The Bitter Sweet Harmony ❤️‍🔥

The Bitter Sweet Harmony ❤️‍🔥

Pari🖤
Bound by pain, United by love.....


Previous Episode ❤️‍🔥


https://telegra.ph/The-Bitter-Sweet-Harmony-03-01



07th Episode.....❤️‍🔥



" ඉතින් සාක්ෂි... ඔයාව නමන්න ආදරේට බෑ නේද..." ඒ කටහඬ ආරු අඳුනගත්තා.



" කවීන්...."



" ඔව් කවීන් තමා... ඉතින් සාක්ෂි... ඔයා මට ආදරේ කරන්න බෑ කිව්වා නේ... මේ කවීන්ව ලැජ්ජ කරපු එකම කෙල්ල උබ ඉතින් මම උබට නිකන්ම යන්න දෙන්නෙ කොහොමද... "



" කවීන්... ඔයා... ඔයාට මොනාද ඕනේ... ඇයි මේ ඔයා ළඟ බ්ලේඩ්ගේ කට්ටිය ඉන්නේ...."



" බ්ලේඩ්ගේ කට්ටිය බ්ලේඩ් ළඟ ඉන්නෙ නැතුව වෙන කා ළඟ ඉන්නව සාක්ෂි...."






" ඒත්... බ්ලේඩ් මැරුනානේ...."


" හහ්... බ්ලේඩ් මැරුනා... බ්ලේඩ් නෙවෙයි යකෝ බ්ලේඩ්ගේ අයියා මැරුනේ... උබලා මැරුවේ මගේ එකකුස උපන් සහෝදරයා යකෝ..."


කවීන් ආරුගේ බෙල්ලේ අර කැපුම් තුවාලේ තියන තැනම ආයේ කැපුමක් දාන ගමන් කිව්වා.


ඒක ගොඩක් ගැඹුරට කැපුනේ නැතත් අර කලින් වෙච්ච තුවාලේ තාම හොඳටම සනීප නැති හින්දා ආරුට ලොකු වේදනාවක් දැනුනා.


" ආව්... කවීන්.... ඇයි... ඔයා... මෙහෙම.. කරන්නේ... එතකොට... ඔයාද... බ්ලේඩ්..."


" ඔව් යකෝ... මං තමා බ්ලේඩ්... අවුරුදු ගාණක් තිස්සේ පොලිසියයි සී අයි ඩී එකයි පණ දාගෙන හොයන බ්ලේඩ්... අඩුම අනිත් මැර කල්ලිවල උන්වත් දන්නෑ මම බ්ලේඩ් කියලා... උබ ඒ අතින් මාර වාසනාවන්තයි... උබ දන්නවා මං කවුද කියලා.. හැබැයි උබ දන්නවද තව දෙයක්... මේ බ්ලේඩ් කවුද කියලා දැනගත්ත එකෙක්වත් මං පණපිටින් තියන්නේ නෑ.. ඉතින් ලෑස්ති වෙයන්... නෑ නෑ ඒක හරි යන්නේ නෑ මං උබව එහෙම ලේසියෙන් මරන්නේ නෑ..."


" කවීන්... ඔයා... බ්ලේඩ් නෙවෙයි... ඔයා.. බොරු නේද... කියන්නේ... ඔයා... කැම්පස්.. යනවාත් එක්කනේ..."


" ඇයි මැරයොන්ට කැම්පස් යන්න බෑද... ආ... මම කැම්පස් එන්නෙත් මගේ වැඩවලට පහසු වෙන්න තමා යකෝ... මගේ දැලට දාගන්න කෙල්ලෝ ඔක්කොම මම රට පටවනව...හහ්... නදුලි... ඒකිත් මගේ එක ඇමක් තමා.. ඒත් උබ ඒකත් කෑවා.. ඒකි තමා මට මිස් වුනු එකම එකී... හැබැයි ඉතින් මම ඒකිගෙත් රහ බැලුවා...ම්ම්ම්... ඒකිත් පට්ට... ඒත් උබ ඊට වඩා පට්ට... බලපන්කෝ උබේ ඇඟ.. උබ විතරයි මාව රිජෙක්ට් කරපු එකම එකී... ඉතින් උබව නිකන් අතහරින්න බෑනේ..." කියන ගමන් කවීන් ආරු ළඟට ආවා.


දැන් ඉතින් වෙන්න යන දේ හොඳ දෙයක් නෙවෙයි කියලා දන්න ආරුගේ ඇඟම ගැහෙන්න ගත්තා.


" අනේ... ප්ලීස්ස්.. එපා... එපා... " ආරුට අමාරුවෙන් උනත් කතා කරගන්න විතරයි පුලුවන් වුනේ.


එහෙන් ආරුගේ බෙල්ලෙන් ලේ ගලනවා.


ආරු ඇඳගෙන හිටියේ සුදුපාට ලස්සන ගවුමක්... ඒක තමා ආරුගේ ආසම ගවුම වුනේ..


කවීන් ඒ ගවුමේ උරහිසින් අල්ලලා අතදෙක පාත් කරේ ගවුම දෙතුන් පොලකින් ඉරිලා යද්දි. ඒ විතරක් නෙවෙයි ඒකෙන් ආරුගේ ඇඟේ කොටසකුත් නිරාවරණය වුනා.


" අනේ එපා... කවීන්... ප්ලීස්.. මාව... අතාරින්න..." ආරු බැගෑපත් වෙමින් ඉල්ලුවත් කවීන් නෙවෙයි නතර කරේ..


කවීන් ආරුගේ ගෙල වියරුවෙන් සිප ගත්තා. ඒ අස්සේ ආරුගේ බෙල්ලෙන් ගලන ලේ හරියට ලේ පිපාසෙන් ඉන්න වැම්පයර් කෙනෙක් වගේ බිව්වා. ඒකෙන් ආරුගේ වේදනාවක් දෙගුන තෙගුන වුනා.


"අනේ... එපා..."


" බොස්... අරූ අදත් මෙතනට එනවා... කොහොම හොයාගෙනද මන්දා. එදත් ඌ හින්දා තමා මේකිව මරන්න බැරිවුනේ..." කවීන්ගේ අතවැසියෙක්.


ආරුට තේරුනා මේ ඇවිල්ලා තියෙන්නේ ආයුග් කියලා.


" ඌ කොහොමද දන්නේ මම මේකිව ඉස්සුවා කියලා...."


" දන්නෑ බොස්... ඌ මේකි ගැන ඇහැ ගහගෙන වගේ ඉන්නේ..."


" හරි ආපුදෙන්කෝ අද මං ඌත් එක්කත් බලාගන්නම්... ඌද මමද කියලා...."


" ඒත් බොස්... ඌ උගේ සෙට් එකත් එක්කමයි ඇවිල්ලා ඉන්නේ අපිට ඌත් එක්ක හැප්පෙන එක අමාරු වෙයි..."


" අර්... ගනින් එහෙනම් මේකිවත් යන්...."


ඒත් එක්කම වෙඩි හඬක් ඇහුන එකෙන් කලබල වුන කවීන් එතනින් දිව්වා.


කවීන් එක්ක හිටිය ඒ කෙනා ආරුව ලෙහන ගමන් ඉද්දි එකපාර වෙඩිල්ලක් වැදිලා ඒ මිනිහාගේ ඔලුව කුඩු පට්ටම් වුනා. ඒ මිනිහාගේ ලේ ආරුගේ මූණ පුරාම විසි වුනේ ආරුව තවත් බය ගන්නමින්.


ඒත් එක්කම ආරු දැක්කේ ආයුග් එනවා. ආයුග්ව දැක්කම ආරුව ලොකූ සතුටක් දැනුනේ බේරුනා කියන හැඟීම දැනුනු හින්දා.



ඒත් ආරු දන්නවා නම් එයා දැන් වින්ඳටත් වඩා වදයක් ඉස්සරහදී විඳින්න වෙනවා කියලා කවීන් අතින් මැරිලා ගියා නම් හොඳයි කියලා හිතෙවි.


" ආයුග්...." ආරුගේ මිමිණීමත් එක්කම සිහිය නැති වුනා.






පැය කිහිපයකට පස්සෙ ආරුට සිහිය ආවා.


ආරු බැලුවෙ මේ කොහෙද ඉන්නේ කියලා. එතකොට තමා දැක්කේ එයාව කවුරුහරි බාත්ටබ් එකක තියලා කියලා.


පෙනුමේ හැටියට ලක්සරි බාතෲම් එකක්.


ආරු බාත්ටබ් එකෙන් නැඟිටින්න හැදුවත් ඒ දේ කරගන්න බැරිවුනා. ඇයි කිව්වොත් ආරුගේ කකුලකට දම්වැලක් දාලා බැඳලා.


ආරු මොකක්ද මේ වෙන්නේ කියලා හිතාගන්න බැරුව ඒක ගලවන්න හැදුවත් කිසිම දෙයක් කරගන්න බැරිවුනා. අන්තිමට කකුල දම්වැලෙන් ඇඳලා ගන්න හැදුවත් ඒකෙන් වුනේ කකුල තුවාල වුන එක විතරයි. ආරු ආඬ අඬාම කොච්චර ඔට්ටු වුනත් කිසිම ප්‍රයෝජනයක් වුනේ නෑ.


ආරුට දැන් තමා මතක් වුනේ එයාව ආයුග් බේරගත්තා කියලා. ඒත් ආයෙමත් මෙහෙම වෙන්න හේතුව ආරුට හිතාගන්න බැරිවුනා. ආරු හිතුවේ කවීන් ආයෙමත් එයාව අරන් එන්නැති කියලා.


ඒත් එක්කම බාතෲම් එකේ දොර ඇරගෙන කවුරුහරි ඇතුළට ආවා. බාතෲම් එක ඇතුළේ තිබ්බ අඳුර හින්දා ආරුට ඒ ආව කෙනාව පෙනුනේ නෑ.


" අනේ මාව අතාරින්න ඔයාට මොනාද ඕනේ... මාව අතාරින්න..."


" එහෙම කොහොමද ඔයාව අතහරින්නේ බේබි.. අපි තාම වැඩ පටන් ගත්තේවත් නෑනේ..."


" ආයුග්... ඔයා.." ආයුග් ආරු ළඟට ආවා.


" ඔව් මං තමා බේබි... වෙන කවුද ඉතින්..."


" ආයුග් ඇයි ඔයා..."


" හහ්... දැන් තමුසෙට දැනගන්න ඕන දේ මම දන්නවා.. ඇයි මම තමුසෙව බැඳලා දාලා තියෙන්නේ ඒකනේ දැනගන්න ඕනේ.."


ආරු ඔලුව වැනුවේ වචන පිට කරගන්න තරන් හිතේ හයියක් නොතිබුන හින්දා.


" බේබි..." ආරුගේ නිකටෙන් අල්ලපු ආයුග් ආරුගේ මූණ ඉස්සුවේ ආරුට රිදෙන විදිහට.


" ආව්..." ඒකෙන් ආරුගේ බෙල්ලේ තුවාලේ ආයෙමත් පෑරුනා.


" ඔහ්... ඇයි මොකෝ රිදෙනවාද... මේක පටන් ගැන්ම විතරයි බේබි... මම ඔයාට මීට වඩා රිද්දනවා...හහ් හහ් හහ්... තමුසේ දන්නවද මම ඇයි තමුසෙට මෙහෙම කරන්නේ කියලා.. මම අවුරුදු 20ක්... ඔව් අවුරුදු 20ක්... අම්මා තාත්තාගේ ආදරේ නැතුව සහෝදර සහෝදරියෝ නැතුව විඳෙව්වා... ඒත් උබ.. උබේ අම්මා එක්ක හොඳට ඉන්නවා... උබෙ අම්මා දිව්‍යා.. ඒකි තමා මේ හැමදේටම මුල.. ඒකි කරපුවට දැන් උබ විඳෝපන්.. අද ඉඳන් උබ ඉන්නේ මං ගාව.. උබ මගේ වහලියක්... හහ්... අදින් පස්සේ උබ අයිති මට විතරයි... හහ්..."


ආයුග් වියරුවෙන් හිනාවුනේ ආරුග් කිව්ව එක දේකවත් තේරුමක් නොඳන්න ආරු ආයුග් දිහා බයෙන් බලාගෙන ඉද්දි.


එකපාර බාත්ටබ් එකේ ටැප් එකක් ඇරිය ආයුග් ආරුව බාත්ටබ් එකට තල්ලු කරා.


සීතල සීතල වතුර වලින් බාත් ටබ් එක පිරෙද්දී ආයුග් ආරුගේ බෙල්ලෙන් අල්ලලා බාත් ටබ් එකේ ගිල්ලුවා.


විනාඩියක් විතර වතුරේ ඔබන් ඉඳලා ආරුව ආයෙම උඩට ගත්තා.


හුස්ම ගන්න බැරුව ආරු දඟල දඟල ඉද්දි ආයෙමත් වතුරට එබුවා.


ආරු අත්වලින් ගහමින් ගොඩට එන්න හැදුවත් ආයුග්ගේ සද්දන්ත අත් එක්ක ආරුට හැරෙන්නවත් බෑ..


මේ වෙනකොට ආරුගේ බෙල්ලෙන් ගලපු ලේ හින්දා බාත් ටබ් එකේ වතුරක් රතු වේගෙන් ඇවිල්ලා තිබ්බේ. ඒත් අනුකම්පා විරහිත විදිහට ආයුග් ආයේ ආයෙමත් ආරුව වතුරට එබුවා.


අඩුම ආරුට කෑගහන්නවත් ඉඩක් ලැබුනේ නෑ...


" හහ්.. දැන් උබ පිරිසිදුයි... බලපන්කෝ උබව නෑව්වම වතුරත් රතු වෙලා... හහ්..." දහපාරක් විතර ආරුව වතුරේ ඔබලා ඔබලා අන්තිමට ආරුව බාත්ටබ් එකෙන්ම එළියට ගන්න ගමන් ආයුග් කිව්වා.


ආරුගේ කකුලට බැදලා දාලා තිබ්බ දම්වැල තිබ්බ තැනින් ගලවගත්ත ආයුග් දම්වැලෙන් ඇදගෙන ආරුව අරන් ගියා.


එකපාර අනපේක්ෂිත විදිහට සිද්ධ වුන ඒ දේ හින්දා ආරුව වැටුනේ බාත්ටබ් එකෙත් ඔලුව වැදිලා. ඒත් ඒ කිසි දෙයක් ගණන් නොගත්ත ආයුග් දම්වැලෙන් ඇඳගෙන ගියෙ ආරුව බිම දිගේ ඇදීගෙන එද්දී.


ආරුට පුලුවන් වුනේ කෙඳිරි ගාන්න විතරයි. ආරුගේ කකුල තවත් තුවාල වුනේ දම්වැලට කැපීගෙන යද්දී. ඒ විතරක් නෙවෙයි සුදු ටයිල් එක පුරා ආරුව ඇඳගෙන යන පාරත් ඒ කැපුම් තුවාලවලින් සලකුණු වුනා.


ආරුව ඇඳගෙන ගිහින් ඇඳකට දැම්ම ආයුග් එයාගේ ෂර්ට් එක ගැලෙව්වා.


ඊළඟට බෙල්ට් එකෙන් ගලවලා ගත්තා.


ආරු හිටියේ තවමත් අර සුදුපාට ගවුම පිටින්. මේ වෙන කොට ඒකේ රතුපාර ලේ වැඳිලා තිබ්බා.


බෙල්ට් එකෙන් ආරුට ගහගෙන ගහගෙන ගිය ආයුග් ආරුගේ අතපය තුවාල වෙනකන්ම ගැහුවා.


" හහ්... උබ විඳවපන්... උබෙ අම්මා කරපුවට උබ විඳවපන්.. මට කාත් කවුරුත් නැති කාරට...." ආයුග් මේ විදිහට වියරුවෙන් හැසිරෙද්දි ආයුග්ව නතර කරන්න කවුරුත් හිටියේ නෑ.


ආයුග් එක්ක හැප්පෙන්න ආරුගේ ඇඟේ පණක් ඉතුරු වෙලා තිබ්බෙත් නෑ. අඩුම එක වචනයක් පිටකරගන්නවත් ආරුට බැරි වුනා.


ඊළඟට බෙල්ට් එක පැත්තකට විසි කරපු ආයුග් ආරුගේ තොල්වලට බරවුනේ ආරුගේ තොල් හපාකමින් සිපගන්න. ආරුගේ ඇඟේ තිබ්බ ගවුමත් විසි කරලා දැම්ම ආයුග් ආරුව එයාගේ හපයක් කරගත්තා.


පැය කිහිපයක් ගතවුනේ ආයුග් ආරුට දෙන්න පුලුවන් දස වද සේරම දීලා ආරුව ආයුග්ගෙම කරගනිද්දි..


ආයුග්ගේ වද ඉවසගන්න බැරුව ආරුට ආයෙමත් සිහිය නැතිවුනා.







මේ අතරේ ආයුශ් හවස වෙච්ච දේත් එක්ක ආරු එහෙන හැසිරුනේ ඇයි කියලා හොයන ගමන් හිටියේ.


එතකොට තමා ආයුශ්ට දැනගන්න හම්බුනේ එදා වොෂෲම් එකේදී කෙල්ලො සෙට් එකක් ආරුව ගුලි කරපු සිද්ධිය.


ආයුශ් ආරු එක්ක ඒ ගැන කතා කරන්න ආරුට කොයි තරන් කෝල් ගත්තත් ආරු එ එකක්වත් ආන්ස්වර් කරේ නැ..


පහුගිය ටිකෙත් ආයුශ් ආරුව කෝල් ගත්තට ආරු ආන්ස්වර් කරේ නැති හින්දා ආයුශ් ආයෙමත් ආරු හෙට කැම්පස් ආවම ආරු එක්ක කතා කරනවා කියලා හිතාගෙන කෝල් ගන්න එක නතර කරා.


ඒත් එක්කම තමා ආයුශ්ට දිව්‍යාගෙන් කෝල් එකක් ආවේ.


" හෙලෝ නැන්දේ..."


" පුතේ ඔයා කැම්පස් එකේද ඉන්නේ..."


" ඔව් නැන්දේ..."


" ආරු නැද්ද පේන්න ළඟපාත... මේ කෙල්ල කෝල්ස් ආන්ස්වර් කරන්නේ නෑනේ..."


" නැන්දේ ආරු බෝඩිමට ගියානේ... දැන් ගොඩක් වෙලා... මට මතක විදිහට 11ට විතර ආරු යද්දී..."


" පුතේ දැන් පහටත් කිට්ටුයිනේ... ආරු මට දහයෙන් විතර පස්සේ කෝල් කරේ නෑ... මං කෝල් ගත්තට ආන්ස්වර් කරන්නෙත් නෑ... අනේ මගේ කෙල්ලට ආයේ මොකක් හරි කරදරයක් වෙලාද..."


" නැන්දේ ආරු බෝඩිමේද දන්නෑ... සමහරවිට නින්ද ගිහින්ද දන්නේ නෑනේ..."


" නෑ පුතේ බෝඩිමට ගිහිනුත් නෑ... මම කම්පැනි එකටත් කෝල් කළා එහාට ආවද කියලා අහන්න... එහෙට ගිහිනුත් නෑ.. ඊටපස්සේ තමා පුතාට ගත්තෙ තාම කැම්පස් එකේද කියලා බලන්න..."


" නෑ නැන්දේ ආරු මෙහෙ නෑ... දැන් නැදා කලබල වෙන්න එපා... මම නංගිව හොයන්නම්.. සමහරවිට බීව්හ් එක පැත්තෙවත් ගිහින්ද දන්නේ නෑනේ..."


" නෑ ඒක වෙන්න විදිහක් නෑ... ආරු බීච් යන්නේ නෑ එයා බයයි මුහුදට... අනේ පුතේ මගේ දුවව හොයලා දෙන්න පුලුවන් නම්..."


" හරි හරි නැන්දේ මම හොයන්නම්... ආරුව මං අනිවාර්යයෙන්ම හොයාගන්නවා බය වෙන්නඑපා... මං නැන්දාට කෝල් එකක් දෙන්නම්කෝ...."


ආයුශ් කෝල් එක කට් කරලා කල්පනා කරේ ආරු කොහෙ යන්න ඇද්ද කියලා.


" මොකෝ බන් කේස් එක.. " ආයුශ් කලබලෙන් ඉන්නවා දැක්ක රවිදු ඇහුවා.


" ආරු නෑ බන්..."


" ඒකි ඔය කොහෙ හරි ඇති බන්... කවුද ඒකිව උස්සන්නේ.."


" නෑ බන්... මොකක් හරි අවුලක් තියන්වා... ගිය පාර ආරුව... ඒත් ඌ මැරිලානේ..."


" මොනාද බන් දොඩවන්නේ ... කවුද මැරුනේ... ඒකි ඔය කොහෙහරි ඇති... උබයි අර කවීනුයි පිස්සෝ වගේ පස්සෙන් ගියාට වෙන කවුරුත් ඒකිගේ පස්සෙන් යන්නෙ නෑ බය වෙන්න එපා..."


" කවීන්... කෝ ඌ...." ආයුශ් කලබලෙන් ඇහුවේ දැනටමත් කවීන්ගේ ඔට්ටුව ගැන ආරංචි වෙලා තිබ්බ හින්දා.


" ඌ... අඩෙහ් මේ කෝ අර කවීනය..." රවිඳු එහා පැත්තේ හිටිය තර්ඩ් ඉයර් කොල්ලො සෙට් එකෙන් ඇහුවා.


" ආ.. ඌ අද කලින් ගියා..."


" ඕහ්... ෂිට්... මට හිතෙන්නේ කවීනයා තමා මගේ ආරුට මොනහරි කරන්න ඇත්තේ..." කිව්ව ආයුශ් ගේට් එක පැත්තට දිව්වා.






පැය කිහිපයකට පස්සේ ආරුට සිහිය ආවා. මේ වෙනකොට ආරුගේ කකුලේ අර දම්වැල තිබ්බේ නෑ.


ඒ වුනත් ආරුගේ ඇඟට කිසිම පණක් තිබ්බෙත් නෑ.. ආරු අමාරුවෙන් නැඟිටින්න හැදුවත් ඇඟෙන් දැනුනු වේදනාව ඊට වඩා එයාව මහන්සි කරා.


ඇඳේ තිබ්බ සූදු ඇතිරිලි පුරාම ලේ පැල්ලම් වැදිලා.


ආරුගේ ඇඟ හැමතැනම සැපුම් තුවාලයි බෙල්ට් එකෙන් වැදුනු පාරවල්වල තුවාලයි..


ආරුට දැනුනේ මැරෙන්න හිතෙන තරන් වේදනාවක්...


ඒත් සියදිවි නසාගන්න තරන් ආරුගේ හිත ශක්තිමත් නෑ...


ආරු ආයෙමත් වේදනාවෙන් නැඟිටින්න හදනකොට තමා ආයුග් ආයෙමත් ආවේ.


ආයුග්ව දැක්ක ආරුගේ හිත ආයෙමත් බයෙන් පිරුනේ තුවාල වුන කම්මුල් පුරා කඳුලු ගලද්දි ඒවා හොඳටම දැක්කත් ආයුග්ගේ නෙවෙයි හිත උණු වුනේ...


" ආ කාපන් මේක... මේක කාලා ගිහින් නාපන්... ඒ විතරක් නෙවෙයි උබ මේ ඇඳ අස් කරලා මේ බිම එක කුණු බිඳක් නැති වෙන්න පිහින්න ඕනේ...උබට මං පැයයි දෙන්නේ... මං පැයකින් එනකොට ඒ ඔක්කොම කරලා තිබ්බේ නැත්තන් ලෑස්ති වෙයන් බෙල්ට් පාර කන්න..."


ආරුට කනවා තියා අතක්වත් උස්සගන්න පණක් නැතුව හිටියේ. ඒත් ආයුග්ගේ නපුරු මූණ දැක්කම ආරුට ආයුග්ගේ අණට යටත් වෙන්න වුනා. ආයුග් කාමරෙන් එළියට ගියාම ආරු අමාරුවෙන් වුනත් අර කෑම එක කෑවේ මෙතනින් පැනලා යන්න වුනත් ඇඟට ශක්තිය තියෙන්න ඕන හින්ද. ඊට පස්සෙ ආයෙමත් ගවුම හොයලා අරගෙන බාතෲම් එකට ගිහින් ගවුමත් හෝදලා වෙලගෙන නාගත්තා.


වතුර බිංඳු ඇඟට වැටෙනකොට ආරුට කෑගැහුනා. ඒත් ඒ හැමදේම ඉවසගෙන ආරු ඇඳත් අස් කරා. බිම තිබ්බ එයාගේම ලේ පිහිද්දී ආරුගේ කඳුලුත් ඒ අතරට එකතු වුනා.


හරියටම පැයකට පස්සේ ආයුග් ආවා.


" හහ්... ඉවරයිනේ.. එහෙනම් වරෙන් ආයේ රවුන්ඩ් එකක් යන්න..." කිව්ව ආයුග් ආයෙමත් ආරුව ඇඳට දැම්ම.


ආයුග් කරන හැමදේම ආරු ඉවසන් හිටියේ හැඟීම් දැනීම් නැති කෙනෙක් වගේ.


මේ විදිහට ආයුග් ආරුට දවස් දෙකක් වද දුන්නා. මේ අතරේ ආයුශ් පණ දාගෙන ආරුව හෙව්වෙ පිස්සෙක් වගේ. දිව්‍යාත් පොලිස්සි ගාණේ ගිහින් ආරුව හොයලා දෙන්න කියලා වැද වැටුනා.


ආරු ආයුග් එයාව හිර කරලා තිබ්බ තැනින් පැනගන්න ගිහින් දෙපාරක්ම ආයුග්ගෙන් හොඳටම ගුටි කෑවා.


මේ වෙද්දි ඇත්තට කිව්වොත් ආරු දවස් දෙකකින් ඉර එළියවත් දැකලා තිබ්බේ නෑ.. අර එකම ගවුම හෝද හෝද ඇන්දේ. ඇත්තට කිව්වොත් ඒ ඇඳුමේ ආරුගේ ඇගේ වැඩිවෙලා තියෙන්නෙත් නෑ. ඒ තරමට ආයුග් ආරුට වද දුන්නා.




" උබ මොනාද මෙ කරන්නේ යුග්... ඇයි උබ මෙහෙම හැසිරෙන්නේ..." වන්ෂොට් ළඟ ඉන්න වන්ෂොට්ගේ හොඳම යාලුවා සරස් කිව්වා.


" ම්හ්...ඇයි මම මොකද කරේ..."


" උබ අර කෙල්ලට වද දෙන ඒවා මම දන්නෑ කියලද හිතන්නේ උබ... ඒකි වේදනාවෙ කෑගහන ඒවා අපිට ඇහෙනවා බන්... උබ ඇයි එහෙම කරන්නෙ..."


" මම එහෙම කරන්නෙ... මම තාම පටන් ගත්තා විතරයි.. උබලට මීට වඩා සද්ද ඇහෙයි ඉස්සරහට... ඒකිගේ අම්මා හින්දා මට හැම කෙනෙක්ම නැතිවුනා... අර වයස දෙන්නා නොහිටින්න මම පාරේ බල්ලෙක් වගේ ඉබාගාතේ යයි..."


" උබ දැනටමත් හැසිරෙන්නෙ බල්ලෙක් වගේ තමා යකෝ... පරණ දේවල් හින්දා උබ ඒ කෙල්ලට වද දෙන්නේ බල්ලෙක් වගේ තමා..."


" පරණ දේවල්... කොහෙද යකෝ ඒවා පරණ දේවල් වෙන්නේ... උබ දන්නවද... මං අවුරුදු 20කටත් වඩා විඳෙව්වා යකෝ... ස්කෝලේ උන් මාව මිනීමරුවෙක් කියලා එලවද්දී... මගෙ වටේ හිටිය උන් ඔක්කොම මං දිහා මිනීමරුවා කියලා බලද්දී... මට යන්තන් අවුරුදු 5යි බන් එතකොට... මට මොනා හිතෙන්න ඇද්ද කියලා උබ හිතුවද... පලයන් යන්න.. ඒකිට මම තව වද දෙනවා..."



ආයුග් ඒ ආව තරහත් එක්ක ආයෙමත් ගිහින් ආරුට වද දුන්නේ වෙනදටත් වඩා කුරිරු විදිහට...





ආයුග් ගියාට පස්සෙ ආරු අමාරු පැත්තක දාලා ආයෙමත් ට්‍රයි කළේ පැනල යන්න.


වාසනාවට වගේ ඒ පාර ආරුගේ පැත්ත දෙවියෝ බැලුවා.


ආරු ඒ හිටිය තැනින් එළියට ආවම තමා දැක්කේ මෙච්චර කල් ඉඳලා තියෙන්නේ ලොකූ ගෙයක් ඇතුළේ කියලා.


ඒත් මේ වෙද්දී රෑ වෙලා හින්දා ඒ තැන ගැන ආරුට ලොකුවට බලාගන්න හම්බුනේ නෑ.


අනික ආරුට ඕන වෙලා තිබ්බේ ඉක්මනට පැනලා යන්න හින්දා ආරු ඒ දිහා බල බල හිටියෙත්.


ඇඟට දැනෙන වේදනාවත් එක්ක ආරු පාර දිගේ දිව්වේ මොකක් හරි පිළි සරණක් හොයාගෙන.


පටු මඟක් දිගේ කකුල් දෙකට සෙරෙප්පු දෙකක්වත් නැතුව ආරු දුවගෙන ගියා.


අන්තිමට ආරුව ඇවිල්ලා වැටුනේ මහපාරකට.


රෑ වෙලා තිබ්බ හින්දා පාරේ වාහන ගොඩක් තිබ්බ. හතරටෙන් ඇහෙන් වාහනවල ශබ්ද නලා ශබ්දවලි ආරුගේ කන් පිරුනා. ආලෝකයක් නැතුව හිටිය ඇස්වලට එකපාර හැමපැත්තෙන් එළියට වැටෙද්දී ආරුට කිසිම දෙයක් පේන්නැතුව ගියා.


හරි හමන් කෑමක් බීමක් නැතුව දවස් දෙකක් වින්ඳ වද හින්දා ආරුගේ ආත්මයටත් ශරීරය එපා වෙලා තිබ්බේ.


ඇස්වලට වැදුන ආලෝකයත් එක්ක ඇස් නිලංකාර වෙලා මෙච්චර වෙලා කොහොමහරි පණ ගැටගහන් හිටිය ආරු පාර මැදම වැටුනේ ඉස්සරහින් එයාගේ පැත්තට කාගෙන ජීප් එකක් එද්දි.....


__________________________________


ළමයි ඔයාලාගේ reaction අඩු කතාව interesting නැති හින්දා වෙන්න ඇති නේද... ඉතින් අභිරහස් ගොඩක් ඔයාලාට විසඳගන්න ඉතුරු කරලා මම කතාව ඉවර කරන්නද...

දැන් ආරු මැරුනම කතාව කොහොමත ඉවරයි....

Reaction දාන්න... Comment කරන්න...

ආදරෙයි හැමෝටම 🖤

Report Page