වීදි පුරඟන

වීදි පුරඟන


අටවන කොටස

.

තුරුලි ගැන අනුකම්පාවක් හිතේ තිබුණත්, තුරුලිගෙ සිරුරෙන් මගෙ ආසාවන් සංසිඳවගන්න එක වැරැද්දක් බව හිත කිව්වත්, තුරුලිගෙන් මට දැනුන උණුසුම නිසා ඒ හැමදේම මගෙ හිතෙන් අයින් උනා. මගෙ හිතේ ඉතිරි උනේ තුරුලිගෙන් මම ලබන ආස්වාදයේ රසය විතරයි.


"තු... තුරුලි..."


"කියන්න සර්..."


"මේ පැත්ත හැරෙන්න..."


තුරුලි මට පිටුපාල හිටපු නිසා මම එයාට කිව්වෙ එයාගෙ උරහිසින් අතක් තියන ගමන්.


"හ... හා සර්..."


මේ අහිංසක කෙල්ල කිසිම විරුද්ධත්වයක් නැතුව, මම කියපු සැනින් මගෙ පැත්තට හැරුනා.


තුරුලියි මමයි දෙන්නම එකිනෙකාගෙ උණුහුමට ආස කරන බව දෙන්නම දැනන් හිටියත්, අපි දෙන්නම අපේ සීමාවන් බිඳින්නැතුව ඉන්නෙ ඇයි කියන කාරනේ මගෙ හිතට වධ දුන්නා.


"සීතල නං තුරුල් වෙන්න මට..."


"ක... කමක් නැද්ද සර්..."


"කමක් නෑ... එන්න..."


මම තුරුලිගෙ සිහින් ඉණ වටේ අත දාල එයාව මට තද කරගත්ත. තුරුලිගෙ ඉස්සරහට නෙරල ආපු පියයුරු යුගල මගෙ පපුවට තද උනේ තුරුලිගෙ කටින් හීන් කෙඳිරියක් පිට වෙනවත් එක්කමයි.


තුරුලි, එයාගෙ හුස්ම පහළ හෙලන හෙලන සැරේට ඒ හුස්ම ඇවිල්ල මගෙ නිකටෙ වැදුනයින් මට තවත් ඉස්පාසුවක් නැතුව ගියා.


ලයිට් නිවල නිසා මගෙ ඇස් දෙකට මුකුත් හරිහැටි නොපෙනුනත්, මගෙ ශරීරයේ අනෙක් සංවේදී ඉන්ද්‍රියන් ඔක්කොම වගේ අවදියෙන් හිටියෙ. මේ මොහොතෙ මම විඳින හැම හැඟීමකම ආශ්වාදය විඳගන්න, රූපයක් නොපෙනෙන එක කිසිම බාධාවක් උනේ නෑ.


"ස... සර්..."


තුරුලි මගෙ මූණෙ එයාගෙ තොල් ගෑවෙන නොගෑවෙන තරමට ළං වෙලා මට කෙඳිරුව.


"ම්ම්ම්ම්ම්..."


"ක... කමක් නැද්ද සර්..."


"මොකක්ද..."


තුරුලි අදහස් කරපු දේ මට නොතේරුන නිසා මම එයාගෙන් ඇහුව.


"ඉන්න සර්..."


තුරුලි මගෙ කණට කොඳුරල, එයා පොඩ්ඩක් පස්සට වෙලා එයාගෙ අතක් මගෙ පපුව උඩින් තිබ්බා.


තුරුලි මම ඇඳන් හිටපු කමිසෙට උඩින් හිමීට මගෙ පපුව අතගාගෙන පහළට ගියේ මගෙ ඇඟම හිරිවැටෙන අතරෙයි. මගෙ පුරුෂ අවයවය උද්දීපනය වෙන්න, තුරුලිගෙ ඒ පුංචි ස්පර්ශයන් හොඳටම ප්‍රමාණවත් උනා.


තුරුලිගෙ අත පහළටම ගිහින් නැවතුනේ මගෙ කලිසමේ වාටිය ගාවින්.


එයා ඊට වඩා මුකුත් කරන්න කලින්, ඊළඟට මම ක්‍රියාත්මක උනා.


මම අතක් අරන් තුරුලිගෙ කම්මුල උඩින් තියල, එයාගෙ නිකටට කිස් එකක් දුන්නා. ඇත්තටම මට ඕනෙ උනේ එයාගෙ තොල් දෙක සිපගන්න. ඒත් මුකුත් නොපෙනෙන නිසා මගෙ තොල් දෙක ගිහින් නැවතුනේ එයාගෙ නිකටෙ.


තුරුලිටත් මම කරන්න හදපු දේ තේරිලා, එයා හිමීට ඔලුව පාත් කරල, මගෙ මූණට ළං උනා.


ඒ අවසරයෙන් මම තුරුලිගෙ යටිතොල ග්‍රහණය කරගත්තෙ එයාගෙ තොල් දෙකම උරා බොන ගමන්. තුරුලිගෙ දිවයි මගෙ දිවයි එකිනෙක ස්පර්ශ වෙන වෙලාව වෙනකොටත් අපි දෙන්නම එකිනෙකාගෙ රසයන් විඳල තිබ්බෙ.


තුරුලි හුස්ම ගන්න වේගයත් ඒත් එක්කම වැඩි උනේ, එයත් මම වගේම ගිණියම් වෙලා ඉන්න බව මට දන්වමින්.


මම තුරුලිගෙ කම්මුලෙන් අල්ලගෙන එයාගෙ තොල් දෙක උරාබොන අතරෙ, තුරුලිගෙ අත මගෙ කලිසමේ වාටිය අස්සෙන් රිංගල ඇතුළට ගියා.


ඒ වෙනකොටත් ප්‍රාණවත් වෙලා තිබ්බ මගේ රස දණ්ඩ, තුරුලිගෙ සියුමැලි ඇඟිලි වලට ප්‍රතිචාර දක්වන්න වගේ හිමීට ගැස්සෙන්න පටන් ගත්තා.


"ස... සර්... ම්ම්ම්ම්හ්හ්හ්"


තුරුලි මගෙ තොල් දෙකෙන් බේරිලා අමාරුවෙන් කෙඳිරුව මට.


"කියන්න තුරුලි..."


"අ... අත ඇ... ඇතුලට... ම්ම්ම්"


"ඔයා කැමැති දෙයක් කරන්න..."


මගෙ කටින් ඒ පිටවුන වාක්‍යයෙන් මටම තේරුනා, මම මේ වෙනකොටත් තුරුලිගෙන් ලබන සතුටට යටත් වෙලා ඉවරයි කියල. ඒත් මට ඒකෙන් සතුටක් විතරයි දැනුනෙ.


තුරුලිගෙ සියුමැලි ඇඟිලි වලින් එයා මගෙ ප්‍රාණවත් උන රසඟන රිද්මෙකට උඩට පහළට කරන අතරෙ මම දිගින් දිගටම එයාගෙ තොල්පෙති උරා බිව්වා.


පොරෝනාවට වහන් වෙලා, රහසින් එකිනාකට කොඳුර කොඳුර අපි මේ කරන පුංචි සෙල්ලම, මට නම් දැනුනෙ, සෙල්ලම් ගේකට වෙලා හොර වැඩක් කරන ළමයි දෙන්නෙක්ට දැනෙන හැඟීමට සමාන හැඟීමක් විදිහටයි.


මෙතැන ඉඳන් කිලෝමීටර් කීපයක් ඈතට යනකංම කිසිම මනුස්ස වාසයක් නැති උනත්, තුරුලි එක්ක කරන මේ "සෙල්ලම" ගැන මට පොඩි තැතිගැන්මක් ඇති නොවුනම නෙවෙයි. ඒත් රාගයේ ආගාධයට වැටුන මගෙ හිතත්, ප්‍රේමයේ දිලිසුම් වලට රැවටුන තුරුලිගෙ හිතත්, ඒ ගැන කිසිම තැකීමක් කලේ නෑ.


මගෙ තොල් වලට කිසිම විවේකයක් නොදී, තුරුලි එයාගෙ දිව මගෙ තොල් පෙති අතරට ගෙනල්ල ඒ මේ අත යොමු කරනකොට, මම තුරුලිගෙ රස බලන්නත් අමතක කළේ නෑ.


"තු... තුරුලි..."


"ම්ම්ම්ම්හ්හ්හ් කි.. කියන්න සර්.."


"ක... කලිසම අයින් කරන්නද මං..."


"හ... හා සර්..."


තුරුලි දිගටම එයාගෙ අතින් මාව සනසවන අතරෙ මම හෙමීට මගෙ කලිසම ගලවල දැම්මා.


හරිහැටි අඳුරන්නෙවත් නැති කෙල්ලෙක් එක්ක මම නිරුවතින් ඇඳක වැතිරිලා ඉන්න බව තේරුම් යනකොට මට දැනුනෙ, ආඩම්බරයක් මිශ්‍ර දඩබ්බර කමක්.


ඒ දඩබ්බර හැඟීමෙන් ශක්තිමත් උන මගෙ හිතට ඊළඟට ආවෙ තුරුලිගෙ පිරිපුන් පියයුරු ගැන ආශාවක්.


මම ඒ ආශාවට කිසිම ප්‍රතිරෝධයක් දක්වන්නැතුව, ඒ ආශාව ඔස්සේ මගෙ වම් අත තුරුලිගෙ පපුව වෙතට මෙහෙයවුව.


කන්දක් වගේ ඉස්සුන තුරුලිගෙ පපුවෙ මගෙ අත ස්පර්ශ වෙනවත් එක්කම, මම මගෙ ඇඟිලි වලින් තුරුලිගෙ පියයුරක් තද කළායින්, කෙල්ලගෙ කටින් වේදනාබර සද්දයක් පිට උනා.


"ආව්හ්හ්හ්හ්හ්හ්....."


මම මගෙ ඇඟිලි වලින් තද කරන් හිටපු තුරුලිගෙ පියයුර ලිහිල් කරල එයාගෙ නහයෙ ගෑවෙන නොගෑවෙන තරමට ළං උනා.


"රිදුනද... සොරී..."


"ඒකට ක... කමක් නෑ... සර්... හිමීට කරන්න..."


කාන්තා දේහය සම්බන්ධව මගේ තිබුණු නොදැනුවත්කමේ තරම මට තේරුණේ, මම තුරුලිගෙ පියයුරු සතපන්න හදන හැම වෙලාවකම එයා අපහසුවට පත් උන බව දැනුනට පස්සෙයි.


"තු... තුරුලි..."


"ම්ම්ම්ම්හ්හ්හ්... කි... කියන්න සර්..."


"කොහොමද කරන්නෙ ඒක..."


"හයියෙන් තද කරන්න එපා සර්... අත තියාගෙන මාපටඇඟිල්ලෙන් හිමීට රවුමට අතගාන්න..."


"ඒත් මම අහල තියෙන්නෙ ගෑණු අය ආස තදකරනවට... මම කිව්වෙ මේ... පොඩ්ඩක් තදින් අල්ලනවට කියලනෙ..."


"හැමෝම එක වගේ නෑ සර්..."


තුරුලිගෙ මූණෙන් පේන හැඟීම මට නොපෙනුනත්, එයත් මගෙන් කායික වින්දනයක් බලාපොරොත්තු වෙන බව එයාගෙ ඒ අහිංසක ප්‍රකාශයෙන් මට තේරුනා.


තුරුලි කිව්ව වගේම, මම මගෙ අත එයාගෙ ගවුමට උඩින් පියයුරකින් තියල, මහපට ඇඟිල්ලෙන් හිමීට තෙරපුවා.


"ම්ම්ම්ම්හ්හ්හ්හ්"


තුරුලිගෙ පළවෙනි කෙඳිරුම ඇහෙනකොටම මගෙ හිතට ආවෙ සැනසීමක්.


"ස... සර්... ම්ම්ම්ම්හ්හ්"


"ම්ම්ම්ම්ම්"


"පි... පිටිපස්සෙ සිප් එක ගලවනවද..."


"ගවුමෙද?"


"ඔ... ඔව් සර්... හිමින්..."


මම තුරුලිගෙ පපුවට තියන් හිටපු අත එයාගෙ ඇඟ වටේ දාල, තුරුලිගෙ ගවුමෙ තිබ්බ සිප් එක හිමීට පහළට කළා.


මේ අතරෙ තුරුලි නොනවත්වාම එයාගෙ අතින් මගේ රසඟන සන්තර්පණය කළායින් මම මගේ සීමාවන් ආසන්නයටම ආව. ඒත් මට එයාව නවත්තන්න හිතුන්නෑ. මටත් ඒ ආශාවන් පොදි පිටකරගන්න තදින්ම උවමනාවක් ආව.


මම ගවුමෙ සිප් එක ඇරල දුන්නට පස්සෙ, තුරුලි එයාගෙ අත මගෙ ඇඟෙන් අයින් කලා.


ආශාවෙන් උදම් වෙලා හිටපු මට ඒ වෙලාවෙ එයා එක්ක තරහක් ඇති උනත්, තුරුලි ඊළඟට එයාගෙ ගවුම කරින් පන්නල පහළට කරන බව දැනුන නිසා, මම බලාපොරොත්තු සහගතව ඉස්සරහට වෙන දේ ගැන හිතේ සියුම් රූපයක් ඇඳගත්තා.


තවදුරටත් රහසක් නොවුන තුරුලිගෙ පපුව, ඇස් දෙකෙන් දැකගන්න අවස්ථාවක් නොලැබුනා උනත්, ඒ පපුවෙ සියුමැලි බව විඳගන්න පුලුවන් බව දැනුන නිසා මම ආපහු එයාගෙ පපුව උඩින් අත තිබ්බා.


තුරුලිත්, එයාගෙ ගවුම ඉණ ගාවටම වගේ පහලට කරල දාල, මගෙ රසඟන ආපහු පාරක් අල්ලගත්තෙ කෑදරෙන් වගේ.


"ස... සර්... දැන් කරන්න..."


ආශාවන් ඉස්මතු උන තුරුලිගෙ ඒ ප්‍රකාශයෙන් මට කොළ එලි පත්තු උන නිසා, මම දෙපාරක් නොහිතම ආපහු පාරක් තුරුලිගෙ පියයුරු දෙක අල්ලන්නත්, තද කරන්නත් උනා.


ඒත් මේ පාර, තනපටි වලින් විතරක් ආවරණය උන, ඒත් සෑහෙන තරමින් ආවරණය නොවුන තුරුලිගෙ පියයුරුවෙ සිනිඳු බව මගෙ අතට හොඳට තේරුනා.


තවදුරටත් තුරුලිගෙ අවසරයන් ලැබෙනකං හිටපු නැති මම, එයාගෙ පියයුරු දෙක තනපටියෙන් පන්නල එලියට ගත්තෙ, කෙල්ලගෙ කටින් ආපහු පාරක් රස කෙඳිරුම් පිටවෙන අතරතුරෙයි.


ජීවිතේ මින් පෙර අත්නොදුටු, කාන්තා දේහයේ අග්‍රගන්‍යම නිර්මාණයක් උන පියයුරුවේ සුන්දරත්ව මටසිලුටු බව මගෙ අතට දැනෙනවත් එක්කම, මම ඒ පියයුරුව පුරාම ඇඟිලි යවන්න පටන් ගත්තා.


පපුවෙන් ඉස්සුන ඒ සුන්දර අංගය මුදුනෙම තිබුන පුංචි ගැටිත්තෙ මගෙ අත ස්පර්ශ වෙනවත් එක්කම තුරුලිගෙ මුවින් ආපහු පාරක් හීන් කෙඳිරියක් පිට උනා.


"ආම්ම්ම්ම්ම්හ්හ්හ්හ්හ්හ්..."


"රි... රිදුනද... එතන එපාද..."


"නැහෑ... එතන හිමින් රවුමට අතගාන්න සර්..."


තුරුලිගෙ උපදෙස් මත මම ඒ පුංචි ගැටිත්ත වටේට ඇඟිල්ලෙන් තෙරප තෙරප අතගෑවයින්, තුරුලි හුස්ම ගන්න වේගය එන්න එන්නම වැඩි උනා.


තුරුලිගෙ දේහ රසය විඳීමත්, තුරුලිගෙ අතින් මම ලබන ආස්වාදයත් නිසා ප්‍රීති ප්‍රමෝදයකට පත් වෙලා හිටපු මම උච්ඡතම අවස්ථාවට ආව.


"තු... තුරුලි... නවත්තන්න..."


මම තුරුලිගෙ අතින් අල්ලල නැවැත්තුවෙ, ආශාව පිටවෙනවටත් වඩා, එහෙම උනොත් දැන් මෙතන බෙඩ්ශීට් මාරු කරන්, ඇඟ හෝදන් දඟලන්න වෙන බව මතක් උන නිසා.


"ඇයි සර්..."


"නැ... මේ... ය... යන්න... ආව..."


ඒ දේ ඊට වඩා විනීතව සංවර විදිහට කියන්න මට පුලුවන් කමක් තිබ්බෙ නෑ.


"ඉන්න සර්..."


තුරුලි ඒ ක්ෂණයෙන් ඉස්සිලා පොරෝනාවට ඇතුලෙන් පහළට ගියේ මට මුකුත් කරන්නවත් කියන්නවත් වෙලාවක් ඉතිරි නොකර.


කාම පොදි පිට නොවුන, තවදුරටත් සෘජුව නැගී තිබ්බ මගේ රසඟන, තුරුලිගෙ තොල් වලින් ඩැහැගන්න බවත්, තුරුලිගෙ මුව ඇතුළටම ගමන් කරන බවත්, තුරුලිගෙ උණුසුම් ඛේටයෙන් නැහැවෙමින් දිවෙන් ස්පර්ශ වෙන බවත් ඇරෙන්න, ඊළඟ මිනිත්තු කිහිපයේ මට වෙන කිසිම දෙයක් දැනුනෙ නෑ.


ඒත් එක්කම මේ මුලු වෙලාවෙම මගේ සිරුර තුළ ක්‍රම ක්‍රමයෙන් වර්ධනය උන කාම පොදි සියල්ලම පිටතට විද්දේ, තුරුලිවත් නොහිතපු වෙලාවකයි.


මම බලාපොරොත්තු උනේ එදා රෑ වගේම එයා ඒ ටික පිහිදගනී කියල. නමුත් මම අපේක්ෂා නොකරපු විදිහට, එයා කිසිම පැකිළීමක් නැතුව තවදුරටත් මගෙ රසඟන එයාගෙ මුව තුළ රුවාගෙන හිටියෙ, මගෙ සාරය උරාබොමින්.


තුරුලි මගෙන් පිට උන අන්තිම තරල බිඳුව දක්වාම උරාබිව්වට පස්සෙයි, එයා මගෙ රසඟන එයාගෙ තොල් වල ග්‍රහණයෙන් මුදා හැරියෙ.


ප්‍රාණවත් වෙලා තිබ්බ රස දණ්ඩ ටිකෙන් ටික ආපහු උදාසීන වෙන අතරෙ තුරුලි, පොරෝනාව ඇතුලෙන් ඇවිත් මට එහා පැත්තෙන් වැතිරුනා.


"ඇ... ඇයි එහෙම කලේ..."


මම තුරුලිගෙන් ඇහුවෙ එයා ඒ කරපු දේ මට හිතාගන්න බැරි උන නිසා.


"නි... නිකං සර්... ආපහු එපාද..."


"නැ... මෙ... එහෙම නෙවෙයි... ඊයා වගේ නැද්ද...?"


"හී... නෑ සර්..."


තුරුලි තාම ගවුමයි, තනපටයි කලින් විදිහටම පහළට කරන් ඉන්න බව මට තේරුනේ, මගෙ අත එයාගෙ නග්න පපුවෙ ස්පර්ෂ උන නිසයි.


හුරුබුහුටි පෙනුමක් තිබ්බ මේ කෙල්ල ඇත්තටම කාම ධේනුවක් බවයි මගෙ හිතට ඒ වෙලාවෙ දැනුනෙ.


"තු... තුරුලි..."


"කියන්න සර්..."


"හීතල නං එන්න..."


මේ වෙලාවෙ මගෙ වගේම තුරුලිගෙ ඇඟත් ගිණියම් වෙලා තිබුනත් මම ඒ කියපු දෙයින් අදහස් කළේ වෙන දෙයක් බව පාඨක ඔබටත් තේරුම් යන්න ඇති බවට මම හිතනව.


තුරුලි දෙපාරක් නොහිතම එයාගෙ තන යුගල මගෙ පපුවට තද කරගෙන, මට තුරුල් වුනයින්, මගෙ හැඟීම් ආපහු ඇවිස්සෙන්න ගත්තා.


ඒත් මේ පාර මට දැනුනෙ කාම පිපාසයක් වෙනුවට, තුරුලි ගැන ලොකු කැමැත්තක්.


මම තුරුලිගෙ නිරුවත් ඉඟ වටේට අත යවලා, එයාගෙ පිට හිමීට අතගාන ගමන් ඇහැ පියාගත්තෙ, මේ මගෙ ඉස්සරහ තියෙන සරාගී දේහය මගේම වත්කමක් බව මනසින් සිහිපත් කරමිනුයි.


මගෙ හිතට දැනුනෙ විශාල ධනස්කන්දයක් හිමි ධනවතෙක්ට තමන්ගෙ ධනය ගැන හිතන ආකාරයේ හැඟීමක්.


ඒත්...


තුරුලිගෙ හිතේ ඒ වෙලාවෙ දළුලමින් තිබුනේ ආදරයක් බව මට නොතේරුනාම නෙවෙයි.


පිරිමි හිතකට වඩා ගෑණු හිතක ආදරය ඇතිවීම සහ බිඳවැටීම, ඉතාමත් වේගයෙන් සිදුවෙන බව මම අත්දැකීමෙන් දන්න දෙයක්. ආදරය කියන අස්ථිර දෙය, ගෑණු හිතක් තුළ දළුලන වේගෙන්ම, ආපහු වියැකිලා යනවා. තර්ක විතර්ක මධ්‍යයේ උනත් මම ඒ දේ ඉස්සර ඉඳලම පිළිගත්ත න්‍යායක්.


මට ඕනෙ උනේ නෑ, මේ අහිංසක කෙල්ලට බොරු බලාපොරොත්තු දෙන්න.


ඒත් එක්කම යටිහිතින් ඉල්ලන තුරුලිගෙ උණුහුමට එරෙහිව යන්න තරන් ශක්තියක් තිබුනෙත් නෑ මට.


ඒ නිසාම මම තුරුලිව තවත් ටිකක් ඇඟට තද කරගත්තෙ, අනාගතේ ගැන හිතන එක පොඩ්ඩකට නවත්ත ගනිමිනුයි.


----------------


පහුවදා උදේ එලාම් එකේ සද්දෙට ඇහැරුන තුරුලියි මමයි ඇඳෙන් බැස්සෙ එකටමයි.


මට එයාගෙ තන යුගල ඇස් දෙකෙන් දැකගන්න වාසනාවක් නොලැබුනේ, එයා ඇඳෙන් නැගිට්ට ගමන්ම, ගවුම හදාගෙන තිබ්බ නිසයි.


මම ඒ ගැන එයාගෙන් අහන්න ගියෙ නැත්තෙ, මමත් ඔය ගෑණුන්ට වහ වැටුන හිඟන්නෙක් ගානට වැටෙන නිසා. තුරුලිගෙ මූණෙ ඊයෙ රෑ උන දේ ගැන තිබුණෙ සතුටක් බව, එයාගෙ මූණට වැටුන පළමු ආලෝක කිරණෙන්ම මම දැක්කා.


එයා නැගිට්ට ගමන්ම කුස්සියට ගිය නිසා මමත්, සාලෙට ඇවිත් ලැප් එක ඔන් කරල, අද දවසට අදාළ වර්ක් ප්ලෑන් එක හදන්න ගත්ත.


අද පිසිකල් මෙශර්මන්ට් පටන් ගන්න තීරණය කරපු නිසා, ඊට කලින් ගොඩනැගිලි සැලසුමට අනුව වර්ක් ප්ලෑන් එකක් හදාගෙන ඉන්න ඕනෙ. ඒකෙන් වැඩේ ඉක්මන් වෙනව වගේම, පහසු වෙනවා.


"සර්... දවල්ට එනව නේද...?"


තුරුලි කුස්සියෙ දොරින් එබිලා, කෑම කාමරේ හරහා මං දිහා බලන් ඇහුවා.


"ඔව් තුරුලි... අද වෙලාවක් නං කියන්න බෑ. මෙශර්මන්ට් වැඩක් තියෙන්නෙ. 2ට කලින් එන්න බලන්නං. ඔයා කාල ඉන්න. මම එනකං ඉන්න එපා."


"හී... හා සර්... එහෙනං මම පරක්කු වෙලා උයන්නං... උදේට කන්න පැස්ටා ටිකක් හදන්නද සර්... අර ගෙනාපු බඩු වල පැස්ටා පැකට් එකක් තිබ්බා..."


"ආ... මට පොඩ්ඩක් ඇති... ඔයා කැමති දෙයක් හදන්න..."


"හරි සර්..."


ඒත් එක්කම මට ඇහුනෙ කුස්සියෙ ඇතුලෙන් කේතලයක හූ ගාන සද්දයක්. තුරුලිත් ඒක ඇහුන ගමන් ගැස්සිලා, ඒ දිහාට ගියා.


'ට්‍රීං ට්‍රීං...' 'ට්‍රීං ට්‍රීං...'


ආපහු මුකුත් හිතන්නත් කලින්, නිදන කාමරේ තිබ්බ ෆෝන් එක එකපාරටම රින් වෙනව ඇහුන නිසා, මම සැටියෙන් නැගිටල නිදන කාමරේට ගියා. මේ වෙලාවෙ කෝල් ගන්නෙ කවුද කියල මට ඉවෙන් වගේ තේරුන නිසා මම ෆෝන් එක අරන් බැලුවා.


හිතුවත් වගේ ඒ තුෂාරයා.


"හෙලෝ... කියහං තුෂාර..."


"ආ පවනා... අඩෝ උඹ නිදාගෙනද හිටියෙ..."


"නෑ නෑ බං මේ කපු කටින ගමන් හිටියෙ. දැන් මහන්න යනව."


"ආ එල එල... ඈහ්... බයිලනෙ කියන්නෙ උදේ... මම මේ කෝල් කලේ දැන් ශේප් නේ අවුලක් නෑ නේ කියල අහන්න. කේස් එකක් මුකුත් නෑනෙ... රිපෝට් එක ඕන්නං හෙඩ් ඔෆිස් එකට දාන්න කියන්න කිව්වා කරුණාදාස සර්. එහෙ කෙනෙක් ලව්වා රිපෝට් එක හදවල දෙන්නංලු."


"ඕන්නැ බං. මෙහෙ අවුලක් මුකුත් නෑ. මම රිපෝට් එක එදාට එදාටම හදන් යනව. අවුලක් ගියොත් කියන්නං."


"හරි හරි. දැන් අපි බහිමු සිරාම කාරණේට... කෝ උඹේ අර සූටි කෙලි පොඩ්ඩ. කෙල්ල තාම ඇඳේද..."


"විකාර කියවන්න එපා බං. එයාව එක්කන් ආවෙ රස්සාවට සම්බන්ධ වැඩකට. වෙන දේකට නෙවේ."


ඒත් එක්කම මට ඇහුනෙ මගෙ පිටිපස්සෙන්, කවුරු හරි හිමීට හුස්ම ගන්න සද්දයක්.


මම ඔලුව හරවල පස්ස බැලුවා.


තුරුලි කෝප්පෙකුත් අතේ තියාගෙන කටින් අත වහන් හිනා වෙනව.


මටත් ඒත් එක්කම දඟකාර හැඟීමක් ආව නිසා, මම මගෙ ඇඟිල්ලක් තොල් දෙක උඩින් තියල එයාට සද්ද කරන්න එපා කියල ඉඟි කලා. නොදැනුවත්වම උනත් මගෙ මූණෙත් ඒ වෙලාවෙ ලොකු හිනාවක් ඇඳිල තිබ්බෙ.


<< 08 >>

Report Page