♡ නිරුවත් හිතක්♡

♡ නිරුවත් හිතක්♡


තුන්වන කොටස

මතකනෙ. ධර්මෙ මාම ගාව රස්සාවකට ගියා ගාමන්ට් එකේ. එතන මට කරන්න පුලුවන් වැඩ නැති නිසා ධර්මෙ මාමගෙ නෝන , සුභෝද මැඩම් මාව එයාගෙ ඩ්‍රැයිවර් හැටියට ගන්නව කිව්ව. ඒ අස්සෙ ගයානයගෙ මගුලක් බලන්න ගිහින් අමුතු දෙයක් දැක්කනෙ.


කලින් කොටසට



එතැන් සිට...


දැකපු දේ මෙතන අමුවෙන් කියල දැම්මොත් කතාවට report වදී. ඒ නිසා මම මෙහෙම කියන්නං.


"උඩුකය නග්න පිරිමිය සිටගෙන සිටිනා...

එතනම දණගැසූ ගැහැණිය උඩ බලනා...

මුව තුල පිරී ඇති බටෙ දෙපැසට වැනෙනා...

එය දැක මගෙ යකා තම්දෙන තා තනෙනා..."


"තාලෙට වැනෙන ඇගෙ රණහංසයො යුවල...

කාමෙට බරව ඇරගෙන කට වගෙ සවල...

සුර සැප විඳිනවා ඇරගෙන දොර ජනෙල...

රස කර බලමි මුන් පෙන්නන වැල් පෙනෙල..."


ගයානයට හොඳටම සික ගහලද කොහෙද. මොකද අපි ඉස්සර ඉඳන් කතා උනේ අපේම කියල කෙල්ලෙක් යාලු කරන් ඔය වැඩ කරනව කියල. මූ ගාණක් ලයින් කරන් ආතල් එක ගන්නව. මටත් ඉස්සර මේ වැඩේ කරන්න හිතුනත් බය නිසා නොකර හිටියෙ.


ගයානයට කරගන්න මගුලක් කරගනින් කියල සේපට සද්ද බද්ද නැති වෙන්න මම එතනින් ආව. දැකපු දේවල් නිසා මාවත් ඇවිස්සිලා රත් වේගෙන එනව වගේ තේරුනා.


ගෙදර ගිහින් අම්මගෙ බැනුම් මධ්‍යයේ දවල්ට කෑව. හවස අක්ක ගෙදර ආවම අක්කට කිව්ව මැඩම්ගෙ ඩ්‍රැයිවර් කමට මාව ගන්නව කිව්ව කියල. ඒක අහල එයා කලින්ටත් වඩා කලබල උනා.


"අනේ මල්ලි. රස්සා ඕන්නෑ. ගෙදරින් ඉන්න. මම හම්බ කරනවනෙ. ඒ ඇති. නැත්තං මම වෙන රස්සාවක් හොයල දෙන්නද"


"බෑ බෑ ඒම බෑ. ඒ ලොකු කාර් එක එලවන එක තමා මගෙ රස්සාව මීට පස්සෙ. හෙ හේ"


"අනේ මල්ලි. ඔය දරුණු මිනිස්සු එක්ක ඇලෙන්න යන්න එපා. මම වෙන කොහෙන් හරි ඩ්‍රයිවින් ජොබ් එකක් හොයල දෙන්නං"


"බෑ. මම කිව්වනෙ. මගෙ අවසන් තීරණය."


ලොකු කාර් එකක් එලවන්න තිබ්බ ආසාව නිසා අක්කට ඇහුම්කන් නොදී ඒ ගත්තු තීරණය මගෙ ජීවිතේ කොච්චර ලොකු හැරවුම් ලක්ශයක්ද කියන එක මම දැනන් හිටියෙ නෑ.


පහුවදා අක්ක එක්ක ගාමන්ට් එකට යනකොටත් ඒකෙ ගේට්ටුව ගාව අර ලොකු මැඩම් කාර් එක නවත්තන් හිටිය. අක්ක කාර් එක ගාවට ගියාම කාර් එකේ ශටර් එක පාත් උනා.


"good morning madom"


"good morning මල්කි. මම මල්ලිව එක්කන් යනව ලර්නස් එකකට. ඔයා වැඩ ටික කරගන්න."


අක්ක අසරණ උන බැල්මක් මං දිහාට දාල , බිම බලන් ගාමන්ට් එක ඇතුලට ගියා.


"කොල්ලො පරක්කු වෙනව. ඉක්මනට ඇවිල්ල නගින්න"

සුභෝද මැඩම් මට කතා කලා.


මම පිටිපස්සෙන් නගින්න හැදුවම මට ඉස්සරහට ඇවිල්ල නගින්න කිව්ව. එලවන විදිහ බලල තේරුම් ගන්න ඕනෙලු. අදත් ඊයෙ වගේම කොට තද කලු හිර ස්කර්ට් එකයි ලා කහ පාට බ්ලවුස් එකයි. බ්ලවුස් එක පොඩ්ඩක් එහා මෙහා පේන සීන් එකේ නිසා එලවන විදිහ බලන ගමන් මම ඕකටත් ඇහැ දාන් ගියා.


ටවුන් එකෙන් පොඩ්ඩක් එහාට වෙන්න තිබ්බ ලකී ලර්නස් එකකට මාව අරන් ගියේ. අපි කාර් එකෙන් බැහැල ලර්නස් එකේ ඔෆිස් එකට ආව. මේ ප්ලේස් එකේ අයිතිකාරයත් සුභෝද මැඩම්මලු. ලොකු මැඩම් එතන ඩයල් එකකට කතා කලා.


"සුරේශ්. මේ කොල්ලව ටෙස්ට් කරවගන්න ඕනෙ පොඩ්ඩක්. මට දවල් වෙද්දි බලල කියන්න"


"හරි මැඩම්. මම බලන්නං"


ලොකු මැඩම් මාව එතනින් දාල ගියා දවල්ට එන්නං කියල. අර සුරේශ් කියන බුවාට කිව්ව මට කන්නත් අරන් දෙන්න කියල මොනාහරි.


කාර් එකක් එලවන්න පුරුදු වෙන්න ගියාට උන් එලවන්න දෙන්නෙ වෑන් ලට්ටක් නෙ. මට නෝමල් එකේ එලවන්න පුලුවන් නිසා දවල් මැඩම් ආවම අරූ මැඩම්ට කිව්ව අවුලක් නෑ කියල. මම හිතුවෙ දැන් මම ලයිසන් විභාගෙ ලියල ලයිසන් එකක් ගන්න යන්නෙ කියල. ඒ උනාට උනේ වෙන දෙයක්.


"දැන්ම ලයිසන් ගන්න ඕන්නෑ. මගෙ කාර් එක නවත්තන්න තරන් එකෙක් නෑ මේ පැත්තෙ. ඒ නිසා හෙට ඉඳන් වැඩට එන්න පුලුවන්."


මැඩම් බෑග් එක ඇදල රුපියල් පන්දාහක් දුන්න මට. දීල කතා කලා.


"මේකෙන් හොඳ ඇඳුම් කෑලි ටිකක් ගන්නව. ඕව ඇඳගෙන ඩ්‍රයිවර් රස්සාව කරන්න බෑ. වාහනේට නගින්න. ඇඳුම් ටිකක් අරන් යං"


මැඩම් එහෙම කියල වාහනේට නැග්ග. මාත් දැන් ජෙනුයින් ඩ්‍රැයිවර් කාරයෙක් වෙන්න යන්නෙ කියල හිතන් ඉස්සරහින් නැග්ග.


ටවුමෙ රෙදි කඩවල් දෙකක් ගාව නවත්තල මට ගිහින් ගන්න මගුලක් අරන් එන්න කිව්ව. ධර්මෙ මාමගෙ නම කියපු ගමන් 75%ක විතර ඩිස්කවුන්ට් හම්බෙනව. ඉතින් කලු පාට කලිසම් දෙකකුයි සුදු ශර්ට් තුනකුයි අරගත්ත.


මැඩම් ආපහු මාව ගාමන්ට් එක ගාවින් දාල යන්න ගියා. ධර්මෙ මාමත් පඹය වගේ ගාමන්ට් එකේ ගේට්ටුව ගාව එයාගෙ බයිසිකලේ ඉඳන් බලන් ඉන්නව. මගෙ අතේ තිබ්බ බෑග් ටික දැකල ධර්මෙ මාම මට කතා කලා.


"මොනාද බං බෑග් එකේ"


"ලොකු මැඩම් ඇඳුම් ටිකක් අරන් දුන්න මාමෙ. ඩ්‍රැයිවර් වැඩේ කරනකොට ලස්සනට ඉන්න ඕනෙලු"


"උඹව හිතට අල්ලල ගිහින් වගේ."


"ඒ මොකෝ මාමෙ එහෙම කියන්නෙ"


"කලින් හිටපු එකාව මරාගෙන කෑවෙ නැති ටික විතරයි"

ධර්මෙ මාම හිනා වෙවී කිව්ව.


ධර්මෙ මාම එක්ක ටිකක් වෙලා කයිය ගහල ආපහු ගෙදර ආව මං. අම්මටත් සීන් එක කිව්ව. ධර්මෙ මාමව ඇදහුවට සුභෝද මැඩම්ට අපේ අම්මත් කැමති නෑ. ඒ උනාට රස්සාවක් දීපු නිසා අවුලක් නෑ ගෙදරින් උනත්.


දවල්ම ගෙදර ආපු නිසා මම සැනික ඇද්දුව ගයානයගෙ ගෙවල් ළඟට. ඊයෙ කේස් එක අහගන්නත් බැරි උනානෙ. ගයානය අද නං කොහෙවත් ගිහිල්ල නෑ ගෙදර හිටිය. මිනිහ ගෙදර වැටට අලුතෙන් වැටමාර අතු හිටවනව.


"ගයානය මොකෝ වෙන්නෙ"


ඌ ගැස්සිලා වගේ හැරිල බැලුව. ශුවර් එකටම තාම බයෙන් ඇත්තෙ. ඊයෙ ලොකු වැඩක් කලානෙ.


"ආ නෑ.... මේ... බං අමරෙ. වැට පොඩ්ඩක් හැදුව. මොකෝ මේ පැත්තෙ"


"උඹව නිකං බලල යන්න ආවෙ. ඊයෙ උඹ ගයේශි අක්කලගෙ ගෙවල් පැත්තට යනව දැක්ක මං. මොකෝ සීන් එක"


මම ඒක කිව්ව විතරයි ඌ අතේ තිබ්බ මන්නෙ දඩස් ගාල බිමට වැටුන. මිනිහ වටපිට බලල සද්දෙ අඩු කරල කතා කලා.


"අමරෙ කෑගහන්න එපා. මම විස්තරේ කියන්නං"


"කියහං කියහං ඒක අහගන්න තමා මේ තකහනියෙ ආවෙ"


"මේ..... ගයේශි අක්කගෙ අර සීන් උඹ දන්නව නේ..."


"ඔව් ඔව් ඉතින්. උඹට කොහොමද සෙට් උනේ. මම දැක්ක ජනේලෙන්. උඹව ෆලෝ කරන් ආව මං එහෙටම"


ඌ අම්බානකට බය වෙලාද කොහෙද. දාඩියත් දාල.


"නැ.... නෑ මේ බං.. මේ... අර"


"මම කාටවත් කියන්නෑ පරයො. කොහොමද සෙට් උනේ කියල කියහංකො"


මම කේස් නෑ කියල දැනගත්තම ඌ සීන් එක කිව්ව මට. කලින් දවසක ගයානය වැවේ නනා ඉන්න ගමන් ගයේශි අක්කත් ඇවිල්ල රෙදි හෝදගන්න. එතනදි මූ විහිලුවට වගේ ටෝක දාල 'අපිට ගනන් අඩුද' කියල. ඒ කතාව දුර දිග ගිහින් අන්තිමට රුපියල් දෙදාහකට ක්ශ්ණික සහනය හම්බෙලා ගයානයට. ඌත් එකතු කරපු සල්ලි ඔක්කොම දීල වැඩේ කරගෙන.


"මේ ගයානයො. මාවත් සෙට් කරල දිහංකො"


"අනේ මට නං බෑ බං. උඹම කරගනින්. මම ජීවිතේට යන්නෑ ආපහු ඒ පැත්තෙවත්"


අහවල් වැඩේ කරනකං මෝල ගහල හිටියට, කලාට පස්සෙ තමා සඳ පායන්නෙ. ඌ තාම බයෙන් ඉන්නෙ.


ගයානය එක්ක ටිකක් වෙලා එතන ඉඳල මම ගෙදර ආව. දැන් පහුවදා ඉඳන් ඩ්‍රැයිවර් වැඩේ කරන්න එපැයි. අක්ක නං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ මම මැඩම් ගාව වැඩ කරන්න යනවට. අම්ම කලින් අකමැති උනත් දැන් ටිකක් ශේප්.


ධර්මෙ මාම අසාධාරණ බිස්නස් වැඩ කරන අතරෙ නෝන සාධාරණ ව්‍යාපාර කරන් යනව කියල මම හිතුවෙ. ඒ උනාට ඇත්තටම ධර්මෙ මාම කරන්නෙ ඒ බිස්නස් බලාගන්න එක. නෝන තමා ඔක්කොගෙම භාරකාරිය.


පහුවෙනිද මම අක්කත් එක්ක පයින්ම ඇද්ද ගාමන්ට් එක ගාවට. යනකංම අක්ක මට උපදෙස් මාලාවක් දුන්න පට්ට සීරියස් එකේ. අරක කරන්න එපා. අනං මනං දුන්නට ගන්න එපා. බ්ලා බ්ලා බ්ලා.


මම ගාමන්ට් එකේ සිකියුරිටි හට් එකේ ඉඳන් ඉන්නකොට මැඩම් ආව කාර් එකේ. බැහැපු ගමන් මාව දැකල මට කතා කලා.


"අමරෙ කාර් එක පොඩ්ඩක් වටයක් පැදල එන්න විනාඩි 10යකින්. මම මෙතන වැඩ ටික කරල එන්නං"


"හරි මැඩම්"


ගැම්මක් තමා. පාගනව ලෑල්ලටම කියල හිතන් නගිනකොටම ආපහු මැඩම් හැරිල ඇවිත් මට කතා කලා.


"හෙමින් යනව. අලාභයක් උනොත් ගෙවාගන්නවත් පුලුවන් එකෙක් නෙවේනෙ"


මම


පොඩ්ඩක් කොටයි මම. හරියට ඉස්සරහ බොනට් එක පේන්නෑ. සික්කගෙ (security guard) කාමරේට ගිහින් ණයට කොට්ටයක් ඉල්ලන් ඇවිල්ල තියාගත්ත. දැන් නං නියම ගාන.


ගුරු පාර දිගේ කෙලින්ම ගියේ මම අපේ ගේ ගාවට. වැට ගාවින් නවත්තල හෝන් එක ගහල අම්මට කතා කලා. අම්මත් චීත්ත රෙද්ද ගැටගහන්න ගමන් එලියට ඇවිල්ල බැලුව. වාහනේ ජනේලෙන් මාව දැක්කම ජනේලෙ ගාවට ඇවිල්ල කතා කලා.


"අප්පටසිරි බං. මේකද එලවන වාහනෙ"


"ඔව් අම්මා. මරු නේහ්."


"අනේ පුතෝ අලාභයක් නං කරන්න එපා. ගෙවාගන්න වෙන්නෙ ජීවිතේ දීල තමයි"


"අයියෝ බය වෙන්න එපා අම්මා. මම අම්මවත් දාන් යන්නන්කො දවසක මීට වඩා ලොකු කාර් එකකින්"


"හා හා විකාර නෙවේ. ඉක්මනට පලයන්. උඹ කියල නෙවෙයි නේද ආවෙ"


"දැන් යනවා අම්මා."


අම්මට හෝන් එකත් ගහගෙනම හරවගෙන ආව මම ආපහු. මැඩම් ගේට්ටුව ගාව බලන් ඉන්නව. මම ගිහින් අයිනට කරල නැවැත්තුවට පස්සෙ එයා කාර් එකේ ඉස්සරහට නැග්ග.


"බැංකුවට යමු අමරෙ. වැඩක් තියෙනව"


"හරි මැඩම්"


ගමේ ඉඳන් එන පාරෙ වාහන අඩු නිසා ගේමක් නෑ. ටවුන් එකේ තමා පොඩ්ඩක් අමාරු උනේ. අමර ගේමක් දීල යන්තං හප්පන්නැතුව වාහනෙ ගෙනල්ල බැංකුව ගාවින් නැවැත්තුව.


"ඔහොම ඉන්න. මම ගිහින් එන්නං"


"හරි මැඩම්"


මැඩම් වාහනෙන් බැහැල බැංකුවට ගියා. මම කාර් එකේ අනං මනං බටන් ඔබ ඔබ ආතල් එකේ හිටිය.


ටිකකින් මැඩම් ඇවිල්ල ආපහු නැග්ග වාහනේට.


"අමරෙ ගෙදර ඉඳන් යන්න එන්න ගියාම මට කරදරයි. අමරෙට ටවුන් එකේ නවතින්න තැනක් මොකක් හරි තියෙනවද"


"නෑනෙ මැඩම්. ඇයි එහෙම ඇහුවෙ"


"මම daily ගාමන්ට් එකට එවෙන්නෑ. මට අමරෙව ගන්න විතරක් මෙහෙ එන්න බෑ. අමරෙ අපේ ගෙදර නවතින්න. වැඩක් පලක් එහෙම කරගෙන ඉඳතෑකිනෙ"


මම හිතුවෙ මැඩම් විහිලුවට කියනව කියල. ඒ උනාට මූණෙ තිබ්බ සීරියස් පෙණුම දැක්කම තේරුනා මේ ඇත්තටම තමා අහන්නෙ කියල.


"ම.... මම අම්මගෙන් අහල කියන්නම් මැඩම්"


"අමතර පඩියකුත් ගෙවන්නං මං. මහලොකු දෙයක් නෑ කරන්න. වත්ත මිදුල අස් පස් කරන් ඉන්න තියෙන්නෙ. කොහොමත් ඩ්‍රැයිවර් වැඩේට විතරක් මහ ලොකු ගානක් හම්බෙන්නෙත් නෑ"


මොකක්ද කරන්නෙ කියල හිතාගන්න බැරුව මම ටිකක් වෙලා කල්පනා කලා. එහෙම නැවතුනොත් ඇත්තටම ලේසී ඉතින්. පඩියකුත් හම්බෙනවනෙ. මුකුත් නොහිතම මම කැමති උනා ඒ වැඩේට.


"අන්න හොඳයි. හවස ගෙදර ගිහින් බඩු මුට්ටු අරන් එන්න. දැන් යන්න ඕනෙ මාකට් එකට"


"හරි මැඩම්"


මතු සම්බන්ධයි


Report Page