💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤


පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 26


සූදු........


කියලා මාව කව‍ර් කරේ වෙන කවුරුත් නෙමෙයි අවී



අවී............🥺💔

අනේ අවී ඇස් වහන්න එපා ඔහොම්ම ඇස් ඇරන් ඉන්න , ප්ලීස් ප්ලීස් අපි ඔයාව හොස්පිටල් එකට එක්කන් යන්නම් . දෙයියනේ එතකන් ඉවසන් ඉන්න සුදු ,🥺



ශ් ශ් අඩන්න එපා අහසි, අපේ නපුරු බ්ලැකීට ක.. දු..ලු.. ගැල.. පෙන්නේ නෑ මැ.. නි..ක...😖🥺❤️



අනේ කතා කරන්න එපා අවී , අනේ නෙතු අක්කී මෙයාව බලන්නකෝ අනේ බේරලා දෙන්නකෝ . 🥺😣


කියලා මන් අඩද්දී අවී මගේ මූනේන් ඒ අතක් අමාරුවෙන් තියලා කදුලු පිහිදව්වා.



ශ් ශ් මේ අහ..න්..න්..කෝ.. ම..ට.. අමා..රුයි .. තව..ත්.. අල්..ලන්.. ඉ..න්න තර...ම්...  හයි..යක්...  නෑ ... මැ..නි..ක....😖


ඒ.. නි..සා..  ම...න්.. කිය..න ... එක.... හොද..ට.... අහ..ග...න්..න...ම්ම්ම්

කා..ත්.. ක...කවු..රු..ත්...... නැ..ති....ව.... හි..ට...පු  මට ආදරේ දී...ලා...  මා...ව... බ...ලා...ගත්....තට......  ගොඩක්   පින්.... සු....දූ😖


මෙ..හෙ...ම...  ක..ලි...න්... යන....වට.... ඔයා...ගේ... අවී....ට....  ස....මා...ව... දෙන්න......🥺


ඊ...ල..ග... ආත්...මේදී...ත්.... මට ඔයාව , මේ අ...නිත් අයව හම්...බ..වෙන්...න ඕ....නී🥺




අනේ අවී....................🥺😭



කවි....ශ්.... අපේ බ්ලැකීව ....බලා.....ගන්...න ... බ්ලැකීට ටී...ම්... එක....ට.. උද...ව් ..... කර...න්න... උබ ම...ගේ.. එකා....නේ  බ..න්... පරිස්සමට ඉ..න්න... හැමෝම.......🥺


 අහසි....ප...රි...ස්...සමෙන්.......      ඔයා...ගේ....  අවී...ව... අම....තක.... කරන්න ..... එපා....... මන්..... ආ....ද.....රෙ...යි....  🥺


කියද්දිම මන් අල්ලන් හිටපු එයාගේ අත කඩන් වැටුනා





අනේ අවී......😭


.



අඩෝ අවියා..




අනේ නෙතු අක්කී අනේ අනේ එයාට මොකක්ද උනා අනේ එයාව බලන්නකෝ😭









චූටි එයා ගිහින් 😔( නෙතු අක්කී )



අනේ අවී මෙයාල බොරු නේද කියන්නේ . ඔයාට එහෙම යන්න බෑ නේද😭


අනේ නේත්‍ර එයාට නැගිටින්න කියන්නකෝ 😭


කියද්දි නේත්‍ර මාව බදා ගත්තේ


ඌ ගිහින් මැනික😖 කියලා.......




ඔන්න පෙන්ස් මන් නම් මොකුත් දන්නේ නෑ හොදේ


මන් මේ කොටස් ලිව්වේ සෑහෙන්න අමාරුවෙන්🥺😣. මොකද ඔයාලගේ හිතේ වගේම මගේ හිතෙත් අවී කියන්නේ මන් ආදරේ කරන චරිතයක් 🥺❤️


ඉතින් ලමයි ඔයාලට දැනෙන දේ කියන් යන්න🥺



ඔයාලගේ කමෙන්ට් , රියැක්ට් වෙනුවෙන් මන් බලන් ඉන්නවා මගේ චූටි පැටව් ටික🥺




ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ 


මගේ චැනල් එක


https://t.me/+Kf19MqXuMZQ4YzJl




දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤



Report Page