♡ රාගයේ විලාපය ♡

♡ රාගයේ විලාපය ♡

29

විසිනම වන දිගහැරුම

මතකනෙ. ලයිසන් එකත් අරන් වෙඩින් එකත් කතා කරගෙන ඒ ලස්සන දවස උදා උනා..... කාර් එක එලවන්න හිටපු එකා නොහිටිය නං එදා දවස හරිම ලස්සන වෙන්න තිබ්බ.


[ කලින් කොටසට ]




එතැන් සිට...


8 විතර වෙනකොට හෝටලේට ආව. කාර් එකෙන් බැස්ස ගමන් වතුර වීදුරුවක් බොන ගමන් දෙවියන්ට පින් දුන්න අර තිරිසනා තිරිසන් වැඩක් නොකල එකට. උට එලවන්න නං පුලුවන් හොඳට. හැබැයි මාර්ග නීති රීති ලෙප්ට්.


අර සිරිතක් තියේනෙ හෝටලේට එනකොට මනාලයගෙ කකුල් හෝදන එකක්. ඒකට පොඩි එකෙක් නැති නිසා කුමාරය උගෙ මල්ලි කෙනෙක්ට වැඩේ භාර දීල. හෝදපු එකාට මුද්දකුත් දීල මම ඇතුලට ආව.


මුද්ද රත්තරන් කියල හිතන් කකුල හෝදපු මෝඩ පොඩි එකා


ඉමිටේශන් මුද්දක් දීල කකුල හෝදවගත්තු මම


හෝටලේ ඒ කරන්න ඕනෙ වැඩ ටික නිශූලගෙ තාත්ත ආයෙ එලකිරි ඩොට් කොම් වෙන්නම කරනව. ආයෙ මාමණ්ඩිගෙ තද තද බ්‍රෝ ලුක් එක දැක්කෙ අදනෙ. ආයෙ ඉතින් සුපිරියක් තමා. අපිට තියෙන්නෙ සැපේ බලන් ඉන්න.


මෙතෙන්දි ඉස්සර සිරිතක් තියෙනව බං මනාලයගෙ පැත්තෙන් මනාලිගෙ තාත්තට බුලත් හුරුල්ලක් දෙනව. ඒකෙ කොල ගානෙන් තමා තීරණේ කරන්නෙ මනාලයගෙ පාර්ශවයෙන් ආපු ගාන. දැන් නං එහෙම මගුලක් නෑ. එන ගානට කන්න දුන්න කීය කීය හරි කැඩුව. මගුල ක්ලෝස්. හානියක් නෑනෙ.


මගුල් පෝරුවත් හදල දොඹෙන් යන්නම. කුමාරය තමා මේ හැමෝමලව සෙට් කරල දුන්නෙ. එහෙම යාලුවෙක් ඉන්න එක හෙන වටිනව ඉතින්. ඌත් ඇවිල්ල නෝනාත් එක්ක. වැඩ වලට එහෙම සෘජුවම මැදිහත් වෙලා නිශූගෙ තාත්ත එක්ක මැනේජ් කරන් යනව වැඩ ටික.


පෝරුව නැගෙනහිරට මුහුණලා තියෙන්නෙ. පුන් කලස් හතරක් තියල ආයෙ නිකං මැක්සා පහරක්.


හැමෝම බැහැල වැඩ කරල අතරෙ පුටුවක් උඩට වෙලා ඔහේ බලන් ඉන්න සමාජ දැනුමක් නැති මෝඩ මම


නැකත තිබ්බෙ 10.25ට විතර මං හිතන්නෙ. වෙඩිම පැත්තක දාල මගෙ හිත තිබ්බෙම බුෆේ එක පැත්තෙ. දඩ පෙට්ටි වල මේ නිවෙන්නෙ රස්නෙන් බඩ පැලෙන්න කන්න පුලුවන් කම තියෙන දවල් කෑම නේ කියල මතක් උනාම මම.


මොලේ කියන්නෙම පල ගිහින් බුෆේ ඇරහාන්....

ඒත් අද කෙල්ලව බඳින නිසා නැවතුනු මම යොහාන්...


හෙ හේ...


නැකත් වෙලාව ළං උනාම ගැට බෙර අනං මනං උඩරට පහතරට මික්ස් කරල ගැම්මට බීට් එකක් දීලම පටන් ගත්ත.


නිශූ හෝටලේ දොරෙන් ඇතුලට එනකොට ඇත්තටම මම හිතුවෙ ඒ නිශූ නෙවෙයි කියල. රත්තරං කඳක් වගේ ඈතට පේන්නෙ. නිශූව දැක්කම නිකං පිස්සු වගේ. රන් සලු.... ඇඳගෙන... නුඹ එන මාවත... වසන්තය.... වගේ...හරිම හැඩයි......

වෙඩින් එකට බම්බු ගහගන්න කියල කෙල්ලව අරන් පැනල යන්න හිතෙනව දැන්. බෑනෙ දෑවැද්ද ලොස්ට් නෙ.

පෝරුවට නගිනකොට නිශුගෙ ඇස් දෙක දිහා දැක්ක මං. ඒ ඇස් වල කඳුලු පිරෙනව. මම දන්නෑ ඇයි කියල. හැබැයි එකක් දන්නව. නිශූ ඉන්නෙ හෙන සතුටකින්. කවදාවත් නැති මුණෙ පැහැපත් බවක් තියෙනව. මේකප් නිසා වෙන්නත් පුලුවන්. හැබැයි ඉතින් මූණ හෙන එලියයි අද.


මම වමෙන් නිශූ දකුණෙන් හිටන් ඉන්නව. වයසක පොරක් ඇවිල්ල අශ්ඨක කිව්ව. අල්ලන්න දෙයක් නෑ ඉතින්. කෝමත් මාත් එක්කනෙ ඒ පෙර කාලෙ උන සිදුවීම උනෙත්.


පස්සෙ මගෙ වම් අතේ සුළඟිල්ලයි නිශූගෙ දකුණු අතේ සුළඟිල්ලයි රන් කෙන්දකින් බැඳල ජය පැන් වත් කරල අර මුදු මාරු කරන අනං මනං සීන් ටික කලා.


ඔන්න ඊට පස්සෙ තමා ආවෙ රුපියල් පන්සීයට ගම වටේම වෙඩින් වල ජයමංගල ගාථා කියන ප්‍රොෆෙශනල් ජය මංගලියො තුන් දෙනා. උන් ටික හෙන කැටයම් දාල කිව්ව කිවිල්ලක්.


ඒ සීන් වලින් පස්සෙ පෝරුවෙන් බහිනකොටම කෙලිය පොල් ගෙඩියක් බිමට සුන්නද්ධූලි වෙලා යන්නම. ඒකෙන් ලු අපේ අනාගත නිමිති කියන්නෙ.


ඔය නෝමල් චාරිත්‍ර වාරිත්‍ර අනං මනං ඉවර කරල ආපහු සාමාන්‍ය විදිහට නිශුයි මමයි අපේ ආසන වල ඉඳන් හිටිය.


නිශූටත් එක විදිහකට ඉන්න බෑ වගේ එහෙ බලනව. යාලුවෙක්ට හායි කියනව මෙහෙ බලනව යාලුවෙක්ට හායි කියනව.


ඔය අතරෙ කුමාරය අපේ කොල්ලො දෙතුන් දෙනෙක් එක්ක හෝටලෙන් එලියට යන්න හදනව වගේ දැක්ක නිසා මම හිතාගත්ත උන් සෙට් එක අදත් සැපේ ගහන්න තමා යන්නෙ කියල. මට හුලං.


"යොහාන්..."


නිශූ කතා කරපු නිසා හීන ලෝකෙන් මිදිල නිශූ දිහා බැලුව.


"කියන්න නිශූ"


"කුමාරල නං එලියට ගියා නේද?"


"ඒකනෙ."


නිශූ මට මේ යන්න කියන්නද හදන්නෙ. අඩෝ....😍.


"ඔයා ඉන්නකො එහෙනං ඔහොම. ඔයා මීට පස්සෙ ඕව කටේවත් තියන්නෑනෙ නේද"


"ඔව්නෙ. අමතක උනා මට"


මම


"මැට්ටො මේ. හිතන්නවත් එපා ඒ ගැන නං. දැන් ඔහොම ඉන්නව."


විවාහ බන්ධනය කියන්නෙ මේකටද බං. අහෝ දුකකි.


හවස් වෙනකංම ඔහේ කාලෙ කාල අන්තිමට හෝටලෙන් පිටත් වෙන්න වෙලාවත් ආව. දන්නවනෙ ඉතින් මේ වෙලාවට හැමෝම අඬනවනෙ.


නිශූට කියල වෙනසක් නෑනෙ. අම්මලට වැඳල ඉඹල අඬල කරල නිශූව කාර් එකට නග්ගගත්ත.


කාර් එල එලවන්න හිටියෙ ආපහු අරූ. මල කෙලියයි. හනිමූන් නෙවේ යන්න වෙන්නෙ. මලමූන්.


කඩන්න තියෙන හැම මාර්ග සංඥාවක්ම නීතියක්ම කඩාගෙන ඌ අපිව එක්කන් ආව හනිමූන් ප්ලේස් එකට. හේ හේ ආස ඇති නේ හනිමූන් එකේ මොනාද කරන්නෙ බලන්න.


කියන්නෙ නෑ හුම්ම්....


පොඩි හෝටලයක්. හැබැයි පට්ටම ලස්සනයි. වටේම කැලේ. කැලේ එක්කම මික්ස් වෙන්න බිල්ඩින් ගහපු සුපිරිම තැනක්. මේ වගේ තැන් හොඳ කවි ලියන්න මිසක් ප්‍රජනන ක්‍රියාවලියට නෙවේ.


ඇඳුම් මාරු කරන් වොශ් එකක් හෙම දාගෙන ශෝටක් ගහන් ආව සඳලුතලේට.


මෙතනින් එහා සාමාන්‍ය වාග් මාලාවෙන් කිව්වොත් pornographic violence වලට report වැදිල මල රෙද්දක් වෙයි😂. ඒ නිසා අපි කවි පංතියකින් බලමු.....


ගත සිත කුල්මත් වෙන සීතල මද සුළඟේ...

ජීවිතයේ සොඳුරුම තැන වෙහෙස නිවාදේ...

ඇය හට දෙමි ආලය නැත සඟවාගත්තේ...

හදින් හදක් අතින් අතක් යුග දිවි එළඹේ...


මින් පෙර රස බැලු ඇගෙ සියුමැලි වත කමලේ...

එදා තිබුණු කාම රසය නොඅඩුවම දැනේ...

සුරඟන වෙස් පරදන නුඹෙ ඔය සිනිඳු මුවේ...

සාරය ගෙන සනසන්නම් කොපුල තෙමූයේ...


පපුව මැද්දෙ ලෙලෙලා රන් පියයුරු යුගලේ...

මුව හොවාලා සිඹ සිඹ ඒ රසය සෙවූයේ...

කල්ප ගණන් නැත ගෙවනට කෙටි ජීවිතයේ...

මියනා තුරු මේ පපුවේ උණුහුම විඳියේ...


දෙකකුල් අතරින් ගෙන ආ මගේ රස දිව...

සොයනව එහෙ මෙහෙ දිව ගොස් ඔබේ රස ගුල...

කම් රස විඳිමින් ගත උන කෙටි කාලෙ තුල...

දඟලන්නට උනා ඇයත් කාමෙ පිට කල...


දෙන්නට දෙන්නා වෙලෙමින් හෝරා ගණනක්...

රහස් කොඳුරමින් කෙරුවා ප්‍රේමය අගුලක්...

සීරුම් හැල හැප්පුම් මැද ආලය බොරුවක්...

කැලරි දහනෙ උනා හැබැයි අද අම්බානක්...


ඇයගේ සිරුරට වේදන දැනෙනු නම් එපා...

කාම දහර ගලනා රාගයට වස් එපා...

විලාපයක් ඇත එය ගැන හිතන්නට එපා...

පෙරළි පෙරළි කල රමණය මගහරිනු එපා...


අද ඉඳන් නිශූ , මගෙ නෝනා , මගේ ජීවන සහකාරිය එක්ක සතුටින් ඉන්න විතරයි තියෙන්නෙ.


මමම හදාගත්තු ප්‍රතිපත්ති කීපයකට යටත්ව මගේ විවාහ ජීවිතය ගෙවන්න මම තීරණේ කලා. නිශූ මගේ බිරිඳ වේවා.... ඇයත් ස්වාධීන කාන්තාවක්. විවාහ උන පලියට සැමියා ගෙදර ලොක්කා කියන න්‍යායෙන් බැහැරට ගිහිල්ල ජීවත් වෙන එක තමා මගෙ මූලික ප්‍රතිපත්තිය.


අසම්මතයක් ගැන හිතන එකත් මට අනුව මම නිශූට කරන ලොකුම ද්‍රෝහිකමක්.


ඉතින්........


නිශූගෙයි මගෙයි ආදර කතාව මෙතනින් ඉවරයි..........


අසා සිටි ඔබ සැමට ස්තූතී😂.


මතු සම්බන්ධයි... (👈 මෙහෙම දාන්නෙ කතාව ඉවර නෑ තව තියෙනව කියන්න යකුනේ😑)


Report Page