sun flower

sun flower



කලින් කිවෙ කෙල්ල ගැන නෙ..දැන් කියන්නෙ කොල්ලා ගැන..


◇◇◇◇


මම හිරු..මම නුවර කොල්ලෙක්..මගෙ තාත්තා වයාපාරිකයක්..


මම නුවර ඉස්කොලෙකට යන්න කැමැති වුනත්..මගේ තාත්තායි අම්මායි කැමැති වුනෙ කොළඹ ඉස්කොලෙකට දාන්න..මං ලබන අවුරුද්දෙ A/l..තාත්තා කැමැති වුනා doctor කෙනෙක් කරන්න..අම්මා කැමැකි වුනෙ මං maths කරනවාට.

එත් මං කැමැති වගෙම අාස දේ Art වල තියෙන නිසා මං Art කලා

.

එතකොට මං බොඩිමක ඉන්නේ..මං හැර තව කොල්ලො 2නෙක් එකෙ ඉන්නව.මුලදි අකමැති වුනත දැන් අපි 3 දෙනා..එකට බඩ වැල කඩන් අාපු සහොදරයො වගෙ..


මේ මම
අාකාශ්..


පවන්




ඔය කොල්ලො ටික අපේ කතාවෙ..අපි බලමු ඉස්සසරහාට මේ කට්ටිය මොකද කරන්නෙ කියලා


Report Page