💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤

පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 15

This is Blacky 👆🏻


හායි ලස්සන ලමයෝ .කොහොමද ඔයාලට.හී වැඩි කතා ඕනි නෑ අනේ අපි යමු කතාවට



මැයි මල් පවා......



හී මන් මේ සින්දුවක අහනවා පෙන්ස් කාමරේට වෙලා. අද අයියයි ,අක්කයි ටිකක් ඇවිදින්න ගියා. එයාලටත් නිදහසක් තියෙන්න එපැයි. ඒ උනාට විශූ නම් මට කරේ කැත වැඩේ යාලුවනේ. විශූ මාවයි, අර නපුරවයි මේ ගෙදර තනි කරලා එයා ඉසුම් අයියා එක්ක ඇවිදලා එන්න ගියා. මන් තනියම අනේ අර නපුරා එක්ක. ඔන්න එතකොටම මගේ පෝන් එකට මැසේජ් එකක් ආවා.



නපුරුස්🤭❤️ :  


මේ මට කෝපි එකක් හදලා ගෙනත් දෙනවා.


Me:


මට බෑ ඔයාට ඕනි නම් හදාගන්නවකෝ.😒


නපුරුස්🤭❤️ :  


මට කියලා කට තලා ගන්නෙ නැතුන් කෝපි එකක් හදාගෙන එනවා මට තමුසේ එක්ක ටිකක් කතා කරන්න ඕනි.😌


Me : 


හ්ම්



මූ මන් කවුරු කියලා හිතාගෙන ඉන්නවද මන්දා සෙද්ද . සුට්ටක් ඕක හිමිට කිව්වනම් මොකද වෙන්නේ. තියෙන නපුරුකම මෝඩ නයිජීරියන් කටුස්සා🥺. නෙතූ අක්කට කියලා මුට තම්බලා දෙන්න ඕනි කොහිල අල ටිකක් . මේම හිතෙන් බැන්නට එයා ලගට ගිහින් ඕවා කියලා ලස්සනට තියෙන මගේ සූටි කට තලාගන්න බෑනේ හී.😁


ඊට පස්සෙ මන් කෝපි එක හදාගෙන නපුරුස්ගේ කාමරේට ගිහින් කෝපි එක හිමීට තියලා එන්න යද්දීම මාව බිත්තියට හේත්තු උනා.🥺



ඔහොම බය කරන්න එපා🥺


මන් එහෙම කියද්දි එයා රූම් එකෙ දොරත් වැහුවා.


කොහෙද හිමීට මාරු වෙන්න ගියේ😒



මේ ...මේ නේ...ත්....ත්‍ර .... අ..යි..යේ ...මේ🥺



ගොත ගහන්නේ නැතුන් කතා කරනවා අයිසේ මන් තමුසෙව කන්නෙ නෑ. මන් කිව්වනේ මට ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා



සොරි ඉතින් ඔයා හිටියේ නැති නිසා යන්න ගියේ🥺


හ්ම් හා එන්න බැල්කනි එකට



ඊට පස්සෙ මන් එයාගෙ පිටි පස්සෙන් බැල්කනි එකට ගියා .එයා එතන තිබ්බ පැද්දෙන දිග පුටුවේ ඉදගෙන මටත් වාඩි වෙන්න කිව්වා .


එයා සෑහෙන වෙලාවක් කෝපි එක බොන ගමන් අහස දිහා බලාගෙන හිටියා.


එයා කතා කරන පාටක් නැති නිසාම මන් කතා කරන්න ගත්තා.


අයියේ. 


හ්ම්


මොකක්ද කතා කරන්න තියෙනවා කිව්වේ


මන් එහෙම ඇහුවට පස්සේ එයා නැගිටලා බැල්කනි එකේ වැටට හේත්තු වුනා. මාත් ඊට පස්සේ නැගිටලා එයා ලගට ගියා.එයා එක පාරම මගේ අතින් අල්ල ගත්තා.



සුද්දී


ආහ්🙃


හ්ම් . මන් මේක අනිත් කොල්ලෝ වගේ ලස්සනට අනන් මනන් කරලා කියන්න දන්නෙ නෑ බන් ඒත් මන් දන්නේ මෙච්චරයි මන් උබට හරි ආදරෙයි සුද්දී 🥺❤️



අයියේ 🤗


අයියා කියන්න එපා බන් . මන් උබට අයියා කෙනෙක් විතරමද. ආහ් මට උත්තරයක් දෙන්න කියලා මන් ඔයාට කල් දෙන්නේ නෑ මැනික මොකද උබත් මට ආදරෙයි කියන්න මන් දන්නවා.



අනේ🥺



හ්ම් කියන්නකො🥺 මැනිකේ


සහස් 🥺 මන් ආදරෙයි 


මොකක්ද ආයේ කියන්න සුද්දී🥺🥺 



අනේ ඉතින්



අනේ කියනවකෝ


මන් ආදරෙයි 😘❤️


කියද්දිම එයා මාව තද කරලා බදා ගත්තා.


ටික වෙලාවක් එහෙම හිටියා. ඊට පස්සේ එයා මාවත් තුරුල් කරගෙනම අර ඔන්චිල්ලාවෙන් ඉදගත්තා.



මොකද බන් ඕක අස්සේ රින්ගන්නේ .ඕකෙ කිරි නෑ



අනේ 🙈


හී සතු වෙලා මැනික ඔයා



අනේ යන්න අයියේ😒



යන්නද මන්



අනෙ එපා🥺 .විහිලුවක්නේ කරේ 



පිස්සි මගේ . උබ මාව එපා කිව්වත් මන් යන්නෙ නෑ බන්. මගේනේ😘😘



හී මේ


මොකූ මැනිකේ.බඩගිනිද🤭


ඕඕ😁


හා යන් මන් කෑම ඕඩර් කරන්නම් .


එපා.අපි දෙන්න අයියලාටත් එක්ක උයමු



හ්ම් හා යන්කෝ



ඊට පස්සේ අපි දෙන්නම ඉව්වා. දෙන්නම ඉව්වා කිව්වට මන් තනියම ඉව්වෙ පෙන්ස් . මේ මැටි අලෙ මාව පිටිපස්සෙන් උයලාඉවර වෙනකම්ම තුරුල් කරන් හිටපු එක කරේ.😒



ටික වෙලාවකට පසු ,


කට්ටියම ආවට පස්සේ අපි හැමෝම කන්න කියලා ලෑස්ති උනා. මට ඉස්සරහින් හිටියේ මගේ නපුරුස්. කද්දී එක පාරම මේ මෝඩයා මගෙ කකුලක් එයාගෙ කකුල් දෙක අතරේ හිර කරගත්තනේ.



ආව්🥺


මොකද ප්‍රින්සස් ( භානුක )


නෑ අයියේ මේ කඩියෙක් කෑවා කියලා මන් අනිත් අයට හොරෙන් අර බූරු පැටියට සැව්වා.මන් සවද්දිත් මේ මොඩයා හොදට හිනා වෙවී කනවා. අම්මපා දෙන්න හිතයි මුට ගුටියක්.😒😒හී






ඊට පස්සේ කුස්සිය අස් කරලා කට්ටියම නිදා ගන්න ගියා.



නපුරුස්🤭❤️ :  


Good night baby😘😘



Me :


Good night අයියේ❤️❤️



එතකොටම කෝල් එකක් ආවා නපුරුස්ගෙන්



මොකූ


මොකූ තමා😒


ඇයි අනේ


අයියා කියන්නේ නැතුන් වෙන නමක් කියනවා


හී මොකක්ද දැන් කියන්න ඕනි



මොකක් හරි🙁



එහෙනම් සුදු මන් අයියා කියලා නොකියා ඉන්නම්කෝ😚😚



අන්න එහෙම ඉන්න මැට්ටි. දැන් නිදා ගන්න😍


හරි ගුඩ් නයිට් මහත්තයෝ ♥️



ගුඩ් නයිට් සුද්දී❤️


Call ended 



හ්ම් අනේ මන්දා හිතා ගන්න බෑ අද උන දේවල්. මන් දැන් අර නපුරගේ නෙද හයියො සැජ්ජාවේ බෑ🙈🙈. 





මොකක්ද පෙන්ස් ඒ උනේ අපේ නේත්‍ර කොව්ව භාවි කෙල්ලට ආදරෙයි කියලා කිව්වා නේද. හී🤭🤭



කමෙන්ට් දාන්න පුලුවන්ද මේ කතාව ගැන . ඔයාලගේ කමෙන්ට් රියැක්ට් නිසා තමයි මන් කතාව ආසාවෙන් ලියන්න ලමයෝ.


දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤



Report Page