💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
https://telegra.ph/Still-For-You-06-15
Episode 18
අද උදේම නැගිටලා වොශ් එකක් දාගෙන අම්මි ගෙනත් දුන්න කිරි එකත් බීලා කලු පාටට හුරු අලු පාට ඩෙනිමක් ඇදලා . අලු කර උස ටී ශර්ට් එකක් ඇදලා , ඒකට උඩින් long නිල් පාටයි, සුදු පාටයි කොටු කොටු ශර්ට් එක බොත්තම් ඕපන් කරල ඇදලා බූට් දෙක දාලා පෝන් එකත් අරගෙන කොන්සර්ට් එකේ ඇදුම් ටික දාපු බෑග් එකත් කරට දාගෙන පහලට ගියා. මන් යද්දිත් මගේ සුදු අම්මියා කෑම් ලැස්ති කරලා

ගුඩ් මෝර්නින්ග් සුදු😚
ගුඩ් මොර්නින්ග් චූටි මැනික❤️
ඊට පස්සෙ කෑම කාලා අම්මිටයි අප්පච්චිටයි අයියටයි වැන්දා🥰
එතකොටම අභී ඇවිත් හෝන් එකක් ගැහුවා🤭
පරිස්සමට යන්න ප්රින්සස් .මන් අම්මි ,අප්පච්චී එක්කන් එන්නම් හාද😘❤️
හා සුදු අයියේ❤️
මන් එලියට යද්දි අභි ඉන්නවා බයික් එක ලග හෙල්මට් එකත් අතේ තියාගෙන🤭🤭
හයියෝ දෙයියනේ මේ මනුස්සයගෙ ලස්සන🥺.වශී වෙනවා සුදු මහත්තයෝ ඔයාට. ඔයාට ආදරෙයි මන් හුම්😚
කියලා මනෝ පාරකුත් ගහගෙන එයා ලගට ගියා

මේ ඉන්නේ මගේ අභී හුම්. ඉරිසියා කරන්න එපා හොදේ😒😒.මට ඇස්වහ පුච්චන්න වෙනෝ😒😒
ගුඩ් මෝර්නින්ග් අභී😘
ගුඩ් මෝර්නින්ග් සුද්දී 😘
හී😁
ආහ් මේ හෙල්මට් එක දාගන්න🙃
මන් ඒ මගුල දාගන්න ගියාට මේක දාගන්න බෑ අයියෝ. මේ නපුරුස්ට කියන්නත් බෑ ලැජ්ජ කරනෝනේ🥺😒. කමක් නෑ ඔන්න ඔහේ එයාටම කියලා දාගන්නවා🥺
අභී 🥺
ඕ
මේ..මේ🥺
මොකෝ🙃
මේක දාන්නකෝ🥺
ඕක කියන්නද මගේ පිස්සියේ මෙච්චර වෙලා දැගලුව්වේ 🤭🤭
.හී😁
කෝ එන්න මෙහාට කියලා මට හෙල්මට් එක දැන්මා🤭❤️
සුදු බයික් එකට වඩාගෙන නග්ගන්නද🤭🤭
අනේ මට නගින්න පුලුවන් හුම්😒😒
හාකො හාකො මන් හිතුවේ බැරි වෙයි කියලා🤭🤭
යැයි යැයි තමා😒😒
එයාට රවන😒😒 ගමන් මන් බයික් එකට නැග්ගා.
හයියෙන් අල්ලගන්න සුද්දී ❤️
හරේ ❤️🥰
කියලා මන් එයාගේ බද වටේට අත යවලා තුරුල් උනා. මන් බලාගෙන මෙ මැට්ටගේ මුනේ එයාගෙ ආඩම්බර හිනාව ඇදෙනවා🙈❤️.
ඊට පස්සේ එයත් එක්ක ඉස්කොලේට ගියා. අපි යද්දිත් අර දෙන්නත් ඇවිත් හිටියා.
ගුඩ් මෝර්නින්ග් පොඩි 😚❤️
ගුඩ් මෝර්නින්ග් චූටි දෝනි😚❤️ ( පොඩි )
ගුඩ් මෝර්නින්ග් මගේ මැන්ටලේ😚❤️
ගුඩ් මෝර්නින්ග් සුදූ😚❤️
යමු දැන් ඇතුලට ( අභී )
ඊට පස්සේ අපි ඇතුලට ගියා . ගිහින් එතන තිබ්බ වැඩවලට උදව් කරා.
ටික වෙලාවකට පස්සේ කොන්සර්ට් එක පටන් ගත්තා. අපේ අයිටම් තියෙන්නේ අන්තිමට වගේ නිසා අපි අනිත් අයට උදව් කරන ගමන් අපේ වාරේ එනකම් බලන් හිටියා.
පැය කිහිපයකට පසු ,
අපේ අයිටම් එකට ලග නිසා අපි හතර දෙනා ගියා රෙඩි වෙන්න.
මන් ඇන්දේ කලුයි සුදුයි මික්ස් වෙච්ච දිග ගවුමක්. කොන්ඩෙ කඩලා දාලා සෙරෙප්පු දෙකත් දාගෙන චූටි චාම් මේකප් එකකුත් දාගත්තා




මෙ තමයි මන් ඇන්ද ගවුමයි .ආභරණ ටිකයි

මගේ මැන්ටලේ ඇන්දේ කලුයි දුබුරු පාට මික්ස් උනු ගවුමක්. එයත් කොන්ඩේ කඩලා මේකප් එකක් දැන්මා.
අභීගේ පැත්තෙන් ,
අපේ අයිටම් එකට ටයිම් ලග නිසා අපි හතර දෙනාම ගියා රෙඩි වෙන්න.
මන් කලු ඩෙනිම ඇදලා සුදු ටී ශර්ට් එක ඇදලා ඒකට උඩින් කලු කෝර්ට් එක දාලා ශූස් දෙක දාලා සුද්දී මට දුන්න මාලේ දාගත්තා.🥺❤️

මේ ඉන්නේ අභී

එතකොට මේ තමා මාලේ

අරූ කලු ඩෙනිමට කලු ටී ශර්ට් එක ඇදලා ඒකට උඩින් දුබුරු කෝට් එක දාලා මාලයක් දාලා ශූස් දෙක දැන්මා
ආයෙත් කෙල්ලගේ පැත්තෙන් ,
අපි රෙඩි වෙලා එලියට එද්දී අභී , පොඩි දෙන්නම අපි දෙන්නට මැච් වෙන්න ඇදලා තිබ්බා.
අභි මන් ලගට ඇවිත්🙃🙃.......
මොකද කරන්න ඇත්තේ ලමයි🙃🙃 .
ඒක බලන්න නම් ඉන්නම වෙනවා මාත් එක්ක🤭❤️
මගේ චූටි පැටව් ටික පරිස්සමට ඉන්න.බුදු සරනයි❤️
කමෙන්ට් දාන්න පුලුවන්ද මේ කතාව ගැන . ඔයාලගේ කමෙන්ට් රියැක්ට් නිසා තමයි මන් කතාව ආසාවෙන් ලියන්න ලමයෝ.
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret
_Girl🖤