♡ නිරුවත් හිතක් ♡
පළමු කොටස

මායම් හැට හතර දැක සිත බැඳුනි එදා...
රඹුටන් ඇට දෙකත් සසලෝලාම මෙදා...
අපිත් ඕන හුට පටයක් ගන්නෙ බදා...
නිරුවත් හිතට මේ ඇරයුම් එන්න සුදා...
"ඕයි කොලුවෝ. මෙහෙ වරෙන්"
පිලිකන්නට වෙලා ඉංග්‍රීසි පත්තරේ හිටපු සෙස්සි නෝනලගෙ පොටෝ දිහා බල බල හිටපු මම එතනින් නැගිට්ටෙ අම්ම මගෙ කාමරේ ඉඳන් කෑ ගහනව ඇහිල.
"මොකක්ද අම්මා" කියාගෙන මගෙ කාමරේට ගියාම මම ගැස්සුනා.
අම්ම ඇඳ යට තිබුණ 'රෙදි කෑල්ල' එක අතකින් අල්ලන් ඇඳ රෙද්ද අයින් කරනව.
(කොල්ලෙක්ගෙ ඇඳක් යට තිබිය යුතුම රෙදි කෑල්ලක්. කෙල්ලොන්ගෙ නං තියෙනවද දන්නෑ)

"මොනවද බං මේ. ගන්දස්සාරෙ බෑ. විසික් කරල දාපං. වෙරලු මල් ගඳයි"
අම්ම මල පැනල වගේ කියෝනව.
"ඕක මේ සපත්තු දෙක පිහිදාන රෙදි කෑල්ල අම්මා. ඕක විසි කරන්න එපා"
අම්ම මං දිහා සැකෙන් වගේ බලල ආපහු රෙදි කෑල්ල ඇඳ යටටම දාල ඇඳ රෙද්දත් අරන් ගියා හෝදන්නද කොහෙද. කොහු මෙට්ටෙ තැන තැන කොහු එලියට ඇවිල්ල. අද රෑ නිදාගන්න ගියාම අමර සුවය ඉතින්.
මාත් ඇඳ ගාව නැවිල රෙදි කෑල්ල අරගෙන ඇඳ කකුලෙ ඔතල දාල ආපහු එලියට ආව.
"අනේ යකෝ. ගෑණුන්ගෙ රූප බල බල ඉන්නැතුව කෙල්ලෙක් හොයාගෙන යාලුවෙයංකො"
අක්ක මම බල බල හිටපු පත්තරේට ඇහැ දාන් මට කින්ඩි දානව.
"අනේ උඹ කටවහන් හිටින්. ඔය චීත්ත රෙදි වලට මම නැවෙන්නෑ. මම හොයාගන්නව කොට ගවුම් අඳින ටවුමෙ කෙල්ලෙක්"
අක්ක කට ඇද කරල ගවුමෙ රැලි හදාගෙන එලියට බැස්ස. එයා ගමේ ගාමන්ට් එකේ වැඩ කරන්නෙ. අක්ක ටිකක් හොඳට ඉගෙනගත්ත නිසා ගනන් හිලව් වැඩ කරන්නෙ එයා එතන.
අක්කත් ගියාට පස්සෙ මම ආපහු පාඩුවෙ පත්තරේ බල බල මනෝ පාර ගහන්න ගත්ත.
මම කසුන් අමරසිරි. නමේ පොශ් කෑල්ල අම්ම දාපු එක. ගොඩේ කෑල්ල තාත්ත දාපු එක. හැමෝම කියන්නෙ අමරෙ කියල. අපි හිටියෙ ටවුමෙන් ටිකක් ඈත තාරපාරක් වත් නැති ගමක. ගමේ ඉස්කෝලෙන් ඕලෙවල් ලියල , මේ ඒලෙවල් කරන කාලෙ. මම නං ඕලෙවල් කාලෙම ඉස්කොලෙ යන එක නවත්තල ජීවිතේ විඳින්න අරන් හිටියෙ. වැඩිය ඉස්කෝලෙ යැවෙන්නෙත් නෑ.
තාත්ත හිටියට එයා ගෙදර එන්නෙ දවස් දෙකකට සැරයක් විතර. බිකෝස් මෑන් කසිය පාර ගහන ගැහිල්ලට බෝක්කු කටවල් අස්සෙ තමා වැඩි කාලයක් ඉන්නෙ දවසින්. එහෙමත් නැත්තං ගමේ කවුරු හරි ගෑණියෙක්, තාත්තව කුදලන් ගිහින් රෑ තිස්සෙ හොඳ සුදියක් දාල සල්ලි ටික කඩාගෙන පනිනව.
අම්ම තමා හැම බරක්ම ඇද්දෙ ගෙදර. අක්ක ගාමන්ට් එකේ වැඩට යන්න කලින් අපේ පවුල ජීවත් උනේ අම්ම කඩවල් වලට දාන ඉඳිආප්ප වලින් හම්බුන සල්ලි වලින්. තාත්තත් කුලී වැඩ කලාට ඒ හම්බෙන සල්ලි අපේ ගෙදරට එන්නෑ. මීට අවුරුදු හයකට කලින් අපේ ගෙදරට කරන්ට් වයර් ඇදල දුන්නෙත් ගමේ චණ්ඩිය වෙච්ච ධර්මෙ මාම. චණ්ඩිය උනාට නීතිගරුක සල්ලිකාර නම්බුකාර මිනිහ ඈ. අක්ක දැන් වැඩට යන ගාමන්ට් එකත් ධර්මෙ මාමගෙ. පිටින් පේන්න කරන සාධාරණ ව්‍යාපාර අස්සෙ ඇතුලාන්තයෙන් මිනිහ අසාධාරණ සල්ලිත් හම්බ කරනව කියල අපි දැනන් හිටිය.
"අමරෙ වරෙන්..... ශෝ එක මිස් වෙයි නැත්තං"
මනෝලෝකෙන් මිදුනෙ ගයාන් වැට ගාව ඉඳන් කෑගහපු පාරට. ගයාන් කියන්නෙ පොඩි කාලෙ ඉඳන් මගෙ යාලුව. ශෝ එක මිස් උනොත් අද රෑට හුළං තමා කියල හිතන් දඩි බිඩි ගාල ශර්ට් එකකුත් ගහන් එලියට බැස්ස.
"ගයියො. කට්ටිය ඉඳියද"
"ඔව් ඔව් බං. දැන් කට්ටිය ගියේ. තාම කයිය ගගහ ඇති. ඉක්මනට යමන් වැඩේ පටන් ගන්න කලින්"
ගයානයයි මමයි ගුරු පාර දිගේ මගක් දුර ඇවිල්ල කැලේ පැන්න. කැලේ මැදින් කෙලින්ම ආවෙ වැව් බැම්ම ගාව තිබ්බ ඉලුක් ගාල ගාවට.
ගයානය කිව්ව වගේම නංගිලයි , අක්කලයි , ඇන්ටිලයි තාම කයිය ගගහ ඉන්නව වැවට බහින පඩිපේලිය උඩ ඉඳන්. කලින් අපි කතා උන 'ශෝ එක' තමා මේක. තාම අපි දෙන්නටම අතපත ගාල රසවිඳින්න කවුරුත් නැති නිසා මෙතනදි එහෙන් මෙහෙන් දකින සීන් වලින් හිත පුරවන් ගෙදර යනව. රෑ වෙලා ඉතින් ඩිස්ටි ඩිඩිං තමා.
"ඒ ඒ ආන් නිකේශා නංගි අද ඕපනින් සෙරමනි එක දෙන්න හදන්නෙ"
ගයානය මගෙ පිටට තට්ටු කරල කෙඳිරුව.
නිකේශ නංගි කියන්නෙ ගමේ චණ්ඩිය වෙච්ච ධර්මෙ මාමගෙ නංගිගෙ දුව. පොඩ්ඩක් ලොකු ලයින් ඉතින්.
වැවෙන් නාන්න එන අය, පාරට පේන නිසා අපි ඉන්න ඉලුක් ගාව පැත්ත බලාගෙන තමා ඇඳුම් මාරු කරන්නෙ. ඉතින් චීත්තෙන් පිටිපස්ස වහගත්තට අපිට ෆුල් ශෝ එක පේනව. මේක මමයි ගයානයයි විතරක් දන්න පොට් එකක්.
නිකේශ නංගි කටින් චීත්තෙ අල්ලගෙන එහෙම්ම සුරුස් ගාල එයා ඇඳන් හිටපු ඇඳුම් දෙක ගලෝල දැම්ම බිමට.
හොඳම හරිය බලන්න යනකොටම ගයානය එක පාරටම මාවත් තල්ලු කරන් එතනින් කඩාගෙන බිඳගෙන දිව්ව. මොන හෙනයක්ද උට ගැහුවෙ.
සීන් එක අවබෝධ නැති නිසා වටපිට බලනකොට දැක්කෙ මං.....
ධර්මෙ මාම තඩි පොල්ලකුත් අරන් කැලේ අස්සෙන් අපි ළඟට එනව. ගයානය දුවපු ගැම්මට මට දුවාගන්න බැරි උන නිසා ධර්මෙ මාම මගෙ බෙල්ලෙන්ම අල්ලගත්ත.
ශුවර් එකටම මිනිහගෙ නෑදෑයෙක් නානව බලපු නිසා අපිට ශොට් එක දෙන්න තමා මේ ඇවිල්ල තියෙන්නෙ. මිනිහට අහු වෙච්ච එකෙක් ජීවතුන් අතර ඉඳල නෑ කියල දන්න නිසාම මම එතනම වැටිල දණගහන් සමාව ඉල්ලුව.
"අනේ බුදු ධර්මෙ මාමෙ සමාවෙන්න. ආපහු මම ජීවිතේට මේ වගේ දෙයක් කරන්නෑ"
ධර්මෙ මාම මගෙ ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලල ඉස්සුව.
"මේ උඹනෙ බං අමරෙ. උඹ මොකෝ මෙතන කරන්නෙ. අර දිව්වෙ ගයානයද එතකොට"
ඈහ්.
"ඔ..... ඔව් ධර්මෙ මාමෙ. අනේ සමාවෙන්න මට"
"මොකටද බං සමාව ඉල්ලන්නෙ"
කියල ධර්මෙ මාම අපි හිටපු තැනට ගිහින් ඉලුක් ගාල අස්සෙන් බැලුව.
අද බඩු හරි. අමර කෑමක් කාලා අත කටේ එල්ලන් යන්න වෙන්නෙ.
"හප්පටබොල. මරු පොට් එකක්නෙ යකෝ."
ධර්මෙ මාම අතේ තිබ්බ පොල්ල බිමට දාල මට කිව්ව.
මම

මිනිහ ඒ ගමන සරම වලාපොට ගහගෙන එතන වාඩි වෙලා ශෝ එක බලනව.
"ධර්මෙ මාම ආවෙ නිකේශ නංගි නානව බලන එකට අපිට ගහන්න නෙවේද"
"ඈ. යකෝ නිකේශත් ඉන්නවද"
කියාගෙන සැනික එතනින් එහාට උනා.
නිකේශ නංගි වතුරට බැහැල හිටපු නිසා හරියට දැකල නැද්ද කොහෙද.
අතේ තිබිච්ච පොල්ලත් අතට අරන් ආපහු ධර්මෙ මාම මට කතා කලා.
"උඹලත් මරු බං අමරෙ. මම මේ සුනිල් පරයව හොයන ගමන් හිටියෙ. ඌ කැලේ පනිනව දැක්ක කිව්ව එකෙක්. ඒකයි මේ ආවෙ. උඹල මෙහෙ මගුලක් කරනව."
"අනේ සමාවෙන්න ධර්මෙ මාම"
"ඒකට කමක් නෑ. දැන් වරෙන් යන්න. මට උදව්වක් ඕනෙ. සුනිල් ඉන්න තැනක් හොයන් වරෙන් ඉක්මනට. මම ගානක් දෙන්නං"
සල්ලි නං ඉතින් ඕනෙ තුප්පහි වැඩකට කට ඇරල හා කියන මිනිහ මම. සුනිල් කියන්නෙ ගමේ ඉන්න හොරෙක්. නිකං හොරෙක් නෙවේ. හොර දෙටුවෙක්. හැබැයි උස්සන්නෙ යටඇඳුම්. ඉඳල හිටල තමා සල්ලි එහෙම උස්සන්නෙ.
"හරෙ. විනාඩි 20ක් දෙන්න ධර්මෙ මාම. මම හොයන් එන්නං. ආ මේක කාටවත් කියන්න එපා මාමෙ ඈ"
"පිස්සුද බං. එහෙම කියනවද. උඹ ගිහින් වරෙන්කො. මම මෙතනම ඉන්නං උඹ එනකං. මහන්සී බං"
කියල ධර්මෙ මාම එතනින් ආපහු වාඩි උනා.
මිනිහ ශුවර් එකටම ආපහු ඇහැ දාන්න යන්නෙ වැව පැත්තට. ධර්මෙ මාමට බලන ලබ්බක් බලාගන්න කියල මම ආව හංදියෙ කඩේට ආව.
ගයානය කඩේ ඉස්සරහ ලෑල්ල උඩ ඉඳන් තාම හති අරිනව. මාව දැකපු ගමන් නැගිටල මගෙ ළඟට ආව.
"අඩෝ අමරෙ. අවුලක් ගියෙ නෑනෙ බං. අඩෝ කියන්නවත් වෙලාවක් තිබ්බෙ නෑ බං"
"ගෑණියෙක් වගේ දුවන්න එපා who to එතකොට. පිරිමියෙක් වගේ face කරහං"
ගයානය මම කරපු දේවල් දන්නැති නිසා පම්කය වගේ ටෝක දුන්න මාත්.

"මේ ගයාන්. වැඩක් තියෙනව. සුනිල් කාරය මොකක් හරි මගුලක් කරල ආන් ධර්මෙ මාම පණකඩන් හොයනව. ඉක්මනට හොයාගමු. අපිටත් ගානක් දෙන්නං කිව්ව. ධර්මෙ මාම මිනිස්සු දම්මන්නැතුව මිනිහම ගේමට බැහැල කියන්නෙ වැඩේ සීරියස් මොකක් උනත්."
"ආ එල එල. යමන්"
කියාගෙන ගයානය ගියා කොල්ලොන්ට නිව්ස් එක දෙන්න.
ගමේ හැංගෙන්න තරන් තැනක් නොතිබ්බට කැලේ පනින්න පුලුවන්නෙ ඕනෙ එකෙක්ට. එතකොට ඉතින් හොයල හමාරයි.
විනාඩි 30කින් විතර ඩයල් එකක් ඇවිල්ල නිව්ස් එක කනේ තියල ගියා සුනිල් කාරය කැලේ පැනල ඉඳල මේ දැන් එලියට ආව කියල. මමත් පටාර් ගාල ඒ කියපු පැත්තට යනකොට සුනිල් මාමව මූණටම හම්බුනා. මාව දැක්ක ගමන් මිනිහ සැනික මගෙ ළඟට ඇවිල්ල කතා කලා.
"ආ මේ අමරෙ කොලුවො. පොඩි උදව්වක් කරහංකො බං"
"කියන්න මාමෙ"
"මෙන්න මේ රුපියල් සීය ගනින් මුලින්"
අප්පටසිරි. මෙයත් මට ඩීල් එකක් දාන්නද හදන්නෙ.
"ඇයි මාමෙ"
කියාගෙන මම සීය අරන් සාක්කුවෙ ඔබාගත්ත.
"මට හැංගෙන්න පොට් එකක් හොයල දීපං. ධර්මෙ කාරය මාව මරයි අහු උනොත්. "
"ආ වැව ගාව පොට් එකක් තියේ මාමෙ. විගහට යමං"
කියාගෙන මම ඌවත් එක්කන් ආව වැවේ ශෝ බලන තැනට.
ධර්මෙ මාම ඈත තියාම අපිව දැකලද කොහෙද එලියට පේන්න ආවෙ නෑ. අපි ළං වෙනකංම ඉඳල පොල්ලත් අමෝරගෙන කඩාගෙන ආව අපි ළඟට.
"සුනිල් නැවතියන්. තෝ මගෙන් මැරුම් කනව දිව්වොත් basic පුතා."
සුනිල් කාරය බය උන පාර එතනම හිට්ට. ඌ මගෙ දිහා නෝන්ජල් බැල්මක් දාල ආපහු ධර්මෙ මාම දිහා බැලුව. කරන්න දෙයක් නෑ. සල්ලි වලට අපිත් නැවෙනව.
"අමරෙ. ආ ඉඳා මේ දෙසීය තියාගනින්. උඹව ඉස්සරහට මට ඕනෙ වෙයි. උඹේ වැඩ හොඳයි. දැන් මේ ගැන කාටවත් නොකිය හිටපං. මාත් උඹේ රහස රකින්නං"
කියාගෙනම මට සීයෙ කොල දෙකක් දික් කලා.
"මම යනව ධර්මෙ මාම."
කියාගෙන රුපියල් තුන්සීයකුත් හම්බ කරන් මම එන්න ආව.
ධර්මෙ මාමගෙ මැර වැඩ වලට උදව් කරල carry යා වගේ ඇවිදන් එන මම

කොල්ලො එක්ක රවුම් ගහල ආපහු හවස ගෙදර එනකොට ධර්මෙ මාමත් ඇවිල්ල ගෙදර. පිලිකන්නෙ පුටුවක වාඩි වෙලා ඉන්නව. අම්මත් මාර ගරුත්වයෙන් අදහන මිනිහ. අපේ පවුලට තාත්තට වඩා දෙයක් කරල තියෙනව කියල තමා අම්ම නිතරම කියන්නෙ. අක්කට රස්සාව හදල දුන්නෙත් ධර්මෙ මාම. ධර්මෙ මාම ගමේ වෙන කාටවත් වඩා අපිට මාර විදිහට සලකනව. මටත් ප්‍රශ්නයක් ඒක කාලයක් තිස්සෙ තිබ්බ.
"ආ අමරෙ. කොහෙද බං ගියේ. මං හිතුවෙ එහෙම්ම ගෙදර එයි කියල"
ධර්මෙ මාම පුටුවෙ ඉඳගෙනම මට කතා කලා.
"මූ නට නට ඉන්නව ධර්මෙ අයියෙ. මෙලෝ වැඩක් නෑ ගෙදරට. දන්න සාස්තරේකුත් නෑ"
අම්මත් ඇවිලෙන ගින්නට පෝර දානව දැමිල්ලක් බෝම්බ ගහනව වගේ ඵලදාව එන්නෙ.
"උඹ ඉගෙන ගන්නෙත් නෑ කියල කිව්ව. ඇත්තද?"
ධර්මෙ මාම මගෙන් ඇහුව.
"ඉස්කෝලෙ යැවෙන්නෑ ඉතින් මාමෙ"
"උඹට රස්සාවක් දෙන්නද මං"
ඈහ්. ගැම්මක් තමා. ධර්මෙ මාම ගාව රස්සාවක් කරනව කියන්නෙ සීන් එකේ ඉඳතෑකි.
"ආ අවුලක් නෑ මාමෙ"
"පොඩ්ඩක් ගරු සරු ඇතුව කතා කරපං. ඔහේගෙ තාත්තට වඩා මේ මනුස්සට අපේ පවුලට උදව් කරනව."
අම්ම කියෝනව හෝ ගාල.
"හෙට දිහාට ගාමන්ට් එක පැත්තෙ වරෙන් අක්ක එක්ක උදේ. මම බලන්නං. වැඩ හොඳයි උඹේ"
ධර්මෙ මාම කියන්නෙ කලින් දීපු මිශන් එක ගැන වෙන්න ඕනෙ.
"හරි මාමෙ"
ධර්මෙ මාම ටිකක් වෙලා ඉඳල අම්ම දීපු තේකත් බීල තමා ආපහු ගියෙ. අම්මත් මාර සතුටින් හිටියෙ. අක්ක හවස ආපු ගමන් මම අක්කට නිව්ස් එක කිව්ව. ධර්මෙ මාම ගාව වැඩ කරන්නෙ , දැන් සීන් එකේ ඉන්නෙ කියල.
හැබැයි ඒක අහල අක්ක සෑහෙන කලබල උනා.
"ඒ..... ඔ.... ඔහේ එනවද.... හෙට....වැඩට. අනේ බං මල්ලි. මම හම්බකරනවනෙ. උඹ ගෙදෙට්ට වෙලා හිටපං"