වීදි පුරඟන
දසවන කොටස

මගෙ ඇඟට තුරුල් උන තුරුලිගෙ උණුසුම නිසා, මට කලින් දැනුන කම්මැලිකම මැකිල ගිහින් ඇඟට අමුතු ප්‍රබෝධයක් ආවෙ හිතාගන්නත් බැරි තරම් වේගෙන්. මීට ටික වෙලාවකට කලින් නාලා ආව තුරුලිගෙ ගාවින් එන සුවඳ නිසාම මම මගෙ මූණ එයාගෙ බෙල්ල ගාවට අරන් ගිහින්, තුරුලිගෙ බෙල්ලට හිමීට කිස් එකක් දුන්නා.
මට ඕනෙ උනේ නෑ තුරුලිගෙ රස එක පාරම විඳින්න. රස කෑමක් හම්බුනු පොඩි එකෙක් වගේ, මම තුරුලිව වින්දෙ ගොඩක් හිමීට.
"සර්හ්හ්හ්... කිචි මට...."
ලැජ්ජාවෙන්, ඒත් සරාගී විදිහට තුරුලි කිව්ව ඒ දේ අහල මම එයාව තව ටිකක් තද කරගත්ත මගෙ ඇඟට.
"කිචි කොතනද... ම්ම්ම්..."
මම තුරුලිගෙන් ඇහුවෙ කණ ගාවටම ළං වෙලා රහසින් වගේ.
"හි... හී... හැමතැනම වගේ..."
තුරුලිගෙ හුරතල් කතා ඇහෙනකොට මට දැනුනෙ, මගෙ හිතේ එයාට එරෙහිව බැඳල තිබ්බ දම්වැල් එකින් එක ගැලවෙනව වගේ හැඟීමක්. කෙටියෙන්ම, මගෙ හිත නිදහස් වෙනව වගේ හැඟීමක්.
ජනේලෙන් එන එළියට මට පෙනුනා තුරුලිගෙ කටේ ඇඳිල තියෙන ලස්සන ඒත් පොඩ්ඩක් ලැජ්ජාශීලීබව හඟවන හිනාව. එයත් මම වගේම මේ වෙලාවෙ දැනෙන අමුතු තෘප්තිය රසවිඳිනව කියලයි මට හිතුනෙ.
අවට වටපිටාවෙ වහින සද්දෙ මැද්දෙම මම, තුරුලිගෙ ඉන වටේට දාන් හිටපු මගෙ අත අරන් එයාගෙ පපුව උඩින් තිබ්බා.
මම කරන්න හදන දේ ඉවෙන් වගේ තේරිලාද මංද තුරුලි එක පාරම ඇඳ උඩ වාඩි වෙලා, කිසිම පැකිළීමක් නැතුව එක ක්ෂණිකයෙන් එයා ඇඳන් හිටපු බ්ලවුස් එකයි තන පටියයි ගලවල දැම්මේ, එයාගෙ උඩුකය සම්පූර්ණයෙන්ම නිරුවත් කරගෙනයි. මම නිදාගෙනම, තුරුලිගෙ පපුව දිහා බැලුවෙ, ජනේලෙන් එන එලියට දිලිසුනු තුරුලිගෙ පියයුරු දෙකේ ලස්සන බලන්න ඕනෙ නිසා. අඩ අඳුරේ උනත් පළවෙනි පාරට ඒ දැක්ක දසුන හොඳටම ප්‍රමාණවත් උනා මගෙ රසඟන ප්‍රාණවත් වෙන්න.
තුරුලි එයා ගලවපු ඇඳුම් දෙක ඇඳේ පැත්තකින් තියල, එයාගෙ නිමග්න පපුව මගෙ ඇඟට තද කරන ගමන් ආයෙත් මගෙ ගාවින් වැතිරුණා.
"දැ... දැන් හරි සර්..."
තුරුලිගෙ සියුම් කටහඬින් හම්බුනු අවසරය නිසා මගෙ අත ආපහු එයාගෙ තන යුගල දෙක හොයාගෙන ගියේ, මටත් නොදැනුවත්වමයි. තුරුලි මට කලින් කියාදුන්න විදිහටම මම එයාගෙ පියයුරක් අල්ලගෙන තන පුඩුව වටේට හිමීට ඇඟිල්ල අරන් ගියා.
"ම්ම්ම්ම්හ්හ්හ්හ්"
"මෙහෙම නේද... ම්ම්ම්..."
"ඔ... ඕම අහන්නෙපා... ස... සර්... හී... එතෝට ලැජ්ජයිනෙ..."
මෙච්චර කාලෙකට මට විඳින්න නොලැබුන අමුතු දෙයක් මේ වෙලාවෙ මට විඳින්න ලැබුනත්, මට ඕනි උනා තව තවත් රස හොයාගෙන යන්න. මේ කෙල්ලගෙ හුරුබුහුටි කටහඬින් කියන හුරතල් කතා ඇහෙනකොට මට ඕනෙ උනා අපේ ජීවිත සම්බන්ධ කරන උමඟෙ තවත් ඇතුලට යන්න.
ටික වෙලාවක් තුරුලිගෙ පියයුරු දෙකම පිරිමැදපු මම, ඊළඟට ඇඳේ පොඩ්ඩක් පහළට උනේ මගේ මූණ තුරුලිගෙ පියයුරු ගාවට අරගෙන එන්න. තුරුලිගෙ පපුවෙන් ආව සබන් සුවඳ නිසා මාව තවත් ඇවිස්සුනේ, මගෙ හිතේ තිබ්බ අන්තිම සීමා යදම් කීපයත් බිඳගෙනයි.
මම මගෙ මූණ හිමින් සැරේ තුරුලිගෙ පපුවට ළං කරල, එයාගෙ පියයුරු දෙක මැද්දෙ මූණ හොවාගත්තෙ ආසාවකටත් වඩා ඒ අත්දැකීම විඳගන්න. මම කලින් අහල තිබුණ වගේම මට දැනුනෙ, මම සිනිඳු ආරක්ෂක පවුරකට මුවා වෙලා ඉන්නව වගේ හැඟීමක්.
"තු... තුරුලි..."
ඇස් දෙකත් වහගෙන හිටපු තුරුලි, ඇස් ඇරල මගෙ දිහා බැලුව.
"කි... කියන්න සර්..."
"මෙ... මේ... කු... කුක්..."
තුරුලි අහිංසක විදිහට හිනා වෙලා, මම කියන්න හදපු දේ කියල ඉවර වෙන්නත් කලින්ම මගෙ ඔලුවෙන් අල්ලල එයාගෙ පියයුරක තනපුඩුවක් දිහාට මගෙ මූණ හිමීට තල්ලු කලා.
ඒ ලැබුන ආරම්භයෙන්, මම මගෙ දිව තුරුලිගෙ රසබර පියයුරක තන පුඩුවක ස්පර්ශ කරමින් හිමීට රස බැලුවෙ, මේ මොහොතින් පිට අනිත් හැමදේම මගෙ ඔලුවෙන් අයින් කරන ගමන්. මම තුරුලිගෙ ඇඟේ රස්නෙ අස්සෙ හැංගිලා, එයාගෙ තන පුඩු හිමීට කටින් අදිමින් සහ දිවෙන් සාත්තු කරන අතරෙ, තුරුලි හුස්ම ගන්න වේගෙ එන්න එන්නම වැඩි උනා. අපි ගතකරන මේ මොහොතට බාධාවක් නොවෙන්න වගේ, තුරුලි අමාරුවෙන් කෙඳුරුම නවත්තන් ඉන්න බව මට නොතේරුනාම නෙවෙයි.
එයා මගෙ ඔලුවෙන් අල්ලන් හිටපු අතින්, මගෙ ඔලුව සියුමැලිව පිරිමදින අතරෙ, අනිත් අතින් මගෙ කම්මුල අල්ලන් හිටියෙ, මට එයා ගාවින් පිටට වෙන කොහෙවත් යන්න අවසර නෑ කියන අදහසින් වගේ.
මටත් මේ විඳින රසයෙන් එහා ලෝකයක් ගැන ඔලුවට ආවෙ නෑ. උඩු කය නිරුවත්, කාම රාජිණියක් මගෙ ගාව මේ වෙලාවෙ ඉන්නව කියන අදහස මිසක්, මගේ වෘත්තියවත් එයාගෙ වෘත්තියවත් මට වැදගත් උනේ නෑ. කොටින්ම... ජීවන තත්වය මත මම විසින් මටම බැඳල තිබ්බ ඒ විශාල පවුර, මේ පුංචි කෙල්ල බිඳල දැම්මා.
"ස... සර්... හිමින්..."
තුරුලි මගෙ කොණ්ඩ ගස් අතරින් ඇඟිලි කීපයක් දාලා මාව තදින් අල්ලගන්න ගමන් කෙඳිරුවෙ, තුරුලිගෙ තන පුඩුවකට නොනවත්වාම සියුම්ව පහර දෙන මගෙ මූණ දිහා බලාගෙන.
තුරුලි අපහසුවෙන් වත් දෝ කියල හිතුනු නිසා මම ඔලුව උස්සල එයා දිහා බලල,
"ම්ම්ම්ම්ම්ම් නවත්තන්නද..."
කියල ඇහුව. ඒත් මම එතනින් අයින් උන්නෑ.
මම වෙන මුකුත් කියන්නත් කරන්නත් කලින්ම, තුරුලි මගෙ ඔලුවෙන් අල්ලල ආපහු පාරක් එයාගෙ පියයුරු යුගලට තද කරගත්තෙ මූණත් රතු කරගෙන ඔලුවත් දෙපැත්තට වනල "එපා" කියල අඟවන ගමන්.
ඒ නිසා මම ආපහු තුරුලිගෙ තන පුඩුවක් මුවේ හොවාගත්තෙ, අනිත් පියයුර අතින් පිරිමදින ගමන්. සැරින් සැරේ ගැස්සිලි, සියුම් කෙඳිරීම් මැද්දෙ තුරුලිත් ඒ අවස්ථාවේ මිහිර හොඳින්ම විඳගත්තා.
"ස... සර්..."
තුරුලි මගෙ කොණ්ඩෙ අතරින් ඇඟිලි යවන ගමන්, ඇහෙන නෑහෙන ගාණට කෙඳිරුවා.
මම ආපහු පාරක් තුරුලිගෙ පියයුරු මැද ලෝකෙන් මිදිලා, එයා දිහා ඔලුව උස්සල බැලුවා.
"කි... කියන්න තුරුලි..."
"මෙ... මේ... සර්ටත්... මම කරන්නද..."
කාම නිල ගිණිගෙන ඉන්න මේ වෙලාවෙත්, තුරුලිට මතක් වෙලා තියෙන්නෙ ඒක.
"දැන් එපා... මට මේම ඉ... ඉන්න ඕනෙ..."
ඒක ඇහුවට පස්සෙ තුරුලි ආපහු කිසිම දෙයක් නොකියා, සීරුවට මගෙ ඔලුවෙන් අල්ලල මගෙ මූණ එයාගෙ පපුවට තද කරගත්තා. ඒත් එක්කම තුරුලි එයාගෙ අත් දෙකෙන් මගෙ බෙල්ලයි ඔලුවයි වෙලාගෙන, මට හෙල්ලෙන්නවත් බැරි විදිහට මාව හිර කරගත්තා.
තුරුලිගෙ සෙනෙහෙබර හැඟීම් මැද්දෙම මගෙ ඇස් දෙක හෙමින් සීරුවේ පියවිලා ගියා...
------------
"සර්... සර්..."
හීනියට ඇහෙන කටහඬක් නිසා, මම පියවුන ඇස් දෙක අමාරුවෙන් ඇරියා.
"සර්... හවස් වෙලා හොඳටම..."
ඒ තුරුලිගෙ කටහඬ....!
නිදිමතේ හිටපු මට, පියවි සිහියට ආවට පස්සෙ තමා තේරුනේ, මගෙ කම්මුල් දෙකටම සිනිඳුවට තෙරපිලා තියෙන්නෙ තුරුලිගෙ නිමග්න පියයුරු දෙක කියල.
ඒක දැනුන ගමන් මගෙ රසඟන ආපහු පණ ගහල ආවත්, මම ඉක්මනට තුරුලිගෙ කටහඬ ඇහිලා එතනින් අයින් උනා.
"සර්ට දොයිය ගිහිල්ල තිබ්බනෙ හොඳටම... හී... හවස් වෙලා සර්..."
වටේ පිටේ කට්ට කළුවර වෙලා තිබ්බ හැටියට, තුරුලි නොකිව්වත් මට ඒක තේරුනා.
"අහ්... මේ... සොරි තුරුලි... තෙහෙට්ටුවට නින්ද යන්නැති..."
"ඒකට කමක් නෑ සර්... මම කෑම ටික රත් කරල එන්නං..."
තුරුලි එහෙම කියාගෙන කළුවරේම ඇඳෙන් බැහැල යනව මට තේරුනා. හැබැයි එයා බ්ලවුස් එකක් ඇඳගන්නව කියලවත්, ඇඳුමක් හෙව්ව බවවත් නං මට දැනුන්නෑ.
තුරුලි කාමරේ දොර ගාවටම ගිහින් ලයිට් එක දැම්මට පස්සෙ, අපි දෙන්නම දෙන්නට දෙන්න දිහා බැලුවා.
මම කලින් කිව්වත් වගේ තුරුලි උඩට මුකුත් ඇඳගෙන හිටියෙ නෑ. එයා ලැජ්ජාවෙන් වගේ, ආපහු ඉක්මනට ඇඳ ගාවට ආවෙ අත් දෙකෙන්ම එයාගෙ පිරුණු පියයුරු දෙක වහගෙන. ඒත් ඒ ඇසිල්ලෙන් දැක්ක එයාගෙ නිමග්න පියයුරු යුගල, මගෙ හිතේ සදාකාලිකවම තැන්පත් උනා.
"සර් ඇඳෙන් ඉන්නව නං ඉන්න... මම කෑම රත් කරල කියන්නං..."
එයා මට පිටුපාලා එයාගෙ තනපටිය ආපහු ඇඳගන්න ගමන් කතා කලා මට.
"අ... මේ... නෑ තුරුලි... මමත් වැඩක් මොකක් කරන්නං... රිපෝට් එක ෆිල් කරන්නත් ඕනෙනෙ... මේ වැස්ස එක්ක මුකුත් මට ඕනෙ විදිහට කරගන්න බෑනෙ..."
මම ඒක තරහෙන් වගේ කිව්වෙ, තුරුලි මට නොපෙන්වා ඇඳුම් ඇඳගන්න නිසාද නැත්තං ඇත්තටම වැස්ස නිසා මගෙ වැඩ පාඩු උන නිසාද කියල මම අදටත් දන්නෑ.
"හරි සර්... අලුතෙන් මොනව හරි හදන්නද රෑට..."
"ඒ කිව්වෙ රෑට කන්නද...?"
"ඔව් සර්..."
"ම්ම්ම්ම්ම්ම්.... ඕන්නෑ තුරුලි. දවල් තිබ්බ ටික ඇති..."
තුරුලි ඊට පස්සෙ "හරී..." කියාගෙන බ්ලවුස් එක ඇඳගන්න ගමන් කාමරෙන් එළියට ගියා.
එයා කාමරෙන් ගියාට පස්සෙ මම ආපහු ඇඳට වැටුනේ, තත්පර කීපයක කාලයක් තුළ මම දැකල ආපහු නොදැකපු තුරුලිගෙ පපුව මතක් වෙන්න ගත්ත නිසා.
විනාඩියක් දෙකක් එහෙමම ඇඳට වැටිල ඉන්නකොට, තුරුලි කුස්සියෙ වැඩ කරන සද්දෙ ඇහුන නිසා මමත් ඇඟ හිරි ඇරල ලැප් එකත් අරන් ඇවිත් සාලෙන් වාඩි උනා.
අද පටන් ගත්ත වැඩේ, වැස්ස නිසා ඉවරයක් කරගන්න බැරි උන නිසා, මම තේ ෆැක්ටරියෙන් මට භාර දුන්න ලියකියවිලි ටික බැලුවා. පැය බාගයක් විතර තිස්සෙ ඒව බල බල, ඒ එක එකක නොගැලපීමක් තියෙනවද කියල හොයන අතරෙ, තුරුලි එක පාරටම කුස්සියෙ ඉඳල කතා කලා.
"සර්... රෑට කන්න පුලුවන්... මේසෙට එන්න මම කෑම බෙදන් එන්නං..."
"ආහ්... හරි තුරුලි..."
තුරුලිගෙ ඇඟ පොඩි උනාට, එයාට මට වඩා හොඳට වැඩ කරන්න පුලුවන්. සමහරවිට ඒක තුරුලි ගෙවපු ජීවිතය නිසා එයාට උරුම වෙච්ච දෙයක් වෙන්නැති.
තුරුලි කෑම බෙදන අතරෙ මම ලැප් එකත් වහල දාල කුස්සියට ගිහින් අත හෝදන්න හැදුවා.
"සර්... ඔය මොකද කරන්නෙ...?"
තුරුලි බත් පිඟානත් බෙදන් මගෙ දිහා බලන් ඇහුවෙ, ඇස් දෙකත් පොඩි කරගෙන.
"ඇ... ඇයි... මේ කන්න අත හේදුවා..."
"ඉන්න මම කවන්නං... අත කපාගෙනනෙ ඉන්නෙ... ඒ පොඩ්ඩට අමතක උනාද..."
මෙයා දවල් වැඩේම ආයෙ කරන්න හදනවද?
"ඉතින් කැපුනෙ වම් අතනෙ... මම කන්නෙ දකු..."
"ඒකට කමක් නෑ... ගිහිල්ල වාඩි වෙන්න... යන්න යන්න..."
තුරුලි මාව බලෙන්ම වගේ කුස්සියෙන් එලියට ඇදල දැම්ම නිසා, මම කරකියාගන්න දෙයක් නැතුව කෑම කාමරේ මේසෙන් වාඩි උනා. එයත් ටිකකින් දුම් දාන බත් එකක් බෙදාගෙන ඇවිල්ල මට එහාපැත්තෙන් වාඩි උනේ, බත් එකට පිඹින ගමන්.
තුරුලි හැම වෙලේම මට සර් සර් කිව්වට, එයාට දෙයක් හිතුනොත් ඒක ඒ විදිහටම වෙන්න ඕනෙ. සමහරවිට ඒක මේ වයස් වල කෙල්ලොන්ගෙ හැටි වෙන්නැති.
"රස්නෙයි නං නිවුනම කමු... ඔහොම බත් අනන්න බෑනෙ..."
මම තුරුලිට කිව්වෙ, එයාට එහා පැත්තෙ ඉන්න මටත් බත් එකේ රස්නෙ දැනුන නිසා.
"ඒත් නිවුනම කාල වැඩක් නෑ සර්... හී... රස්නෙන් කනකොටනෙ රස..."
"මට කන්න පුලුවන් තුරුලි... අමාරුයිනෙ ඔයාටත් ඔහොම..."
එයා ඒකට මුකුත්ම නොකියා, බත් එකට පිඹ පිඹ බත් එක ඇනුවේ මගෙ මූණ දිහාවත් නොබලා. හැබැයි එයාගෙ කට කොණින් ඇඳිල තිබ්බ චුටි හිනාවයි, රතු උන කම්මුලයි දැක්කම මට තේරුනා එයත් පණ්ඩිතකමට කවන්න ගත්තට අතට පිඹ පිඹ අමාරුවෙන් බත් එක අනන්නෙ කියල. පණ්ඩිතම නං තියෙනව නොසෑහෙන්න.
"ආ... කියන්න..."
තුරුලි බත් කට මගෙ කට ගාවට ළං කරල කිව්වා. මමත් එයාට තවත් විරෝධය දක්වන්නැතුව, බත් ටික කෑවා.
"සර්..."
"ම්ම්ම්ම්ම්ම්"
"තව කොච්චර කල් යනවද ඔය වැඩේට..."
"ඒ කිව්වෙ..."
"එ... ඒ කිව්වෙ සර්... මේ... සර් ඔය වැඩේ කරන්න තව කොච්චර කල් මෙහෙ ඉන්නවද..."
තුරුලි මේ අහන්නෙ, මගෙ වැඩේ තව කොච්චර කල් කරන්න වෙනවද කියල නොවන බව තේරුම් ගන්න මට අමාරු උනේ නෑ.
"ම්ම්ම්ම්... සමහරවිට සති දෙකක්, දෙක හමාරක් වගේ යාවි තුරුලි... වැස්සොත් නං තව පරක්කු වෙනව..."
"ම්ම්ම්ම්ම්... හී... හරී... ආ කියන්න..."
තුරුලි සැරින් සැරේට මේ ප්‍රශ්නෙ ඇදල ගන්නෙ වෙන මොකක්වත් නිසා නෙවෙයි. එයාට ඕනෙ මෙහෙට වෙලා තව කල් ඉන්න. ඇත්තටම මට ඒකෙ වැරැද්දක් කියන්නත් බෑ. අවංකවම, යටි හිතින් මමත් කැමැති මෙහෙට වෙලා ඉන්න. ඒ මෙහෙ තියෙන නිස්කලංක බව නිසාවත්, සීතල නිසාවත්, පරිසරය නිසාවත් නෙවෙයි. ඒ තුරුලි නිසා...
"සර්... ඇතිද කෑවා... තව කටක් කන්නකො..."
මම වතුර බීලා කෑම මේසෙන් නැගිටින්න හදපු නිසා, තුරුලි එක අතකින් මගෙ උරහිසේ එල්ලිලා ඇහුවා.
"ඔයත් හරියට අම්මා වගේ... මට ඇති තුරුලි... ඔයා කන්න දැන්... මම සාලෙන් ඉන්නං..."
'අම්ම වගේ' කිව්ව නිසාද කොහෙද තුරුලිගෙ මූණ පොඩ්ඩක් අප්සට් උනා. ඒත් එයා ඉක්මනටම ආයෙ හිනා වෙලා කුස්සියට ගියේ "හී... හා සර්..." කියාගෙන.
මම මීට කලිනුත් කිව්ව වගේ බාහිර රූපයෙන් අර්ථකථනය කරන්න බැරි අමුතු ශක්තියක්, මේ කෙල්ලගෙ හිතේ තියෙනව. ඒ හිත, ඕනෙම අමාරු අවස්ථාවකට මුහුණ දෙන්න පුළුවන් ජාතියෙ තද, ඒත් ගොඩක් සියුම් හිතක්. ඒ පරස්පර ගති ලක්ෂණ දෙකම එකම හිතක් ඇතුළෙ තියෙන්නෙ කොහොමද කියල නං මම දන්නෑ.
තුරුලි රෑට කන අතරෙ, මම එයාට බාධාවක් නොකර එළියෙ පෝටිකෝවෙ පුටුවක වාඩි වෙලා ඇස් දෙක පියන් හිටියා. හීතල හුළඟ එක්ක, වටපිටාවම වෙලාගෙන තියෙන ඝන මීදුම නිසා, මීටර් පනහකට වඩා ඈත පේන්නෑ. කොහොමත් ජන ශුන්‍ය තැනක හදල තියෙන මේ ගොඩනැගිල්ල, මීදුම නිසා බාහිර ලෝකයෙන් සම්පූර්ණයෙන්ම වෙන් වෙලා ගිහිල්ල කියලයි මට හිතුනෙ.
"සර්... ඇතුළට එන්න... හෙම්බි හැදෙයි..."
තුරුලි දොරෙන් එළියට ඔලුව දාගෙන මට කිව්වෙ එළිය බලන ගමන්. 'හෙම්බි?'. හෙම්බිරිස්සාවට තුරුලි කියන්නෙ හෙම්බි කියල වෙන්නැති.
"කෑවද..."
"ඔව් සර්... හී..."
"හම්ම්... තුරුලි ඇතුළෙන් ඉන්න... මම ටිකකින් එන්නං..."
තුරුලි ඒක අහල ඇතුළට යන්නත් හදල, ආපහු දොරට මුවා වෙලා මං දිහා බලාගෙන හිටියා. හරියට පූස් පැටියෙක් හොර වැඩක් කරල බලන් ඉන්නව වගේ.
මම ඔලුව උස්සල එයා දිහා බැලුවම, තුරුලි හිනා වෙලා අහක බලාගත්තා.
"තුරුලි..."
"කි... කියන්න සර්..."
"මෙ... මෙතෙනින් වාඩි වෙනවද... මම කිව්වෙ මේ නිකං..."
මම මගෙ උකුල පෙන්නල එයාට කිව්වෙ, බයෙන් බයෙන් වගේ. ඒත් මෙච්චර දේවල් අපි කරලත්, තවත් මට බය හිතුනෙ ඇයි කියල මම දන්නෑ.
"හී... හා සර්..."
තුරුලිත්, මම ඒක අහනකං හිටිය වගේ ඒ සැනින්ම ඇවිල්ල, මට පිටුපාලා මගෙ උකුලෙන් වාඩි උනා.
"අ... අනිත් පැත්තට හැ... හැරෙනවද තුරුලි..."
"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් හා සර්... හී..."
මීට දවස් දෙකකට කලින් මේ කෙල්ල ගාව තිබ්බ ලැජ්ජාව දැන් නං පේන තෙක් මානෙක නෑ. මගෙ හිතේ තියෙන දේ කියන්න පුලුවන් වගේ, එයා මම කියන සැනින් ඒ දේ කරනවා.
තුරුලි ආපහු නැගිටල, බිම බලාගෙන මගෙ දිහා හැරිල ආපහු උකුලෙන් වාඩි උනේ, එයාගෙ අත් දෙක මගෙ බෙල්ල වටේට යවන ගමන්. මෙච්චර වෙලා වටපිටාවෙ හැමුව සීතල හුළඟින් බැට කකා හිටපු මට, තුරුලි කකුල් දෙක දෙපැත්තට දාලා මගෙ ඇඟට බර උනාම තේරුන උණුසුම දැනුනේ, මම මේ ලෝකෙ විඳපු සෞම්‍යම හැඟීම විදිහටයි.
මගෙ පපුවට තද වෙලා තියෙන තුරුලිගෙ පිරුණු පියයුරු යුගලයි, තුරුලිගෙ සාය යටින් විවෘත උන ප්‍රදේශයෙන් මගේ රසඟන එක්ක ගෑවෙන එයාගෙ කාමයේ දොරටුවයි, ඒ වෙලාවෙ මගෙ මනසෙ තිබ්බ හැමදේම හිස් කරල දාලා, මාව වෙනමම ලෝකෙකට අරගෙන ගියා.
තුරුලිගෙ ශරීර ස්පර්ශයෙන් උද්දීපනය උන මම, තුරුලිගෙ ඉන වටේට අත දාල එයාව තවත් මගෙ ඇඟට තද කරගත්තෙ, අපි දෙන්නගෙ ළං වීමට බාධා කරන තවත් එක යදමක්, අද රාත්‍රියේ බිඳෙන බව නොදැනයි...