♡ රාගයේ විලාපය ♡
12❦ දොළොස්වන දිගහැරුම ❦

මතකයි නේ. නිශූව ශේප් කලා. නංගි එක්ක සීන් එකක් ගියා. ඊට පස්සෙ අපේ කැම්පස් මාක් ඇවිල්ල. ඒකත් බැලුව. අන්තිමට තමා කෙල උනේ. මාමටයි නැන්දටයි මාට්ටු මම නිශූ එක්ක සෙට් කියල.
[ කලින් කොටසට ]
එතැන් සිට......
අඩෝ අඩෝ දැන් මක්කැයි කරන්නෙ. මාමල නං කැමති වෙන එකක් නෑ ලොවෙත්. ඒ නිසා ෆෝවඩ් ඩිෆෙන්ස් එකක් දදා වෙලාව කන්නවත් බලන්න ඕනෙ. ඒ උනාට බොරු කියන්නත් මොකක්ද වගේ බං. ආපහු ඔන්න මගෙ මොලේ සහ හදවත තීරණ ගන්න යුද්ධයක.
හදවත : ඔන්න ඔහේ ඇත්ත කියල දාමු අපි. මොනා උනත් කාටවත් බොරු කියන්න ඕනෙ නෑනෙ. ආදරයේ නාමයෙන් ඔයාට වරදක් වෙන්නෑ. නිශූ ගැන ඇත්ත කියන්න.
හදවත නං හරිම ආදරණීය පිළිතුරක් මට දුන්න. දැන් බලමු මොලෙන් කියන එක.
මොලේ : මෝඩ ප@යෙක් වෙන්න එපා යකෝ. බොරුවක් කියපං. වැඩේ ගැස්සුනොත් කෙල්ලත් නෑ තොගෙ නම්බුවත් නෑ. ඒ නිසා මෝඩ වැඩ නොකර බොරුවක් කියපං දැන්.
හම්ම්...... මොලේ කියන එක කරමු. වම් පය ඉස්සරහට කරල ෆෝවඩ් ඩිෆෙන්ස් එකක් දාල බලමු.
"කවුද මාමෙ කාන්ති කියන්නෙ"
ඔය ඉකුවෙ හොඳට. කෙලියනෙ.
"ආ නෑ මාමෙ. එහෙම සම්බන්ධයක් නෑ. මේ මම කිව්වෙ ඇයි එහෙම අහන්නෙ?.."
වැඩේ නං ලෙසටම කෙල උනා මචන්ල.
"නිශාධි එක්ක ඔයා පන්සල ඉස්සරහ කැලේ අස්සට ගියෙ ඇයි එහෙනං.?" නැන්ද කට පියන් ඉන්න බැරිම තැන ඇහුව
හම්මට හුඩු වෙනව. නැන්ද නිකං මහේශ් තීක්ශණ වගේ එක්දින පිටියේ පළමු ජාත්‍යන්තර බෝලෙන්ම විකට් එකක් ගත්ත ලයින් එකෙන් අහපු පළවෙනි ප්‍රශ්නෙන්ම මාව කපලම දැම්ම.
දැන් ඉතින් ෆෝවඩ් ඩිෆෙන්ස් කැලේ තමයි. හරියන්නෑ බං. මොලේ සමාවෙයන් සගෝ. ඇත්ත කියමු.
මොලේ:-

"මම නිශාධිත් එක්ක යාලුයි. කැලේ ඇතුලට රිංගුවෙ කැත වැඩකට නෙවෙයි. නිශාධිට මට කතා කරන්න ඕනෙ කියපු නිසා. මමයි එයාව එක්කන් ගියේ. වෙන මුකුත් උනේ නෑ. ඔයාල කැමති දෙයක් කියන්න මට කමක් නෑ. නිශාධිට බනින්න එපා නැන්දෙ. එයා අහිංසක කෙල්ලෙක්"
මාමයි නැන්දයි ටිකක් වෙලා මූණට මූණ බලන් ඉඳල මට කතා කලා.
"යොහාන්. මෙහෙමයි. මම දන්නව ඕක සාමාන්‍යය දෙයක් කියල. කොල්ලෙක් කෙල්ලෙක් එක්ක යාලු වෙන එක මහලොකු දෙයක් නං නෙවෙයි. ඒ උනාට කාන්තිල අපේ පවුලෙ අය වගේ. දැන් නිශාධි ගැන අම්මයි තාත්තයි දන්නවද යොහාන්."
"ඔව් මම ඉස්සර දවසක අම්මට කිව්ව. තාත්තත් දන්නව ඇති."
"හම්ම්. කාන්තිල දන්නවද." මාම අහනව සීරියස් ලුක් එකකින්.
"නැහැ මාමෙ"
නැන්දගෙ කැරම් බෝල වලටයි මාමගෙ ගූග්ලියටයි ඩිෆෙන්ස් කරන්න හෙන ගේමක් දෙන්න ඕනෙ ඉතින්. දන්නවනෙ ඉතින් ස' ට ඡන්දෙ දීපු බුද්ධිමත් ජනතාව.

"දැන් මෙහෙමයි යොහාන්. අපි කොහොම කැමත්ත දුන්නත් කාන්ති ඇන්ටිලගෙ දුව නෙ නේද. ඒ නිසා කාන්ති ල විරුද්ධයි නං ඔයාට ඕක අතාරින්න වෙනව. ඔයාට තේරෙනවද මම කියන එක."
"ඔව් මාමෙ. මාමල අපේ සම්බන්ධෙට අකමැතීද?"
මම සැකෙන් වගේ ඇහුවෙ එන පොට හොඳ නැති නිසා.
හප්පට සිරි. නැන්ද නෝ බෝලයක් දැම්ම.
"පිස්සුද යොහාන්. නිශාධි වගේ කෙල්ලෙක් නං හම්බෙන්නෑ ඉතින් ආපහු"
මාමටයි නැන්දටයි හිනා ඉතින්.
මම හිනා වෙනවද අඬනවද කියල හිතාගන්න බැරුව ඉඳල මාමවයි නැන්දවයි බදාගත්ත.
"දැන් ලොකු කොල්ලෙක්නෙ ඉතින්. කාන්ති නැන්දවත් කැමති කරවගන්න එහෙනං" නැන්ද මගෙ ඔලුව අතගාන ගමන් කිව්ව.
ඒ වැඩෙත් හරි ප්රෙන්ස්. මා පිය පාර්ශ්වය කලින්ම කැමතී. බාහිර පාර්ශ්වය වශයෙන් නැන්දයි මාමයිත් ගේමක් නෑ.
මූලික පාර්ශ්වය විදිහට නිශූගෙ ගෙදරින් කැමති කරවගන්න එක තමා දැන් ඉතුරු වෙලා තියෙන්නෙ. ඒකටත් ගේමක් ගාමු එහෙනං. මුලින්ම නිශූ එක්ක කතා කරගන්න එපැයි.
මම රෑට කාල සතුටු හිතින් යුතුව නිදි යහනට ආව. ඇවිල්ල ඉතින් නිශූටත් gn කියල නිදාගන්න හැදුව.
ඩිස්ටිං ඩුං.....
මැසේජ් එකක් ආව. නිශූගෙන්.
'යොහාන් හෙට අපි පොඩ්ඩක් කතා කරමුද තනියම කොහෙට හරි ගිහිල්ල.'
අප්පටහුඩු. කවුරුත් නැති තැනක තනියම එයා එක්ක කතා කරන විදිහ දන්න මම.

මම හරි 8ට බස් එකෙන් නගින්න කියල පොඩ්ඩක් චැටක් දාල නිදාගත්ත එලාම් එකත් තියල.
අම්මෝ...... සුකුමාල කුමාරි....... මගෙ ලගට ඇවිදින්....... ඔය දෙකොපුල් තෙමන්න..... රෝස පොහොට්ටුව තලන්න....... ගල් කඩන්න......

ඩකර ටකට ඩකර ටකර ඩිස් ඩිං ඩිං ඩෝං
"තොපෙ හම්මට හු@......... "
අඩෝ හීනයක් දැක දැක ඉඳල එලාම් එකේ සද්දෙට ඇහැරිලා. මේ කැ@ එලාම් එක නං ගහනව පොලේ අම්මප.
ආපහු මූණ කට හෝදන් දත් ටික එහෙම හොඳට මැද්ද. මොකද නිශූ එක්ක තනියම කතා කරනව කියන්නෙ ඒක රසබර කතාවක් නෙ. ඒ රස විඳින්න හොඳට කට හෝදන් එහෙම යන්න ඕනෙ.
මම බස් එකට නගිනකොට නිශූත් ඒකට නැගල. සෙනග නං හිටිය. ඒ උනාට අස්සෙන් අස්සෙන් රිංගල ගිහින් නිශූගෙ පිටිපස්සටම සෙට් උනා. දැන් එයා සීට් දෙකක් අල්ලන් යනව. මම එයාට පිටිපස්සෙන් උඩ පොල්ල අල්ලන් යනව.
ඔහොම යනව ඉතින් දැන්. නිශූ එක්ක අවුලකුත් නැති නිසාත් දැන් මේ යන්නෙ කොහොමත් පොඩ්ඩක් අත පත ගාගන්න නිසාත් ඔන්න ඔහේ ජැකක් ගහන්න තීරණේ කලා මම. හී හී. මගෙ කෙල්ලනෙ ඉතින්.
මම බස් එක හරවන හෙලවෙන සැරයක් සැරයක් ගානෙ ආයෙ නිශූගෙ ඇගට තද වෙනව ලෙල්ල හුටන් වෙන්නම. නිශූටත් ඒ වෙලාවට පොඩ්ඩක් ලාවට හිනාවක් යනව. ඇඳන් ඉන්නෙ ගවුමක් නිසා මෙතන කියන්න බැරි දේවලුත් වෙනව ඉතින්. බූ හා හා හා. යකා නටනවා යක් බෙර තාලෙට පහල.
කොන්දොස්තර කෑ ගහනව ඔය නැග්ග කට්ටිය සල්ලි ගන්න කිය කිය. නැගල නං තමා තියෙන්නෙ. සල්ලි ගන්න නගින්නම ඕනෙද.😂. එහෙනං කොල්ලොන්ගෙන් විතරයි සල්ලි ගන්න වෙන්නෙ.
සැප ලෝකෙ වගේ තිබ්බ බස් එකේ ගමනත් ඉවර උනා. දැන් සැප ලෝකය part ii කොටසට යමු අපි.
"යොහාන් කොහෙටද යන්නෙ අපි. නිදහසේ කතා කරන්න තැනක් තියෙනවද කොහේ හරි"
"ම්ම්ම්ම් පරණ බස් නවත්තපු තැනට යමු.(මම සඳලිව හම්බෙන්නෙ ගියේ මුලින්ම).
නිශූ නිකං බය උන ලුක් එකක් දැම්ම.
"මෝඩයො ඒක අස්සෙ රිංගන්නෙ කතා කරන්නද"
"කතා කරන්නත් පුලුවන්. ඔයාට ඕනෙ නං අපි කතා කරමු එහෙනං." මම අහිංසක බැල්මට් එකකින් ඇහුව.
"හා මෝඩයො කතා කරමු"නිශූත් රවාගෙනම කිව්ව.
"කතා නොකර වෙන වැඩ කරන්නත් පුලුවන් හැබැයි"
"මෝඩ මැට්ටො. මේ බස් එකේ දීපු වද ටික ඇති. කොන්දත් රිදෙනව මගෙ. ඇග උඩ නැගගෙනනෙ ආවෙ ඉතින්. එහෙන් මෙහෙන් ඉලිප්පිලා. මාර විසයක් තියෙන්නෙ මේ මැට්ටට"
අඩෝ අඩෝ නම්බුව ලෙප්ට්.😂
"විසේ නැතුව ඉඳී ඔයා ලග ඉතින් හුම්ම්...."

"හා හා යමු ඔයාගෙ මහ ලොකු ප්ලේස් එකට කතා කරන්න..."- නිශූ

මම👇

"කතා කරන්න නේද එතෙන්ට යන්නෙ" - නිශූ.

මම👇

"මැට්ට"
නිශූයි මායි අත්වැල් පටලවගෙන හෙම ආව පරණ බස් ගහපු තැනට. උදේ උනත් තව කපල් දෙක තුනක් තැන් තැන් වල උන්ගෙ ලෝක වල මෙලෝ සිහියක් නැතුව.
සමහර කපල් කරන වැඩ මෙතන කියන්නත් බෑ බං. ඒ තරන් ආතල්.... නෑ මම කිව්වෙ ඒ තරං අසික්කිතයි. චී චී......
නිශූ බය වෙලා ඒව දැකල. අපි ඉතින් කපල් ටික පේන්නැති මානෙකට ඇවිල්ල බංකුවක වාඩි උනා.
මම හිතන් හිටියෙ මම වාඩි වෙලා නිශූව ඔඩොක්කුවට අරන් ඩිස්ඩි ඩිඩිං පාරක දාල එහෙම වැඩේට අවතීරණ වෙන්න. ඒත් නිශූගෙ කැමැත්ත නැතුව මම මුකුත් කරන්නෑ. බස් එකේ ජැකක් ගහන එක වෙනම දෙයක්. හී හී.
අපි ඉතින් කතාව පටන් ගත්ත කැම්පස් සිලෙක්ට් උන එකෙන්ම. ඒ උනාට නිශූ දුකෙන් වගේ නිකං. එයාට ඩොක්ටර් කෙනෙක් වෙන්නනෙ ඕනෙ වෙලා තිබ්බෙ. එයා දෙවනි පාරකට ලෑස්ති උනෙත් නැල්ලු. ඉතින් එයා පොඩ්ඩක් අප්සට් එකේ ඉන්නෙ.
"අයියෝ නිශූ. ඩෙන්ටල් කලත් මෙඩිසින් ගියත් කොහොමත් එකයි. අනික මාත් ඉන්නවනෙ. අපි දෙන්නටම ශෝක් එකට ඉන්න පුලුවන් එකට."
"හම්ම්. ඔයා ඉන්න නිසා තමා යොහාන් මාත් රෙජිස්ටර් වෙන්නෙ හිතුවෙ."
"කෝ එන්න මැනික උම්ම එකක් දෙන්නම් මං හානෙ" කියල මම නිශූගෙ නලලට උම්ම එකක් දුන්න.
"ආ මැට්ටො මම අල්ලගන්න හිටියෙ. මොකක්ද අර අපේ නංගි මට කියපු අපබ්‍රංස කතාව"
ඔව් මා ප්‍රිය රසික රසිකාවියනි...... මේ යොහාන් රොක්ස් සහ නිශූ ග්ලැඩියේටර් කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයයි. යොහාන් රොක්ස් කණ්ඩායම කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කලා. ඒ අනුව ඔවුන් මේ වන විට කඩුලු නවයක් දැවී ලකුණු 199ක් රැස් කරගෙන සිටිනවා. නමුත් නිශූ රොක්ස් කණ්ඩායමේ ආත්‍රපෝඩා චයිනමන් දඟ පන්දු යවන්නියක් වන නිශාධි ගේ ගූග්ලි පන්දුව හමුවේ යොහාන් රොක්ස් පිලේ අවසාන විකට්ටුව මෙසේ බිඳ වැටුනා......
සරලවම කිව්වොත් නහුතෙට කෙල උනා.
ශුවර් එකටම නංගි කියල ඇති මම ඒකිගෙ සාලුව කැඩුව. මම ඒකිගෙන් ආතල් ගත්ත. ඔක්කොම කරල මම දැන් සාන්තුවරය වගේ ඉන්නව කියල.
"හේ හේ මොකක්ද නංගි කිව්වෙ. මම හොඳයි කිව්වද."
"ඔව් ඔව් හරී හොඳයි කිව්ව. මේ මැට්යො එයාව මෙහෙ ගෙනත් දාපු සිද්දිය දන්නව නං ඔයා ආපහු මාත් එක්කවත් කතා කරන එකක් නෑ"
"ඇයි මොකක්ද සීන් එක"
සීන් එක කියන්න ඕනෙ නෑ. ඕකි ශුවර් එකටම.... නිශූගෙන්ම අහමු නෙහ්
"එයා ඒ පැත්තෙ කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක සෙට් වෙලා ඉඳල. සල්ලි වලට අනං මනං කරන්නත් දීල. මහ ලොකු ඒව නෙවෙයි. ඒ උනාට මෙයා දවසක් කොල්ලෙක්ව ගෙදෙට්ටම ගෙන්නල අම්මට කියනව කියල බය කරල සල්ලි කඩාගෙන."
මේක ඇහුවම මම😲

යකෝ මටත් ඕකමද මේකි කරන්න ගියේ. යන්නෑ ආපහු ඒ ගේ හතර මායිමේ.
"ඉතින් ඉතින්" මාත් කුකුල වගේ ඇහුව.
"ඉතින් ඒ කොල්ල ගිහින් පොලිසියෙ නඩුවක් දාල මෙයා මෙහෙමයි ඇඟ විකුණනව බාල වයස්කාර කම් කරනව කියල. ඉතින් එයාගෙ අම්මයි තාත්තයි ටික කාලෙකට මෙයාට ශේප් වෙන්න මෙහෙ ගෙනල්ල දාල."
"අම්බෝ. ඉතින් ඔයාට මොකක්ද නංගි කිව්වෙ."
"ඔයා මට ඇත්තටම ආදරේලු. මම ඇහුව ඇයි එහෙම කියන්නෙ කියල. එයා කිව්ව ඔයාට එයාගෙ ඇඟෙන් වැඩක් නෑලු"
මේක ඇහුවම මම

"වැඩක් නෑ තමා. මට ඉන්නවනෙ ශෝයි පැට්ටියෙක්."
මම නිශූගෙ අතක් අරන් ඉඹගෙන ඉඹගෙන ගියා.
"ආ ඒවයින් වැඩක් නෑ උන දේ කියන්නකො මට දැන්."
ඔන්න යෝකරයක් එව්ව පොලු කඩල යන්න.
මමත් ඉතින් 100 වෙනි මට්ටමේ කතාවත් 1 වෙනි මට්ටම දක්වා සැර බාල කරල කිව්ව. අමුවෙන් සේරම කිව්වොත් හෙම මාව කයි.
මම කිව්වෙ මට ගෙදෙට්ට එන්න කිව්ව. මම ගියා. නිශූ නැති නිසා මම ආපහු ආව කියල විතරයි.
හෙ හේ.....
"ම්ම්ම්ම් හා හා. මේ ඒක නෙවේ අම්මලට කිව්වද කැම්පස් කතාව."
"ආ නෑනෙ තාම කියන්නම් මං ඉන්න."
ගත්ත සැනිකෙට කෝල් එකක්. රින්ග්ස් යනව උස්සන්නෑ.
"හෙලෝ"
අම්ම කතා කරන්නෙ. දවස සුභයි ජය නියතයි.
"ආ අම්මෙ . කැම්පස් මාක් ඇවිල්ල."
"ආනෙ පුතේ..... කොහොමද ඉතින් අවුලක් නැද්ද"
"ඩෙන්ටල් අම්මෙ. අවුලක් නෑ."
"අනේ ශෝක්නෙ පුතේ. නිශාධිගෙ කොහොමද?"
ම්ම්ම් අම්මට මතකයි නේහ්. දැම්ම ලවුඩ් ස්පීකර්.
"හෙලෝ අම්මෙ මොකක්ද අන්තිමට ඇහුවෙ. ඇහුන්නෑ."
"නිශාධි ලමයගෙ කොහොමද පුතේ"
නිශාධි ඇස් ලොකු කරන් මගෙ දිහා බලන් ඉන්නව.
"ආ එයාගෙන්ම අහන්න අම්මෙ. මෙතන ඉන්නව එයා."
නිශාධි දැන් ඉන්න විදිහ.

මම නිශාධිට කතා කරන්න කියල කියනව. එයා බයවෙලා හැබැයි ඉන්නෙ.
"හ හෙලෝ නැ... නැන්දෙ."
"ආහ් දුව මොකද කරන්නෙ යොහාන් එක්ක. ඔයාට කරදයක් මුකුත් නෑනෙ"
ඔය ඇහුවෙ කට හෝදල. මේක ඇහුවට පස්සෙ මම ඉන්න විදිහ.
"ආ නෑ නැන්දෙ අපි මේ කතා කරන්න ටවුන් එකට ආව පොඩ්ඩක්. නෑ මම කිව්වෙ වැඩක් කරගන්න ටවුන් එකට ආව. නෑ මේ යොහාන් ව මට මගදි හම්බුනා"
නිශාධි එකසිය ගානට බොරු කියනව මෙලෝ ගැලපීමක් නැතුව. බොරු කීමේ skills පිහිටල නෑ වගේ. පාර්ලිමේන්තු මන්ත්‍රී වරු වගේ වේගෙන් බොරු කියන්න ඕනෙ. එතකොට තමා උගත් බුද්ධිමත් ජනතාවත් බාල්දි පෙරලගන්නෙ.
"අයියෝ හරි හරි ලමයො. යොහාන් මට කියල තියෙන්නෙ විස්තරේ. දුවේ කොහොමද ප්‍රථිපල. කොහොම උනත් දූට අපෙන් විරෝධයක් නෑ"
අනේ රත්තරන් අම්ම එහෙම කිව්ව.😖.
"ආ අනේ ඇන්ටි." නිශූටත් ඇඬෙන්න ආව.
මම නිශූගෙන් ෆෝන් එක ඉල්ලගත්තෙ දැන් දෙන්නම අඬන්න ගත්තොත් මෙතන මිනිස්සූ හිනා වෙයි ලව් කරන්න ඇවිල්ල වලි දාගන්නව කියල.
"එයාත් මගෙ එකමයි අම්මෙ. දෙන්නම එකම කැම්පස් එකට"
අම්මත් හෙන හැපි එකේ කතා කලේ. ඔහොම නිශූ එක්කම අම්මත් එක්ක කතා කලා ටිකක් වෙලා. දුක සැප අහල එහෙම කෝල් එක කට් කලා.
අපි ඉතින් ලව් කරන්න ඇවිල්ල විකාර කියෝ කියෝ ඉන්නව. දවල් වෙනකොට නිශූ ඉන්න තැනට අව්ව වැටෙනව.
සුලි සුලකඟක් වගේ මගේ මහා මොල රාජයාට දැන් දඩ අයිඩියා එකක් ආව.

"නිශූ අව්ව සැරයි නේ. බොමුත සීතල වතුරු වීදුරුවක්"
"වතුර නොබී එහා බංකුවට යන්නත් පුලුවන් හැබැයි"
නිශූත් ඇටෑක් එකට කියන් එනව.
මම යන්න කැමති උනේ නෑ.
"අනේ යමුකො යොහාන්. අව්වයි."
"අව්ව නං මගෙ ඔඩොක්කුවට එන්න. මෙතනට අව්ව නෑනෙ."
"ඒයි මැට්ටො. මෙතන බෑ අනේ. අපි එහා එකට යමුකො."
"බෑ බෑ කිව්වොත් කිව්ව. එනවනං එන්න. නැත්තං අව්වෙ ඉන්න."
නිශූ ටිකක් වෙලා බලන් ඉඳල,
"හා හා හැබැයි ටික වෙලාවයි අනේ හොඳේ. කවුරුහරි ආවොත් අපි එහා එකට යමු ඉක්මනට"
නිශූ ඇවිල්ල මගෙ ඔඩොක්කුවෙන් ඉඳගත්ත මට පිටුපාල.
නිදාගෙන හිටපු ශරීර අංගය එක පාටම ඇහැරුනා මොකක්ද යකෝ මේ උනේ කියල.
ඇහැරෙන්නැද්ද කියහංකො සිනිදු ගවුමක් ඇතුලෙ..... එපා නේ බං ඒව කියන්න.😂.
නිශූටත් ඒක තේරිලාද කොහෙද එක පාටම ගැස්සිලා මගෙ දිහා බලල හිනාවක් දැම්ම.
ඒ කියන්නෙ නිශූගෙන් අවුලක් නෑ..........😍
මතු සම්බන්ධයි......
කතාව 15+ / 16+ / 18+ / 24+ ද යන්න තීරණය ඔබ සතුය.