💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 22
වර්තමානයට ,
ම්ම්ම් .
මට ඇස් පිහාටු ඇරගන්න හරි අමාරුයි. ගම් වලට ඇස් පිහාටු ඇලිලා වගේ හරියට. ම්ම් මන් මේ කොහෙද ඉන්නේ . මගේ අත උඩ මොකක් හරි තියෙනවා වගේ. මන් හිමිට ඇස් ඇරියාම දැක්කේ සුදු පාට බිත්ති .මේ බෙහෙත් සැර ....ම්ම්ම් හොස්පිටල් එකක් වගේ. ම්ම් කවුද මේ කියලා ඒ පැත්ත බලද්දි මන් දැක්කේ මගේ අත අල්ලන් අත උඩ ඔලුව තියන් ඉන්න මගේ නපුරව. කතා කරන්න් ඕනි උනත් උගුරේ මොනා හරි හිර වෙලා වගේ නිසා මන් එයාගේ ඔලුව අත ගෑවා. මගේ අතේ පහස දැනුනු නිසාද කොහෙදෝ එයා එක පාරම මන් දිහා බැලුවා.
සුද්දී
කියලා එයා කතා කරද්දි කතා කරන්න බැරි කමට මන් කදුලු පුරවන් එයා දිහා බැලුවා .ඊට පස්සෙ එයා
ඔහොම ඉන්න මැනික මන් ඩොක්ටර් කෙනෙක් එක්කන් එන්නම් කියලා ගියා.
භාවිගේ පැත්තෙන් ,
එයා ගිහින් ඩොක්ටර්ව එක්කන් එද්දි කට්ටියම කාමරෙට ආවා.මේක ප්‍රයිවට් හොස්පිටල් එකක් නිසා ප්‍රශ්නයක් නෑනේ
මෙයාට සිහිය ආවේ මාස දෙකකට පස්සෙනේ. බය වෙන්න දෙයක් නෑ සතියකින් මෙයාව ගෙදර එක්කන් යන්න පුලුවන්. ( ඩොක්ටර් )
හරි ඩොක්ටර් ( භානුක )
ප්‍රින්සස්
කියාගෙන් අයියා ඇවිත් මාව තුරුල් කර ගත්තා..මට දැනුනා අයියා අඩනවා.
අයියේ
ම්ම්ම්
කෝ කෝ මොකද අනේ මේ අඩන්නේ ඔයාගේ දග මල්ල මේ ඉන්නේ අනේ හොදට
කියලා මන් හිනාවක් දැන්මා .
කට නම් තියෙනවා මැට්ටි අපි හැමෝවම බය කරලා
හී
පිස්සි කියලා අයියා මාව එයාගෙන් තුරුලෙන් අයින් කරද්දි නෙතු අක්කිත් මාව බදා ගත්තා.
.ඊට පස්සේ විශුත් මාව බදාගෙන අඩනවා අයියෝ
දැන් ඇති පිස්සියේ . මන් ඉන්නව අනේ. ඔයාලට ලේසියෙන් මේ භාවිගෙන් බේරෙන්න බෑ හුම්
මෝඩි ( විශු )
හී
ඊට පස්සේ ඉසූම් අයියා මාව බදා ගත්තා .
නේත්‍ර මන් දිහා කදුලු පුරවන් බලන් ඉද්දි මන් එයා දිහාට අත් දෙක දික් කරලා එන්න කිව්වාම මාව තුරුල් කර ගත්තා.
මාව තුරුල් කරන් ඉදලා මගේ නලලට කිස් එකක් දීලා අයින් වෙද්දි කවිශ් ,අවී දෙන්නා ආවා
මැඩම් ( කවීශ්)
අයියෝ කවියෝ මට භාවි කියලා කියන්න අනේ මේක මගේ නෝමල් ලයිෆ් එකනේ
හරි මැඩම්
ඔය ඉතින් ආයෙත් කිව්වා
සොරි සොරි භාවියෝ.දැන් කොහොමද
අවුලක් නෑ කවිශ්
මොකො මේ අවී කට වහගෙන ම්ම් කියලා අවී දිහාට හැරෙද්දී
ඌ මාව බදා ගත්තා
අවී
ම්ම්
මොකො මේ
මන් හිතුවේ ඔයත් මාව දාල ගියා කියලා සුදූ..උබ දන්නවනේ මට ඉන්නේ උබ විතරයි කියන්න .මගේ චුටි
හී
මට මොකුත් උනේ නෑ අවී.වෙන්නෙත් නෑ ම්ම්ම්
හ්ම්
ඊට පස්සේ සතියක් විතර ගෙවිලා ගියේ හොස්පිටල් එකේම මගේ නපුරුස්ගේ උපදෙස් මාලාවත් එක්ක අයියෝ.ඊට පස්සේ අපි ගෙදර ආවා.
මන් මගේ කාමරේට ගිහින් වොශ් එකක් දාලා ඵලියට යද්දි කට්ටියම සාලේ...
හායි හායි
පිස්සි
හී අයියේ
මේ කට්ටියම ඉන්න එකේ චුට්ටක් එන්නකෝ ඇවිත් ඉද ගන්නකෝ
කියන්න ප්‍රින්සස් ( භානුක )
අවී මන් කෝමා එකේ ඉද්දී ඔයා අර වැඩ ටික මෙයාල එක්ක බැලුවද
ඔව් ඒවා රෙඩි අදාල දවසට වැඩේ කරන්න පුලුවන්
ඕකේ
සුද්දී දගලන්නේ නැතුන් ඉන්නවා, තමුසෙට තාම හොද නෑනේ ( නේත්‍ර )
හී
ඊට පස්සේ එදා දවසත් ගෙවිලා ගියේ එක එක වැඩ අස්සෙයි , මගෙ නපුරුස්ගේ නපුරුකම් මැදයි.
භාවිගේ පැත්තෙන්,
විශූවෝ
ඕ කියන්න
මේක ගැන දැනගන්න ඕනි ඔයයි මායි විතරයි ම්ම්ම්
මොකක්ද මේ භාවි විශූට කියන්න යන්නේ. අනේ අනේ රහස් වැඩී නේද මේ දෙන්නගේ.
හී මටවත් කියන්නේ නෑනේ අනේ එයලා . මහ නරකයි හුම්
මගේ චූටි ලමයි ටික පරිස්සමට ඉන්න හාද .
බුදු සරනයි . ඔයාලගෙන් පුන්චි කමෙන්ට් එකක් වෙනුවෙන් මන් බලන් ඉන්නවා ලමයෝ
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤