💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤

පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 16


සතියක් ගෙවිලා ගියේ මගේ නපුරගේ ආදරෙත් එක්කම🤭. මේ සතියේ කැෆේ එකේ වැඩත් බැලන්ස් කරගන්න ගමන් ,මිෂන් එකේ අවසාන දවසට කට්ටියම රෙඩි උනා. 



හී 😁අද උදේම නැගිටලා වොශ් එකක් දාලා සුදු පාට දනහිස ලගට තියෙන ගවුමක් ඇදලා කොන්ඩෙ අල්ලලා කට්ටක් දාගෙන සුදු පාට පටි සෙරෙප්පු දෙකත් දාගෙන මන් කන්නාඩියෙන් හැඩ බලද්දි මගේ ඉන වටේ එතුනේ අත් දෙකක්🙈. මන් එහෙම්ම ඇස් දෙක පියා ගත්තේ 🥺එයා මාව බදාගෙන මගෙ බෙල්ල අස්සේ මුන හන්ග ගනිද්දි.🙈



ම්ම් සුදූ



ඕ මැනික


කෝ අයින් වෙන්නකෝ❤️



බෑ සූදයි මැනික උබ ලග😘😘



හී🤭🥺



චූටි බබෙක්ගේ සූදයි🥺🥺



එහෙම තමා මන් ඕඩිකොලෝන් ගනවනේ හී🤭🤭


කො අයින් වෙන්න පරක්කු වෙනවනේ 


බෑ බෑ🥺🥺


මොකද ඒ


උබව යවන්න ලෝබයි🥺 . මගේ සුද්දී දිහා වෙන උන් බලනවනේ😒



එයා එහෙම කියද්දී මන් එයා පැත්තට හැරිලා ඒ මුන මගේ අත් දෙකට මැදි කර ගත්තා



මහත්තයෝ , කවුරු කොහොම බැලුවත් මන් මේ නපුරගෙම විතරයි. 🥺😘❤️



හුම්


ඉරිසියාකාරයා.🤭😘❤️


එතකොටම මට කෝල් එකක් ආවා. අවී🥺ගෙන්


මන් පෝන් එක ආන්ස්වර කරලා කනෙන් තියාගද්දිත් එයා මාව පිටිපස්සෙන් තුරුල් කරගෙන හිටියා.



හෙලෝ අවී


ඔයා එනව නේද



ඕ අවි මන් එනවා. විශූ කලින් ආවා නේද


ඕ සුදූ එයා ආවා.



හරේ මන් දැන් එන්නම් අවී 



හරි පරිස්සමින් චූටි මැනික🥺


හලියෝ ඔයත් පරිස්සමට🥰



කියලා කෝල් එක කට් කරද්දිම මේ මනුස්සයා මගේ කන හැපුවා පෙන්ස්


මොකද අනේ😒



ඌ මොකද තමුසෙට මැනික කියන්නේ😒😒


එයා එහෙම තමා අනේ ඉස්සර ඉදන්ම. එහෙ ඉද්දි මාව බලගත්තේ එයා තමා❤️❤️



හුම්😑


හයියෝ මගේ කෝලම කියලා මන් ටිකක් ඉස්සිලා එයාගෙ නලලට කිස් එකක් දුන්නා. මන් කිස් එකක් දෙන්නත් ඉස්සෙන්න ඕනි පෙන්ස් මේ නපුරුස් උසයිනේ හී😚😚



එයා එක පාරම අල්ලගත්තේ මගෙ තොල් දෙක🙈. ටික වෙලාවකට පස්සේ තොල් දෙක අත ඇරලා මගේ නලලින් කිස් එකක් තියලා එයා එක්කම පහලට ගියා.



අක්කියා අතින් හදපු සසම සස කෑම එකත් කාලා හැමෝටම යන්නම් කියලා මන් එයා එක්ක කැෆේ එකට කාර් එකේ ගියා. කැෆේ එක ලගට ආවට පස්සේ එයාට යන්නම් කියලා මන් කාර් එකෙන් බැහැලා දොර වහද්දිම කොහෙන්දෝ ඉදන් ආපු ලොරියකට මාව හැප්පිලා විසික් උනා. ඊට පස්සේ මන් ලගට නේත්‍ර ,අවී ,විශූ, ඉසුම් අයියා ඇවිත් කතා කරනවා ඇහුනත් එක්කම මගේ සිහිය මගෙන් ඇතකට ගියා.





නේත්‍රගේ පැත්තෙන් ,


සුද්දිවත් එක්ක කැෆේ එකට ගිහින් එයා කාර් එකෙන් බැහැලා දොර වහලා හැරෙද්දිම සද්දයක් ආවා. මන් ඉක්මනටම කාර් එකෙන් බැහැලා බලද්දිඅගේ සුරන්ගනාවි ලේ විලක් මැද වැටිලා හිටියා. මන් එතනට යද්දිම ඉසුම්,විශූ අවී ආවා. ඉක්මනටම මැනිකව අරගෙන වාහනේට දාගෙන පුලුවන් තරම් ඉක්මනටම වාහනේ අරගෙන අපි ගියේ හොස්පිටල් එකට . හොස්පිටල් එකට ගියපු ගමන් සුද්දීව ICU එකට ගත්තා. මන් එතනම බිම ඉදගෙම ඔලුව බිත්තියට හේත්තු කරගත්තා එ අතරේ අවියා අයියටයි ,අක්කටයි කොල් කරලා කියලා තිබ්බා. ඉසුම් මන් ලගම ඉදගෙන මාව ඌට හේත්තු කරගද්දී මට ඇඩුනා.




අනේ බන්🥺 . ඇයි අපිටම මෙහෙම වෙන්නේ💔. දෙයියනේ මගේ කෙල්ල බන්🥺 .ආයෙත් ආදරේ කරන්න පටන් ගත්තා විතරයි බන්💔💔. අනේ බන් මගේ මැනික. මට ආයේ නැති වෙයිද බන්🥺. මගේ පන කියද්දිම මට ඇඩුනා. ඌ මාව බදා ගත්තේ 



චුටි දෝනිට මොකුතම වෙන්නේ නෑ උබ වැටෙන්නේ නැතුන් ඉදපන් බන්🥺💔




එතකොටම අයියා ආවා...




අයියටත් ඇඩිලා🥺🥺



පැය ගානක් මන් , ඉසුම්,විශූ අවී අක්කි අයියා වැටිච්ච තැන් වල ඉදන් ICU එක දිහා බලන් හිටියා.



එතකොටම ICU එකේ දොර ඇරිලා ඩොක්ටර් කෙනෙක් එලියට ආවා. අපි හැමෝම එයා ලගට ගියා.



ඩොක්ටර් කොහොමද මගේ ප්‍රින්සස්ට🥺


මේ


මන් භානුක අහස්න සූරියවංශ 


මිස්ටර් සූරියවංශගේ කවුද මේ



මගේ නන්ගි ඩොක්ටර් එයාට කොහොමද 



මීට කලින් නන්ගිට ඇක්සිඩන්ට් එකක් උනාද


ඔව් ඩොක්ටර් 


මෙහෙමයි අපි තව පැයකින් මෙයාව නෝමල් වෝඩ් එකට දානවා.සිහිය එන වෙලාව හරියටම කියන්න බෑ මොකද මෙයා ඉන්නේ කෝමා එකක.


වට්


ඔව් මිස්ටර් සූරියවංශ . අපිට තියෙන්නෙ බලන් ඉන්න. එයාගෙ අතේ තමා වැඩේ තියෙන්නේ



ඊට පස්සේ ඩොක්ටර් ගියා.




අයියේ මගේ අහසි🥺💔



අපෙ ප්‍රින්සස්ට මොකුත්ම වෙන්නේ නෑ මල්ලි🥺🥺 .ඔයා ගිහින් වොශ් එකක් දාගන්න අවී මල්ලි ඔයත් ඇගේ ලේනේ


හ්ම් 




මන් වොශ් එකක් දාගෙන එද්දි සුද්දිව නෝමල් වෝඩ් එකට දාල තිබ්බා . මන් එයා ලගින් ඉදගෙන එයාගේ අතක් අල්ලගත්තා.



ඉකමනටම නැගිටින්න මගේ පන.💔🥺 මන් බලන් ඉන්නවා අහසි තමුසේ මගේ පනනේ. ආදරෙයි මන් 🥺🥺










බාල්දියක් පෙරලුනා😁😁








අනේ අනේ මේ මොකක්ද උනේ පෙන්ස්. හයියෝ මේ ඕතරීට සමාව භාජනය කරනු මැනවි🥺🥺. මන් නම් මොකුත් කරේ නෑ හොදේ.😁😁





අපේ භාවි කෙල්ල නැගිටි නේද ඉක්මනටම . අපි බලමුකෝ එහෙනම්




මගේ චූටි පැටව් ටික පරිස්සමට ඉන්න.


කමෙන්ට් දාන්න පුලුවන්ද මේ කතාව ගැන . ඔයාලගේ කමෙන්ට් රියැක්ට් නිසා තමයි මන් කතාව ආසාවෙන් ලියන්න ලමයෝ.


දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤


Report Page