💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤


පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 31


විශූගෙ පැත්තෙන්


අපි යද්දී භාවි හිටියේ අවීගේ සෙමෙට්‍රි එක ලග. ඒකත් අඩන ගමන් 


භානුක් අයියා එයා ලගට ගියා





ආයේමත් භාවිගේ පැත්තෙන් ,



ප්‍රින්සස් 🥺 ( භානුක )


අයියේ


ඔයාලා මොකද මෙහේ



ඔයාව හොයාගෙන ආවේ



එතකොටම නේත්‍ර ඇවිත් මාව බදා ගත්තා



සුද්දි ආයේ නම් මෙහෙම බය කරන්න එපා මැනික අපිව🥺



සොරි අභී🥺




මොකක්ද මැනික කිව්වේ ආයේ කියන්න මගේ වස්‍තුව🥺



අභී🥺




මගේ සුද්දී 🥺❤️



කියලා එයා මාව බදා ගත්තා. 


ඔයාට මාව අපේ මතක මතක් උනාද මැනික🥺❤️



ඔව් අභී



අයියේ ,පොඩි ,විශු ,නෙතු අක්කි, කවීශ්, අභී.......



කියලා මන් අත් දෙක දික් කරාම එයාලා හැමෝම මාව බදා ගත්තා.





කවද්ද සුද්දි අපිව මතක් උනේ🥺



හිටපන් නේත්‍ර ගෙදර ගිහින් කතා කරමු.





යන් යන් 


කියලා අපි හැමෝම ගෙදර ආවා 




ඊට පස්සේ කට්ටියම වොශ් එකක් දාගන්න ගියා.





මන් නාලා.

දනහිස ලගට චූටි ගවුමක් ඇදලා.කොන්ඩේ කඩාගෙන පහලට ගිහින් අභී ලගින් වාඩි උනා.



මේ ඉන්නේ මන් .


මේක මට අවීගෙන් ලැබුනු තෑග්ගක්






කියන්නකෝ දෝනි කවද්ද මතක ආවේ ( පොඩි )




මගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ 



වට් ඇයි ඒක ගැන කිව්වේ නැත්තේ ( නෙතූ )



පස්සේ කියන්න හිතුනා .ඒ දවස්වල මගේ ඔලුවේ තිබ්බේ මිශන් එක ගැන ප්ලෑන් එකනේ




ආහ් චීෆ් හෙට එන්න කිව්වා




හ්ම් 

මන් කාමරේට යනවා.




කියලා මන් කාමරේට ආවේ කොච්චර නෝමල් ඉන්න හැදුවත් මට අවීව මතක් වෙන නිසා.






Next day morning ,


නෙතූ අක්කී ගෙනත් දුන්න කිරි එකත් බීලා,වොශ් එකක් දාලා මන් ලෑස්ති උනේ චීෆ්ව හම්බවෙන්න යන්න.




මන් ඇන්දේ  මේක





ඊට පස්සේ අපි හැමෝම් හෙඩ් ඔෆිස් එකට ගියා.





අවී ඔයා නැතුන් මෙතනට මන් එන පලවෙනි පාර .miss you අවී 🥺






ගුඩ් මෝනින් චීෆ් 



ගුඩ් මෝනින් ඕල් ( චිෆ්)



භාවි දැන් මොකද කරන්න හිතන් ඉන්නේ. ඔයා බාර ගත්ත ලාස්ට් මිශන් එක ඉවරයි 


සර් මන් මගේ තීරනේ වෙනස් කරා.



මොකක්ද භාවි


කලින් නම් හිතන් හිටියේ මේ මිශන් එකෙන් පස්සේ ආයින් වෙන්න උනත් දැන් නම් මන් අයින් වෙන්නේ නෑ චීෆ් .කවීශ් ආයේ ටීම් එකත් අරන් රට යයි.මාව ඕනි හැමවෙලාවකම මන් එනවා චීෆ්.




ඔයාගේ තීරනේ ඕකද දරුවෝ . හොදට හිතලද ගත්තේ



ඔව් සර් .මේක තමා මගේ අන්තිම තීරනේ









After 03 years,  




ප්‍රින්සස් කන්න එන්න 




හරි අක්කියෝ මේ එනෝ




මගේ චූටි නෑනගේ සසම සස කෑම එකත් කාලා ,කාමරේට ඇවිත් කලු ගවුමක් ඇදලා . කොන්ඩේ චුට්ටක් අල්ලලා කට්ටක් ගහලා, කලු සෙරෙප්පු දෙක දාගෙන. පර්ස් එකයි ,පෝන් එකයි ,කාර් එකේ කී එකයි අරගෙන පහලට ගියා




මේ ඉන්නෙ මන්








අක්කි මන් යනෝ.. අයියට කියන්න හොදේ



හරි චූටි පරිස්සමට 




හරේ




කියලා මන් ආවේ ගමනක් යන්න.



මට යන්න ඕනි තැනට යන්න කලින් flower shop එකක කාර් එක නවත්තලා බ්ලැක් & වයිට් මික්ස් රෝස් මල් පොකුරක් අරගෙන මන් කාර් එක ඩ්‍රයිව් කලේ මට යන්න ඕනි තැනට.







භාවි මේ කොහෙද යන්නේ ලමයි ,...




ගෙස් කරමු බලන්න




තව චුට්ටයි . මේ කතාව ඉවර වෙන්න ලගයි 



 පරිස්සමින් ඉන්න ලමයෝ


ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ 


මගේ චැනල් එක


https://t.me/+Kf19MqXuMZQ4YzJl




දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤


Report Page