♡ නිරුවත් හිතක් ♡

♡ නිරුවත් හිතක් ♡


දහතුන්වන කොටස

මතකනෙ. සංජීව මාම කියපු නිසා ගංජ ගෝනි ටිකත් කරත්තෙකට අහුරන් මම නිතිලි නංගිත් එක්ක ගබඩාව දිහාට ගියා. දීපු වැඩේට වඩා සික වැඩීනෙ ඉතින්. ගංජ ගෝනි ටික පැත්තක දාල මම නිතිලිව ඇදන් ගබඩාව ඇතුලට පැන්න.


කලින් කොටසට



එතැන් සිට...


"අ... අනේ සර්..."


"අනේ කියන්නෙ මොකෝ. දැන් ශෝක් එකට හිටියෙ කලින්"

කියල මම නිතිලිගෙ ඉන වටේ අතදාල මගෙ ගාවට ළං කරන් තොල් දෙකේ රස බැලුව.


කෙල්ලත් ලැජ්ජ පිට හිටියට වැඩේට ආස නිසාද කොහෙද මාව තල්ලු කරන එක නවත්තල දැම්ම.


රස්නෙට මගෙ මූණට වැදුන නිතිලිගෙ හුස්ම නිසා මම තව ටිකක් කෙල්ලව ළඟට අරන් කිස් කලා.


මට කිස් කරන්න තේරුන්නැති උනත් තොලට තොල තියාගෙන....

(හා හා ඒව ඕන්නෑ. උඹල ලොකු උනාම දැනගනී)


කෙල්ලගෙ ඉන වටේ දාන් හිටපු මගෙ අත හිමීට පහලට ගිහින් පොඩ්ඩක් රත් කරල කතාව නග්ගල හිට් කරල ගන්න හදනකොටම , නිතිලි මගෙ අත ගසල දාල ඈතට උනා.


අකමැත්තකින් නෙවේ. මගෙන් ඈත් උනේ ලැජ්ජාවටද කියලත් හිතුන මට.


"ස....සර් මේ ටික අහුරල ඉමු ඉක්මනට"


"ම්ම්ම්ම්ම්. ඊට පස්සෙ එනවද එහෙනං. පොඩ්ඩක් වෙලා"


නිතිලි මගෙ දිහා බලල මූණ රතු කරන් හිනාවක් දාන් එලියට ගියා. මමත් එයා පිටිපස්සෙන් ගිහිල්ල ගෝනි ටික අහුරන්න ගත්ත.


කෙල්ල පොඩි උනාට ඇඟේ මාර හයියක් තිබ්බෙ. දෙන්නම එකතු වෙලා විනාඩි හය හතකින්ම ගෝනි ටික අඩුක් කරල දැම්ම.


කෙල්ල ගබඩාව වහන්න හදනකොටම මං එයාගෙ අතකින් ඇදල මගෙ පැත්ත හරවගත්ත.


"නිතිලි"


"කි... කියන්න සර්"


"සර් කියන්න එපා"


නිතිලි හිනාවෙලා බිම බලාගත්ත.


"කෝ මං දිහා බලන්නකො"


"ඇ... ඇයි අයියෙ"

කියල දිලිසෙන ඇස් දෙකකින් මගෙ දිහා බලපු විදිහට නං මට දැනුනෙ ඒ ඇස් වල ආසාවකට වඩා ආදරයක් තියෙනව කියල.


නිතිලිව මට හම්බෙලත් තාම දවසයි ගියේ. ඒ උනාට කෙල්ල මට ගොඩක් ළං උනා මේ පැය කීපෙකට. ඊයෙ රෑ මම නිතිලිව ගෙයින් තියාගත්තනෙ කරදර කරන්න නොදී. ඒ නිසාද කොහෙද කෙල්ලත් මාව විශ්වාස කරනව වගේ.


"ඇයි ඊයෙ මට තුරුල් වෙලා නිදාගත්තෙ"


කෙල්ලගෙ ඇස් දෙකේ තිබ්බ ලස්සන එලිය නැති වෙලා ඇස් දෙකට කඳුළු උනන්න ගත්ත.


"අ.....අයියා මාව බෙ... බේරපු නිසා"


"කෝ අඬන්න එපා දැන්. සංජීව මාම ඔයාට හැමවෙලේම කරදර කරනවද"


ඒකි නෑ කියන්න වගෙ ඔලුව දෙපැත්තට හෙල්ලුව.


"එහෙනං ඊයෙ කිව්වෙ. කරදර කරන නිසා එලියට ආව කියල"


"එ.. එයා හොඳයි. බිව්වම එයා ම... මාව"


"ආ ඒකනෙ ඉතින්. අදත් රෑට එන්න එහෙනං"


නිතිලි හිනාවක් දාගෙනම බිම බලන් ඉන්නව.


"හ.... හා අයියෙ"


"දැන් යමු එහෙනං. යනගමන් කතා කරමු. සංජීව මාම නැත්තං අපිව හොයාගෙන එයි"


නිතිලි ගබඩාව වහල දානකං ඉඳල මම කරත්තෙන් උස්සන් එයා එක්ක ආපහු හේනට එන්න පිටත් උනා.


මට සාමාන්‍යයෙන් මොන කෙල්ල ගැන හිතෙන්නෙත් වල්කම් කරන්න උනාට නිතිලි ළඟදි ඒක පොඩ්ඩක් අඩු වෙලා , කියාගන්න තේරෙන්නැති අමුතු දෙයක් හිතට දැනෙනව.


"ඔයා ඉස්කෝලෙ ගිහිල්ලම නැද්ද"

කතාව ආපහු කන්ටිනිව් කරන්න ඕනෙ නිසා මමම පටන් ගත්ත.


"ගියා අයියෙ. ගිය අවුරුද්ද වෙනකං"


"ඉතින් ඇයි දැන් යන්නැත්තෙ"


නිතිලිගෙන් උත්තරයක් නෑ ආපහු. මොකක් හරි කේස් එකක්.


"මොකක් හරි උනාද ඉස්කෝලෙදිවත්"


කෙල්ල ඔව් කියන්න ඔලුව වැනුව.


"මොකක්ද උනේ. කියන්න බැරි දෙයක්ද?"


"ප....පස්සෙ කියන්නං"


බරසීන් එකක් වගේ. මම වැඩිය අහන්න ගියේ නෑ ඊට පස්සෙ. අනං මනං විකාර කියෝ කියෝ ආව ආපහු හේනට.


නිතිලි මුලින් පෙන්නපු ලැජ්ජාශීලි ගතිය දැන් නං පේන්න නෑ. ඒ උනාට ඕනවට වඩා ඕවර් ඇක්ටින් දඟලන්න ගියොත් මේ ටිකවත් නැති වෙයි. ඊට පස්සෙ ටෝක් කරන්න වෙන්නෙ අර යස්ස චතූ අක්කව තමා.


"හරිනේ පොඩ්ඩො. ඔක්කොම බෑව නේද"

හේනට එනකොට , හේනෙ බංකුවක වාඩි වෙලා හිටපු සංජීව මාම මගෙන් ඇහුව.


"හරි මාමෙ"


"දොර ආපහු ලොක් කලා නේද කෙල්ල"


"ඔව් මාමෙ. නිතිලි ඒ ටික කලා"


ගෝනි ටිකෙන් බාගයක්ම බෑවෙත් නිතිලි තමා. ඒ උනාට ඉතින් ඒක නොකිව්වෙ, නමට හරි පිරිමියෙක් විදිහට රඟපාන්න එපැයි පොඩ්ඩක් පොඩ්ඩක්.


"හරි පොඩ්ඩො එහෙනං ගෙට වෙලා ඉන්න. මම මේ ටික කරන්නං"

කියාගෙන සංජීව මාම ආපහු වැඩ පටන් ගත්ත.


නිතිලිත් ආපු ගමන් එයාලගෙ ගෙදරට ගිය නිසා මම අපේ කාමර කෑල්ල පැත්තට ආව.


"වැඩ වගේ දැන් ඉඳලම නේ"


චතූ අක්ක මම දොර අරිනකොටම ඇතුලෙ ඉඳන් කතා කලා. එයා මොකක්ද මංද පොතක් කියෝනව. ඔක්කොම ලෑස්ති පිට ඇවිල්ල තියෙන්නෙ ගැම්මට.


"ඔව් අර ගෝනි ටිකක් පටවන්න කිව්ව. ඉතින් කලා"


"තමුසෙ අර කෙල්ල එක්ක ඕනෙවට වඩා වැඩී වගේ පොඩ්ඩක්"


"ඒම තමා ඉතින්. දන්නැද්ද. මේ අක්කෙ."


"ම්ම්ම්"


"මොකක්ද ඔයාලගෙ ඔය පවුලෙ කේස් එක. සුමිත් අයිය කිව්වෙ අක්කගෙ අම්මලගෙ බූදලේ කතාවක් ගැන"


චතූ අක්ක හිනාවක් දාල , පොත වහල එහෙම කතාව කිව්ව.


"මෙහෙමයි. මගෙ මමායි මම පොඩි කාලෙදි නැති උනා. ඩැඩීත් අවුරුදු දෙකකට කලින් නැති උනා ඇක්සිඩන්ට් එකකින්. ඉතින් මාව බලාගන්න කියල මාම ඉදිරිපත් වෙලා මාව එහෙ අරන් ගියා. මාමට ඇත්තටම ඔනෙ වෙලා තියෙන්නෙ ඩැඩීගෙ දේපළ. නැතුව මාව බලාගන්න නෙවේ. මට අවුරුදු 22ක් වෙනකං බලාගන්න කෙනාට ඒ දේපළ උරුම වෙන්න කියල ඩැඩී අන්තිම කැමති පත්‍රෙක මීට කාලෙකට කලින් ලියල. ඉතින් මට විසි දෙක ලබන්නෙ ලබන සතියෙ. ඒ වෙනකං මම මාමගෙන් ඈත් වෙලා හිටියොත් , ලෝයර්ස්ල මම නෑ කියල දැනගත්ත ගමන් එයාට ඒ බූදලේ අයිති නොවී මට අයිති වෙනව. එතකොට මේ ප්‍රශ්න ඉවරයි. පස්සෙ ධර්මෙ අන්කල්ටම වැඩේ බාර දීල මම රට යනව."


මුන් ගහන ප්ලෑන් මිශන් ඉම්පොසිබල් එකේවත් නෑ කියහංකො.


"අක්කට කරදර කලාද මාම ඉතින්"


"කරදර කලේ නෑ. මට මුකුත් කරන්න දුන්නෑ. මේ අන්තිම මාසෙ මට එලියට බහින්න දුන්නෙත් නෑ තනියෙන්. මිනිස්සු දම්මල මාව එහෙ මෙහෙ එක්කන් ගියේ."


"හෙන ප්‍රශ්න නේ ඉතින්"


"ඔව්නෙ. අහන්නත් බැරි උනා. අමරෙ මොකෝ ඇත්තටම මෙහෙ ආවෙ?"


චතූ අක්ක අහපු නිසාම මම සම්පූර්ණ කතාවම කියල දැම්ම. මම හිතුවෙ මම මිනිහෙක්ව මරල මෙහෙ ආව කිව්වම , චතූ අක්ක බය වෙයි කියල. ඒ උනාට එයා කිව්වෙ වෙන දෙයක්.


"හම්ම්. ඒ වෙලාවෙ හැටියට අමරෙට වැරැද්දක් කියන්න බෑ"


හෙ හෙ.


"චතූ මැඩම්...... මේ ධර්මෙ අයියා කතා කරනව මැඩම්...."


එලියෙ ඉඳන් සංජීව මාම , චතූ අක්කට කතා කරනව ඇහිල අපි දෙන්නම එලියට ආව.


නිතිලිගෙ අම්ම ඇවිල්ල ෆෝන් එකක් දික් කලා චතූ අක්කට.


"හෙලෝ ධර්මෙ අංකල්...."


චතූ අක්ක ටිකක් වෙලා කතා කර කර හිටිය සීරියස් මූඩ් එකේ. මට නං තේරුනේ ධර්මෙ මාම චතූ අක්කගෙන් උපදෙස් ගන්නවද කොහෙද කියල. කොහොමත් පිරිමින්ට වඩා ඔය සැලසුම් වලදි ගෑණු අය හෙන ඉස්සරහින් ඉන්නව බං.


චතූ අක්ක කතා කර කර ඉඳල එකපාටම මට ෆෝන් එක දික් කලා,

"අමරෙ. ධර්මෙ අන්කල් කතා කරනව"

කියාගෙන.


මමත් ෆෝන් එක අරන් කතා කලා.


"හෙලෝ ධර්මෙ මාමෙ"


"අමරෙ කොලුවො. අවුලක් නෑ නේද. හොඳට ඉන්නව නේ"


"ඔව් මාමෙ. අම්මයි අක්කයි ඉන්නව නේද පරිස්සමට"


"මම කිව්වනෙ බං. ඒ දෙන්න ගැන මම බලාගන්නං කියල. උඹ බය වෙන්න ඕන්නෑ. චතූ මිස් වත් බලාගෙන පරිස්සමට ඉඳහන් එහෙනං. මම උඹේ වැඩේ ඉවරයක් කරල දාන්නං ඉක්මනට. රාජගෙ ගෝලයො ටික ගම වටේ කැරකෙනව. මම හොඳ වෙලාවට උඹව කලින්ම යැව්වෙ. එහෙනං මම තියන්නං. පරිස්සමට ඉඳහන්"


"හරි මාමෙ"


ධර්මෙ මාම කෝල් එක කට් කලාම මම ආපහු ෆෝන් එක දුන්න නිතිලිගෙ අම්මට.


චතූ අක්ක නං ආපහු අපේ ගේ කෑල්ලට රිංගගත්ත හෙන සිරා ලුක් එකක් දාගෙන. එයාට තනියම කල්පනා කරන්න ඉඩ දීල මම අලුත් ශෝටකුත් අරගෙන ආව ළිඳ ගාවට නාගන්න කියල. පට්ට රස්නයක් තියෙන්නෙ මෙහෙ.


ළිඳෙන් බාල්දි දෙක තුනක් ඇඳගෙන ඔලුවට දාගන්න ගමන් කල්පනා කලේ අම්මටයි අක්කටයි අවුලක් නැතුව ඇතිද කියල. ධර්මෙ මාම කියන දේ කරන මිනිහෙක් නිසා මට එච්චර ලොකු බයක් තිබ්බෙත් නෑ. ඒ උනාට තාම හිත යටින් එයාලට මොකක් හරි කරදරයක් වෙයිද කියන සිග්නල් එක මට එනව.


නාල ඉවර වෙලා , සංජීව මාම දීපු , ඉරිච්ච තුවායෙන් ඔලුව පිහිදදා ඉන්නකොට පිටිපස්සෙන් ආපු 'සර සර' සද්දෙ ඇහිල මම පිටිපස්ස බැලුව.


ඒ චතූ අක්ක!


"අමරෙ. මට උදව්වක් ඕනෙ"


"කියන්න අක්කෙ. හදිස්සියක්ද."


"ඔව්. මට වෙන අහන්න කෙනෙක් නෑ මේ වෙලාවෙ. අමරෙව මම දන්නෙ පොඩි කාලයක් උනාට අමරෙව මට විශ්වාස කරන්න පුලුවන් කාටත් වඩා"


"මොකක්ද අක්කෙ ප්‍රශ්නෙ?"


"මම හොඳට හිතල මේ තීරණේ ගත්තෙ"


"ඉතින් සීන් එක කියන්නකො"


"අමරෙට පුලුවන්ද මාව බඳින්න"


මතු සම්බන්ධයි


Report Page