💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 27
නේත්රගේ පැත්තෙන්,
මිශන් එක වෙලාවේ අපිට හිතන්නවත් වෙලාවක් නොහිතා සුද්දිට වැදෙන්න ගියපු උන්ඩේ මැදට මට කලින් අවී ඉස්සර වෙලා සුද්දිව බේර ගත්තා . මන් එහෙම්ම වෙඩි තියපු එකාව ඉවරයක් කරා
අවීට උන්ඩේ වැදුනේ උගේ හාර්ට් එකටමයි ,
ඌ උට තව කල් නෑ කියලා දැනගෙනද මන්දා අපි හැමෝටම පරිස්සමට ඉන්න කියලා සුද්දීගේ අත් දෙක උඩම නැති උනා.
එ වෙලේ ඉදන් කෙල්ල අතෝරක් නැතිව අරූව බදාගෙන අඩනවා
බලන් ඉදලා බැරිම තැනයි කෙල්ලව මගේ පපුවට තුරුල් කර ගත්තේ
එහෙම්ම අපි ගෙදරට ඇවිත් අවීගේ අවසන් කටයුතු ලෑස්ති කරා
ඒත් සුද්දී තාමත් හිටපු විදිහමයි අවීගේ මිනිය ලගට වෙලා ඌ දිහා බලාගෙන අඩනවා. තාම මොකුත් කාලත් නෑ
ගෙදරින් මිනිය උස්සද්දී කෙල්ල කෑ ගහලා ඇඩුවා. මන් දැනන් හිටියේ නෑ මගේ සුද්දී ඌට මෙච්චර ලගයි කියලා

මේ තියෙන්නෙ සෙමෙට්රි එක ලමයි
අවසන් කටයුත් ඔක්කොම ඉවර වෙලා අපි ගෙදරට ආපු ගමන් සුද්දී කාමරේට ගියා . ගිහින් ටික වෙලාවක් යන්න කලින් එයා ආයෙමත් එලියට ආවේ කොහෙ හරි යන්න වගේ
සුද්දී කොහෙද යන්නේ මැනික
අවීගේ ගෙදරට
එහෙම කියද්දී අපිත් ලෑස්ති උනේ කෙල්ලත් එක්ක යන්න
එහෙම්ම කවීශ්ට කෝල් එකක් දුන්නේ අපි එහෙට එනව කියලා
ආයෙමත් භාවිගේ පැත්තෙන්.
මන් අවීගේ ගෙදර යන්න ඕනි කිව්වාම නේත්ර එක්ක අනිත් අයත් මාත් එක්ක ආවා
එහෙට ආපු ගමන් මන් අවීගේ කාමරේට ගියේ කාටවත්ම නොකියා
ගියපු ගමන් දැක්කේ එයාගේ බෙඩ් එකට එහා පැත්තෙන් තියෙන රට ඉද්දි මන් අවී , කවීශ් එක්ක ගහපු පොටෝ එකක් මන් ඒකත් මගේ පපුවට තුරුල් කරන් ඇඩුවේ දාරගන්න බැරිම තැන
මට තාමත් මේක හීනයක් වගේ අවී 🥺😖💔
ඔයා මගේ ලග නෑ කියලා මට හිතා ගන්නවත් බෑ බන්
මන් කොහොමද බන් ඔයා නැතුන් චීෆ් ලගට යන්නේ මේ වැඩ බලා ගන්නේ. ආයෙත් එන්න බැරිද අවී . මට පාලුයි ඔයාගේ මේ අහසිට පාලුයි අවී 🥺😖💔
කියලා මන් කදුලු පිහිදගෙන පොටෝ එකත් තුරුල් කරන් එයාගේ කාමරේ පුරාම ගියේ අවී ඉන්නවා වගේ දැනුනු නිසා.
ඒත් එක පාරම එයාගේ කොට්ටයක් යට පොතක් වගේ දෙයක් දැක්ක නිසා මන් ඒක අතට ගත්තේ ඒක බලන්න කියලා මගේ හිත වද දුන්න නිසා

මේ තියෙන්නේ ඒක
ඒක හරියට ඩයරියක් වගේ
අවී ඩයරි ලියන්නේ නෑනේ එහෙනම් මේක කාගෙද
අනුන්ගේ දේවල් කියවන්න හොද නෑ තමයි ,ඒත් මට මේක බලන්නම ඕනි
ඒ නිසා මන් පලවෙනි පිටුව පෙල්ලුවා
ඒකේ මොනාද තියෙන්න ඇත්තේ ලමයි🥺
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤