💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤


පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 34


මන් චේන්ජ් කර්ගෙන එද්දිම දැක්කේ පොඩි මයික් එක අතට අරගෙන ඉන්නවා.



ඊට පස්සේ අභී ඇවිත් මාවත් විශූ ලගම ඉන්දලා එයත් පොඩී ලගට ගියා



මියුසික් එක පටන් ගද්දි ඒ දෙන්නත් සින්දු කියන්න ගත්තා



මාරම ලස්සනට ඒක ඉවර වෙද්දී ඒ දෙන්නත් ඇවිත් අපි ලගින් වාඩි උනා.



ඊට පස්සේ තිබ්බේ මගෙයි,විශූගේ, නටාශාගෙයි ( කවීශ්ගේ වයිෆ් )

ඩාන්ස් එක





අපේ ඩාන්ස් එක ඉවර වෙනවත් කට්ටිය නැගිටලා ඩාන්ස් කරන්න ගත්තා.




ඒ හැමදේකින්ම පස්සේ ලන් උනේ අපි පිටත් වෙන නැකතට




ඊට කලින් මගේ අයියා මයික් එක අතට ගත්තා .






භානුකගේ පැත්තෙන් ,



හායි හැමෝටම,

අද ගොඩක් විශේෂ දවසක්, අද තමයි මගේ ප්‍රින්සස් මනාලියක් උනු දවස,🥺❤️



අභීයෝ ඔය ඉන්නේ මගේ හුස්ම ටික බන්,අම්මයි ,අප්පච්චී නැති උනාට පස්සේ මගේ මැනිකගේ හැමදේම කරේ මන්.❤️


දෝනි ඔයා මගේ නන්ගි විතරක් නෙමෙයි. උබ තමයි මගේ පලවෙනි දරුවා ප්‍රින්සස්,🥺❤️



(ඒක කියද්දිම භාව් අඩාගෙන් භානුකට තුරුල් උනා )



මට මතකයි ඔයා ඉපදුනු දවසේ අම්මි අතේ ඔයා ඉද්දිත් ඇඩුවා. අප්පච්චි මට ඔයාව පෙන්නන්න මාව එක්කන් එද්දිත් මගේ මැනික අඩ අඩ හිටියේ.🥺❤️



ඒත් ඔයා මාව දැක්කා විතරයි ඇඩිල්ල නැවතිලා මගේ දිහා බලන් හිටියා.මන් ඔයාව් තුරුල් කර ගත්තාම ඔය චූටි අත් වලින් මාව අල්ල අල්ල හිනා උනා මගේ කෝලම❤️




එදා ඉදන් ඔයා තමයි මගේ පලවෙනි දරුවා ප්‍රින්සස් ,ඉපදුනු දවසේ ඉදන් ඔයා තොටිල්ලේ නිදාගන්න ඇත්තේ දවසක් ,දෙකක් වගේ පොඩි කාලයක්, මට තුරුල් වෙලා නිදා ගන්නේ නැතුන් මේ කෙල්ලට නිනද යන්නේ නෑ.🥺



මතකද මැනික.ඔයා ලොකු උනා කියලා වෙනසක් නෑ තාමත් ඉස්සර වගේම හුරතල් වෙනවා මන් ලග🥺❤️




මගේ චුටි සුරන්ගනාවි ,🥺❤️


ඔයා අද අඩිය තියන්නේ ඔයාගේ ජිවිතේ අලුත්ම දෙයකට,❤️



මට බය නෑ මැනික ඔයාව අභියට දෙන්න මොකද ඌ තරන් උබව බලගන්න පුලුවන් කෙනෙක් මේ ලොකේ ආයේ නෑ වස්තූ🥺



ඉතින් මගේ පැංචි ඔයා අද වෙන කෙනෙක් ලගට ගියාට මේ අයියා ආදරෙයි මගේ මැනිකට🥺❤️




භාවිගේ පැත්තෙන් ,




අනේ අයියේ🥺


මන් එයාට තුරුල් වෙලාම ඇඩුවේ දරාගන්න අමාරු නිසා




ටික වෙලාවක් එහෙම ඉදලා ආයෙම් අභී ලගින් ඉද ගත්තේ අපේ ප්‍රි ශූට් එකේ පොටෝස් දාපු නිසා











මේ තියෙන්නේ ඒවා


hee this is our.........flower girl and flower boy hee







ඒ හැමදේම ඉවර වෙලා ලන් උනේ පිටත් වෙන නැකතට




කාර් එක ලගට වෙලත් මන් අයියට තුරුල් වෙලා ඇඩුවේ මෙච්චර කාලයක් මාව බලගත්තේ එයා නිසා




අඩලා අභි එක්ක කාර් එකට නැග්ගා 



ඊට පස්සේ අපි ආවේ හොටෙල් එකට






අපිට බුක් කරපු රූම් එකට ගියා





ඊට පස්සේ










පහලට යන්න 




















































ඊට පස්සෙ උනි දේවල් ඕනි නෑනේ






ඉතින් හෙට හම්බෙමු අන්තිම කොටසට කලින් කොටසෙන්



පරිස්සමින් ඉන්න ලමයෝ


ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ 


මගේ චැනල් එක


https://t.me/+Kf19MqXuMZQ4YzJl



Report Page