_________________

_________________

Senadhi ♥️

_______________________________



මාව මතකයි නේ...😎


මන් ආවේ දෙයක් කියන්න


හැබැයි මේ කියන දේට තරහ වෙන්න නම් එපා...🥺


මේකයි මන් කලින් #අහම්බයකි නුඹ නම් කතාව නැවත්තුවේ ඉස්කෝලෙ වැඩ පන්ති වැඩ එක්ක කතාව ලියන්න බැරි නිසා....


හැබැයි මන් කිව්වා #සහීනා කතාව දෙනවා කියලා....


මන් ඒක කළා....


ඒත් ,,


මට #සහීනා කතාව දෙන්න වෙන්නේ නැති වෙයි...


ඒ වගේ ම #අහම්බයකි නුඹ නම් කියන කතාවත්....


හැබැයි නවත්තන්නවා නෙවෙයි ටික කාලයකට නොදී ඉන්නවා...


ඇත්ත ම කිව්වොත් සොරි...


දැන් ඔයාලා හිතයි දෙන්න බැරි නම් මොන එහෙකටද ලියන්න ගත්තේ කියලා...


අනේ එහෙම කියන්න එපා...


කතා ලියන එකට වඩා මන් මුල් තැන දුන්නේ ඉගෙනීමට...


ඒත් දැන් වැඩ ගොඩ ගැහිලා...

මන් 23 A/l ලියන්න ඉන්නේ ඒ වුණා ට මේ දවස් වල මන් නිවාඩු නිසා ගොඩක් කාලය වැය කළේ කතා ලියන්න....ඒත් දැන් ක්ලාස් පටන් අරන් ඉස්කෝලෙ පටන් අරන් ඒවත් එක්ක මට ඒක බැලන්ස් කරගන්න බැරි වෙයි...


අනික ඒකෙන් කතාව ලියන්නවත් පාඩම් වැඩ කරන්නවත් හිත නිදහස් නැති වෙනවා නේ...


ඒකයි...


එහෙම හිතේ බර තියන් කතා ලිව්වම ඒක හරියට ලියවෙන්නේත් නෑ...


එහෙම වුණා ම කියවන ඔයාලට කතාව එපා වෙනවා නේ


ඒකයි මන් නැවත්තුවේ...


සදහටම නෙවෙයි...


ටික කාලයකට හොඳේ...


ඇත්තටම කතා ලියන එක මගේ හොබී එකක් විතරයි...


ෆ්‍රී ටයිම් එකක් ලැබුණ හැටියෙම මන් කතා දෙනවා...


හරිද.....


තව දෙයක්....


මට කතා ලියන්න පුළුවන් කියලා මන් දැනගත්තේ මේ කතා ලෝකය නිසා...


එහෙම දෙයක් පුළුවන් කියලවත් මන් කලින් හිතලා නෑ....


ගෙදර නිකන් ඉන්න ගමන් , ක්ලාස් වල ඉන්ටර්වල් එකේ දී කොල කෑලි වල වචන අමුණ අමුණ නිසදැස් ලිව්වට...


එහෙම කතාවක් ලියන්න පුළුවන් කියලා මන් හිතුවේ නෑ...


ඒක මට පුළුවන් කියලා ඉගැන්නුවේ මේ කතාලෝකය චැනල් එක...


ඒකට ගොඩක් ස්තූතියි රවිඳු අයියා ඇතුළු ඇඩ්මින් මඩුල්ලටත් , කතා කියවන හැමෝටමත් අනිත් හැමදෙනාටමත්.... 🙏🌸


ඒ වගේ ම මන් කෙටි කතා දෙන්නම් ලැබෙන ඉඩ වලදී...


ම්ම්ම්....එහෙම කමක් නෑ නේ...එතකොට මාව අමතක වෙන එකක් නැහැ නේ.....


හරි එහෙනම් මන් නවතින්නම්...


පුළුවන් වුණ සැණින් කතා දෙක අරන් එනවා....


එතකන් මාව අමතක කරන්න එපා....






මෙතෙක් ලියූ කෙටි කතා 👇



★ අන්සතු ඔබ

https://telegra.ph/%E0%B6%85%E0%B6%B1%E0%B7%83%E0%B6%AD-%E0%B6%94%E0%B6%B6-11-03



★ දුවේ නුඹ මගේ ප්‍රාණයයි

https://telegra.ph/%E0%B6%AF%E0%B7%80-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%B8%E0%B6%9C-%E0%B6%B4%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%BA-11-06



★ පොඩ්ඩියේ

https://telegra.ph/%E0%B6%B4%E0%B6%A9%E0%B6%A9%E0%B6%BA-11-11



★ බෝසත් ආදරේ

https://telegra.ph/%E0%B6%B6%E0%B7%83%E0%B6%AD-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-11-15



★ DREAM

https://telegra.ph/DREAM-11-23-5



★ ඇයි කළේ ආදරේ

https://telegra.ph/%E0%B6%87%E0%B6%BA-%E0%B6%9A%E0%B7%85-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB-11-27-2



★ රාමසාන් සඳ (කොටස් කිහිපයක කෙටි කතාවක්)

කොටස් සියල්ල එක පෙළට 👇

https://telegra.ph/%E0%B6%BB%E0%B6%B8%E0%B7%83%E0%B6%B1-%E0%B7%83%E0%B6%B3-11-30-2




මෙතෙක් ලියූ නව කතා 👇



★ සහීනා

මෙතෙක් දුන් කොටස් සියල්ල එක පෙළට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-12-06-2



★ අහම්බයකි නුඹ නම්

මෙතෙක් දුන් කොටස් සියල්ල එක පෙළට 👇

https://telegra.ph/%E0%B6%85%E0%B7%84%E0%B6%B8%E0%B6%B6%E0%B6%BA%E0%B6%9A-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%B1%E0%B6%B8-12-06




තිතක් නොව කොමාවක් තබා නවතිමි.....



පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️

බුදු සරණයි



මන් ,

Senadhi ❤️


Report Page