💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 33
මාසෙකට පසු
ඒයි සුදු නැගිටින්න අනේ
මොකක්ද අනේ නිදා ගන්න දීපන්කෝ
නැගිටපන් මෝඩියේ අද අපි දෙන්නගේ වෙඩිම බොල නැගිටහන්
හෑ මොකක්
කියල මන් ඇදෙන් ඉද ගත්තා.
නෙතූ අක්කී මේ විශූගේ ඔලුව වැදිලද අනේ
මගේ නෙමෙයි බොල ඔලුව වැදිලා තියෙන්නේ ඔයාගේ මෝඩි
ඔව් සුදු අද වෙඩින් එකනේ කෝ කෝ වොශ් එකක් දාගන්න සැලූන් එකට යන්න එපැයි
හී අමතක උනානේ
පිස්සි
ඊට පස්සේ මන් වොශ් එකක් දාගෙන එනකොට අක්කි. විශුයි ලෑස්ති වෙලා හිටියා සැලුන් එකට යන්න
යන් අක්කී කියද්දිම දොරට තට්ටු කරේ අයියා
ඊට පස්සේ අයියා අපි තුන්දෙනාව සැලූන් එකට ගිහින් දැන්මා.
අපි සැලූන් එකට යද්දිත් මගෙයි විශූගෙයි දෙවන මනමාලියන්ට ඉන්න දෙන්නා ඇවිත් හිටියා.
ඔව් ඔව් දෙන්නයි ගත්තේ අපි දෙන්නම
එතකොට ෆලවර් ගර්ල්ට ගත්තේ කවිශ්ගේ දුවව වෙද්දි , බෝයිට ගද්දි මගේ අයියගේ පොඩ්ඩව
සැලූන් එකේ අක්කි මාව එක්කන් ගිහින් මට කැන්ඩියන් සාරි එක ඇන්දුවා
මට මේකප් එකකුත් ඒ අක්කි දැන්මා
අනේ නන්ගෝ මන් ඔයාට චාම් මේකප් එකක් දැන්මේ. මේකප් ඕනෙත් නෑ ඔයාට. ප්රින්සස් කෙනෙක් වගේ
දැන් තැල්ල තියමු නන්ගි . කවුද තැල්ල තියන්නේ
මන් තියන්නම් කියල මගේ ලගට ආවේ නෙතු අක්කි
අනේ
කියලා මන් ඇස්වල කදුලු පුරවන් එයා දිහා බලන් හිටියා
එයත් ඇස්වල කදුලු පුරවන් මට තැල්ල තිබ්බා
අනෙ මැනික ඔයාගේ ලස්සන
ඒක තමා අක්කි නේත්ර අයියා මෙයාව වෙඩින්ග් එක ඕනි නෑ කියලා උස්සගෙන යයිද දන්නේ නෑ
ඒකනේ
අනේ විශූ ඔයත් ලස්සනයි

මේ ඉන්නේ මන්

මේ විශූ ඔව් එයා ඇන්දේ ගවුමක්
නෙතූ මැනික මගේ ප්රින්සස් ලෑස්තිද කියාගෙන ඇතුලට ආපු මගේ අයියා මාව දැක්කම ශොක් උනා
මන් අයියා ලගට ගියා
අයියෙ
ප්රින්සස්
කියල අයියා මාව බදා ගත්තා
දෙයියනේ වස්තුව ඔයාගේ ලස්සන. ලෝබයි මැනික.
භානුක නන්ගිවත් අඩවන්න හදන්නේ ඔයා
නෑ නෑ මගේ මැනික අඩන්නේ නෑ
පිටත් වෙන වෙලාවත් ලගයි පැටියෝ යන් කියලා අයියා මාවයි විශුවයි එක්ක යද්දි අක්කි අර නන්ගිලා දෙන්නයි කවිශ්ගේ දෝනි අපිත් එක්කම වෑන් එකට නැග්ගා
ඊට පස්සේ අපි ආවේ පොටෝ ශූට් එක තිබ්බ තැනට
මන් අභි ලගට යන්න හද්දී විශු මාව නතර කරා
උබ යන්න එපා මුලින්ම මේ නන්ගිලා දෙන්නම ගියාම උබ වරෙන්
එතොකොට ඔයා
මන් ඉතින් අරයා ලගට යන්නම් කියලා
එයා පොඩී ලගට ගියාම පොඩී එයාව බදා ගත්තා.
ඊට පස්සේ අර නන්ගිලාගෙන් එක්කෙන් අභීගේ උරහිසට අත තිබ්බාම අභී මාව බලාපොරොත්තුවෙන් හැරුනා උනත් අර නන්ගිව දැක්කාම එයාගෙ මූන් ඇඹුල් උනා.
හී
අනිත් නන්ගිත් ඒ විදිහටම ගියාම ආයෙත් එයාගේ මූන ඇඹුල් උනා
අයියෝ විශු කො මගේ සුද්දී
එයි එයි ( විශූ )
ඊට පස්සේ මන් ගිහින් එයාගේ උරහිසට අත තිබ්බාම එයා ඒ අත අල්ලගෙනම මගේ පැත්තට හැරුනා
මාව දැක්ක ගමන් එයා මාව තුරුල් කරගත්තේ මාව කවුරු හරිඅරන් යයි වගේ
ලස්සනයි සුද්දී
අනිත් අය ඔයාව දකිනවටත් මන් ලෝබයි මැනික. සුරන්ගනාවි මගේ
ඔයත් හැන්ඩ්සම් අභී
ඊට පස්සේ එයා මගේ නලලට තොල් තියලා කිස් එකක් දිලා එහෙම්ම මන් දිහා බලන් ඉද්දි
වාව් නයිස් ශොට්
කියල කැමරමන් කියද්දි අපි දෙන්නා ඈත්වුනේ
ඊට පස්සේ කැමරමන්ට ඕනි ඕනි විදිහට ඉදලා පොටෝ ගහලම මට ඇති වෙලා තිබ්බේ. මට විතරක් නෙමෙයි අනිත් අයටත් එහෙමයි

මේ ශූට් එකෙදි ගහපු පොටො එකක් දෙවෙනි මනමාලියෝ දෙන්නත් එක්ක
ඊට පස්සේ අපි හැමෝම් ගියා වෙඩින් හෝල් එකට

මේ තියෙන්නේ මගේ හිතේ තිබ්බ විදිහටම අවුට් ඩෝර් පෝරුවක්

this is the enter gate



එතකොටම මේ හෝල් එක

මේ මුදු දෙක

මේ කේක් එක
පෝරුවේ චාරිත්ර ඉවර උනා
අනේ දෙයියනේ හැමෝටම හිනා වෙලා කතා කරලම මහන්සි
ඊට පස්සේ තිබ්බේ කෑම් ටයිම් එක
හොදටම බඩගිනි අනේ.
කොහෙද මගේ වෙඩින් එක උනාට කන්නවත් හම්බුනේ නැ
අර කැමරමන්කාරයා කැමරාවත් උස්සගෙන කන තැනට ආවනේ
කොහොමහරි ඒකත් ඉවර වෙලා අපි දෙන්නම ගියා චේන්ජ් කරගන්න
පොඩියි . විශුයි නම් චේන්ජ් කරේ නෑ
සුදු පරිස්සමට ගිහින් චේන්ජ් කරන් එන්න
හරි අභි ඔයත්

ඊට පස්සේ අපි දෙන්නා ඇන්දේ මේක
ඔව් ඔව් අනේ මන් ලෙහන්ගා එකක් ඇන්දේ
මන් චේන්ජ් කරගෙන යද්දිම........
මොනාද වෙන්න ඇත්තේ ලමයි
බාල්දියක්වත්ද
වෙඩින් එකේ ඉතිරි ටික අරගෙන හෙට එන්මම් හාද
පරිස්සමින් ඉන්න ලමයෝ
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl