💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤


පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 29



දෙයියනේ ඒ කියන්නේ අවීගේ අරලියා මල මන්ද🥺❤️



අනේ අවී ඒ කියන්නේ ඔයා මට ආදරේ කරාද🥺


මෙච්චර ආදරයක් කොහොමද බන් උබ තනියම කරේ🥺








අවී.................🥺😭😖😣


කියලා මන් හයියෙන් කෑ ගැහුවේ පොටෝ එක මගේ පපුවට තුරුල් කරන් ඩයරි එක දිහා බලාගෙනම

මට ඇඩෙනවා කියාගන්න බැරි තරම්




මගේ සද්දෙටද කොහෙදෝ කට්ටියම කාමරේට ඇවිත් 




කවීශ් මගේ අතේ තිබ්බ ඩයරි එක්ක ගද්දී හැමෝම ඩයරි එක දිහා බැලුව නිසා මන් හිමිට කාමරෙන් එලියට ආවේ අවීගේ බයික් එකේ යතුරත් අරගෙන



එහෙම්ම එයාගේ බයික් එකෙන් මන් ආපහු ආවේ අවීගේ සෙමෙට්‍රි එකට




මගින් එද්දී ගත්ත එයා ආසම විදිහේ බ්ලැක් වයිට් රෝස් මික්ස් වෙච්ච බොකේ එක සෙමෙට්‍රි එක උඩින් තියලා එයාගේ පොටෝ එක අත ගෑවේ කදුලු එක දෙක ඔහේ ඇස් වලින් වැටෙද්දී


This is it



මන් දන්නේ නෑ අවී මන් තමයි ඔයාගේ අරලියා මල කියලා,🥺🥺


අනේ මට සමාවෙන්න🥺


ඔයාව තේරුම් ගන්න බැරි උනාට


මට ලවර්ස්ලා විදිහට ආදරෙයි කියල කියන්න බෑ අවී


ඒත්


මන් ආදරෙයි මගේ සුදු අයියට 


ආදරෙයි අවී  🥺❤️



හැමෝම ඔයා ගියා කියලා කිව්වට මට ඒක විශ්වාස කරන්න බෑ.

මට දැනෙනවා ඔයා මගේ ලග ඉන්නවා කියලා🥺❤️



ඔයා අන්තිම මොහොතේ කිව්වා වගේම සතුටින් ඉන්නම් ඔයාගේ අරලියා මල🥺


ඒත් මට ටික කාලයක් දෙන්න මට හිත හදා ගන්න ඕනි🥺





ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ 


මගේ චැනල් එක


https://t.me/+Kf19MqXuMZQ4YzJl




දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤








Report Page