Sun flower

Sun flower


හිරුගෙ ගින්නට දැවෙන බව දැන දැනම හිරුට පෙම් කල සුරියකාන්ත මලක්
හැදින්විම

https://telegra.ph/sun-flower-02-06

https://telegra.ph/sun-flower-02-06-3


1 කොටස


"අයියෙ.."


"ඔ"


"උබෙ හොදට ම sure ද මේක කියල"


"මටත් හිතුනා..එත් ලිපිනය කියපු කෙනා මේක නෙ පෙන්නුවෙ බං"


"එත් මේකෙ කවුරුත් නැනා.අඩුම තරමෙ අර ඉන්නනව කිව්ව කොල්ලො තුන්දෙනාවත්"


"කතා කරල බලමු"


"ම්"


"කවු ද ඉන්නෙ..."



♤♤♡♤



"කවුද බං අර කෑගන්නෙ..නිවාඩු දවසෙවත් නිදාගන්න දෙන්නෙ නැති එකා.."


"ඉඳහන් මං ගිහින් බලන්නම්" කියල අාකාශ් කිවෙ දොර අරින ගමන් ය


"කවුද මේ"


"අපි මේ "


"අර එනව කියපු අලුත් දෙන්න ද"


"ඔව් "


"අා එන්න.."


"කවදාද පවන් කිවෙ"


"ඊයෙ හවස අැන්ටි හම්බබෙල කිව්වා.."


"අා..මේ තමුසෙලා දෙන්නනගෙ නම් මොනව ද "හිරු අැහුවෙ උන් දෙන්න දිහා බලගෙන


"Twins ද "


"ඔව්"


"විස්තත කියපන් "


"මම කවිශ්ක..මෙයා අවිශ්ක.."


"කවුද අයියා "


"මම අයියා..මේ මල්ලි"


"හරි..ගම"


"අපි ඔ්ලාන.ඔයාල"


"මම පවන්..අර හිරු..අර දොර ගාව ඉන්නෙ අාකාශ්"


"හරි...."



කතාව අවුල් වගෙ ද ළමයි

Report Page