💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤

පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph



Episode 20


නේත්‍ර මල්ලි. ( භානුක )


ඕ අයියේ 


කියලා මන් මගේ කදුලු පිහිද ගත්තා.


ප්‍රින්සස් මිශන් එක වෙනුවෙන් හදපු ප්ලේස් එකට යන් . අවි එක්කන් යයි අපිව . මගේ ප්‍රින්සස් අපිව එක්කන් යන්න ඉදලා තියෙන්නෙ ඒ උනාට... ( භානුක )


යන් අයියේ



අවීගේ පැත්තෙන් ,


මන් අද කට්ටියවම එක්කන් යන්නේ blacky කලින් එක්කන් යන්න හිටපු විදිහටම අපේ ප්ලේස් එකට



ආහ් යන් අයියේ ඔයාල කැෆේ එකට ඇවිත්නේ වෙලාවටම



එහෙම තමා අපි වෙලාවට වැඩ හොදේ ( විශූ )


අනේ මන් කියන්නේ නෑ උබේ වෙලාව ( අවී )


හී ( විශු )


යන් කියලා මන් කට්ටියව එක්කන් ආවේ අපේ ප්ලේස් එකට . අද කැෆේ එක වහලා තියෙන්නේ. එතන තියෙන්නේ තනිකරම ගෙයක් වගේ තැනක් blackyට ඕනි උනු විදිහට හැදුනු. ඊට පස්සේ මන් එයාලව එක්කන් ආවේ මිශන් එක ගැන කතා වෙන රූම් එකට . ඒකේ තිබ්බේ දිග මේසයක් එක්ක පුටු දාලා . ඒ හැම පුටුවක් කෙලින්ම ලැප් එකක් තියලයි තිබ්බේ. ඊට එහා පැත්තේ තියෙන්නෙ වීදුරු වලින් හදලා තියෙන ආයුධ ගබඩාව




මේ තියෙන්නේ ඒ ගෙදර මාලිගාවක් වගේ




එතකොට මේ ඇතුලේ සාලේ කොටස





එතකොට මේ මිශන් රූම් එක




ඔන්න අපි තැනට ආවා. ඉදගන්න කට්ටියම. විශූ ,කවීශ් ඇරෙන්න අනිත් අය ඔක්කොම ඉන්නේ පුදුමෙන්.




අවී ( භානුක )


ඔව් අයියේ  


මේ තැන.... ( භානුක )



මේ තැන කාගෙද අවි ( නේත්‍ර )



හරි මන් දන්නවා ඔයාලා පුදුම වෙලා කියලා . මේ තැන blackyට අයිති තැනක්. තනිකරම මේකේ ඩිසයින් එක කරේ එයා. මොකද එයා මේ මිශන් එක වෙනුවෙනුයි හැම කට්ටක්ම කෑවේ. ඉතින් එයාට මේ ප්ලේස් එක හදන්න ඕනි උනා . අපේ ටීම් එකේ අය එයාගේ උපදෙස් වලට අනුව විශූ එක්ක ඒ වැඩ ටික ලන්කාවේ ඉදන් කරා .මොකද මායි ,blacky අපි දෙන්නම හිටියේ රට නිසා





හ්ම් හිතා ගන්න බෑ. මගේ ප්‍රින්සස් මෙච්චර දක්ෂයි කියලා ( භානුක )



අපි සුද්දී ඇහැරෙන්න කලින් මේ මිෂන් එක ඉවර කරන්න ඕනි ( නේත්‍ර )



ඔව් ( භානුක , නෙතූ )


බෑ....අපිට එක කරන්න බෑ නේද අවී ( කවීශ් )



ඔව් අපිට ඒක කරන්න බෑ ( විශූ)


විශූ ඇයි ඒ ( ඉසුම්)



අවී ඔයා කියනවද ඒක ගැන ( විශූ )



හරි . මෙයාලා කිව්වා වගේ අපිට ඒක කරන්න බෑ. මොකද blacky දැනගෙන හිටියා එයාට අනතුරක් වෙන්න පුලුවන් කියලා. ඉතින් එයා මිශන් එක අපි හිතපු දවසටම කරන්න ප්ලෑන් එකක් ගහලා තියෙන්නේ. අපිට තියෙන්නේ ඒකේ තියෙන විදිහට රෙඩි වෙන එක . ටීම් එක තව රෙඩි කරගන්න එකයි විතරයි.මොකද blacky නැගිටිනවා අනිවාර්යයෙන්ම. මොකද එයා මේ හැමදේම කරේ එයා අතින්ම අර සේනානායකකාරයට දඩුවම් කරන්න . ඉතින් අපි එයාගේ ප්ලෑන් එකට අනුව රෙඩි වෙලා ඉමු.





හරි ( හැමෝම )



 මේ අවී ( කවීශ් )


ඕ කියපන් කවියා ( අවී )



මේ බ්ලැකීගේ වයිටාටත් බ්ලැකී නැති වෙනස දැනිලා ටිකක් අමාරුයි කන්ට්‍රෝල් කරන්න ( කවීශ් )


යන් ටිකක් බලමු අපි . එන්නකෝ කට්ටියට බ්ලැකීගේ හුරතලාව බලන්න



කියලා මන් එයාලව එක්කන් ආවේ වයිටා හිටපු තැනට




මෙන්න මෙයා තමා බ්ලැකීගේ හුරතලා වයිටා. 







කවුද අනේ බ්ලැකීගේ වයිටා.මන් නම් දන්නේ නෑ .ගෙස් කරමු බලන්න,




ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ 


මගේ චැනල් එක


https://t.me/+Kf19MqXuMZQ4YzJl


කමෙන්ට් දාන්න පුලුවන්ද මේ කතාව ගැන . ඔයාලගේ කමෙන්ට් රියැක්ට් නිසා තමයි මන් කතාව ආසාවෙන් ලියන්න ලමයෝ.


දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤




Report Page