💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
අන්තිම කොටසට කලින් කොටස
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 36 ( Last Episode )
එයාගේ ආදරයත් එක්කම කාලය ගෙවිලා ගියේ අපි දෙන්නා නීතියෙන් අපි දෙන්නගෙම වෙලා අවුරුද්දක් ගත වෙද්දි
Calling...............
wishuu😘❤️
හෙලෝ විශූ
ඕ කියන්න භාවි මොකද කරන්නේ අභී අයියව සප්රයිස් කරන්න
අහන්නකෝ අපේ ගෙදර එන්න ඔයා කට්ටියම එක්ක.ඊට පස්සේ ප්ලෑන් කරපු බඩු ටිකත් ආවම ඉතිරි වැඩ ටික කරමු
හරි අපි එන්නම්
බුදු සරණයි
බුදු සරණයි
End...
ඔයාල බලනවා ඇති නේද මොකද වෙන්නේ කියලා.
හරි හරි මන් කියන්නම්කෝ මොකක්ද වෙන්නේ කියලා. මෙහෙමයි හරිද අද අභී අයියගේ බර්ත්ඩේ එක , අපි උදේ ඉදන්ම විශ් කරේ නෑ එයාට, එයාටත් අමතක වෙලාද කොහෙදෝ.
ඉතින් අපි කට්ටිය හදන්නේ එයාව සප්රයිස් කරන්න. ඒ වගේම අනිත් අයත් පුදුම වෙන සප්රයිස් එකක් මන් ලග තියෙනවා අපි බලමු ඒ මොකක්ද කියලා හාද,
ආහ් මන් ඔයාලට විස්තරේ කියන අතරේ අරගොල්ලෝ ඇවිල්ලා. යන් පහලට වැඩ ගොඩක් තියෙනවා.
ආහ් ඔයාල ආවද
ඔව් ප්රින්සස්, තාම මල්ලි ආවේ නෑනේ නේද ( භානුක )
නෑ නෑ එයා එන්න කලින් ලෑස්ති කරමු,
පැය කීපයකට පස්සේ අපේ ගෙදර තිබ්බේ මේ විදිහට 👇🏻



ඊට පස්සේ ගෙදර මේන් එක ඕෆ් කරලා අපි බලාගෙන හිටියේ එයා එනකම්
ඔන්න ආවා...
සප්රයිස්.............................🎉🎉
කියන ගමන් ගෙදර මේන් එක ඔන් කලා..
එයා තාමත් ඉන්නේ පුදුම වෙලා.
ඒ අතරේ මන් කේක් එක අරගෙන ආවා.. මගෙ අතින් හදපු එකක්

මේ තියෙන්නේ ඒක
Happy Birthday To You,
Happy Birthday To You,
Happy Birthday Dear Abhi,
Happy Birthday to you,
happy birthday.............................
කියලා අපි අත්පොඩි ගැහුවා.
එයා තාමත් ඉන්නේ පුදුම වෙලා.
ඒ බන් ඕක කපපන්කෝ ( පොඩි )
හරි හරි ( අභි )
ඊට පස්සේ එයා කේක් එක කපලා මුලින්ම මට කැව්වා.
ඊට පස්සේ අනිත් අයටත් කවලා එයා මාව තුරුල් කරගත්තා.
හා හා දැන් තෑගි ටයිම් ( විශු )
හැමෝම තෑගි ගෙනත් එයාට දුන්නා.
ඒ භාවියෝ කෝ උබේ එක ( විශු )
ඉන්න
අභී , මහත්තයෝ
ඕ සුද්දි ( අභි )
ඇස් දෙක වහගන්නකෝ
හරි
ඊට පස්සේ මන් එයාගේ අත හිමිට අරගෙන මගේ කුස මතින් තිබ්බා.
එයා ඒ ස්පර්ශයත් එක්ක ඇස් ඇරල කදුලු පුරවන් මගෙ දිහා බලන් ඉන්නේ ඇත්තද අහන්න වගේ
මන් ඒකත් එක්කම ඔලුව වනන ගමන් එයාගේ අතට දුන්නේ ප්රෙග්නන්ට රිපෝට් එක,
එයා ඒක අරන් බලලා පැත්තකින් තිබ්බ ගමන් මාව වඩාගෙන කැරකුවා,
ඊට පස්සේ එයා මාව බිමින් තියලා පහත් වෙලා කුස ඉම්බා.
සුදිදි එතකොට මන් අප්පච්චි කෙනෙක්
ඔව් මහත්තයෝ
උම්මා මැනික මගේ ජීවිතේ උපන්දිනේට හම්බුනු හොදම තෑග්ග
ඊට පස්සේ මගේ අයියා, නෙතූ අක්කි , විශූ, පොඩි මේ හැමෝම මාව බදාගෙන මට විශ් කරා
කාලය ගෙවීගෙන යද්දී එයා මාව සෑහෙන්න පරිස්සන් කරා,

මේ ඒ කාලේ ගහපු පොටෝ එකක්
මාස පහෙන් අපිට දැනගන්න ලැබුනේ ලැබෙන්න ඉන්නේ පුතු පැටියෙක් කියලා.
කාලය ගෙවීගෙන ගිහින් පුතුව ලැබුනු දවසේ පවා එයා මන් ලගම හිටියා, පුතුව අතට ගත්ත එයාගේ ඇස්වල කදුලු පිරිලා තිබුනා.
අවුරුදු හතරක් ගෙවුනේ පුතු පැටියගේ දග වැඩයි , අභීගේ ආදරයත් එක්කම


මේ ඉන්නේ අපේ පුතු
එතකොට එයාගේ නම තමයි
පහලට යන්න
ඔව් එයාගේ නම තමයි , අවිශ්ක අහස්න අභිමාන්න
ඔව් අපි එයාට අවිශ්ක කියලා නම තිබ්බේ තාමත් අපේ හිත්වල අවී ජීවත් වෙන නිසා
ඉතින් ලමයෝ අදින් මේ කතාව ඉවරයි,
පසුවදනත් එක්ක එන්නම් කියන්න දේවල් ටිකක් තියෙනවා,
ආදරෙයි ලමයෝ
ඉතින් මාත් එක්ක එකතු වෙල ඉන්න ලමයෝ❤️
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl