💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤


පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 35 ( අන්තිම කොටසට කලින් කොටස )


පහුවදා දවස උදා උනේ මන් හිතින් විතරක් නෙමෙයි ගතිනුත් එයාගෙම වෙලා


එයාගේ පපුවට තුරුල් වෙලා එයාගේ මූන් දිහා බලාගෙනම හිටියා එයා තරම් ඇබ්බැහි උනු දෙයක් මේ ලෝකේ මට නැති නිසා👑❤️.


මන් එයා දිහා බලන් ඉද්දිම එයා ඇස් ඇරියා



මොකෝ සුද්දී😘


හී🙈


කියලා මන් අභීගේ පපුව අස්සේ මූන ඔබා ගත්තේ දැනුනු ලැජ්ජාවට


මන් ලග කිරි නෑ මෝඩි


අනේ යන්න අභී😒



පිස්සු කෙල්ල වොශ් එකක් දාගෙන එන්න කට්ටිය අපි එනකම් බලාගෙන ඇති


හරි අභී


කෝ යන්න



ඊට පස්සේ මන් වොශ් එකක් දාලා



ඇන්දේ මේක



අභිත් මගේ ඩ්‍රෙස් එකේම පාටින්ම ඇන්දා



අභී ඇන්දේ මේක



ඒ වෙද්දිත් අභිගේ කාර් එක හොටෙල් එකට ඇවිත් තිබුනා එයාගේ ඩ්‍රයිවර් එක්ක



ඊට පස්සේ මාත් අභී එක්කම කාර් එකට නැග්ගා.


ටික දුරක් ගිහාමයි තෙරුනේ අපි යන්නේ අපි දෙන්නගෙම ගෙවල් දෙකෙන් එකකටවත් නෙමෙයි කියලා.


අභී


ඕ මැනික


අපි මේ කොහෙද යන්නේ


ඒක රහසක් සුද්දී



අනේ කියන්නකෝ අභී🥺


ඉවසලා ඉන්න මැනික



හ්ම්


එතනින් එහාට මාත් ආයේ මොකුත් ඇහුවේ නැත්තේ එයා කියන්නේ නෑ කියලා දන්න නිසා.


කාර් එක නැවැත්තුවට පස්සේ අභී කාර් එකෙන් බැහැලා ඇවිත් මගේ පැත්තේ ඩෝර් එක ඇරියේ මට බහින්න ලේසි වෙන්න


එහෙම්ම බැහැලා වටපිටාව දකිද්දී මගේ ඇස් වලට කදුලු පිරුනා


අනේ අභී🥺


මොකූ සුද්දී



මේක🥺



ඔව් ඉතින්



මේක කාගෙද🥺



අපි දෙන්නගෙම , අද ඉදන් අපි දෙන්න ඉන්නෙ මෙහේ



අනේ🥺



ඇයි මැනික



ඔයාට මතක තිබ්බද🥺


මන් කොහොම අමතක කරන්නද මගේ සුද්දිගේ එක හීනයක්නේ මේක චූටි කාලේ ඉදන්ම තිබ්බ


තැන්කූ අභී😘❤️



යන් මැනික කට්ටිය බලන් ඉන්නවා




මේ තමයි මන් ආසම විදිහට එයා හදලා තිබ්බ අපේ ගෙදර🤍





එදා දවසත් හරි ලස්සනට ගෙවිල ගියා





මැයි 20 ඉදන් පටන් ගත්ත මේ කතාව ඉවර වෙන්න තියෙන්නේ තව එපියයි🥺.

ඒකේ අවසානයත් එක්ක මන් අරන් එනවා තව කතාවක්😘❤️



ඉතින් මාත් එක්ක එකතු වෙල ඉන්න ලමයෝ❤️


ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ 


මගේ චැනල් එක


https://t.me/+Kf19MqXuMZQ4YzJl



Report Page