💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 24
ටික ටික දවස් ගෙවීගෙන ගිහින් ලන් උනේ අපේ මිශන් එකේ අවසාන දවසට.ඔව් අද තමයි මගේ විතරක් නෙමෙයි අපි හැමෝගෙම මහන්සියේ අවසානේ .
අපි දැන් ඉන්නේ මගේ අතින්ම් ඩිසයින් උන මගේ ප්ලේස් එකේ
හරි ඉදගන්න
බ්ලැකි ( හැමෝම )
හරි හෙට තමයි ඒ දවස . හෙට හවසට සේනානායකකාරයා හදන්නේ ඌ හොරෙන් අරන් යන්න හදන අර අසරන කෙල්ලො ටිකත් එක්ක රට පනින්න. අපි ඒක නතර කරන්න ඕනි.
ඊට පස්සේ මිශන් එකට ඕනි හැමදේම ලෑස්ති කරා.
ටිකෙන් ටික වෙලාව ගෙවිලා ගිහින් උදා වුනේ එ දවස
උදේ ඉදන් ඒ ටයිම් වෙනකම් වැඩ ටික ආයෙත් චෙක් කරේ මේක වරද්ද ගන්න බැරි නිසා.
මිශන් එකට යන්න හැමෝම රෙඩි උනා
මන් ඇන්දේ
කලූ ටී ශර්ට් එකට කලු ඩෙනිම් එක ඇදලා කලු බූට් දෙක දාල කලූ ලෙදර් ජැකට එක ටී ශර්ර්ට් එකට උඩින් දැන්මා. ඊට පස්සේ කොන්ඩේ පෝනිටේල් එකක් දැන්මා .කලු කැප් එක දාලා, කලු මාස්ක් එක දාලා කලු සන්ග්ලාස් දෙක දාලා ගන් එකත් ඉනේ ගහගෙන බ්ලූටූත් ඉයර් පෝන් එක කනේ ගහගෙන පෝන් එකත් අතින් අරන් අනිත් අතින් මගේ බයික් එකේ යතුරත් කරකව කරකව මන් පහලට ගියා.

මේ ඉන්නේ මන්

මේ ඉන්නේ නෙතූ අක්කි . එයා ඩොක්ටර් කෙනෙක්නේ

එතකොට මේ ඉන්නේ විශූ

මේ ඉන්නේ මගේ අභී

මේ මගේ අයියා

අවී

කවීශ්

ඉසුම් ( පොඩි )
මේ අහන්න ( භාවි )
කියන්න බ්ලැකී ( අවී )
මේ මිශන් එක ඩේන්ජරස් කියන්න අපි හැමෝම දන්නවා. ඔයාලා කාගෙවත් ජීවිතවලට කිසිම හානියක් වෙන්න බෑ. පරිස්සමට ......
කාලෙකට පස්සේ කතාව අරගෙන ආවේ, ඉතින් ලමයෝ ඔයාලට කොහොමද
ඔයාලගේ රියැක්ට් , කමෙන්ට් වෙනුවෙන් ඔයාලගේ මේ චූටි රයිටර් බලාගෙන ඉන්නවා.
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤