♡ නිරුවත් හිතක් ♡
හත්වන කොටස

මතකනෙ. තාත්ත හදිස්සියෙම අන්තරස්දාන වෙලා නිසා හොයන්න යනකොට එයා මිනීමැරුමකට සම්බන්ධ වෙලා. මහ ලොකුවට මටත් ඒක ගානක් උනේ නෑ.
එතැන් සිට...
තාත්තගෙ කෙරුවාව ගැන මම අම්මටයි අක්කටයි මුකුත් කිව්වෙ නෑ. ඒ මිනිහගෙ ප්රශ්න අම්මගෙයි අක්කගෙයි ඔලුවට දාල එයාලට බරක් දෙන්න මට ඕනෙකමක් තිබ්බෙ නෑති නිසා.
තාත්තගෙ ප්රශ්න , එයා ධර්මෙ මාම එක්ක කතා කරන් විසඳගනීනෙ කියල හිතන් මම ආතල් එකේ හිටිය.
නිවාඩු දවස් දෙක එහෙම ගෙවිල ගිහින් මම අක්ක එක්ක ආපහු සඳුද උදේම ගාමන්ට් එකට ගියා. සුභෝද මැඩම්ගෙ කාර් එක නවත්තල තිබ්බ ගේට්ටුව ගාව.
නිව්ස් එක ගම වටේ වැඩිය පැතිරිලා තිබ්බෙ නැත්තෙ ධර්මෙ මාම ඒක පිටට යන්න ඉඩ තිබ්බෙ නැති නිසා මට හිතුන. අල්ලපු ගමේ රාජලා දැන් මොන මල මගුලක් කරයිද කියල මට හිතාගන්න බැරි උනා.
"කොල්ලො නගිනවා ඉක්මනට පරක්කු වෙනවා"
සුභෝද මැඩම් කාර් එකෙන් වාඩි වෙලා මට කතා කරනව.
මම සැනික කොට්ටෙත් එජස්ට් කරන් වාඩි උනා.
"කොහෙටද මැඩම් යන්නෙ"
"ෆාමසියට යන්න ඕනෙ. පොඩි බේත් එකක් ගන්න. ඊට පස්සෙ ගෙදර යං අමරෙ. මගෙ කකුල රිදෙනව. අද ඇවිදින්න කරන්න බෑ"
"මොකක්ද මැඩම් උනේ"
"අනේ මංද අමරෙ. බේත් ටිකක් ගාගන්න ඕනෙ."
ම්ම්ම්ම්ම්ම්. උඹලට හිතුනෙත් මට හිතුනු දේමද. මේ දවස් වල milf සීන් එකේ ඉන්නෙ.
මැඩම් එක්ක ෆාමසියකට ගිහිල්ල මැඩම්ට කාර් එකෙන් ඉන්න කියල, ඒ කියපු බෙහෙත් ටියුබ් එකත් අරන් ආව මං. ආපහු කෙලින්ම ගෙදරට ලෑන්ඩ් කලා. මැඩම්ට බේත් ටියුබ් එකත් දීල මම මගෙ කාමරේට ආව එලියෙන්.
ඇවිල්ල ශර්ට් එක ගලවල දාල ඇඳට වැටුන. අද වැඩත් නැති එකේ, අර පුශ්ප නැන්දගෙ ගෙදර ගියා නං ආතල් එකක් ගන්න තිබ්බ.
පුශ්ප නැන්ද එක්ක ටෝකක් දැම්ම නං ඒකි ගැන තව විස්තර ටිකක් දැනගන්න පුලුවන්නෙ කියල හිතන් මම පිටිපස්සෙන් කුස්සියට ගියා. පුශ්ප ඇන්ටි එළවලු කපනව.
"ආ කොලුවො"
"කෝමද නැන්දෙ"
"හොඳයි හොඳයි. අද උඹට වැඩ නැති වෙයි. ලොකු නෝනගෙ කකුලෙ අමාරුව හැදිල"
"ආ ඔව් නැන්දෙ. මැඩම් කිව්ව මට. මේ ඒක නෙවේ"
"ම්ම්ම්ම්ම්ම්ම්"
"මදූ මේ අවුරුද්දෙද ලියන්නෙ විභාගෙ."
මම ඒක ඇහුව විතරයි පුශ්ප නැන්ද එලවලු කපන එක නවත්තල මගෙ දිහා බැලුව.
මම මදූ කියපු එක කේස් ගියාද දන්නෑ.
"ඕකි එක්ක වැඩිය ඇයි හොඳයිකම් නං එපා කොල්ලො ඈ. පරිස්සමින්"
"හෙ හෙ. නැන්දගෙම දුව නෙවේද ඒ"
"ඒ මගෙ අයියගෙ දුව. ඕකිට විසේ වැඩී පොඩ්ඩක්. උඹවත් දැලේ දාගන්න බැරි නෑ. ඒකයි පරිස්සම් වෙයන් කිව්වෙ"
මම දන්නවනෙ ඕකිගෙ දැල ඉතින්
"මොනා හරි ප්රශ්න උනාද නැන්දෙ ඉතින්"
"හම්ම්. ඕකි දෙපාරක් විතරම පැනල ගියානෙ. කොල්ලො දෙන්නෙක් එක්ක. ලොකු මහත්තය තමා හොයාගෙන ගෙනාවෙ. ඒකිට සල්ලි ඕනෙ. සල්ලි වලට ඕනෙ එකෙක් එක්ක යයි. ඉතින් ලොකු මහත්තය රස්සාවකුත් දුන්න ඒකිට."
හප්පටසිරි. ගයේශි අක්කගෙ lite වර්ශන් එක මෙයා.
ටිකක් වෙලා පුශ්පා නැන්ද එක්ක කතා කර කර ඉන්නකොට සුභෝද මැඩම් පුශ්ප නැන්දට කතා කරනව ඇහුන ඇතුලෙ ඉඳන්.
මම කුස්සිය ගාව පේමන්ට් එකේ ඉඳගෙනම වටපිට සිරි නරඹන කොට පුශ්ප නැන්ද ඇවිත් මට කතා කලා.
"ආන් අමරෙ කොලුවො. උඹට ඇතුලට එන්නලු. ඔහොම ගියාම හම්බෙන පළවෙනි කාමරේ"
කියල ඇතුල පෙන්නුව.
මොන මගුලක්ද ඒ ගමන කඩන් වැටෙන්න යන්නෙ කියල හිත හිත ඒ කියපු කාමරේට ගියාම මැඩම් ඉන්නව ඇඳක් උඩ වාඩි වෙලා ලැප් ටොප් එකක් දාගෙන.
"අමරෙ ඇඳුමක් දාගෙන ලෑස්ති වෙයන්. ධර්මෙ එනව කිව්ව වැඩකට උඹව අරන් යන්න"
"හරි මැඩම්"
මම යන්න ලෑස්ති වෙනකොටම මැඩම් ආපහු මට කතා කලා.
"අමරෙ"
"කියන්න මැඩම්"
"ඒ වැඩේ ඉවර කරල මේ බේත් ටික ගාල දෙන්න පුලුවන්ද කකුලෙ?"
වැල යන පැත්තට පොල් අඩි ගහනව වගේ කිව්වලු. කාර් එකේ රබර් ඇහැ දාන් ආපු සුදු කකුලෙ බේත් ගානවද ඇහුවම ආයෙ ඉතින් ඉහ මොල රත් වෙලා මෝල තදටම වැදුන.
"පුලුවන් මැඩම්. මං ආපු ගමන් ඒ වැඩේ කරන්නං"
"good boy"
මැඩම්ගෙ කාමරෙන් එලියට ගිහින් පුශ්ප නැන්දටත් යනව කියාගෙන මං ආපහු මගෙ කාමරේට ආව. ඇවිල්ල අලුත් කමිසෙකුත් ඇඳන් ගේට්ටුව ගාවට වෙලා බලන් හිටිය.
ධර්මෙ මාම විනාඩි දහයකින් විතර ආව බයිසිකලෙන්. මම ලෑස්ති වෙලා එහෙම බලන් ඉන්නව දැකපු නිසා මිනිහට පොඩි හිනාවකුත් ගියා.
"අමරෙ. එදා වැඩේමයි ඈ. පුලුවන්නෙ"
ටහුඩූ. එදා වැඩේ කිව්වෙ අර බෑග් එක අරන් පුශ්ප ඇන්ටිගෙ ගෙදර ගිය එකට.
"පුලුවන් මාමා. අදත් දෙන්නං දොඹෙන් යන්න."
"උඹ මරු බං කොල්ලො"
ගැම්මක් තමා ඉතින්. ධර්මෙ මාම ගාව බෑග් එකක් නං තිබ්බෙ නෑ. එදා වගේ සැලෝන් එකෙන් ඒකත් අරන් යන්න වෙයි වගේ.
"ධර්මෙ මාමෙ. බෑග් එක......."
"ආ ඔව්. බෑග් එක කොල්ලො අද ගන්න වෙන්නෙ වෙන තැනකින්. උඹව මට විශ්වාසයි දැන්. ඒ හින්ද මම දැන් උඹව අරන් යන තැන ගැන කාටවත් කියන්න බෑ. උඹට ඒ වැඩේ කරන්න පුලුවන් නේද"
"ආයෙ එකෙන්ම"
"නියමයි කොල්ලො. නැගහංකො. උඹට මම අද තැන පෙන්නන්නං. උඹට ඊට පස්සෙ පුලුවන් නේද හැම සතියෙම සඳුද දවසට ඒ බෑග් එක අරන් යන්න"
"පුලුවන් මාමෙ"
ධර්මෙ මාම මාවත් එක්කන් ගියේ ටවුමෙන් පොඩ්ඩක් එහා ගෙවල් එහෙම අඩු මුඩුක්කු පැත්තකට. පාරෙ තැන තැන කොල්ලො රංචු ගැහිල සිගරට් බොනවයි , කෙල්ලො කොල්ලො ලව් කරනවයි. කෙලින්ම ටවුන් එකේ රස්තා පැත්ත.
ධර්මෙ මාම බයික් එක ඇතුල් පාරකට දාල කෙලින්ම ගිහින් නැවැත්තුවෙ පරණ බිල්ඩිමක් ගාව. පොඩි මඩුවක් ගහල තිබ්බ බිල්ඩිම ඉස්සරහම. එතන පොලිස් බයිසිකලේකුයි තව බයික් දෙකකුයි නවත්තල තිබ්බ.
"කොල්ලො ඇතුලට වරෙන් මගෙ පස්සෙන්."
ධර්මෙ මාම බිල්ඩිමට ඇතුල් වෙන දොර ගාව ඉඳන් මට කතා කලා
"හරි මාමෙ"
"මේ තැනේ අයිතිකාරය සුභෝදා. මම එයාව මෙහෙදි තමා අඳුරගත්තෙ"
ධර්මෙ මාම අතීත කතා වස්තු කියන්න ගත්තට මම තාම මේ තැන මොකක්ද කියලවත් දන්නෑ.
බිල්ඩිම ඇතුලට යනකොට මම දැක්කෙ!
එලියට පරණ පාටට පෙනුනට ඇතුල නිකං ක්ලබ් එකක් වගේ. කැශියර් එකක් තිබ්බ ඇතුල් වෙන තැනම. එතන ඇන්ටි කෙනෙක් හිටියෙ. ධර්මෙ මාමව දැකල ඒ ඇන්ටි හිනා උනා.
මම ධර්මෙ මාමගෙ පිටිපස්සෙන් කොරිඩෝවක් දිගේ ඇවිදන් යනකොට එකපාටම ළඟ තිබ්බ දොරක් ඇරන් පොලිස් ඇඳුමක් දාගත්තු මැදි වයසෙ එකෙක් එලියට ආව. මිනිහ ධර්මෙ මාමව දැක්ක ගමන් එයත් එක්ක හිනා වෙලා කතා කලේ හරියට සහෝදරයො වගේ.
"ධර්මේ..... කොහොමද ඉතින්"
"තිලක් අයියෙ. අද කොහොමද වැඩ"
"සුපිරී සුපිරී. මරු කඳ බං. ආන් වැටිල ඉන්නව. ඒකිට පොඩ්ඩක්වත් අල්ලන් ඉන්න බෑනෙ බං. පුරුදු කරල ගනින් ඈ"
මේ කතා කරන්නෙ මොකක් ගැනද කියල දන්නැති නිසා මම අර පොලිස්කාරය ආපු , බාගෙට ඇරිල තිබ්බ දොරෙන් හෙමීට ඔලුව දාල ඇතුල බැලුව.
කාමරේ මැද ඇඳක් ඇරෙන්න වෙන දෙයක් තිබ්බෙ නෑ. ඇඳ පාමුල රෙදි කෑලි ටිකක් තිබ්බ. ඇඳ උඩ ගුලි වෙලා හිටියෙ ඇඟේ නූල් පොටක් වත් නැති කෙල්ලෙක් කියල තේරුම් ගන්න මට ලොකු වෙලාවක් ගියේ නෑ.
මේ තැන මොකක්ද කියන එක මට හරියටම ඔලුවට ආවෙ ඒ වෙලාවෙ. අපි ළඟ තිබ්බ අනිත් කාමර වලිනුත් කෙඳිරිලි සද්ද , බරක් වැටෙනව වගේ සද්ද මට එහෙන් මෙහෙන් ඇහෙන්න ගත්ත.
මේක ගණිකා මඩමක්! කියන එක හිතට ආපු නිසා මගෙ පපුව පොඩ්ඩක් වේගෙන් ගැහෙන්න ගත්ත.
"කවුද බං මේ පොඩි එකා"
අර පොලිස් කාරය මං දිහා බලන් ධර්මෙ මාමගෙන් ඇහුව.
"මේ මගෙ අලුත් දකුණු අත තිලක් අයියෙ. කොල්ලා පොඩි උනාට වැඩ කාරය."
ධර්මෙ මාම මගෙ කර වටේ අතකුත් දාන් අර පොලිස්කාරය එක්ක කතා කලා.
"හොඳයි හොඳයි. මම යනව බං ධර්මෙ එහෙනං. අපෙනුත් ඕනෙ වෙලාවක උදව්වක් ඉල්ලන්න"
ඒ මිනිහ ධර්මෙ මාමගෙ උරහිසට තට්ටුවක් දාන් කලිසම හද හද යන්න ගියා.
"මොකෝ කොල්ලො. තැන ගැන දැනගත්තම බය උනාද"
ධර්මෙ මාම මගෙ මූණට එබිල ඇහුවෙ , මම බය වෙලා වගේ ඇස් දෙක ලොකු කරන් හිටපු නිසාද කොහෙද.
ධර්මෙ මාම දිගටම කොරිඩෝව දිගේ ගිහින් පිටිපස්සෙම තිබ්බ කාමරේකට ආව දොරත් ඇරගෙන.
එතන සිගරට් දුම පිරිල කාමරේ එහා මෙහාවත් පේන්නෑ හරියට.
"ආන් ධර්මෙ ඇවිල්ල. සල්ලි ටික ලෑස්ති කරල ගනින් දීපා. ඔය ජනේලෙ ඇරපං කවුරු හරි"
කණ ගාවින්ම , ගෑණු කෙනෙක් සැරෙන් කතා කරන සද්දයක් ඇහුන නිසා මම ඉස්සරහට නොගිහින් දොර ගාවින්ම හිටිය.
කාමරේ දුම පොඩ්ඩක් අඩු වෙනකොට මම දැක්කෙ , පොඩි පොඩි ඇඳුම් කෑලි ඇඳගත්තු ගෑණු අය තුන් දෙනෙක් ඒකෙ ඇතුලෙ හිටියෙ. දෙන්නෙක්ගෙ කටේ සිගරට් දෙකක්. අනිත් එක්කෙනා සල්ලි මිටි ගණන් කරනව. ධර්මෙ මාම , ඒ සල්ලි ගණන් කරන කෙනා ගාවට ගිහින් හිටගත්ත. එයා ධර්මෙ මාම දිහා බලන් නැතුවම සල්ලි මිටි ටික ගනන් කර කර කතා කලා.
"ඕන් ධර්මෙ සුභෝදට කියන්න මේ සතියෙ ගාන කවර් කලා කියල."
"හරි හරි බං. උඹල ඉතින් හැම සතියෙම ගාන කවර් කරනවනෙ. ආ ඒක නෙවේ. මේ ඉන්නෙ මම අර කියපු අලුත් ට්රාන්ස්පෝටර් කොල්ලා"
කියල ධර්මෙ මාම මාව පෙන්නුව හැමෝටම.
අර සල්ලි මිටි ගනන් කර කර ඉඳපු කෙනා හොඳට මං දිහා බලල හිනාවක් එහෙම දාල,
"වැඩේ කරල වරෙන්කො කොල්ලො. හොඳ කඳක් දෙන්නං මෙහෙං"
මගෙ රංඩිංග

ඊළඟ විනාඩි දහය ඇතුලෙ ඒ ගනන් කරපු සල්ලි ටික අර කලින් බෑග් එකටම දාල පැක් කරල මට භාර උනා. ධර්මෙ මාම මාත් එක්කම බයික් එක ගාවට ඇවිල්ල මට කතා කලා.
"උඹ වැඩේ කරල ආපහු මෙතනට වරෙන්. පාර මතකනෙ."
"මතකයි මාමෙ"
"හරි හරි. අපිත් ආතල් එකක් ගන්න එපැයි බං. උඹත් වරෙන්කො. උඹටත් එකක් සෙට් කරල දෙන්නං. දැන් වැඩේ කරහංකො එහෙනං"
"හරේ"
ධර්මෙ මාම මගෙ පිටට තට්ටුවකුත් දාල ඇතුලට ගියා.
කලින් දවසෙ වගේම පුශ්ප ඇන්ටිගෙ ගෙදරට ගිහින් මදූ එක්ක කතා කර කර ඉඳල ඒ වැඩෙත් ඉවර කරල ලෙල්ලටම ඇරගෙන ආපහු ආව ධර්මෙ මාම ගාවට. බිකෝස් මටත් එකක් දැන් සෙට් කරනව කිව්වනෙ. ලාබෙට හරි වැඩේ කෙරුන නං ඇති කියල හිතන් මම හිටියෙ.