💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 30
භාවි මෙහෙම සෙමෙට්රි එකේ ඉද්දී අවීගේ ගෙදර කලබලයක්.
අපි යන් භාවිගේ ගෙදරට,😐
මේ කොටස යන්නේ විශූගේ පැත්තෙන්,
භාවි අවීගේ ගෙදර යන්න ඕනි කිව්ව නිසාම අපිත් එයාව එක්කන් එහෙට ගියා. ඒ ගියපු ගමන් භාවි කරේ අවීගේ කාමරේට ගියපු එක , ඒ පස්සෙන් නේත්ර අයියා යන්න ගියත්,
අයියේ, ඔයා යන්න එපා😥
ඇයි විශූ 🥺( නේත්ර )
එයාට තනියම ඉන්න දෙන්න 🥺😣
ඔව් නේත්ර මාත් විශූගේ කතාවට එකගයි ( කවීශ් )
හ්ම් 😥
කියලා අපි සාලේ පුටුවලින් ඉද ගත්තේ මේ වෙච්ච දේවල් අපිටත් තාම ශොක් එකක් වගේ නිසා,
එතකොට කවීශ්ට කෝල් එකක් ආවා.ඒත් මූ ඒක ආන්ස්වර් නොකර පෝන් එක දිහාම බලාගෙන හිටියා
ඕක ආන්ස්වර් කරන්න කවීශ්, කවුද කතා කරන්නේ
අඩේ විශූ චීෆ් කතා කරන්නේ බන් ( කවීශ් )
වට්
මේ වෙලේ මොකද බන් උබලගේ චීෆ් කතා කරන්නේ ( ඉසුම් )
හිටපන් බලමු
Calling................
හෙලෝ චීෆ්
කවීශ් භාවි කොහෙද
චීෆ් එයා මේ😥
කියන්න භාවි කොහෙද කවීශ් , එයාගේ පෝන් එක වැඩ නැති නිසයි ඔයාට ගත්තේ
චීෆ් භාවිගේ පෝන් එක ඕෆ් , එයා දැන් නම් ඉන්නේ අවියගේ කාමරේ සර්.එයාට තනියම ඉන්න දෙන්න කියලා අපි හැමෝම සාලෙට වෙලා ඉන්නවා සර්
ඔයාල ඔක්කොම ඔතන ඉන්නවද
ඔව් සර්
එහෙනම් ස්පීකර් දාන්න
හරි සර් , දැන්මා
කට්ටියම් අහගන්න, හෙට මාව හම්බ වෙන්න ඔයාල එන්න ඕනි භාවිත් එක්කගෙනම.
එතනදි අපි කතා කරමු, පරිස්සමින් හාද
ඔකේ සර්
හරි එහෙනම් මන් තියෙනවා
ඔකේ සර් , ටේක් කෙයාර්
අනේ මන්දා කවීශ් ( භානුක )
ඇයි අයියේ ( කවීශ් )
මගේ ප්රින්සස් අවියට මෙච්චර ලගද බන් 🥺( භානුක )
භානුක අයියේ , භාවිගෙයි අවී අතර තිබ්බ බැදීම දැක්කේ මායි කවීශුයි ඇරෙන්න අපේ ටීම් එකේ අය. මන් ඒක ඇස් දෙකටම දැක්කේ ටික කාලයක් උනාට එයාල එක්කම හිටපු කවීශ් හොදටම දන්නව ඒක නේද කවීශ්❤️ ( විශූ )
ඔව් විශු ඔයා හරි ,උන් දෙන්නගේ බැදීම ගැන කියන්න වචන මන් ලග නැහැ අයියේ, එයාලා....( කවිශ්)
කියලා කවීශ් ඒ දෙන්නා ගැන කියන්න යද්දීම................
අවී.............
කියලා භාවි කෑ ගැහුවේ අවීගේ කාමරේ ඉදන්
ඒ සද්දෙත් එක්ක අපි උගේ කාමරෙට යද්දි දැක්කේ,
අපේ භාවී පොටෝ එකක් වගේ එකක් තුරුල් කරන් පොතක් අතේ තියන් අඩනවා.🥺
කවීශ් ගිහින් භාවි අතේ තිබ්බ පොත ගද්දී අපේ හැමෝගෙම අවදානේ තිබුනේ පොතට
ඒක ඩයරි එකක් , ඒකත් අවීගේ
ඒක තිබ්බ දේවල් එක්ක අපි හැමෝගෙම ඇස්වලට කදුලු ඉනුවා, ඒක කියවලා ඉවර උනාමයි අපිට භාවිව මතක් උනේ..
ඒත් .......... ඒත්
ඒ වෙනකොටත් භාවි එතන හිටියේ නෑ😧
සුද්දී කොහෙද මගේ මැනික ඔයා 🥺( නේත්ර )
අපි හැමෝම ගෙදර පුරාම හෙව්වත් භාවිව හොයාගන්න බැරි උනා, ඒත් එක්ක නේත්ර අයියා කතා කරා
මන් හිතන්නේ භාවි ඇත්තේ එතන ( නේත්ර )
කොතනද ( නෙතු අක්කි )
අවීගේ සෙමෙට්රි එකේ ( නේත්ර & භානුක )
ඉක්මනට යන් කියලා අපි එතනට ඉක්මනටම ගියා
අපි යද්දි දැක්කේ........................
මොකක් දකින්න ඇතිද ලමයි එයාලා
අපි බලමු නේද
ඉතින් මගේ චුටි පැටව් ටික මාත් එක්කම එකතු වෙලා ඉන්න
ඔයාලගේ කමෙන්ට් , රියැක්ට් වෙනුවෙන් මන් බලන් ඉන්නවා ලමයෝ
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤