♡ නිරුවත් හිතක් ♡
අටවන කොටස

මතකනෙ. ධර්මෙ මාම එක්ක ගණිකා නිවාසෙකට ඇවිල්ල මට ට්‍රාන්ස්පෝට් කරන්න තියෙන බෑග් එක අරගත්ත. වැඩේ කලාම මටත් එකක් දෙන්නං කිව්වනෙ.
එතැන් සිට...
"ඈ බං කොල්ලො. උඹ පියාඹලද ආවෙ මෙච්චර ඉක්මනට"
මම බෑග් එක ට්‍රාන්ස්පෝට් කරල කෙලින්ම ආවෙ ආපහු ධර්මෙ මාම මාව එක්කන් ගිය තැනට. බිකෝස් ඩිස්ටි ඩිඩිං එකක් pending වෙලා තිබ්බෙ. මම දොර කඩන්න වගේ ඇරගෙන ඇතුලට එනකොටම , එතන කැශියර් එක ගාව පුටුවක වාඩි වෙලා සිගරට් එකක් උර උර හිටපු ධර්මෙ මාම පුදුමෙන් වගේ මගෙන් ඇහුව ඉහත පස්නය.
"ඉක්මනට ආව මාමෙ. වහින්න වගේ නිකං"
"උඹලටත් මෝල ඔලුවට ගැහුවම වෙන මුකුත් ඕන්නෑ නේ බං. මොකෝ කියන්නෙ එකක් බලමුද?"
ධර්මෙ මාම ඉතින් මගුලක් කතා කරනව. පුශ්ප ඇන්ටිගෙ ගෙදරට ගිය වෙලේ මදූ එක්කවත් ටෝක නොදා කෙලගෙන ආපහු ආවෙ ඇරගෙන යන්නනෙ මං.
"ඕන්නං බලමු ඉතින්"
මම එහෙට මෙහෙට ඇඹරි ඇඹරි ටෝක දුන්නා. සික් එක තිබ්බට මේක හෙන බරපතල කේස් එකක්නෙ. ඉතින් පොඩ්ඩක් බය හිතුනා.
"දීපා..... කෝ කට්ටියව ගෙනෙන්"
ධර්මෙ මාම කොරිඩෝව පැත්ත හැරිල හයියෙන් කෑගැහුව.
ටිකකින් එක එක ටයිප් එකේ කෙල්ලො ටිකක් පෝලිමට ආව කොරිඩෝව දිගේ. කෙල්ලො කිව්වට සමහරු නං ඇන්ටිලද මංද. ඕනෙ පු@ක් අපිට හෙටක්. හෙන variations වලින් පට්ට කඳවල් ටිකක් බැහැල තිබ්බෙ.
ඒ කට්ටිය කැශියර් එක ඉස්සරහට ඇවිල්ල ධර්මෙ මාම ඉස්සරහින් පේලියට හිටගත්ත.
"අමරෙ. එකක් අරන් ඔය කොරිඩෝව ගාව කාමරේකට පලයන්"
ධර්මෙ මාම ගානක් නැතුවම මං දිහා බලල කිව්ව.
එහෙම ප්‍රසිද්ධියේ කරන්න පුලුවන් ඒවද හත්වලාමෙ මේව.
ලැබුණු චාන්ස් එක කාගන්නැතුව ගේමක් ගහන්න ඕනෙ කියල හිතන් මම ගිහින් තෝරන්න ගත්ත.
වැඩේ දරුණුයි. ඒ උනාට ආතල් එක මටනෙ. තෝරල තෝරල මගෙ උසම වගේ තිබ්බ අක්ක පාරකට ඇහැ ගියා. ඉතින් ඒ අක්කවත් ලයින් කරන් ධර්මෙ මාම දිහා බලල නෝන්ජල් හිනාවක් දාල මම කාමරේට රිංගුව.
ඇම්බැක්කෙත් නැති කැටයම් මෙතන ඇඳේ. මම ඇඳෙන් වාඩි උනාම ඒ අක්ක කකුලට දාන් හිටපු ලේස් දෙකක් ගලවන්න ගත්ත. ප්‍රොපෙසනල් අක්කෙක් කියල හිතුනෙ කාමරේට ආපු ගමන් වනපු වැනිල්ල දැක්කම. ඒ අක්ක ඇඳන් හිටියෙ ලා රෝස පාට සායකුයි තද රතු බ්ලවුස් එකයි , අර දණහිස ගාවට විතර එන ලොකු ලේස් සපත්තු දෙකකුයි. බියුටිපුල් අක්කල ඉතින්.
silent එකේ ඉඳියම නිකං ලල් එකක් නැති නිසා මම පොඩියට ටෝකක් දාන්න පටන් ගත්ත.
"අක්ක මෙතන ගොඩක් කල්ද වැඩ කරන්නෙ ඉතින්"
ඒකි මගෙ දිහා බලල සුකුමාල හිනාවක් දාල එහෙම, ආපස්සට ටෝක දුන්න.
"ටිකක් කල් මල්ලි. ඔයා කලින් ධර්මෙ අයිය ගාව වැඩ කලේ නෑ නේද"
"නෑ අක්කෙ. ළඟදි ආවෙ. මම වැඩ කරන්නෙ සුභෝද මැඩම් ගාව. ධර්මෙ මාම ගාව හිටි ගමන් වැඩ කරන්නෙ"
"ධර්මෙ අයියා , සුභෝද අක්කව අඳුරගත්තෙත් මෙතනදිම තමා"
ඒ අක්ක මට ඇහැකුත් ගහල කියන ගමන් ඇඳෙන් වාඩි උනා.
මල කෙලියයි. ලැකර් පාර ගාගෙන පිටට පේන්න හෙන ජෙනුයින් මැඩම් වගේ හිටියට සුභෝද මැඩමුත් සිල්ලරට අලෙවි උන කෙනෙක්ද.
"අක්කගෙ නම මොකක්ද?"
"මම තිළිණි"
"අක්ක මෙතන වැඩට ආවෙ කොහොමද ඉතින්"
මම ඒක ඇහුව විතරයි ඒ අක්කගෙ මූණෙ තිබ්බ හැපි කස්ටර්මර් මූඩ් එක අයින් වෙලා එක පාටම මූන අඳුරු උනා.
"අනේ මල්ලි කරගන්න ආපු වැඩේ කරගෙන යනවද. ප්ලීස්"
මම නෝන්ඩී ඉතින්. මොනව උනත් ඒ අක්කගෙ අතීත කතාව එච්චර සතුටු එකක් නෙවෙයි වගේ. මම ඒක අතෑරල දාල වැඩේට සෙට් උනා. දැන් ඉතින් මේක තනිකරම වැලපෙනෙල ටයිප් එකක්නෙ. ඉස්සර කාලෙත් ඔය කවි පංතිවලින් හෙන 'වැඩිහිටියන්ට පමණයි' කතා කියල තියෙන්නෙ බං. ඉතින් මාත් එහෙම්ම කියන්නං. උඹලටත් ඔය නිකං ඉන්න වෙලාවට ඒ වගේ අසහනකාරි අදහස් එනවනං, ඒව කාව්‍ය පංතියකට නගල මට එවහං.
තිළිණි අක්ක කොණ්ඩෙ උඩට කරල බැඳගෙන එහෙම ඇඳ දිගේ ඇවිත් මගෙ ඇඟට ගොඩ උනා.
මීට කලින් ජීවිතේට කෙල්ලෙක්ගෙ අතින්වත් අල්ලල නැති මට මේ සීන් එක නිසා ටෙන්ට් එක වැදිල හිටියෙ කාමරේට ආපු වෙලාවෙ ඉඳන්.
තිළිණි අක්ක වැඩිය වටපාරවල් නැතුව කෙලින්ම සබ්ජෙක්ට් එකට බහින්නද කොහෙද මගෙ කලිසමේ බටන් එක........
"කලිසම් බටන් එක පැන්නුව ඩලස් ගා...
කලිසම ඇද්ද පහලට ඈ සුරුස් ගා...
ටෙන්ට් එක වැදුන එක ඉද්දට බරස් ගා...
වැලපෙනලත් කැඳ බොනවලු ගුඩුස් ගා..."
"ඔන්න මලේ ඔය නාමල නෙලා වරෙන්...
මුව තුල ඇගේ සෙලවෙනවා නයා සැරෙන්...
ඉවසනවා කොහොමෙන් හරි ටිකක් හොරෙන්...
නූපන් පරපුරක් විදිනව මුවට වැරෙන්..."
"විලි වසනට තිබුණු එකම ඇඳුම් දෙක...
ගලවල දැමුව තාලෙට ඇවිසුනා සික...
ඇඳ මත වැතිරුනා ඈත් කර කකුල් දෙක...
ඩිස්ටි ඩිඩිං පෙන්ඩින් අද මගේ දෙක..."
"මරුවට පිපුණු රණ හංසයො යුවල ඇගේ...
සිනිඳුයි සුකුමලයි ස්පර්ශයද අගේ...
දුටිමි නෙතඟ බැලුමන් පානා එ රඟේ...
දෝත බදා සුර සැප විඳි...........
එක පාටම කාමරෙ දොර ඇරන් ධර්මෙ මාම ඇතුලට ආව සිගරට් එකත් කටේ තියාගෙනම.
"කොල්ලෝ. මේ වැඩක් තියෙනව මට. පස්සෙ දවසක බලමු ඕක. දැන් ඇඳුම දාන් වරෙන් විගහට"
මම

"හරි මාමෙ"
කලිසමත් උස්සන් බටන් එක දාගෙන ඇඳෙන් බැස්සෙ තිළිණි අක්කටත් යනව කියාගෙන. මාර කරුම වෙලාවක් තමා.
ධර්මෙ මාමට මොකක් හරි බරපතල කේස් එකක් සෙට් වෙලාද කොහෙද හෙන කලබලෙන් හිටියෙ. මිනිහ මාවත් බයික් එකට දාගෙන ඇරගෙනම ගියා ගෙදෙට්ට. යනකනුත් කාටද මංද කෝල් කර කර ගියේ. මාව ගෙදරින් බස්සල බයික් එකත් හරවන් ආපහු යන්න ගියා.
සුභෝද මැඩමුත් වැඩක් කිව්වනෙ එන්න කලින්. අතන අසහනේ , මෙතනින් හරි පිටකරගන්නව කියල හිතන් මම කුස්සියෙන් ඇතුලට ගිහිල්ල පුශ්ප නැන්දටත් කියල ඇතුලට ගියා.
සුභෝද මැඩම් එයාගෙ කාමරේ ඇඳ ගාව පුටුවකට වෙලා මොකක්ද මංද පොතක් කියවනව. මම කර්ටන් එකෙන් ඔලුව දානව දැකල එයා මට කතා කලා.
"ආ උඹ ආවද. මෙච්චර වෙලා මොකද කොල්ලො කලේ"
"නෑ මේ ධර්මෙ මාමගෙ වැඩක් තිබ්බ මැඩම්"
"ධර්මෙ උඹව වැරදිලාවත් පරණ ටවුමෙ මසාජ් සෙන්ටර් එකට එහෙම එක්කන් ගියෙ නෑනෙ නේ"
මැඩම් මං දිහා බලල සැකෙන් වගේ ඇහුව.
"නැ... නෑ මැඩම්. ඒ කොහෙද ඒ. ඇයි එහෙම ඇහුවෙ"
"නෑ මම කිව්ව ධර්මෙට ඒ පැත්තෙ යන්න එපා කියල. ගියෙ නැත්තන් කමක් නෑ. කොල්ලො ඔන්න ඔය බෙහෙත් ටියුබ් එක අරන් වරෙන්කො"
කියල මට ඇඳ උඩ තිබ්බ බේත් ටියුබ් එක පෙන්නුව.
පරණ ටවුම කියන්නෙ අපි දැන් ගිය මුඩුක්කු පැත්ත. මසාජ් සෙන්ටර් කියල කිව්වෙ ශුවර් එකටම අර පොට් එකට තමා.
මම ඇඳ ගාවට ගිහින් බේත් ටියුබ් එක ගත්තට පස්සෙ සුභෝද මැඩම් එයාගෙ කකුල් දෙක උස්සල ඇඳ උඩින් තිබ්බ. මම එතනම බිමින් වාඩි වෙලා අර බේත් එකෙන් ටිකක් අතට අරන් මැඩම්ගෙ කකුලෙ ගාල අතගෑව හොඳට.
ගෑණියෙක්ගෙ කකුලක් අතගාන එකත් පට්ට ආතල් වැඩක් වෙලා තිබ්බෙ , අසහනේ හැටියට.
ටිකක් වෙලා කකුලට මසාජ් එක දෙනකොට මැඩම් මට ආපහු කතා කලා.
"ඇත්ත කියපං අමරෙ."
"මොකක්ද මැඩම්"
"ධර්මෙ උඹව එක්කන් ගියා නේද අර බිල්ඩිමට"
බොරු කිව්වොත් මම නසී. ඇත්ත කිව්වොත් ධර්මෙ මාම නසී. මොකාටත් කලින් මම ලකුණු ටිකක් දාන් ඉන්න එපැයි ඉතින්. ඉතින් ඇත්තම කිව්ව.
"ඔ.... ඔව් මැඩම්. මම එතනින් සල්ලි බෑග් එක ගත්තෙ"
"හම්ම්. මං ගැනත් දැනගත්තද?"
"මැඩමුත් ධර්මෙ මාමට හම්බුනේ එතනින් කියල තිළිණි කියල අක්ක කෙනෙක් කිව්ව"
සුභෝද මැඩම් ලොකු හුස්මක් අරන් එහෙම මට කතා කලා ඊට පස්සෙ.
"අමරෙ කැමති නම් මම කියන්නං මගේ ගැන. මං දිහා නරක විදිහට බලන්න එපා අමරෙ"
යකෝ මගුලට ඈ මම නරකට බලන්නෙ. අනික එහෙම බැලුවත් මොකෝ.
"එහෙම එකක් නෑ මැඩම්. ඒව ඉස්සර කතානෙ"
මම සුභෝද මැඩම්ගෙ කකුලෙ බේත් එක ගාල මැසේජ් කරන අතරෙ මැඩම් මට කිව්ව අතීත කතාව.
සුභෝද මැඩම් පොඩි පවුලක කෙනෙක්. එයා කොල්ලෙක් එක්ක යාලු වෙලා ගෙදරින් පැනල ඇවිල්ල අන්තිමට නැවතිලා තියෙන්නෙ ගණිකා මඩමකින්. තිලිණි කියල මට කලින් හම්බෙච්ච අක්කත් සුභෝද මැඩම්ගෙ හොඳ යාලුවෙක්ලු.
ධර්මෙ මාමගෙ කලින් නෝන නැති වෙලා. ගෙදර ඉන්න කෙල්ල ධර්මෙ මාමගෙ දුව , ඒ කලින් නෝනගෙ දුව. ධර්මෙ මාම අර පොට් එකට ගිය වෙලාවෙ එතනින් සුභෝද මැඩම්ව අඳුනගෙන එයාව බැඳල.
පස්සෙ සුභෝද මැඩම් මැදිහත් වෙලා ව්‍යාපාර එහෙම පටන් අරන් දියුණු වෙලා. දැන් ඉතින් එයා හෙන මැඩම් කෙනෙක්. ධර්මෙ මාමයි සුභෝද මැඩමුයි අතර මහ ලොකුවට සම්බන්ධයක් නැත්තෙත් ඒක නිසාලු.
_________________________
මැඩම්ගෙ කකුලෙ අමාරුව නිසා ඒ සතියෙ මහ ලොකු ගමන් සෙට් උනේ නෑ. මමත් ෆුල් ආතල් එකේ මැඩම්ගෙ කකුලට මසාජ් පාරක් දීගෙන එහෙම හිටිය.
සිකුරාද දවල් වෙනකොටම මම සුභෝද මැඩම්ටත් කියල ධර්මෙ මාම ලව්ව ගාමන්ට් එක ගාවට බයිසිකලෙන් ආව. මට පළවෙනි පඩියත් හම්බුනා රුපියල් දහදාහක්.
එතන ඉඳන් ගෙදෙට්ට පයින් යන අතරෙත් මම සල්ලි ටික ගැන මතක් කර කර ගැම්මට ආවෙ.
ගෙවල් ගාවට යනකොටම වගේ ඈත තියා මිනිහෙක් මහ හයියෙන් කෑගහන සද්දයක් ආපු නිසා මම අඩිය ඉක්මන් කරල ගෙදෙට්ට ඇද්දුව.
"තෝ පට්ට හු@ති. තොගෙ මහ ලොකු මිනිහා කෑව යකෝ මගෙ මල්ලිව. වේ@යේ. ඒකට තොගෙන් පිරිමහන්නම් මං. මෙහෙට වරෙන් ගෑණියෙ. තොට සැප දෙන්නං මම"
ගෙදර වැට ගාවට යනකොට දැක්ක දෙයින් මට උන් හිටිතැන් අමතක උනා.