💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 32
ඔව් ඔයාලා හිතුවා හරි භාවි ආවේ එයාව බලන්න තමා
හායි ,
කොහොමද අවී,🥺❤️
අදට අවුරුදු 03 ක් ඔයා ගිහින්,ඔයා නැති අඩුව තාමත් දැනෙනවා. අනිත් අය කාලෙත් එක්ක ඒකට හුරු උනත් මට තාම ඒකට හුරු වෙන්න බැරි උනා අවී.🥺
ආහ් අහන්නකෝ 🤭🤭
අපේ අයියටයි අක්කටයි දැන් ලස්සන කොලු පැටියෙක් ඉන්නවා. තව කෙලි පැටියෙක් කමොන් සූන්🤭
කවිශුත් බැන්දා . ෆොරීන් කෙල්ලෙක්ව.ඒ දෙන්නටත් දුවෙක් ඉන්නවා දැන්❤️
හරි ,හරි අනේ මන් ඒක කියන්නත් එක්ක තමා මගේ මැටි අලේ මන් ආවේ
මාත් බදිනවා තව මාසෙකින්,❤️
එදාටම විශුත් පොඩීව ( ඉසුම්) බදිනවා.
එතකොටම මට කෝල් එකක් ආවා
Calling...........
Abhi ( Mine )❤️
හෙලෝ අභී
සුද්දී
ඕඕ
කොහෙද ඉන්නේ මැනික
මන් අවී ලග අභී
ආහ් හරි මන් කාර් එක දැක්කා බබා ඔයාගේ.
මන් ඉසුම් එක්ක ආවේ ඔයා කතා කරලා එන්න අවී එක්ක . මන් ඉන්නම් ඔයාගෙ කාර් එක ලග ම්ම්ම්
මන් කතා කරලා ඉවරයි අභී මන් එන්නම්
හරි මැනික පරිස්සමට
හරි බුදුසරණයි
බුදු සරණයි
අවි මන් යන්නම් හාද ..ආයේ එන්නම් ඔයාව බලලා යන්න
මන් ආදරෙයි සුදු අයියේ❤️
අද චුට්ටයි තමයි ලමයි.සොරි හාද,
වැඩ ගොඩක් අස්සේ මේ ටික ටයිප් කරේ හෙට කොටස අරගෙන ඉක්මනටම එන්නම්
පරිස්සමින් ඉන්න ලමයෝ
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤