💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 25
එහෙම්ම ලෑස්ති වෙලා අපි ගියේ අපි හොයාගත්ත අරූගේ පොට් එකට.
@ at the mission place
අවී අපේ ටීම් එකේ සෙට් එකව එලියෙන් වට කරන්න ප්ලේස් කරන්න.ටීම් එකෙන් කොටසක් අර කන්ටේනර් එක ඇතුලේ ඉන්න කෙල්ලොන්ව බේරග්න්න යවන්න.
ඕකේ බ්ලැකී
අයියේ ඔයයි , ඉසුම් අයියයි, නේත්‍ර ඔයයි , අවීයි , කවිශ් මාත් එක්ක ඇතුලට යන්
එතකොට විශූ උබ නෙතු අක්කිත් එක්ක එලියෙන් හිටපන් මොකක් හරි උනොත් අපිට දැනුම් දෙන්න ඕකේ . අනිත් එක්ක කට්ටියම be careful
එහෙම කියල අපි ඇතුලට ගියේ හිටපු සේනානායකකාරයගේ සෙට් එකේ එකා දෙන්න බිම වැටෙද්දි,
හා හා මන් හිතුවා වගේම ඔයා ආවා එහෙනම් ( unknown)
කොහොමද මිස්ටර් සේනානායක , අවුරුදු ගානකට පස්සේනෙ අපිව හම්බුනේ , මතකද මාව 😏( බ්ලැකී )
කවුද කියනවා තමුසෙලා , ඒයි මුන්ව අල්ලගනින්
හෝව් හොව් කතා කරල ඉමු 😏( නේත්‍ර )
එහෙම කියලා අපි මාස්ක් ගලවද්දි මාව ඇරෙන්න මගේ අයියව , ඉසුම් අයියව, නේත්‍රව ඌ අදුර ගත්තා.
හා තමුසෙලා😏
එහෙනම් අපිව අදුර ගත්තා නේද😏 ( භානුක )
මාව අදුර ගන්න පුලුවන්ද 😏( බ්ලැකී )
කවුද උබ
හා හා මිස්ටර් සේනානායක් තමුසෙට මතකද දන්නේ නෑ මිස්ටර් සූරියවංශ ඇන්ඩ් මිසිස් සූරියවංශගේ චූටි දෝනි , ඒ වගේම භානුක අහස්න සූරියවංශගේ ප්‍රින්සස්ව.
නෑ ඒක වෙන්නේ කොහොමද උබ මැරුනා
හ හා උබ හිතුවද එදා මන් මැරුනා කියලා නෑ උබට වැරදුනා , මට මතකේ අමතක උනත් මේක කරපු උබව හොදට මත්ක තිබ්බා . 😏
අනේ සමාවෙන්න
හහ් සමාව , ඉස්සර හිටපු භාවි අහස්නා සූරියවංශ නම් තමුසෙට සමාව දෙන්න තිබ්බා .
But උබ ඉස්සරහ දැන් ඉන්නේ ලෝකයක් දන්න ලාබාලතම සීක්‍රට් CID officer Blacky.
ලෝකයක් නමින් විතරක් දන්න බ්ලැකී . ඒ අතින් උබ වාසනාවන්තයි මගේ මුන මැරෙන්න කලින් හරි දැක්කනේ.😏
උබට එහෙම මාව මරන්න බෑ යකෝ මන් සේනානායක
කියලා ඌ කියද්දිම මගේ උන්ඩ ටික හරියටම උගේ පපුවට බැස්සේ ඌ එතනම අවසන් හුස්ම හෙලද්දි,
ශ ශා උබ අපේ බොස්ව මැරුවට උබට ජීවත් වෙන්න බෑ යකෝ කියලා කොහෙන්දෝ හිටපු එකෙක් මගේ පැත්තර වෙඩි තියද්දිම,
සුදූ🥺
කියලා මාව කෙනෙක් කවර් කරද්දී ඒ උන්ඩේ වැදුනේ එයාට
අඩේ පෙන්ස් කාලෙකට පස්සේ නේද
මේ අහනවකෝ ඒයි කවුද දන්නේ නෑ නේද බ්ලැකීව කවර් කරේ , අනේ මන් නම් ඕව දන්නේ නෑ හොදේ
ගෙස් කරන්න බලන්න මගේ චූටි පැටව් ටික🥺
ඔයාලගේ කමෙන්ට් , රියැක්ට් වෙනුවෙන් මන් බලන් ඉන්නවා මගේ චූටි පැටව් ටික🥺
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤