TAISIYA

TAISIYA

Hiru😋

03 කොටස

🌀.🌀.🌀.🌀.🌀



🌀 01 කොටසට..


🌀 02 කොටසට..





ටිකක් වෙලා ගාර්ඩ්න් එක දිහායි ගේට් එක දිහයි බලන් ඉද්දි මම දැක්කේ.. ගේට් එක පහු කරලා යන කේනෙක්ව..


මේ රෑ කවුද..




හිත හිත ගේට් එක දිහාම බලන් ඉද්දි මගේ ගේට් එක ලග ඒ ගිය කෙනා නැවතුනා.. පිටි පස්ස හරවලා හිටිය නිසා මූන පේන්නේත් නෑ..සුදු පාට වගේ ඇද ගත්ත ගර්ල් කෙනෙක්.. පිට මැද්දෙන් එයාගේ ගොතපු කොන්ඩේ වැටිලා..



මගේ කුතුහලේත් එක්ක තවත් බලන් ඉන්න බැරි නිසා.. මේන් ඩෝර් එක ඇරගෙන මම හිමින් හිමින් ගේට් එක ලගට ගියා.. තවත් ඒ ගර්ල් එහෙම්මමයි..



හේයි.. හූ ආ යූ..



මම ගේට් එක අරින්නේ නැතුවම එහෙම අහපුවම එයා ගැස්සිලා ගියා.. හොරෙක්ද මන්දා.. කලුවරේ එයා මාව අදුන ගත්තේ නැති උනාට මම නම් අදුන ගත්තා.. ඒ තයිසියා..


මම අදුන ගත්ත ගමන් ආයෙත් කතා කරන්න හැදුවත්.. එයා බය වෙලා දුවලා ගියා..


මේ මහ රෑ මම පස්සෙන් යන්න යැයි එයාගේ.. එයා දුවන දිහා බලන් ඉදලා මම ආයෙත් ගේ ඇතුලට ඇවිත් නිදාගන්න ලෑස්ති උනේ..


නිම්ද යන්නෙම නෑ. තයිසියාවම මතක් වෙනවා.. මේ කෙල්ල කවුද මන්දා.. හොලමනක්ද කොහෙද.. ඇයි අනේ..


එක්කෝ දුර පලාතකින් ඇවිත් අතමංවෙලාද මන්දා.. මොනා උනත් පව්.. උදව් කරන්නවත් කොහෙද කතා කරන්න ඉන්න එකක්‍යැයි.. දුවනවනේ..


මොනා හරි කරදරයක් වෙයිද මන්දා.. කෙල්ලෙක්නේ මොනා උනත්..


ඇදේ ඒ අතට මේ අතට පෙරලි පෙරලි ඉන්න ගමන් දන්නෙම නැතුව මට ගිහින් උදේ එලාර්ම් එක වද්දි මම ඇහැරුනේ උඩ ගිහින්.. 



ඇදේ ඉන්න ගම්න්ම මතක් කරේ අද දවසේ කරන්න තියෙන වැඩ..


උදෙන්ම ජේගේ ඔෆිස් එකට යන්න ඕනි.. එයාගේ කම්පැනි එකේ ලීගල් දේවල් හැන්ඩ් කරන්නේ මම.. ශෝට් ඇන්ඩ් ස්වීට් කිව්වොත් මම එයාගේ කම්පැනි එකේ ලෝයර්..


ඉතින් ඔෆිස් යන්න ඕනි වැඩ වගේකට..


ඊට පස්සේ පොඩි එවිඩන්ස් ටිකක් හොයාගන්න අර්බන් කවුන්සිල් එකට යන්න ඕනි..


ඊට පස්සේ යන්න ඕනි ප්‍රිසන් එකට.. මගේ නඩුවේ සැකරයවරිමාන්ඩ් කරලනේ තියෙන්නේ.. ඉතින් එයාව හම්බෙන්න යන්න ඕනි.. ඉන්ෆෝමේශන් ටිකක් ගන්න..



ඕකේ.. මගේ ඔලුවෙන්ම ඩේලි ප්ලෑන් එක හදාගෙන මම නැගිට්ටේ ජේටත් ගුඩ් මෝනින් මැසේජ් එකක් දාන ගමන්..


වොශ් එකක් දාගෙන.. බ්ලැක් කලර් මිනි ස්කර්ට් එක ඇදලා සුදු පාට අත් දිග ශර්ට් එක ඇදලා කන්නාඩිය ඉස්සරහට වෙලා කල්පනා කරේ කොන්ඩෙට මොකද කරන්නේ කියලා.. කඩනවද.. බදිනවද.. කඩනවද බදිනවද.. කඩනවද.. බදිනවද..


හිත හිත පනාවෙන් ඔලුවට තට්ටු දදා ඉද්දි කෝල් එකක් අවේ ජේගෙන්..


හෙලෝ ජේ..


බේබ්.. අයි ල් කම්..


මම තවම රෙඩි වෙන ගමන් ජේ.. ටෙන් මිනිට්ස් දෙනවද..


ශුවර්.. මට කොහොමත් එන්න ඒ වගේ ටයිම් යයි..


ඕකේ.. බායි..





දැන් නට නට ඉදලා බෑ ඉක්මනට ලෑස්ති වෙන්න ඕනි.. ජේ කියන්නේ වෙලාවට වැඩ කරන කෙනෙක්.. ඉතින් ඉක්මනට යන්න ඕනි..


ඉතින් කොන්ඩේ නෝමල් කඩලා දාලා බ්ලැක් කලර්ම හීල්ස් දෙකත් දාගත්තා..


" ම්ම්ම්..කෝ මගේ බ්ලේසර් එක.. අහ් ඒක ලිවින් රූම් එකේනේ.. "


ඕන කරන දේවල් ටික අරගෙන ආයෙත් මම කන්නාඩිය දිහා බැලිවේ බ්ලේසර් එක ඇරෙන්න වෙන මොනාද අඩු කියලා ආයෙත් බලන්න..


" ඔහ්.. පොඩියට මේක් අප් එකක් දාගත්තා නම් හොදයි නේද.. "





" ඔන්න එමා.. දැන් තමා නියම ලෝයර් එමා එලියට ආවේ.. "


මටම මම හිනා වෙවී ලිප්ස් ටික් එක මේක් අප් බොක්ස් එකට දාලා වහලා කාමරෙත් වහගෙන එලියට ගියා..


ගෙදර ඩෝර් එක වහලා ගේට් එක ලගට ඇවිදගෙන යද්දිමයි ජේ ඇවිත් කාර් එක නතර කරේ..


" ගුඩ් මෝනින් මගේ ලෝයර් මැඩම්.. "


දගකාර හිනාවක් දාගෙන මම දිහා බලහෙන ජේ එහෙම කියලා මගේ කම්මුල කිස් කරා..


" ගුඩ් මෝනින් ජේ.. "



" ඊයේ රෑ වෙනකල් වැඩ කරාද ඔයා.. මූන අද වෙනදා වගේ නෑ.. නිදිමරලා වගේ.. "



" ටිකක්.. ඉතින් දන්නැද්ද.. "


" මන් නම් කැමතිම නෑ ඔයා ඔය හැටි මහන්සි වෙනවට.. මට දුකයි එමා වෙන මොකුත් නෙවෙයි.. ඔයා ආසාවෙන් කරන දේ නිසා මම මුකුත් නොකියා ඉන්නේ.. "



ජේ මගේ ඔලුව අත ගගා මූනත් අකුලගෙන එහෙම කියද්දි මට ජේව හග් කරන්න හිතුනා.. එයාගේ ආදරේ ඒ තරම් මට දැනෙන නිසා.. ඒ ඇස් වලින් පේන නිසා..


" හරි ඉතින්.. අපි යන්ද.. මට බඩගිනිත් එක්ක.. "



" ම්ම්ම්.. එහෙනම් කාලම යන්ද.. වෙලත් තියෙනවනේ.. "


" ඕකේ " 



🌀.🌀.🌀.🌀.🌀



අපි ගොඩක් වෙලාවට යන්නේ ලේක් ෆ්ලවර්ස් රෙස්ටෝරන්ට් එකට.. ඉතින් අදත් එතනටම තමා ගියේ..




ජේ ඕඩර් කරලා එනකල් මම ටේබල් එකකින් ඉදගෙන ෆෝන් එක චෙක් කරේ මැසේජ් අප්ඩේට්ස් බලන්න නිසා..


" බේබි අයි හෑව් ටූ මීටින්ස් ඇන්ඩ් ෆීල්ඩ් විසිට් ටූ.. "


" ඔහ්.. මාත් එන්න ඕනිද ජේ "


ෆෝන් එක ටිකකට පැත්තකට දාලා මම එහෙම ඇහුවේ මීටින් වලට යන එක තරම් කම්මැලි දෙයක් මට නැති නිසා..



" නෝ.. යූ හෑව් ඔන්ලි වන් මීටින්.. ඔයා කැමති නම් ෆීල්ඩ් විසිට් යන්.. "


"ම්ම්ම්... ෆීල්ඩ් විසිට් යන්න නම් ආසයි.. ඒත් මට අද වැඩ ගොඩායිනේ.. මම වෙලාවක් තිබ්බොත් එන්නම්.. "



" ඕකේ ඩාලින්.. "



එහෙම කියලා මගේ නලලට තට්ටුවක් දැම්මේ හිනා වේගෙනමයි..


ජේ කියන්නේ හරිම සිම්පල් හරිම ෆනි කෙනෙක්.. සාමාන්‍යෙන් කෙල්ලනේ වැඩිපුර කතා කරන්නේ.. අපි දෙන්නගෙ වෙන්න්නෙ ජ් තමා වැඩිපුර කතා කරන්නේ..


එයාහේ වැඩෙ මොකක් හරි කියලා මාව හිනා ගස්සන එකමයි.. එයා එක්ක ඉන්න එක ඇත්තටම මගේ හිතට ගොඩක් සැහැල්ලුවක්..


මොකද එයා ලයිෆ් එක ගෙවන්නේ හරිම සිම්පල් විදිහට.. මම හරි ආසයි එයාගේ එ ඇටුටියුඩ් එකට..



..........................




" ඉතින් එමා.. අයි ටෝල්ඩ් දෙම් ටූ අයිම් ද ඕනර් ඔෆ් ඉට්.. "


" අම්මොහ්හ්.. ජස්ට් ස්ටොප් ජේ.. මට හිනා වෙලා දැන් හිර වෙනවා කෑම ඔයාහේ කතා වලට.. හරි වැඩ තමා කරන්නේ ඔයත්.. "


"පොඩි ෆන් එකක් තොයෙන්නත් එපැයි ඉතින්.. මට බෑනේ රක්සෙක් වගෙ පුම්බගෙන ඉන්න දවස තිස්සෙම අනික් කම්පැනි ඕනර්ස්ලා ව්ගේ.. ඔයා දන්නවනේ මම ගැන.. "


" ඔකේ ඔකේ අයි නෝ වෙල්.. "


හිනා වෙලා ජේගේ කම්මුලකින් අදින ගමන් එහෙම කිව්ව මම රෙස්ටෝරන්ට් එකෙන් එලිය බැලුවේ නිකමට වගේ..


හුඩ් එකක් තියෙන තද කොල පාට ජැක්ට් එකක් දාගත්ත මනුස්සයෙක් හරිම අමුතු විදිහට අපි දිහා බලාගෙන හිටියා.. ඒ බැල්මට මාව ගැස්සිලා ගියා.. මම එයාව දැක්කා කියලා නොට් වෙච්ච ඒ මනුස්සයා ඉක්මනටම පිටි පස්ස බල බල පාර පැනලා යන්න ගියා.. 



🌀.🌀.🌀.🌀.🌀



ඔයාලා කමෙන්ට් කරන්නේ දාන්න කිව්වොත් විතරයි නේද.. 😵‍💫


Hiru😋

Report Page