💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 19
අභී මන් ලගට ආවා
ලස්සනයි සුද්දී කියලා මගේ නළලට කිස් එකක් දුන්නා🙈❤️
ඔයත් හැන්ඩ්සම් අභී😚❤️
අභි මේ
ඕඕ සුද්දී
මේ
මොකූ
සුට්ටක් බයයි වගේ
මොකූ
අනේ ඉතින් ගොඩක් අය ඉන්නවනේ
මන් ඉන්නවනේ ඔයා ලග බබා ම්ම්ම්
හුම්
ඔන්න ඔබ පුන පුනා බලා සිටි අවස්ථාවයි. .........................
කියලා ආවේ අපේ items වල time එක හී..
චුට්ටක් බයයි ඒ උනාට අභී ඉන්නවනේ මන් ලග
මෙ විදිහට අතීතයෙන් කතාව යද්දී අපි චුට්ටක් යන් වර්තමානයට ,
නේත්‍රගේ පැත්තෙන් ,
අදට සුද්දී සිහියක් නැතුන් මේ විදිහට ඉදලා මාසයක් වෙනවා. තාම මැනිකගෙන් කිසිම රියැක්ට් එකක් නෑ.
අනේ මැනික අදවත් ඇස් අරින්නකෝ බබා.
තමුසේ නැතුව මට පාලුයි මැනිකේ. කොහොමද මැනිකේ උබ නැතුව ඉන්නේ ම්ම් . හැමෝම හිනා වෙලා හිටියට හැමෝම ඉන්නේ උබ නැතුන් දුකින් මැනික. අනේ රන් ඉක්මනටම ඇස් අරින්නකෝ.
නේත්‍ර මල්ලී.......
කවුද අපේ නේත්‍ර කොව්වට කතා කරේ . ඒක බලන්න නම් මාත් එක්කම ඉන්න වෙනවා මගේ පැටව්නේ
සොරි කතාව ගෙන්න බැරි උනාට මට අද තමා නැටුම් ප්‍රැක්ටිකල් ඉවර උනේ. සොරි හාද ..
ඔයාලට මේ කතාවේ ඕනි ලස්සන අවසානයක්ද නැත්තන් දුක හිතෙන එකක්ද. අනේ ඔයාලම කියන්නකෝ මට හිතා ගන්න බෑ අනේ
ඔයාල කැමති නම් ඇඩ් වෙන්න ලස්සන ලමයෝ
මගේ චැනල් එක
https://t.me/+Kf19MqXuMZQ4YzJl
කමෙන්ට් දාන්න පුලුවන්ද මේ කතාව ගැන . ඔයාලගේ කමෙන්ට් රියැක්ට් නිසා තමයි මන් කතාව ආසාවෙන් ලියන්න ලමයෝ.
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤