♡ රාගයේ විලාපය ♡
15❦ පහළොස්වන දිගහැරුම - පැතූ පෙමක අවසානය ❦

මතකනෙ සීන් ටික නේ. නිශූගෙ අම්මට මාට්ටු වෙලා අන්තිමට ඊට පහුවෙනිද මට නිශූගෙ අම්මවයි තාත්තවයි හම්බෙන්න එන්න කිව්ව ගෙදෙට්ට. දැන් නිශූගෙ තාත්ත මගෙන් ප්‍රශ්න අහනව. මම උත්තර දෙනව.
එතැන් සිට...
"හැබැයි කිසිම දෙයක් හංගන්නැතුව මට උත්තර දෙන්න යොහාන්. මම ඔයා ගැන දන්නව උනාට මම දන්නෑ ඔය දෙන්නගෙ සම්බන්ධෙ ගැන. අනික මම මේ ඔයාට බලපෑම් කරනව නෙවෙයි"
නිශූගෙ තාත්ත සැර කෙනෙක් නෙවේ. ඒත් මම බය වෙලානෙ බං ඉන්නෙ. ඒ නිසා මට මේව පේන්නෙත් මරණ තර්ජන කරනව වගේ නිකං.

"හ.... හරි මාමෙ මම ඇත්ත කියන්නම් මාමෙ"
නිශූගෙ තාත්තට පොඩියට හිනාවක් ගියා.
"කාන්ති අපිට බොන්න මොනා හරි හදන් එන්න. මේ දරුවට තව ටිකකික් කලන්තෙ දාවි."
අමෝ අමෝ මාර විහිලුව. ජෝකර්.

කාන්ති නැන්දත් ඊයෙ තිබ්බ මූණ නැතුව හෙන පැහැපත් මූණකින් හිනා වෙලා මම දිහා බලල කුස්සියට ගියා.
"හරි. මුලින්ම කියන්න ඔය දෙන්නගෙ සම්බන්ධය ඇති උනේ කොහොමද."
මම ඉතින් කිව්ව අපේ පලවෙනියටම සිද්ද වුන දේ. කිසිම බොරුවක් නොකිය අකුරක් නෑර ෆුල් සීන් එකම කිව්ව.
"හම්ම්. ඉතින් එදා අපි ගෙදර එනකොට ඔයා මොකද කලේ" මාමා අහනව සීරියස් මූඩ් එකකින්.
මම ඉතින් දෙවනි කෑල්ලත් කිව්ව සිද්ද උන හැමදේම. මම මාමගෙ කලිසමක් ඇඳන් ආපු හැටී ඔක්කොම ටික.
"හම්ම්. එතකොට එදා නිශාධිගෙ මාමලගෙ ගෙදර යන්න එන්න නෙවේද හිටියෙ. නිශාධි නිසාද ආවෙ."
"ඔව් මාමෙ..."
මාව නිකං වැද්දෙක්ගෙ උගුලකට අහු වෙලා වගේ ඕයි. මාර කෙලියක්.
"හම්ම් ඉතින් එදා වෑන් එකේදි එතකොට මොකද උනේ."
මම වෑන් එකේ වෙච්ච ටිකයි එහෙදි වෙච්ච ටිකයි තුන් වෙනි කොටස හැටියට කිව්ව. හැබැයි නිශාධිගෙ ඇඟ අතපත ගාපු ටික ඇරෙන්න.
"හම්ම්. එතකොට එතන නිදාගෙන නෙවෙයි නේ හිටියෙ."
"න්.... නෑ... නෑ... අන්කල්"
"මාම අන්කල් උනේ මොකෝ එක පාටම. ම්ම්ම්ම්ම්. ඊළඟට මොකද උනේ ඉතින්"
මම සඳලි ගැන කියල එදා සඳලි එක්ක උන සීන් එක කෙලින්ම හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ හැටියට දුන්න ඒක අහන්නත් කලින්ම. බොරු කියන්න ඕන්නෑනෙ ඉතින්. ඔක්කොම කිව්ව. ඒ නිසා පස්වෙනි කෑල්ලත් මගෙන් ප්‍රශ්න අහන්න කලින්ම කියල දැම්ම. මම නිශූව තනියම ගෙදර එක්කන් ආපු එකත්.
"ඉතින්. තනියම ඔය දෙන්න ගෙදර ඉන්නකොට මොකද උනේ."
මම හය වෙනි කෑල්ල කිව්ව. කිස් කරපු සීන් ඇරෙන්න අනිත් ටික.
එතකොට කාන්ති නැන්ද කේක් කෑලි ටිකකුයි තේ දෙකකුයි මලක් දාපු වතුර වීදුරුවකුයි අරන් ආව.
ඇයි මේ තේ දෙකක්.
(සමන්තව මේකට ගාවගන්න එපා ප්‍රශ්නෙක යකෝ ඉන්නෙ😂)
"ප්‍රශ්න වලට උත්තර දෙන ගමන් බොන්න යොහාන්"
හම්මෝ නිකං අමෘතය වගේ. සට සට ගාල ගහල දැම්ම තේ එක.
"ඊට පස්සෙ මට ආරංචියක් ආව පන්සලේ කවිබණ මඬුවෙ විකාර කලේ යොහාන් වගේ කෙනෙක් කියල. "
මාම දන්නව බං සීන් එක. කොහෙන් හරි details ටික හොයාගෙන මාර සංවිධානාත්මකව තමා මට කෙලවන්න ගේම ගහල තියෙන්නෙ.
මමත් හත්වෙනි කෑල්ලයි අටවෙනි කෑල්ලයි කියල ඇරිය ඉතින්.
වෙන ප්‍රශ්න අහන්න කලින්ම මම එහෙම්ම නවවෙනි කෑල්ලයි , දහ වෙනි කෑල්ලයි, එකොළොස් වෙනි කෑල්ලයි , දොලොස්වෙනි කෑල්ලයි කිව්ව.
"එතකොට ෆෝන් එක දුන්නෙත් නිශූ එක්ක චැට් කරන්නද.? " මාම ඇස් දෙක පොඩි කරන් එහෙම රවාගෙන අහනව.
මම දහතුන්වෙනි කෑල්ලත් කිව්ව. දාහතරවෙනි කෑල්ල නං එයාල දන්නවනෙ ඉතින්.
නිශූගෙ තාත්ත මම කියන කතාව හෙනම උනන්දුවෙන් අහන් හිටියෙ. සමහරවිට තමන්ගෙ ලමයගෙ සම්බන්ධෙ මුල ඉඳන්ම් අහන පලවෙනිය මෙයා වෙන්නැති. ඔහොම ටිකක් ඉඳල ආපහු නිශූගෙ තාත්ත කතාව පටන් ගත්ත.
"යොහාන් දන්නවද. අපි දෙන්න නිශාධිට පොඩි කාලෙ ඉඳන්ම සෑහෙන ලොකු ආරක්ශාවක් දුන්න. ඒත් මේ කතාව ඇහුනම මට හිතෙනව අපි එයාගෙ නිදහස නැති කරල කියල."
කාන්ති ඇන්ටිත් හිමීට ඔලුව වනනව ඒක අනුමත කර කර.
"යොහාන් ට කලින් නිශාධි ඊයෙ රෑ අපිට ඔක්කොම කිව්ව. මම යොහාන්ගෙන් ම ඒක අහගත්තෙ නිශාධි අපිට බොරු කිව්වද කියල හොයන්න නෙවේ. යොහාන් බොරුකාරයෙක්ද නියම මිනිහෙක්ද කියල බලාගන්න."
"මම බොරුකාරයෙක්ට මගේ දුවව දෙන්න කොහෙත්ම කැමති නෑ. යොහාන් සමහර තැන්වල හංගපු දේවලුත් ඔක්කොම නිශාධි අපිට කිව්ව"
හප්පටසිරි මේකි ගම කාලනෙ. මම කිව්වෙ නිශූට බොරුවක් නං ලයින් කරන් කියන්න තේරෙන්නෙම නෑ. ශුවර් එකටම මම නිශූගෙ ඇඟ අතපත ගාපු ටිකයි කිස් කරපුවයි අනං මනං සබ්බ සකල මනාව ඔක්කොම කියල ඇති.
"යොහාන් දැන් අනවශ්‍ය වැඩ වලින් මිදුණු එකට නං සතුටුයි අපිට. ඕක ඒ වගේම ඉස්සරහටත් අරන් යන්න දැනගන්න ඕනෙ. මොකද අංක එක මගේ දුව. මම ඒ වෙනුවෙන් කිසිම තීරණයක් ගන්න පසුබට වෙන්නෑ."
නිශාධිගෙ තාත්ත සෝෆා එකෙන් නැගිට්ට. අම්මත් නැගිට්ට. මම ඉඳගෙන බම්බු ගහන්නද බං මාත් නැගිට්ට.
"දෝණි එන්න" කාන්ති ඇන්ටි නිශූට අඬගැහුව.
අඩෝ....... නිශූ ලස්සනට ගවුමක් ඇඳල එනව අපි ළඟට. කාන්ති ඇන්ටිගෙ ඇස්වලින් කඳුලු බේරෙනව. නිශූ නං අඬනව.
මෙතන බාලවයස්කාර විවාහයක් වත් වෙන්න යනවද බං. නැතුව ඇති නේ. උනත් කමක් නෑ හැබැයි. මරු හැබැයි.
"යොහාන්. නිශාධි ඇත්තටම ආදරේ කරන්නෙ ඔයාට නං මට ඒකට මැදිහත් වෙන්න බෑ. මට එයාගෙ ආරක්ශාව ගැන සහතික වෙන්න පුලුවන් උනත් එයාගෙ නිදහසට හෝ කැමැත්තට වෙනස්කමක් කරන්න බෑ. යොහාන්ට අපෙන් අකමැත්තක් නෑ"
මිනිහෙක්ට බං ඉවසීමේ සීමාවක් තියෙනව. ඕනෙම දේකට. කේන්තියක් හෝ හිනාවක් හෝ දුකක් හෝ ඕනෙම දෙයක්. මම දැන් සතුටින් ඉන්නෙ. ඒත් මගෙ ඉවසීමේ සීමාව පැන්න සෑහෙන්න.

මම අඬාගෙන ගිහින් නිශාධිගෙ අම්මටයි තාත්තටයි වැන්ද දණ ගහලම.
ඉතින් එදා මමයි නිශූයි සතුටට ඇඬුව. හැබැයි අපිට ටවුන් එකේ ලව් කරන්න නං තහනම් කරල තිබ්බෙ. අපේ අම්මලයි නැන්දලයි නිශූගෙ ගෙදර අයයි හැමෝම කතා උනා. කිසිම විරෝධයක් නෑ. නිසි කලට බඳින්නත් හැම පැත්තකින්ම අවසරේ හම්බුනා. දැන් ඉතින් ආතල්ම කාලෙ ජීවිතේ. බැන්ද වගේ තමා ඉතින්.
ඔහොම දවස් ගණන් හිමීට ගෙවිල ගියා.....
නිශූගෙ තොල් වල රස බලන්නැතුව මට නිකං සික් එක වගේ. සතියක් විතරම ඔහේ ගෙවුන. මොකද නිශූගෙ තාත්ත කිව්වත් වගේ මීට පස්සෙ නිශූව එක්කන් එහෙ මෙහෙ ගිහින් එයාල මං ගැන වැරදියට හිතල වැඩේ දෙල් උනොත්. අරක්කු වගේ නෙවේ. හැදුනොත් හොඳ කරන්න බැරි පිස්සුවක් තමා කිස් කරන එක.
ඒ නිසා අමාරුවෙන් උනත් ඉවසන් හිටිය ඉතින්.
ඔහොම ටික දවසක් යනකොට අර නිශාධිගෙ නංගි ගෑනි මෙහෙන් කොල්ලෙක් දාගෙන. ඌ එක්ක එහෙ මෙහෙ ගිහිල්ල ඌට කෙලවල. ඉතින් දැන් ඒ මෝහිනීව මෙහෙ තියාගන්නත් බැරි තත්වයක් තියෙන්නෙ.
කෝම හරි ඉතින් ගම වටේම සීන් එක ගිහිල්ල. හැමෝම කතා වෙනව ඒ ගැන. හොඳ වෙලාවට දැන් මාට්ටු උනේ. එදා මම පිස්සු කෙලින්න ගිහිල්ල මාව අල්ලගත්තං එහෙම ගම වටේ යන්නෙ මම ඒකි එක්ක නිදාගත්ත කියලනෙ. එහෙම උනා එහෙම නිශූ ලෙප්ට්.

ඒ හින්දම නංගිව ආපහු එයාගෙ ගෙදරටම ගෙනියන්න කතා වෙලා. මෙහෙ ඉඳියොත් නිශූටත් ප්‍රශ්නයක් නෙ. නිශූව එක්කන් යන්නැතුව එයාව ගෙදර දාල නිශූගෙ අම්මයි තාත්තයි විතරක් යන්න හදන්නෙ. මගේ නැන්දට කියල එහෙන් ඉන්න කියල එක දවසකට.
මමත් ඉතින් බල බල හිටියෙ මෙහෙම පොට්ට චාන්ස් එකක් එනකංනෙ. එදා නිශූගෙ ගෙදර ගිහින් එයාගෙ අම්මටයි තාත්තටයි ෆේස් කරපු දවසෙ ඉඳන් තාම හරියට අතින් වත් අල්ලන්න උනේ නෑ.
මාමණ්ඩිය බය කරලනෙ එව්වෙ එදා ගෙදරින් එනකොටම. ටවුන් වල ලව් කරන එක අපේ තත්වෙට ගැලපෙන්නෑ. කසාද බැන්දට පස්සෙ ඕනෙ එකක් අනං මනං කියල. ඒ බයටම මාත් පොඩ්ඩක් වල බැහැල හිටියෙ.
දැන් ඉතින් නිශූ තනියම ඉන්න නිසා ගේමක් අදින්න පුලුවන්. හැබැයි අපේ නැන්දව සීන් එකෙන් අයින් කරන්නත් ඕනෙ. නැන්ද එහෙ යනව කිව්වෙ හවස් වෙලා. දවල්ට එහෙ තනියම ඉන්න පුලුවන් නෙ නිශූට. ඉතින් දවාලකට තමා ගේමක් ගහන්න වෙන්නෙ.
මම ඉතින් හෙන නුවනක්කාර කොල්ලෙක්නෙ. රත්ති බොන්නෙ ඒකයි. සැප නේහ්. ඉතින් මම දන්නව කරන්න ඕනෙ දේ.

මුලින්ම මාමන්ඩි නැන්දම්මයි යනකං ඉන්න ඕනෙනෙ. මම ඉතින් එයාල පොඩි මෝහිනිව වෑන් එකට නග්ගල එයාලත් නැගල නිශාධිටත් බායි කියාගෙන යන්න පිටත් උනා.
නිශූගෙ අම්මයි තාත්තයි වෑන් එකේ නැගල යනකං කාමරේ ජනේලෙන් බලන් ඉන්න මම

වෑන් එක යනව දැක්ක ගමන් සැනිකෙට බොරුවට කෝල් එකක් අරන් සාලෙ මැදට ගියා. ගිහිල්ල කාට හරි කතා කරනව වගේ බොරු ඇක්ටින් පාරක් දැම්ම.
"ඕ කියහං කුමාරය"
"ඈ. අඩෝ.... කොහෙදිද බං."
"අප්පා. එල එල මම එන්නම් බං. උඹ හිටහන් මම එන්නං. මට ඉන්න තැනක් කියහංකො."
"ආ දැන් යන ගමන් ද. මම එහෙනං වාට්ටුවට එන්නං කෙලින්ම."
"හරි බං හරි. මම පුලුවන් තරන් ඉක්මනට එන්නං."
කියල කෝල් එක කට් කරනව වගේ පෙන්නුව. මාමා දැනටමත් සාලෙ ඉන්නවනෙ.
"කවුද පුතේ කතා කලේ" මාමා අහනව. ඒ කියන්නෙ ඇක්ටින් පාර ගොඩ.
"ආ මේ අපේ පංතියෙ කොල්ලෙක් ඇක්සිඩන්ට් වෙලාලු මාමෙ. කුමාර කතා කලේ. හොස්පිටල් දානවලු."
"ආ... ඉතින්. ඔයා දැන් යනවද."
"ඔව් මාමෙ. පව්නෙ පොර. ගිහිල්ල එන්න බැලුවෙ."
"ආ හරි හරි නැන්දට කියල යන්න."
"හරී..."
වැඩේ ගොඩ. ගෙදරින් එලියට පනින්න පුලුවන් ගේමක් නැතුව දැන්.

ඉක්මනට ගිහින් නැන්දටත් සීන් එක කියල ලෑස්ති වෙලා බොරුවට බස් එකේ නැග්ග.
හෝල්ට් දෙකක් විතර ගිහින් පාරෙ අනිත් පැත්තට පැනල විනාඩි 5ක් විතර හිටිය.
බස් ටිකත් ගානට ටයිමින් වලට වැඩ. ආපහු එන බස් එකේ නැගල නිශූගෙ ගේ ගාවින් බැස්ස.
බස් එක යනකං ඉඳල ඉක්මනට ඇවිල්ල නිශූගෙ ගෙට තට්ටු කලා. නිශූ දොර ඇරල මාව දැකල බය උනා.
"මෝඩයො මෙහෙ මොකද කරන්නෙ. අම්මලත් ගියා."

"ඔව් ඔව් ඒක තමා ආවෙ" කියල මම ඉක්මනට ඇතුලට ඇවිල්ල දොර වහල දැම්ම.
"අම්මල ගියා නං මොකද මැට්ටො ආවෙ"
"මැනිකගෙ මූණ බලල යන්නයි උම්ම එකක් ඉල්ලගන්නයි"
මම එහෙම කියල නිශූව තද කරගෙන තොල් වලට කිස් එකක් දුන්න. එයත් මගෙ පිට තද කරන් ඉස්සිලා මාව කිස් කරනව.

අම්මෝ දවස් ගානකින් කිස් එකක් ඉල්ලගන්නෙ😍. ඒ තොල් වල රසට මම දැන් ඇබ්බැහි වෙලා.
විනාඩියක් විතර කිස් කරල අපි තොල් දෙක වෙන් කරගත්ත.
නිශූ මගෙ දිහා බලන් ඉන්නව. ඇස් දෙක තෙත් වෙනව පේනව මට.
"මැට්ටියෙ ඇයි මේ අඬන්නෙ ඔයා"
"යොහාන්..... ඔයා දැන් මගෙම නේද. මාව දාල යන්නෑ නේද"
"නැහැ මැණික මම ඔයාගෙම විතරයි. මම මගෙ වස්තු පැටියව කවදාවත් දාල යන්නෑ. දැන් අපිට බාධාවකුත් නෑනෙ ඉතින්"
"යොහාන්...... එන්න මාත් එක්ක."
නිශූ මගෙ අතින් අල්ලන් එයාගෙ කාමරේට ගියා.
"මගෙ ඇස් දෙක දිහා බලන් ඔලුවට අත තියල කියන්න මාව දාල යන්නෑ නේද කියල. හැමදාටම මට ආදරේ දෙනව නේද කියල."
නිශූ මේ මොකක්ද කරන්න හදන්නෙ.
මම නිශූගෙ ඔලුවට අතක් තියල එයා දිහා බලන් ඒකට උත්තර දුන්න.
"ඔව් වස්තුවේ.... මම ඔයා එක්කම හැමදාටම. ඔයාව කවදාවත් දාල යන්නෑ මම. මගෙ රන් මැණිකනෙ ඔයා."
නිශූ එක පාටම මාව ආපහු කිස් කලා. මේ පාර නං තොල් විතරක් නෙවේ මගෙ මුලු මූණම කිස් කරනව. කම්මුල් දෙක හප හප මාව කිස් කරනව එයා. මමත් එයාගෙ තොල් වලින් ඈත් වෙලා එයාගෙ කනක් චුට්ටක් හපල එහෙම්ම බෙල්ල ඉඹින්න ගත්ත. නිශූ මගෙ ඔලුව අල්ලන් හයියෙන් හුස්ම ගන්නව.
එකපාටම නිශූ මාව ඇඳට තල්ලු කරල එයත් ඇඳට වැටුනා.
"යොහාන්. මම මෙච්චර කල් රැකපු හැම දේම අද ඉඳන්ම ඔයාගෙ. මට තවත් මේක ඉවසගන්න බෑ. මම ජීවිතේ මුලින්ම ආදරේ කලේ ඔයාට. යොහාන්. මාව ඔයාගෙම කරගන්න මැනික."
මම පුදුම වෙලා වගේ එයා දිහා බලන් හිටිය.
"එන්නකො රත්තරන් අනේ ඔහොම බලන් ඉන්න එපා"
ඇවිස්සිලා හිටපු මමත් හිමිට එයාගෙ ඇඟ දෙපැත්තෙන් කකුල් දෙක දාල එයා උඩට ආව. ඇවිල්ල හෙමීට එයා ළඟ පාත් උනා.
මම නිශාධිගෙ බෙල්ල ඉඹගෙන යටට ගියා. පපුව ගාවට ආවට පස්සෙ එයා ඇඳන් හිටපු බ්ලවුස් එක එයාම ගැලෙව්ව.
සිපගැනීම් වැළඳගැනීම් මුමුණාගැනීම් මැද්දෙ ඇඳ පාමුලට ඇඳුම් එකින් එක වැටුනා. අන්තිම ඇඳුම් ආයිත්තමයත් නිශාධිගේ කාමයේ දියරයෙන් මදක් පෙඟිල ඇඳ පාමුලට වැටුනෙ නිශාධි මෙච්චර කල් රැකපු හැමදේම මට පූජා කරමින්.
නිශුගෙ සම්පූර්ණ ඇඟම මුලින්ම දැක්කෙ මම එදා....
මම දැන් නිකංම පොඩි එකෙක් නෙවෙයි නේ කියන හැඟීම තමයි එවෙලෙ මගෙ ඔලුවට ආවෙ. නිශාධි මේ ලෝකෙ මගෙන් හංගපු එකම දේත් දැන් මගෙ ඉස්සරහ මට පෙන්නුව. සමහරුන්ට හිතෙයි අපි ඉක්මන් වැඩි උනා කියල. නෑ මේක තමයි ආදරය. මේක තමයි අපේ ඉරණම. අපේ ජීවිත කතා පොතේ පළවෙනි පිටුවයි මේ.
අවුරුදු 20ක් තිස්සෙ අපි දෙන්නම ජීවත් උනේ පවුල් වලට කිසිම බරක් දෙන්නැතුව. අපි දෙන්නම ජීවත් උනේ අපේ පතිවත රැකගෙන. ආදරයේ නාමයෙන් අපි දෙන්න අපි දෙන්නටම වැරැද්දක් කරන්නෙ නෑ. මේක අපේ බැඳීමෙ තවත් එක දම්වැලක් විතරයි.
නිශාධි ලැජ්ජාව නිසාද කොහෙද ඇස් දෙක වහන් ඇඳේ වැතිරිලා ඉන්නව......
නිශාධිව බලාගන්න එක මගේ යුතුකම. අද ඉඳන් එයා මගෙ පෙම්වතිය නෙවෙයි. මගෙ ගෑනි. ගෑනි? ඔව් ඒක දරුණු වැඩී. ඒත් මම නිශාධිට දරුණුවටම ආදරයි. ලාමක බොළඳ ආදරයක් නෙවෙයි. පිවිතුරු උතුම් ආදරයක්. අපේ අනාගතය සුරක්ෂිතයි. අපේ ජීවිත අපි දෙන්න ලග සුරක්ෂිතයි. නිශාධි එයාගෙ ජීවිතේම මට භාර කරනව. මට ඒක ජීවිතයක් නෙවෙයි. මේ ලෝකෙ මම ලද උතුම්ම ජයග්‍රහණයක්....
නිශාධිගෙ සියුමැලි සිනිඳු ඇග දිගේම මගෙ තොල් එහා මෙහා ගියේ අද ඉඳන් මම නිශූගෙ ඇඟේ හැමකොටසකටම අයිතිවාසියක් කියන නිසා. එදා වෑන් එකේ අතින් තද කරපු , සැරින් සැරේ මම අල්ලන්න හදපු සුදුම සුදු හංසයො දෙන්නත් නිශුගෙ කාම දහරාවන් ගලන රෝස පොහොට්ටුවත් ආදරෙන් පිරිමැද්දෙ කාම අශාවකට වඩා හිතෙන් ආපු තෘප්තිමත් භාවයට.
නිශාධිගෙයි මගෙයි කතාවෙ අවසානය මේකයි. අද ඉඳන් නිශාධි සහ මම කියල කෙනෙක් නෑ. අපි දෙන්නම එක්කෙනෙක්. නිශාධිගෙ සතුට මුසු වුන කාමයෙන් වියරු වැටුණ මූණෙන් හීනියට කඳුලු බිඳු දෙකක් ගලාගෙන යනව.
මං දිහා ආයාචනාත්මක බැල්මක් දාපු නිශූගෙ ඇස් වලින් මට කිව්වෙ දැන් අපි එකතු වෙමු කියල.
නිශූගෙ තොල් දෙකට ආපහු හාදුවක් දීල එයාගෙ ඇඟ අතරට ආවෙ මුළු ඇඟම මගේ කරගන්න. සුදු පාට හංසයො යුගලට මැදි උනු පපුව ඉඹින්න හිතුනෙ සතුට වැඩි කමටමයි. නිශූගෙ කාම දහරා ගලන රෝස පොහොට්ටුව ළඟට මාව අරන් ගියේ අපේ ආදරයේ නාමයෙන් අපිට තව ඉතුරු වෙලා තියෙන එකම දේ අවසාන කරන්න. අපේ වෙන් වුනු කතාව එකතු කරල අපේ කතාවක ආරම්භය පටන් ගන්න.....
නිශාධිට කුඩාම හෝ අපහසුවක් නොවන විදිහට මම එයාගෙ ඇඟ තුලට ගියා. එයාගෙ ගැහෙන පපුව ඉඹගෙනම අපේ ජීවිත ගමන් මාර්ගය ඇහිරිලා තිබ්බ නිශූගෙ එකම පටලය මගෙ අතින් බිඳුන.
නිශාධිගේ මුවින් නැගුණු බය , සතුට , කාමය පිරි රාගයේ විලාපයෙන් අපේ ජීවිත එකිනෙකාට අගුල් වැටුනා..........
පතාගෙන ආ පෙමක අවසානය.....