වීදි පුරඟන

වීදි පුරඟන


එකොළොස්වන කොටස

.

තුරුලි මගෙ ඇඟට තද උනයින් ලැබුණු උත්තේජය නිසා අනවසරයෙන්ම ප්‍රාණවත් උන රසඟන ගැන, තුරුලිට තේරිලාද මංදා එයාගෙ මූණෙ පුංචි හිනාවක් ඇඳුනා.


"තුරුලි..."


"ම්ම්ම්ම්ම්..."


තුරුලි මට 'සර්' නොකියා නිකංම කතා කරපු නිසා මම පුදුම උනත්, ඒ පුදුමයට ලොකු වෙලාවක් රැඳෙන්න උනේ නෑ. මම තවත් මුකුත් කියන්නත් කලින්ම, තුරුලි මගෙ ඇඟට බර වෙලා එයාගෙ මූණ මගෙ උරහිසේ හංග ගත්තා.


"සීතලයිද..."


"ටි... ටිකක් සර්..."


මෙයාට සීතල දැනෙන්න එපැයි කොහොමත්. හැමතිස්සෙම කලවයින් බාගෙකට වඩා පේන කොට සායවල්නෙ අඳින්නෙ.


"ඇතුළට යමුද..."


"හී... මෙතනින් ඉමුද සර්..."


"ඒ ඇයි... ම්ම්ම්ම්ම්ම්..."


"..."


තුරුලිගෙන් ඒකට උත්තරයක් නොලැබුන නිසා මම ඒ කතාව එතනින් නැවැත්තුවා. මේ වෙලාවෙ අපි දෙන්නටම ඕනෙ වෙලා තිබ්බෙ විවෘත මනසකින් කරන කතාවක් නෙවෙයි, අපේ ආසාවන් වලට ඉඩදෙන්න කරන ක්‍රියාවක්, කියන දේ ඕනෙම කෙනෙක්ට තේරෙනව ඇති.


මම තුරුලිව පොඩ්ඩක් ඉස්සරහට කරල, එයා බිමට හරවන් හිටපු මූණ නිකටෙන් අල්ලල ඉස්සුවා.


තත්පර කීපයක්ම අපි දෙන්න අපි දෙන්නගෙ ඇස් දිහා බලන් හිටියෙ ආත්ම ගාණක් තිස්සෙ හඳුනන දෙන්නෙක් වගේ. ඒත් එක්කම තුරුලි හිමීට මගෙ තොල් දෙක ගාවට මූණ ළං කරලා මාව සිපගත්තයින්, මගෙ ඇස් දෙක මටත් නොදැනිම පියවිලා ගියා.


පුංචි තොල් පටලගැනිල්ලකින් පටන් ගත්ත අපේ වෙළුම ටිකෙන් ටික තවත් තද වෙන්න පටන් ගත්තා. මීට කලින් ගැඹුරු සිපගැනීමක අත්දැකීමක් තිබ්බෙ නැති මට, මේ දැනෙන මිහිර අමුතු ආස්වාදයක් අරගෙන ආව. මගෙ තොල් වල ගෑවි ගෑවි ඇතුළට යන තුරුලිගෙ දිව හරහා මට දැනෙන එයාගෙ ඛේටයේ රසට, මම පොඩ්ඩ පොඩ්ඩ ඇබ්බැහි වෙන බවක් මට දැනුනෙ..


අවසානයේදි, විනාඩි දහයකට ආසන්න කාලයක් තිස්සෙ එළිමහනෙ කරපු අපේ සිපගැනීම අවසන් උනේ පළාතම එළිය කරගෙන ගහපු මහා අකුණක් නිසා.


එතකොට තමයි අපි දෙන්නම ආපහු පියවි සිහියට ආවෙ.


මම තුරුලිගෙ මූණෙන් ඈත් වෙලා එයා දිහා බැලුවම තමයි දැක්කෙ, තුරුලිගෙ යටි තොල තැනින් තැන තුවාල වෙලා තියෙනව.


"තු... තුරුලි... ඔයාගෙ තො.. තොල..."


තුරුලි හිමින් සීරුවෙ ඇඟිල්ලක් අරන්, හිමීට එයාගෙ තොල් දෙකම පිරිමැදල, මගෙ දිහා බලල, "චූට්ටක් ඌවා වෙලා සර්... හී..." කියල කිව්වා.


තාමත් මගෙ ඔඩොක්කුවෙ සරාගී විදිහට රැඳිල ඉන්න මේ කෙල්ලගෙ බලපෑමෙන් තවත් මිදෙන්න විදිහක් නැති නිසාද මන්දා, මම වැඩිය මුකුත් නොහිතම තුරුලිගෙ කම්මුල් දෙකේ ඉඳල උරහිසට යනකංම ඉඹගෙන ගියා.


"කිචි...... හී....."


"සො... සොරි තුරුලි..."


"ඒ ඇයි සර්..."


"තු... තුවාල වෙලානෙ..."


රාගයෙන් ඇවිලෙන අවස්ථාවක උනත් මම හදවතින්මයි ඒ කතාව කිව්වෙ. මට ඕනෙ උනේ නෑ ඒක පාර්ශ්වික සැපයකට මේ කෙල්ලව පාවිච්චි කරන්න.


තුරුලි එයාගෙ අතක් අරන් මගෙ කම්මුලෙන් තියල, මගෙ ඇඟට තව බර වෙලා නලලට කිස් එකක් දුන්නා.


"මම ආසයි සර් ඒකට... ඒ නිසා කමක් නෑ... හානෙ... අනික සර්ට තාම කිස් කරන්නත් තේරෙන්නෑනෙ... හී..."


අනුකම්පාවෙන් කතා කලාට, කිස් කරන්න තේරෙන්නෑ කිව්ව එකට නං මට පොඩ්ඩක් තරහ ගියා.


"අහ්හම්.... එහෙම තමයි... පොඩ්ඩ පොඩ්ඩ හැමදේම ඉගෙන ගන්න ඕනෙ..."


"හිහී... සර් ආස නෑ නේද මොකකටවත් දන්නෑ කියන්න..."


"නැ... මෙ... එ... එහෙම එකක් නෑ..."


තුරුලි පුංචි හිනාවක් මට දාන ගමන් හිමින් සැරේ මගෙ උරහිසේ මූණ හොවාගත්තා.


"සර්ට මීට කලින් කවුරුත් ඉඳල නැද්ද..."


තුරුලි හිමින් සැරේ මගෙ පෞද්ගලික කරුණු අහන එක ගැන මට පොඩි අපහසුවක් දැනුනා උනත්, මේ කාම ධේනුව ඉස්සරහ ඇවිලුණ මම කොහොම ඒකට විරුද්ධ වෙන්නද...!


"හි... හිටියා... ඉස්සර... ටික කාලෙකට කලින්..."


"සර් හොඳ කෙනෙක්නෙ... ඇයි එයා ගියේ..."


"..."


මම ඒ අහපු දේට මුකුත් නොකියා හිටපු නිසා, තුරුලි ඔලුව උස්සල මගෙ මූණ දිහා බැලුවා.


අතීතය කියන ලේබල් එක ගහලා, ජීවිතය කියන ගබඩාවෙ අහුරල තිබ්බ සමහර මතක, පොඩ්ඩ පොඩ්ඩ මගෙ හිත ආක්‍රමණය කරන්න තුරුලි අහපු ඒ ප්‍රශ්නෙ හොඳටම ප්‍රමාණවත් උනා.


එයා... මගේ පළවෙනි ආදරය... පාසල් කාලයේ සිට මේ දක්වා මට තිබ්බ එකම ආදරය...


ජීවිතේ පළවෙනි වතාවට මම එයාට ආදරේ කරපු හැටි, ජීවිතේ පළවෙනි වතාවට මම ආදරේ විඳපු හැටි, ජීවිතේ පළවෙනි වතාවට අම්මා නොවන කාන්තාවකට මගෙ හිතේ ලොකුම තැන වෙන් කරපු හැටි, ජීවිතේ පළවෙනි වතාවට මම මගෙ ආදරය බෙදාගන්න එයත් එක්ක රවුම් ගහපු හැටි, ජීවිතේ පළවෙනි වතාවට පිටස්තරයෙක් නොවුන එයා එක්ක මගෙ අනාගත සැලසුම්, මගෙ හීන කතා කරපු හැටි....


ඒත් එක්කම ජීවිතේ පළවෙනි වතාවට, ඒ කෙනාගෙන්ම මම අනපේක්ෂිත විදිහට ප්‍රතික්ශේප උන හැටි, පළවෙනි වතාවට විඳවීම කියන දේ අත්දකින්න ලැබුණ හැටි, පළවෙනි වතාවට ලෝකයක් ඉස්සරහා අසරණ උන හැටි, පළවෙනි වතාවට ආත්මයකට වෛර කරපු හැටි, පළවෙනි වතාවට මගේ ජීවිතය අත්හරින්න හදපු හැටි, පළවෙනි වතාවට....


"ස... සර්... ස්...ර්... එන්න.... ඒව ඉවරයි... එන්න මට තුරුල් වෙන්න..."


අතීතයේ දොරටුවෙන් ගලාගෙන ආව මතකයන් නිසා ඉමක් නැති ලෝකෙක මොහොතකට තනි උන මම, තුරුලිගෙ කටහඬ ඇහිලා ආපහු පියවි සිහියට ආවා.


තුරුලි මගෙ මූණ දිහා බලාගෙන ඉඳල, එයාගෙ ඇඟිල්ලක් අරන්, මටත් නොදැනිම මගෙ කම්මුල දිගේ බේරිලා ඇවිල්ල තිබ්බ කඳුළු බිංදුව පිහිදලා දැම්මේ ආදරෙන් බව තේරුනත්, ඒ වෙලාවෙ මට දැනුන හිස්කම පුරවන්න තරන් ඒ ආදරේ ප්‍රමාණවත් උන්නෑ.


තුරුලිගෙ ඉණ වටේ දාන් හිටපු අත් දෙකෙන්, එයාව තව මට තද කරගත්තෙ, උඩට ගත්ත හුස්ම සද්දෙන් පහළට දාන ගමන්.


"ස... සර්... සමාවක් දෙනවද මට..."


"ආපහු ඒ දේවල් අහන්නෙපා තුරුලි... හානෙ..."


"සමාවෙන්න සර්..."


"ඒකට කමක් නෑ..."


"..."


තවත් පොඩ්ඩ වෙලාවක් අපි දෙන්න ඒ විදිහටම තුරුල් වෙලා, කතාවක් බහක් නැතුව හිටියා. සමහරවිට ඒ අපි අපේ සීමාවන් ඉක්මවල කරපු කතාවෙ අතුරුඵලයක් වෙන්නැති.


"තුරුලි..."


"කියන්න සර්..."


"ඇතුළට යමු... සීතල හැදෙයි නැත්තං... ආයෙ වහින්න වගේ එන්නෙ..."


"ස... සර්..."


"ම්ම්ම්ම්ම්..."


"මු... මුකුත් නෑ සර්... අපි ඇතුළට යමු..."


තුරුලි කියන්න හැදුව දේ මොකක් උනත්, ඒක මේ වෙලාවෙ කියන එක සුදුසු නෑ කියල හිතෙන්නැති එයාට. ඒ දේ දැනගන්න කුතුහලයක් තිබ්බ උනත්, මම ආපහු මුකුත් අහන්න ගියෙ නෑ එයාගෙන් ඒ ගැන.


තුරුලි මගෙ උරහිසට බර වෙලා පුටුවෙන් බිමට බැස්සා. ඇත්තම කිව්වොත් මගෙ උකුලෙන් බිමට බැස්සා.


ඒත් එයා බිමට බැහැල අඩිය තියනවත් එක්කම ආපහු පාරක් මගෙ ඇඟ උඩට වැටුනා.


"තු... තුරුලි ඇයි... මොකක් හරි උනාද...!"


"හී.... කකුලක් හිරි වැටිලා සර්... පණ නැති උනා වගේ... රිදෙන්න ගත්තා... සොරී...."


තුරුලි මගෙ උරහිසට අතක් තියල ආපහු නැගිටල යන්න හදනකොට, මමත් පුටුවෙන් නැගිටල එයාගෙ අතකිනුයි ඉනෙනුයි ඇදල අරන් මගෙ පැත්තට හරවල ඇඟට තද කරගත්තා.


"ඇ... ඇයි සර්..."


මම කරපු අනපේක්ශිත වැඩෙන් ගැස්සිලා ගියත්, තුරුලිගෙ රතු උන මූණෙන් නං පෙනුනේ එයත් ඒ වැඩේට ආස උන බවක්.


"ඔහොම යන්න බෑනෙ... මගෙ කර වටේ අත් දෙක දාගන්න... අතාරින්න එපා..."


"ඒ ඇයි සර්..."


මම කරන්න හදන දේ ගැන තේරුමක් තිබ්බෙ නැති නිසා, තුරුලි ඇස් දෙකත් පුංචි කරන් සැකෙන් වගේ බැලුවා.


මම හිතන් හිටියෙ මේ කෙල්ල හිනාවෙනකොට විතරයි ලස්සන කියල. ඒත් මේ කෙල්ල මොන හැඟීම පෙන්නුවත් ඒ එක එකකට අනන්‍ය ලස්සනක් මූණෙ මතු වෙනවා. ඒක මම මීට කලින් නොදැකපු දෙයක්.


"මාව අල්ලගන්න..."


මම එහෙම කියනවත් එක්කම, තුරුලිගෙ ඉනට පහළින් පිටිපස්සෙන් අල්ලල එයාව වඩාගත්තා. වඩාගත්ත ගමන්ම, තුරුලි එයාගෙ කකුල් දෙකෙනුයි අත් දෙකෙනුයි මාව වෙලාගත්තෙ බයටද නැත්තං හීතලට ද කියල නං මම දන්නෑ.


තුරුලි ඇඳගෙන ඉන්න කොට සාය උඩටම ඉස්සිලා ගිහිල්ලා එලියට නිරාවරණය උන එයාගෙ කැටයම් කලා වගේ පේන සිනිඳු කලව දෙක දිලිසෙන හැටි දැක්කම, කලින් වෙච්ච සිදුවීමෙන් අඩියක් පස්සට අරන් හිටපු මගේ කාම නහර ආපහු උද්දීපනය වෙන්න පටන් ගත්තා.


"වැ... වැටෙයි... සර්..."


"වැටෙන්නෑ... හයියෙන් අල්ලන් ඉන්නකො..."


"එ... ඒත්... සර්... මම බරයිනෙ... හී... සර්ට අමාරු වෙයි..."


තුරුලි මගෙ බෙල්ලට මූව හොවාගෙන මුණු මුණු ගානවා.


මම තුරුලිවත් වඩාගෙනම, ඉස්සරහ දොර වහල ලොක් කරල දාලා, ලයිටුත් නිවල නිදන කාමරේට ගියා. ගිහිල්ලා තුරුලිව සීරුවෙන් ඇඳ උඩින් තිබ්බා.


තුරුලි කකුල් දෙකෙන් මගෙ ඉන වටේ දාන් හිටපු වෙලුම ලිහුවත්, අත් දෙකෙන් ටිකක් වෙලා මාව තද කරන් හිටියා.


"කෝ දිගාවෙන්න ඇඳෙන් තුරුලි..."


"ම්ම්ම්.... එ... ඒ ඇයි සර්..."


"කකුල හිරි වැටිල ඇත්තෙ හීතලට වෙන්නැති. අපි ගොඩක් වෙලා එලියෙ හිටියනෙ. කෝ දිගා වෙන්න දැන්..."


තුරුලිගෙ තියා මගෙත් ශෝටට පහළින් මුලු කකුලම ගල් වෙලා වගේ තිබ්බෙ.


තුරුලි එයාගෙ අත් දෙක මගෙ කර වටෙන් අයින් කරන් හිමින් සැරේ ඇඳේ දිගා උනා. මම එයාගෙ ඔලුව යටට කොට්ටෙකුත් තියල ඇවිත් එයාගෙ කකුල් දෙක ගාවින් ඇඳේ වාඩි උනා.


ඒ කරලා, මම හිමින් සැරේ තුරුලිගෙ යටිපතුල් දෙක අත් දෙකෙන් තෙරපන්න පටන් ගත්තා.


"අ... අනේ සර් එපා එපා... නවත්තන්න..."


"ඒ ඇයි... පොඩ්ඩක් මසාජ් කලාම හරියයි රිදෙන එක..."


"එ... ඒත් එපා සර්... එහෙම කරන්න හොඳ නෑ... සර් එහෙම කරන්න එපා... දැන් කකුල හොඳයි..."


"තුරුලි...!"


මම පොඩ්ඩක් තදින් කතා කලා.


"ඇ... ඇයි සර්..."


තුරුලි කලින් හුරතලෙන් වගේ කියෙව්වට දැන් නං එයාගෙ කටහඬේ තිබ්බෙ තිගැස්සුන ස්වරූපයක්.


"දඟලන්නැතුව ඉන්න... හානෙ..."


තුරුලි බය උන බව දැක්ක නිසා මම ඉක්මනට මගෙ කතා විලාසෙ වෙනස් කලා.


"එ... ඒත් සර්..."


තුරුලිගෙ විරුද්ධත්වය මැදම මම "ඒ ගමන මොකක්ද...?" කියල අහන් ගමන් එයාගෙ කකුල් දෙක තෙරපන්න පටන් ගත්තා.


"කුචී... අ... අනේහ්..."


ඒ පාර එයා අත් දෙකෙන් මූණ වහගෙන දඟලන්න ගත්තා. මම කකුල් දෙක අල්ලන් ඉන්න නිසා එයාට කකුල හොලවන්න විදිහක් නෑ.


"දඟලන්නැතුව ඉන්න..."


"එ... ඒත් කුචිනෙ... අනේ ඒ හරිය එපා සර්..."


"එහෙනං උඩ ටික මසාජ් කරන්නං... හානෙ..."


"ස... සර් කැ.. කැමති නං..."


එයාගෙ අවසරය යන්තමට ලැබුනා කියල තේරුන නිසා මම එයාගෙ කකුල් දෙක හිමීට තෙරපගෙන උඩට ගියා. පිටට පේනව වගේම, ඒ කකුල් ගොඩක් සිනිඳුයි. සියුමැලියි. පොඩි කාලෙ ඉඳලම කටුක ජීවිතයක් ගෙවපු කෙනෙක්ට වඩා, ඒ කකුල් වල සැපවත් බවක් පෙනුනා.


තුරුලිගෙ දණහිසෙන් පොඩ්ඩක් උඩට එනකංම කකුල් දෙකම පිරිමැදල ඉවර වෙලා, මම අත් දෙක එහෙමම තුරුලිගෙ කලව උඩින් තියාගෙන එයාට කතා කලා.


"දැන් රිදෙන්නෑනෙ..."


තුරුලි තාම මූණ වහගෙන ඇඳේ වැතිරිලා ඉන්න නිසා මම ඇහුවා.


"නැ... නෑ සර්..."


"දැන් නවත්තන්නං එහෙනං මම... හොඳ නෑ කිව්වනෙ... මම මෙහෙම කරන්න..."


"............."


"නවත්තන්නද එහෙනං මම..."


තුරුලි මූණ වහගෙනම, 'එපා' කියල අඟවන්න ඔලුව දෙපැත්තට කලා.


මම වගේම තුරුලිත් දැන් ඉල්ලන්නෙ රාග සන්තර්පනයක් බව අපි දෙන්නටම නොරහසක්. ඒත් එයාවත් මමවත් ඒ බව කෙලින්ම අනිකගෙන් අහන්නැතුව, මේ විදිහට වටින් ගොඩින් සන්නිවේදනය කරන එකට මම ගොඩක් ආස කලා. සමහරවිට මම තාම මනසින් පරිණත නැතුව ඇති. ඒත් අපි දෙන්න 'රහසින්' සහ 'සීරුවෙන්' එකතු වෙන හැම වාරයක් පාසාම මට දැනුනෙ මම ලොකු ත්‍රාසජනක වැඩක් කරනව කියන හැඟීමක්.


"සර්..."


මම කල්පනා ලෝකෙක තනි වෙලා හිටපු අතරෙ තුරුලි අත් දෙක එයාගෙ මූණෙන් අයින් කරන් මට කතා කලා.


"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...."


"ත... තව ටිකක්... ක... කරනවද..."


"ආස හිතුනද..."


"හී... ඕම අහන්නෙපා... එ... එතෝට ලැජ්ජයිනෙ..."


තුරුලි ඉල්ලන දේ සක්සුදක් සේ පැහැදිලී. සහ සීතල වටපිටාවක උනත්, තවදුරටත් හැඟීම් පාලනය කරගන්න බැරි තරමට මාව ගිනියම් වෙලා තියෙන්නෙ.


මම ඇඳේ තව ටිකක් උඩට ඇවිල්ලා, තුරුලිගෙ කකුල් ගාවට පාත් වෙලා, එයාගෙ කලව දෙක හිමීට අල්ල අල්ල, කලව ඉඹින්න ගත්තා.


නොදැනුවත්වම හෝ දැනුවත්වම, මගෙ තොල් එයාගෙ කකුලෙ ස්පර්ශ වෙනවාත් එක්කම, තුරුලිගෙ කකුල් දෙක ඈත් උනේ එයාගෙ කටින් හීන් කෙඳිරියක් පිට කරගෙනයි.


ඒක මගේ කාම රංගනයේ ඉදිරි ගමනට කොළ එලියක් බව තේරුන නිසා මම කිසිම පැකිළීමක් නැතුව තුරුලිගෙ කලව දෙක දිගේ ඉඹගෙන උඩට ගියා. තුරුලිගෙ උඩට ඉස්සිලා තිබ්බ කොට සාය නිසා, මම දකින්න බලාපොරොත්තුවෙන් හිටපු දසුන හරිහැටි නොපෙනුනත්, ඒ දේ ළඟ ළඟම තියෙනව කියන හැඟීම නිසා උද්දීපනය උන මගේ රසඟන තවත් දරදඬු වෙලා ගියා.


"තු... තුරුලි... ක... කකුල් දෙක පොඩ්... පොඩ්ඩක්... ඈත් කරනවද..."


මොකක්දෝ හේතුවකට, මට කිසිම දෙයක් එයාට පෞර්ෂ්‍යයක් ඇතුව කියාගන්න බැරි වෙනවා.


මම කිව්ව දේ ඇහුන ගමන් තුරුලි නිරායාසයෙන්ම එයාගෙ කකුල් දෙක ඈත් කලේ, එයත් මේ අවස්ථාව එනකං මගබලන් හිටියා වගේ.


ඒ අවසරයෙන්, මම තුරුලිගෙ සාය එයාගෙ ඉන ගාවටම උස්සගෙන කකුල් දෙකත් ඉඹගෙන එයාගෙ රසගුල ගාවට ළං උනා.


සායට යටින් තිබ්බ ක්‍රීම් පාට දුහුල් සේද ඇඳුමකින් විතරක් ආවරණය උන, තුරුලිගෙ රසගුල ඇහැ ගැටුන වෙලාවෙම, මගේ මනසෙ ඒ වෙලාවෙ පොරකමින් තිබ්බ හැම හැඟීමක්ම යටපත් වෙලා, රාගය විතරක් ඉතුරු උනා.


රස ගොදුරක් දෘෂ්‍යමාන උන කුසගින්නෙ හිටපු විලෝපිකයෙක් වගේ, මම තවත් තත්පරයක්වත් අපතේ නොයවා තුරුලිගෙ රසගුල එයා ඇඳන් ඉන්න දුහුල් යට ඇඳුමට උඩින්ම ඉඹින්නයි දිවෙන් තෙත් කරන්නයි පටන් ගත්තා.


"ස... සර්හ්හ්හ්හ්හ්.... හි... හිමින්.... ආයිහ්හ්හ්හ්හ්හ්..... ස.... සර්හ්......"


පාලනයකින් තොර උන මගෙ සිඹීම් මැද්දේ තුරුලි මගෙ ඔලුව තවත් එයාගෙ රසගුලට තද කර ගන්න ගමන් කෑගැහුවා.


මෙච්චර කල් මම අහල නොතිබ්බ තරන් සද්දෙන් ඇහුන තුරුලිගෙ කෙඳිරි ගෑම් වලින් උත්තේජනය උන මම, තවත් තීව්‍ර විදිහට එයාගෙ රසගුලට පීඩනය යෙදුවා.


ඒත්... මේ දැනෙන රසයට වඩා එහා ගිය... රසයක් හොයන්න මට ඕනෙ උනා...


විනාඩි කීපෙකට පස්සෙ මම තුරුලිගෙ කකුල් දෙක අස්සෙන් ඔලුව එලියට අරන්, තුරුලි දිහා බැලුවා. එයා හයියෙන් හුස්ම ගන්න ගමන් මගෙ මූණ දිහා බලන් ඉන්නවා.


"ස... සර්හ්හ්හ්හ්හ්...."


"ඔයා කෑගහන්න පටන් ගත්ත නිසා මම නැවැත්තුවෙ..."


ඒ කතාව බොරුවක් බව තුරුලි දන්නව කියල මම දැනන් හිටියා. ඒත් මට ඕනෙ උනා තුරුලි ඒ වෙනුවෙන් බැගෑපත් වෙනවා අහන්න. ඒක... සමහරවිට මගෙ බාහිර ස්වරූපයෙන් නොපෙනෙන හිත ඇතුලෙ තිබ්බ ආසාවක් වෙන්නැති.


"ත.... තව කරන්න... සර්හ්හ්හ්හ්..."


මම ඇඳ උඩට ගිහින් එයාගෙ ඇඟ දෙපැත්තෙන් අත් දෙක දාන් එයාගෙ මූණ ගාවට පාත් උනා.


"මොනවද කරන්න ඕනෙ... ම්ම්ම්ම්..."


තුරුලි ලැජ්ජාවෙන් ඔලුව පැත්තට හරවල හිනා වෙන ගමන් කතා කලා.


"අ... අර අතන සර්... ඔ... ඔයා කලින් කලේ..."


"මොකක්ද මම කලේ..."


"අ... අනේ... සර්හ්හ්හ්..."


"තුරුලි... මේ පැත්ත බලන්න...."


තුරුලි හිමීන් ඔලුව කෙලින් කරල මගෙ දිහා බැලුවා. එයාගෙ යන්තමට අවුල් උන කොණ්ඩෙයි, රතු වෙලා ගිය කම්මුල් දෙකයි, පිරුණු මූණයි දැක්කම මේ කෙල්ලගෙ රස බලන්න හිතෙන එක තවත් එක සාමාන්‍ය දෙයක් විතරයි වෙන්න ඇති.


මම ඔලුව පාත් කරල තුරුලිගෙ නහය උඩ හිමීට දිව ගාලා හැපුවා.


"ගලවන්නද ඒක..."


තුරුලි 'හා' කියල ඔලුව වැනුව නිසා මම ආපහු පහළට ඇවිත්, තුරුලි මුකුත් කියන්නත් කලින්ම, එයාගෙ සාය තවත් උඩට උස්සල, මගේ සර්වසම්පූර්ණ ආහාරයට තිබුන එකම බාධකය උන එයාගෙ යට ඇඳුම ගලවල ඇඳ පාමුලට දැම්මා.


ඒ කරලා මම එයාගෙ කකුල් දෙකෙන් අල්ලල දෙපැත්තට කරල, ඒ අතරින් එයාගෙ රසගුල ගාවට මූණ අරන් ගියා. මේ කොයි මොහොතකදිවත් මට තුරුලිගෙන් විරුද්ධත්වයක් දැනුනෙ නෑ.


ඈත් උන තුරුලිගෙ කකුල් දෙක පාමුල, යන්තමට වැවුන රෝම කීපය අතරෙ පිහිටල තිබ්බ ඒ කාම ද්‍රෝණිය, දැන් මගෙ ඉස්සරහා කිසිම ආරක්ෂක පවුරක් නැතුව පේන්න තියෙනවා.


ඒ දසුනට ඇස් දෙක බැඳුනු මම, කාමරේ ලයිට් එලියට දිලිසෙන කාම සාරය ගලාගෙන ආපු, යන්තමට ඇරුන තුරුලිගෙ රසගුලේ තොල් දෙක දිහා ඇස් නොහෙලා බලන් හිටියා.


"ඕම බලන් ඉන්න එපාහ්හ්....."


තුරුලිගෙ විධානයට වැඩ කරන කීකරු බලු කුක්කෙක් වගේ මම ඒ කාම දොරටුවෙන් නික්මුණ, සම්මත සීමාවකින් විස්තර කරන්නවත්, ග්‍රහණය කරන්නවත් බැරි ඒත් සෘංගාර හැඟීම් තව තවත් අවුස්සන සුවඳ විඳින්න පටන් ගත්තා.


ඒ අතරින් පතර, මම මගෙ තොල් පෙති තුරුලිගෙ ඈත් උන පැළුමෙ දාර වල ගාවන්නත් අමතක කලේ නෑ. තුරුලිගෙ කාම දොරටුවෙන් වෑස්සුන සාරය, මගෙ දිවට දැනුනෙ 'අලුත් කාසියකින් නික්මෙන' අමුතු උමාමි රසක් විදිහටයි.


මම මට අහම්බෙන් හම්බුන මේ නිධානය එක පාර භුක්ති විඳින්න අදිමදි කරන බව තේරුන නිසාද මංදා, තුරුලි එයාගෙ කකුල් දෙක තවත් ඈත් කරල මගෙ කොණ්ඩෙ අතරින් අත දාල මගෙ මූණ එයාගෙ යෝනියට තද කරගත්තා.


ඒ ක්ෂණයෙන් මගෙ දිව තුරුලිගෙ යෝනි විවරය පුරා ඒ මේ අත දුවමින්, යෝනියෙන් වෑස්සෙන කාම සාරයේ අවසන් බිංදුව දක්වා ග්‍රහණය කරන්න පටන් ගත්තා.


"සර්හ්.......... ආහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්...... හ්..... හිමි..... න්....... අ.... අනේහ්හ්හ්හ්හ්හ්..... න.... නවත්තන්න.....හ්හ්හ්හ්හ්......"


තුරුලි එහෙම කියන ගමන්, එයාගෙ අත් දෙකෙන් මගෙ මූණ තවත් එයාගෙ යෝනියට තද කරගත්තෙ, එයා කියන දේට පරස්පර බවක් දක්වමින්.


කාම සාරයේ රසටයි සුවඳටයි වහල් වෙලා හිටපු මම, තුරුලිගෙ යෝනි පැල්මෙන් යන්තමට එලියට පැනල තිබ්බ යෝනි තොල් හීමිට හපන්නත්, ඒ අතරෙම එයින් නොනවත්වාම වෑස්සෙන කාම සාරය උරා බොන්නත් පටන් ගත්තා.


"ස.... සර්හ්හ්හ්හ්හ්... නවත්තන්න එපා...... සර්හ්හ්හ්හ්...."


තුරුලිගෙ කෙඳිරිලි නිසා මගේ ලිංගික ධ්‍රැවනය තවදුරටත් සීමා ඉක්මවා අරෝපණය උනා. ඒ නිසා මම, තුරුලිගෙ කකුල් දෙක උඩ මෙච්චර වෙලා තියන් හිටපු අත් දෙකෙන්, යෝනිය දෙපසින් අල්ලල එයාගෙ යෝනි තොල් දෙක ඈත් කරලා, මගෙ දිව තව තවත් යෝනි කුහරය ඇතුළට දාල කලතන්න පටන් ගත්තා.


ඒත් එක්කම මෙච්චර වෙලා කකුල් ඈත් කරගෙන කෙඳිරි ගාපු තුරුලි, එක පාරටම එයාගෙ කකුල් දෙක ළං කරලා මගෙ මූණ එයාගෙ යෝනි විවරයට තියල හිර කරන් ගැස්සෙන්න පටන් ගත්තා.


මම, තුරුලිට මොකක් හරි උනාද බලන්න ඔලුව උස්සන්න හදනවත් එක්කම, එයාගෙ යෝනියෙන් කාම සාරය පිටවෙන්න පටන් ගත්තෙ, වාන් දොරටුවක් ඇරුනා හා සමානවයි...!


මේ මුලු වෙලාවෙම කාම පිපාසයෙන් මත් වෙලා හිටපු මම, මගෙ තොල් දෙකෙන් එයාගෙ යෝනි විවරය ආවරණය කරගෙන ඒ පිටවුන සාරය නොනවත්වාම බොන්න පටන් ගත්තේ, ජීවිතේ වින්ද සුන්දරම අත්දැකීමක් මගේ මතකයේ තැන්පත් කරගෙනයි...


මතු සම්බන්ධයි...

Report Page