💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 23
මොකක්ද භාවි
මන් හිතන්නේ මට ආයේ අර හීන පේන්නේ නැති වෙයි වගේ
ඒක නැවතුනාද භාවියෝ
හ්ම් මන් ඒ හීනේ මුනූ පැහැදිලිව දැක්කා.මන් කෝමා එකේ ඉන්න කාලේ මන් නිකන් ජීවත් උනේ එ හීනේ ඇතුලේ.ඒක හිනයක් නෙමෙයි විශූ
එහෙනම්
ඒ මට අමතක වෙච්ච මගේ අතීතේ,
මොකක්
ඔව්
එතන හිටිය කෙල්ල වෙන කවුරුත් නෙමෙයි මෙ මන්. ඒ කොල්ලා මගේ නපුරා මගේ අභී එයා...ඔයා, පොඩි ( ඉසුම් ) මගේ අයියා මට ඒ අමතක වෙච්ච හැමදේම මතකයි විශූ .
භාවි අනේ අපි මේක කට්ටියටම කියමු.මේක ඇහුවාම නේත්‍ර ගොඩක් සතුටු වෙයි
එයාලට කියන්න එපා විශූ. මේ මිශන් එක ඉවර උනාම අපි ඒක ගැන කියලා සප්‍රයිස් කරමු
ඔයා කියන දෙයක් තමා
හ්ම්ම් මට සතුටුයි අභී මේ සුද්දීගෙම විතරයි. මට එයාව ඒ මතක කොහොම අමතක උනාද මන්දා
දැන් ඒවා මතකයිනේ රිලෑක්ස් එකේ නිදාගන්න භාවි
හ්ම්
ගුඩ් නයිට් විශූ
ගුඩ් නයිට් සුදූ
අවීගේ පැත්තෙන් ,
හ්ම් , මගේ ඩයරිය,
කොහොමද ඔයාට ,කාලෙකට පස්සේ ඔයාත් එක්ක කතා කරන්න හිතුනා ඩයරිය,
මන් දන්නේ නෑ හිතට මහ අමුත්තක් දැනෙනවා මට ඉක්මනට යන්න වෙයි කියලා. ඒත් කමක් නෑ මගේ අරලිය මල පරිස්සමට එයාගෙ ආදරේ ලග ඉන්නව නම් .,
දන්නවද අරලියා මල ,
මන් ඔයාට කියා ගන්න බැරි තරම් ආදරෙයි සුදූ. මන් දන්නේ නෑ මගේ ලෝකෙට ආව මැජික් එක ඔයා . මගේ පුන්චි සුරන්ගනාවි...................................................................................
See more
අවීගේ ඩයරීය වෙන දවසක කියවමුකෝ හීහී........
හම්මෝ අද නම් මහන්සි ලමයි .
සොරි කතාව චුට්ටයි නේද.
ඉක්මනටම අනිත් කොටසත් අරන් එන්නම් හොදේ
තව ටිකයි අවසානෙට
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤