💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 17
අද කතාව යන්නේ අතීතයෙන් පෙන්ස්.
හී හෙට විශේෂ දවසක් ලස්සන ලමයෝ. හෙට තමා කොන්සර්ට් එක😚. ඔයාලත් මාත් එක්ක හෙට තියෙන කොන්සර්ට් එකට ලෑස්ති වෙමු 🤗❤️
මායි , මගේ බෙස්ටී අද උදේම ලෑස්ති වෙලා ගියෙ ඉස්කෝලේට මොකද හෙට තමා කොන්සර්ට් එක.
ටික වෙලාවකට පසු,
ගුඩ් මෝර්නින්ග් අභී, 😘♥️
ගුඩ් මොර්නින්ග් සුද්දී ♥️😍
ඒයි දෝනි මාව පේන්නේ නැද්ද ඔයාට ගුඩ් මෝර්නින්ග් කියන්න ආහ්😒😒 ( පොඩි )
ගුඩ් මොර්නින්ග් පොඩි .😚
ඊට පස්සෙ අපි ප්රැක්ටිස් උනා. කොන්සර්ට් එකේ වැඩ වලට ප්රදාන ශාලාව සැරසුවා.ඒක එන පාරත්.මාරම ක්රියේටිව් විදිහට වැඩ ටික කරා.❤️❤️
ඊට පස්සෙ පෙන්ස් කෝකටත් තයිලේ කියලා රියසල් එකත් කලා හලෝ🤭.මෙකෙ අනව්ස්මන්ට් එක කරන්න හිටියේ අපේ ඉස්කෝලේ අකියෙකුයි ,අයියෙකුයි.ඔයාලට කියන්න මට සාදරන සෑකයක් එනව😒 හෙට මේ විනේශ් අයියා මොනා කියලා අපි හදුන්වයිද කියලා හලෝ.ඒ තරමටම එයා විස්වාස කරන්න පුලුවන්🥲😒
ආහ් විනේශ් කිව්වෙ අනව්ස්මන්ට් එක කරන අයියට අයියෝ🤭❤️
මේ ඔක්කොම ඉවර වෙද්දි රෑ වෙලා. ගෙදරින් ප්රශ්නයක් තිබ්බෙ නෑ අභී මාව ගෙදරට එක්කන් එන්නම් කියලා මගේ වගකීම එයා ගත්ත නිසා. ඔයාලට කියන්න අපේ ගෙදර අයට මේ අහින්සකීට වඩා විස්වාස කරන්නේ මේ අභී කොල්ලව හයියෝ😒😚 .මට උනු දෙයක් . අයියෝ කඩවලේ ඔයාට මන් ගැන් චූටි අනුකම්පවක් නැද්ද අයියෝ.😒💔
කියලා මන් මනෝපාරක් ගහද්දිම මගේ කන ලගට කරලා විසිල් සද්දයක් ඇහුනා
මන් ඒ පැත්තට හැරෙන්නෙ යද්දි එයා මගේ අතින් අල්ලගෙන කාර් එක ලගට ගියා. අපි කාර් එක ලගට යද්දිත් අර දෙන්නා ඇවිත් හිටියා.
යන් දැන් කියලා කාර් එකට නැගලා අපි ආවෙ අපේ ගෙදර .පොඩි අද ඉන්නේ අභීගේ ගෙදර නිසා එයත් එයා එක්ක යයි. මගේ මැන්ටලේ අද ඉන්නේ මාත් එක්ක හී🤭🤭
අභී කාර් එක ගේ ඇතුලෙන් පාර්ක් කරලා මගේ අත අල්ලගෙනම ගේ ඇතුලට එද්දි කට්ටියම සාලෙට වෙලා හිටියා.
ඔන්න මෙයාව පරිස්සමට එක්ක ගෙන ආවා මන්.❤️❤️
අපිට පුතාව විස්වාසයි දරුවෝ❤️ ( අම්මි )
අපි දෙන්න දැන් යන්නම් අම්මේ හෙට කොන්සර්ට් එකනේ 🥰( අභී )
හරි පුතේ පරිස්සමට 🥰❤️
ඊට පස්සේ එයා අම්මටයි ,අප්පච්චිටයි වැන්දා. ඊට පස්සෙ මන් එයාටයි ,පොඩිටයි දෙන්නටම වැන්දා🥺
පරිස්සමට ගිහින් කෝල් එකක් ගන්න🥺
ඔයා නිදා ගන්න සුද්දී😚❤️ ( අභී)
ඔයා ගන්නකෝ නපුරෝ 😒
හරි බායි👋
බායි👋
මන් වොශ් එකක් දාලා අර මෝඩ් එක්ක ඇදට යද්දිම කෝල් එක ආවේ....🙃🙃
කාගෙන්ද පෙන්ස් .අපි බලමු ඒ කවුද කියලා🤭.
ආහ් මේ අමතක කරන්නේ නැතුන් හෙට කොන්සර්ට් එක බලන්න යන්න ලෑස්ති වෙන්න.🤭මන් එක්කන් යනවා ඔයාලව😚🥰❤️
තැන්කූ ඔයාලගේ කමෙන්ට්වලට ,රියැක්ට් වලට🥺❤️
තැන්කූ ලස්සන ලමයෝ😚. .
මගේ චූටි පැටව් ටික පරිස්සමට ඉන්න.බුදු සරනයි❤️
කමෙන්ට් දාන්න පුලුවන්ද මේ කතාව ගැන . ඔයාලගේ කමෙන්ට් රියැක්ට් නිසා තමයි මන් කතාව ආසාවෙන් ලියන්න ලමයෝ.
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤