💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 28
මේ එපිසෝඩ් එකේ කතාව යන්නේ අවීගේ ඩයරි එකෙන්,
Year 2019,
හායි ඩයරි ,
මන් අවිශ්ක,
ඔයා දන්නවද ඩයරි මන් ලේසියෙන් එහෙම ඩයරියක් ලියන කෙනෙක් නෙමෙයි අනේ, හී 😁😁
කොල්ලෝ කවද්ද ඩයරි ලිව්වේ කියලා තමා මාත් හිතන් හිටියේ ඒත් එහෙම හිතන් හිටපු මාව ලස්සන සුරන්ගනාවියක් ඇවිත් වෙනස් කලා🥺❤️
මට එයා ගැන කියන්න කවුරුත් නෑනේ ඒ නිසාමයි ඔයාට කියන්න හිතුනේ🥺
මන් බොලදයි වගේ පෙනෙයි ඒ උනාට හිනාවෙන්න එපා හරිද🥺
හරි හරි අහන්නකෝ ඉතින්
එයා ලස්සන ගෑනු ලමයෙක් , නෑ නෑ ගෑනු ලමයෙක් නෙමෙයි ලස්සන බෝනික්කියෙක් ❤️
ඔයා දන්නවද අනේ එයා මාරම ලස්සනයි , කටර් එක වගේ කියවන්න ගත්තම
කාත් කවුරුත් නැති මට එයා ඉක්මනට ලන් උනා ,🥺
ආහ් අමතක උනානේ එයා මගේ අරලියා මල😘❤️
Year 2020,
අපි දෙන්නා අවුරුද්දක් ඇතුලත් සෑහෙන්න ලන් උනා. අපි එකට මිශන් ගොඩක් සක්සස් කර ගත්තා.❤️
එයා දන්නේ නෑ මන් එයාට ආදරෙයි කියලා ඒ උනාට මන් ඔයාට ආදරෙයි මගේ අරලියා මල😘❤️
Year 2024
2020 අවුරුද්දට පස්සේ එයා ආයේ ඩයරි එක ලියලා තියෙන්නේ මිශන් එකට කලින් දවසේ
අරලියා මල,🥺
මන් දන්නේ නෑ මට අමුත්තක් දැනෙනවා බන් , මේ මගේ අවසන් කාලේ කියලා, අනේ මට එච්චර ඉක්මනට යන්න වෙයිද මැනික , ඒත් ඔයා මේක කියවනවා කියවන්නේ මන් මේ ලෝකේ නෑ කියලා නේද,🥺
හ්ම් මැනික කෝ කෝ අඩන්න එපා දැන් , ඔයාගේ ඇස් වලට කදුලු ගැලපෙන්නේ නෑනේ, ඒ උනාට ඔයා මේක කියවද්දිත් දන්නේ නෑනේ මගේ අරලියා මල ඔයා කියලා, මේකට පස්සේ තියෙන හැම පොටෝ එකකින්ම තේරෙයි ඔයාට කවුද මගේ අරලියා මල කියලා😘❤️
ඉතින් මැනික ඔයාගේ ආදරෙත් එක්ක පරිස්සමට ඉන්න රත්තරන් , මන් ආදරෙයි මගේ අරලියා මලට😘❤️
ඒ ටික කියවද්දිත් මගේ ඇස් වලින් කදුලු ගලාගෙන ඇවිත් ඉවරයි
මේ තරම් ආදරයක් කවුද අවී ඒ කෙල්ල
කියලා
මන් එහා පිටුවේ පෙල්ලද්දී දැක්කේ
මොනාද පෙන්ස් පහලට යන් ඒ මොනාද බලන්න
මගෙයි එයාගෙයි පොටෝස් , ආයේ මගේ පිස්සු වැඩවල පොටොස්, කවීශ් එක්ක එයා එක්ක මන් ගත කරපූ ඒ කාලේ ගත්ත පොටෝස්
මේ ඒවා












🥺
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤