♡ නිරුවත් හිතක් ♡

♡ නිරුවත් හිතක් ♡


දොළොස්වැනි කොටස

මතකනෙ. අපි තණමල්විල ගංජ හේනක් අස්සෙ තිබ්බ ගෙදරකට ආව. මටයි , චතූ අක්කටයි ඉන්න වෙනම ගෙයක් හම්බුනා. කෑම බීමත් යහතින් හම්බුනා. එහෙ හිටපු පොඩි කෙල්ලවත් ඇදන් මම නිදාගන්න ගියා.


කලින් කොටසට



එතැන් සිට...


තුන් දෙනාටම ඇඳෙන් ඉන්න බැරි නිසා මම නිතිලි නගාවත් අරන් කාමරේ බිමට ආව , දොර මුල්ලෙ තිබ්බ පැදුරක් එලාගෙන.


චතූ අක්ක කෝමත් නිකං එම්පයර් වගේ ඇඳ බදාගත්තෙ ඒකිට සැපට නිදාගන්න ඕනෙ නිසාද කොහෙද. මම මොනා හරි කිව්ව ගමන් ඒකි කියනවනෙ "මම සල්ලි ගෙවල තියෙන්නෙ" කියල.


නිතිලිත් ඇඹරි ඇඹරි හිටියෙ මාත් එක්ක නිදාගන්න වෙන නිසාද කොහෙද.


මගෙත් මදන යකා නැගල හිටියෙ සංජීව මාමල වැඩ අල්ලනව ඇහුන වෙලාවෙ ඉඳන්.


නිතිලි නගා මට පස්ස හරවන් පැදුරෙ කොනටම වෙලා නිදාගත්ත. මමත් පොඩ්ඩ්ක් එහාට වෙලා හිටිය. පැනපු ගමන් කාපි යකා වගේ වැඩ කරන්න බෑනෙ එහෙම.


රෑ දෙගොඩහ වෙනකොට වගේ , මට ඉන්නම බැරි වෙලා සේපට අතක් වැද්දුව නිතිලිගෙ පිටේ. නිකං බැසිල් වගේ. මම දන්නෑ. මට මතක නෑ ලයින් එකේ.


ඒකිත් ගාණක් නැතුව හිටපු නිසා මම අත ඒකිගෙ ඇඟේ ගෑවෙන විදිහට තියාගෙන ලාවට ටච් එකක් දුන්නා. විනාඩි දහයක් විතර ඕම ලාවට අතගගා හිටිය ඒකිගෙ පිටයි අතකුයි.


මේකි එකපාටම මගෙ පැත්තට හැරිල මගෙ මූණ දිහා බැලුව. මූණෙ තිබ්බෙ මාර අහිංසක පෙනුමක්. හඳ එලියට උනත් ඒ අහිංසක පෙනුම ලස්සනට පෙනුන මට.


මේ පත්තු උනේ කොළ එලිය වෙන්නැති කියල හිතන් මම ඊළඟ step එකට කෙලින්ම ඇද්දුව.


මගෙ අතක් අරන් ඒකිගෙ කම්මුල උඩින් තියන් මමත් ඒකි දිහා බලන් හිටිය.


ඔක්කොම ආතල් කුඩු උනේ සංජීව කාරය එලියෙ ඉඳන් කෑගහනව ඇහිල.


"නිතිලි. ඉන්න තැනකින් වරෙන් එලියට යෝධියෙ. කොහෙද ගියෙ උඹ"


සංජීව කාරය රති කෙලියෙ ඉන්න වෙලාවට උට බය උනාට අනිත් වෙලාවට නිතිලි නගා උට පට්ට ආදරෙයි කියල මට පස්සෙ තේරුනා.


ඒ උනාට දැන් අරූ ගහලනෙ ඉන්නෙ මොනා හරි. ඉතින් මේකි බය වෙලා මගෙ මූණ දිහා බැලුව.


"ඕයි අමරෙ. ආන් මෙයාට කතා කරනව"

ඇඳ උඩ හිටපු චතූ අක්කත් මට කිව්ව.


"මං බලන්නං"

කියල මම carry යා වගේ නැගිටල ගිහින් දොර ඇරල සංජීව මාමට කතා කලා..


"නිතිලි මෙහෙ ඉන්නව මාමෙ. එලියෙ හිටපු නිසා එක්කන් ආවෙ. මෙහෙ ඉඳපුදෙන් අදට"


"නෑ නෑ පොඩ්ඩො ඒකිව එවහන්. උඹලටත් කරදරයිනෙ"


"නෑ අවුලක් නෑ මාමෙ. මාමල නිදාගන්න. අපි මෙහෙන් තියාගන්නං"


සංජීව කාරයට මොනා හරි කියන්න කටට ආව. ඒ උනාට ඌ කිව්වෙ නෑ. ටිකක් වෙලා රවාගෙන බලන් ඉඳල මිනිහ ආපහු උන්ගෙ ගෙට ගියා. මමත් දොර වහල දාල ඇවිල්ල පැදුරෙන් නිදාගත්ත.


මෙච්චර වෙලා ඈතට වෙලා හිටපු කෙල්ල මම පැදුරෙන් ඇල උන ගමන් මං ළඟට ඇවිල්ල මට තද උනා. තද උනා කිව්වට තුරුල් උනා.


මම ඒකිව මෙහෙන් තියාගන්නං කියපු නිසාද කොහෙද.


පැයක් විතර ගියත් මට නින්ද යන පාටක් ඇත්තෙම නෑ. නිතිලි නං නිදි හෝ ගාල. මාත් ආතල් වැඩි කමටම ඒකිගෙ ඉන වටේ අතක් දාන් ගැම්මට මනෝ පාරක් ඒම ගහන් හිටිය නින්ද යනකංම.


පහුවදා මම ඇහැරෙනකොට එලියත් වැටිල. චතූ අක්ක නං කට කපල නිදි. නිතිලි පේන්න හිටියෙ නෑ. මමත් නැගිටල සෙරෙප්පු දෙක දාගෙනම එලියට ගියා.


සංජීව මාම උදේම වැඩ පටන් අරන් වගේ. මිනිහ ගංජ ගස් කප කප වේලෙන්න දානව. මම එලියට ඇවිල්ල ඉන්නව දැකල මෑන් මට කතා කලා.


"පොඩ්ඩෝ. මූණ කට හෝදන් වරෙන්. සපෝට් එකක් දෙන්න පුලුවන් නේ"


"මං එන්නං මාමෙ"


ඒ වැඩේ ආතල් ඇති කියල හිතන් මම ගියා කැලේ පිටිපස්සෙ ළිඳ ගාවට.


මම යනකොට නිතිලි එතනට ඇවිල්ල මූණ හෝදනව. අලුත් ගවුමක් ඒම ඇඳන් හිටියෙ. මම එන සද්දෙ ඇහිල මගෙ පැත්ත හැරුනු කෙල්ල මාව දැකල , මූණෙ පොඩි හිනාවක් දාගෙන අනිත් පැත්ත බලාගත්ත.


"ගුඩ් මෝනින්"


"ගුඩ් මෝනින් සර්"


"සර් සර් කියන්න ඕන්නෑ. අමරෙ කියන්නකො"


ඒකි හා කියන්න වගේ දඟකාර හිනාවක් දාන් ඔලුවක් වැනුව.


"සබන් කෑල්ලක් නැද්ද"


ඒකි තාම හිනාවක් දාන් හිටියට කතා බහක් නෑ. මම සබන් කෑල්ල ඉල්ලුවම මට එයාගෙ සබන් කැටේ දික් කලා.


මම ඒකත් අරන් මූණට වතුර ටිකක් දාන් සබන් ගාල මූණ හෝදගත්ත. නිතිලි මට පිටුපාල ඉන්නෙ. කෙල්ල පොඩි උනාට චැසි ඇන්ජින් නං සුප්පා කියල මම කලිනුත් කිව්වනෙ. ඉවසන්නම බැරි නිසා මම සේපට එහාට ගිහින් කවුරුත් නෑ කියල සැකහැර දැනගෙන නිතිලි ගාවට පිටිපස්සෙන් ගිහින් එක පාටම බඩ වටේ අත දාල ඇඟට තුරුල් කරගත්ත.


හිනා වෙලා හිටියට ඒ පාර නං කෙල්ල බය උනා.


"අ.... අනේ සර්... අනිත් අය දකී"


මෙයාට බය තියෙන්නෙ අනිත් අය දකී කියල මිසක් මම බදාගෙන ඉන්න එකට නෙවේ වගේ.


"කවුරුත් නෑ නංගි. බය වෙන්න එපා"


"ඒ උනාට...."


"අවුලක් වෙන්නෑ... ඔහොම ඉන්නකො පොඩ්ඩක් වෙලා"


ඒකි කැමැත්තෙන් හිටියත් අනිත් අය එයි කියල බයටම මගෙ අතින් අල්ලල ඇදල දාන්න හදනව.


පොඩ්ඩක් වෙලා ගැලවෙන්න දැඟලුවත් පස්සෙ එයා එහෙම්ම මට තුරුල් උනා.


"අයියෙ ඇයි ඊයෙ අරම කිව්වෙ"


"කොහොමද"


"මාව යවන්නැතුව ඔයාල එක්ක ගෙයින් තියාගත්තෙ"


"ඉතින් ඔයාමනෙ කිව්වෙ සංජීව මාම කරදර කරනව කියල බීපු වෙලාවට."


මම ඒම කිව්වම ඒකි තව ටිකක් මගෙ ඇඟට තද උනා.


"ඈ බං අමරෙ. ආන් සංජීව අන්කල් ඔහේව හොයනව. ළිඳට වැටිලද කියල බලන්නලු. තමුසෙ මෙහෙ පොඩි එකීව බදාගෙන ඉන්නව"


කණ ගාවින්ම ඇහුනෙ චතූ අක්කගෙ කටහඬ. ඒකි අපිට පිටිපස්සට වෙලා අපි දිහා බලන් ඉන්නව ඉනට අත තියන්.


නිතිලි නගාත් කලබල වෙලා මගෙ අත ගසල දාල එහාට උනා.


"ඇවිල්ල දවසක් යන්නත් කලින් ගෑණියෙක් හොයාගෙන මේකා. ඉක්මනට මූණ හෝදන් යනව. සංජීව අන්කල් අහනව ඔහේව"

කියාගෙන චතූ අක්ක ළිඳ ගාව බාල්දිය ළඟට ඇවිල්ල මූණ හෝදන්න ගත්ත.


නිතිලි නංගිගෙ මූණෙ අමුතු දඟකාර හිනාවක් ගිහිල්ල.


නිතිලි නගා දීපු තුවායෙන් , මූණත් පිහිදාන් මම ගියා සංජීව මාම ගාවට.


"ඈ බං පොඩ්ඩෝ. මං බය උනා. ගොඩක් වෙලානෙ දැන්"


"මූණ හෝදගත්ත මාම. මොකක්ද කරන්න තියෙන්නෙ දැන්"


සංජීව මාම වටපිට බලල,

"උඹට ලොකු වැඩ බෑනෙ. මම වේලපු ගස් ටික මිටි බැඳල ගෝනි වලට දාල දෙන්නං. උඹ ඒ ටික අර කරත්තෙන් ඇදන් ගිහින් පාර ගාව ස්ටෝරුවට දාල එනවද. මං පොඩි එකීවත් එවන්නං උදව්වට."

කියල කිව්ව.


ටසිකේ. නගාවත් එක්කන් ගියා නං හොඳ සුදියක් දාන්න තිබ්බ. ඒකිත් සෙට් නෙ ලාවට ලාවට.


"ආ එහෙම කරමු මාමා"


සංජීව මාමලගෙ ගේ පිටිපස්සෙ තිබ්බ පොඩි රෝද හතරක් හයි කරපු කරත්ත කෑල්ල අරන් මම , සංජීව මාම ගෝනි බැඳ බැඳ හිටපු තැනට ආව.


ගංජ ගහ පිටින්ම වේලල කෙලින්ම ගෝනි වලට අඩුක් කරල තමා මෙයාල ට්‍රාන්ස්පෝට් කරන්නෙ. මෙතෙන්ට වාහනේ එන්න බැරි නිසා , පාර ගාව ගබඩාවක තියනව ඒ ටික. පස්සෙ සුමිත් අයිය වෑන් එකෙන් ඇවිල්ල ඒ ටික අරන් කොළඹ යනවලු.


සංජීව මාමත් එක්කම විනාඩි හතලිහක් විතර වේලපු ගස් ටික ගෝනි වලට අහුරල දාල අන්තිමට ඒව පොඩි කරත්තෙට අඩුක් කලා.


"කෙල්ලේ.... මෙහෙ වරෙන්."


සංජීව මාම , නිතිලිට හයියෙන් කෑගහල කතා කලා.


ඒකිත් එවරෙඩී බැටරිය වගේ ලෑස්ති පිටම ඉඳලද කොහෙද පට ගාල අපි ගාවට ගාව.


"කොලුවට ගබඩාව පෙන්නල අත් උදව්වක් දියන් බං"

කියල සංජීව මාමගෙ සාක්කුවක තිබ්බ යතුරක් අරන් නිතිලිට දුන්න.


නිතිලි මං දිහා බලල ලාවට හිනාවක් දැම්ම සංජීව මාමට නොපෙනෙන්න.


නිතිලිත් කරත්තෙ එක පැත්තකින් අල්ලන් මාත් එක්කම ඇදන් ගියා. මටත් වඩා ඒකිට හයිය තිබ්බද කොහෙද. මොකද මම අදින වේගෙ අඩු කලත් කරත්තෙ දිගටම එකම වේගෙන් ගියා.


අපි ඊයෙ ආපු පාරෙන් නෙවේ මේ යන්නෙ. ඊට වඩා ටිකක් දිග , ඒ උනාට හොඳට කැලේ කපල හදපු අඩි පාරක්.


විනාඩි පහළොවක් යන්නත් කලින්ම ඒ කියපු ගබඩාව දැක්ක මං. ගරා වැටුනු පොඩි ගොඩනැගිල්ලක්. ප්‍රජාසාලාවක් වගේ පෙනුන විදිහට නං.


"කොහෙන්ද මේ ටික බාන්නෙ දැන්"


නිතිලි ගබඩාවෙ දොරක් ගාවට ගිහිල්ල ඒක ඇරල මට ඇතුලෙ මුල්ලක් පෙන්නුව.


උදේ ඉඳන්ම තිබ්බ සික් එක නිසාද මංද මම ගෝනි ටික බාන එක පැත්තකට කරල කෙල්ලගෙ අතින් ඇදන් ඇතුලට ගියා.


"අ..... අනේ සර්"


"අනේ පනේ කියන්නෙ එපා දැන්. උදේ ශෝක් එකට හිටියෙ"


"ඒ උනාට..."


ඒකි තව වචනයක් කියන්නත් කලින්ම මම ඒකිගෙ තොල් දෙකට මගෙ තොල් දෙක තියල රස බැලුව.


මතු සම්බන්ධයි


Report Page