💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤

පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 14


At 6.00 p.m.


ප්‍රින්සස් ( භානුක )


ඕ අයියේ ( භාවි )


අපි ගිහින් එනකම් දෙන්නා පරිස්සමට ඉන්න හාද ( භානුක )


හරි අයියේ ( භාවි , විශූ )


මේ අයියේ මුන් දෙන්න පරිස්ස්මට ඉන්නවා කිව්වට ශුවර් නෑ හොදේ. හොදම යාලුවොනේ.ගෙදර අනිත් පැත්ත ගහයිද දන්නේ නෑමේ දෙන්නා


මෙයාලා එහෙම නෑ මල්ලී ( නෙතූ )


අයියලා ගියාට පස්සේ අපි දෙන්නම ලෑස්ති වෙන්න ගියා. 



මන් වොශ් එකක් දාගත්තා. මොනා කරන්නත් කලින් පිරිසිදුව ඉන්න එපැයි පෙන්ස්. 


ඊට පස්සේ කලු ජීන් එක වගේ ඩෙනිම ඇදලා , සුදූ ටී ශර්ට් එකට යට කරලා ඒකට උඩින් කලු ලෙදර් කෝට් එක ඇදලා. කලු ශූස් දෙක දාලා.Plantronics bluetooth එකත් කනට සෙට් කරගෙන ,fitness gloves දෙකත් දාලා, ස්මාට් වොච් එක බැදලා, කලු කැප් එක දාලා, කලු මාස්ක් එකත් දාගෙන , ගන් එකත් අරගෙන , පෝන් එකත් අරගෙන මන් පහලට යද්දිම අවීගෙන් මැසේජ් එකක් ආවා.


අවී 🥺❤️ :


Your bike is ready blacky


Me :


Ok අවී



Blacky, ( විශූ) 


යස් 


මන් ඔයාව ඔය කිට් එකෙන් දැක්කමයි ( විශූ )


👀

හ්ම් ඔයා කාර් එකෙන් ප්ලේස් එකට යන්න


ඔයා 


My bike is waiting for me 😌👀


පරිස්සමට 


හ්ම් 🥰



මන් බයික් එක ලගට ගිහින් හෙල්මට් එක දාගෙන බයික් එකට නැගලා වේගෙන් ප්ලේස් එකට ගියා.



ටික වෙලාවකට පසු,


මන් ප්ලේස් එකට ආවා.ඕකේ කූල් ඩවුන් භාවි. එයාල කොහොම රියැක්ට් කරත් you have to face because this is your target Bhawi.


 ඒ ටික කියා ගත්තේ මං මටම ලමයි 🥺🥲 කොච්චර මේ වැඩ කරත් අද නම් ටිකක් බයයි 🙂 ම්ම්ම්ම්... කමක් නෑ අපි බලමුකෝ මොනවා වෙයිද කියලා 


අවීගේ පැත්තෙන් ,


මන් ඇතුලට යද්දිත් නේත්‍රයි අනිත් කට්ටියයි ඇවිත් හිටියා.මන් බ්ලැකිගේ බයික් එකත් එයාලගේ ගෙදරට යවලා භාවිට මැසේජ් එකක් දාලා ඉවර වෙද්දිම චීෆ් එක්ක ඇතුලට ආවේ විශූ.



විශූ ඔයා මොකද මෙතන කරන්නේ. ( ඉසුම් )


සුදු මන් ( විශූ )


ටිකක් ඉන්න මිස්ටර් ඉසුම් . මන් කියන්නම්. කට්ටියම ඉදගන්න. නේත්‍ර ඔයත්. (චීෆ්)



 ඕකේ චීෆ්

 


හොදට අහගන්න . විශූ මෙතනට ආවේ මගේ කීම මත. ඉස්සරහට මෙයත් ඔයාලගේ වැඩවලට අලුතින් සම්බන්ද වෙනවා. 


ඒත් ( භානුක )


ඉස්සරහට හැමදේම දැනගන්න පුලුවන්. Just wait Bhanuka


ඕකේ චීෆ් ( භානුක )


හරි ,නේත්‍ර ඔයාලගේ ටීම් එක මේකට සම්බන්ධ වෙන්න කලින් ඉදන් මේක මුලක ඉදන් විසදගෙන ආපු කෙනෙක් ඉන්නවා. ඒ තමයි අවීගේ . කවිශ්ගේ . මේ ටීම් එකේ 

බොස්. ඔයාල මේකට සම්බන්ධ උනා කියන එක එයා දන්නවා. එයා සීක්‍රට් විදිහට ඔයාලට උදව් කරලත් තියෙනවා.අවී එයාව ඇතුලට එක්ක එන්න. 


ඔකේ චීෆ් ( අවී )


මන් එලියට යද්දිත් blacky හිටියා ඇතුලට යන්න රෙඩි වෙලා but මට හිතෙනවා එයා ටිකක් excite වෙලා කියලා  


Blacky


අවී


ඇතුලට එන්න කිව්වා. 


භාවිගේ පැත්තෙන් ,


අවී ඇවිත් මට ඇතුලට එන්න කිව්වා කියලා කිව්වට පස්සේ,



අවී


හ්ම් 


අයියා ,අනිත් අය මේක කොහොම භාර ගනිවිද


බය වෙන්න එපා just relax මන් , විශූ අපි දෙන්නම ඔයාට ඉන්නවා. 


හ්ම් තැන්ක්ස්



මගේ පස්සෙන් එන්න


හ්ම් 


මන් ඊට පස්සේ අවීගේ පස්සෙන් ඇතුලට ගියා. 



ඕ එන්න Blacky ( චීෆ් )



ඕකේ චීෆ්.



මේ ඉන්නේ Blacky . Secret CID ඔෆිසර්. ඒ වගේම අපේ team එකේ ඉන්න දක්ශම සීක්‍රට් ඔෆිසර් කෙනෙක් මෙයා .මෙයාට ඒ හැටි වයසකුත් නෑ. මෙයාව හරියට අදුරන්නේ අපි විතරයි . අද ඉදන් ඔයාලත් ඒක දැනගන්නවා. අපි ඔයා කවුද කියලා කියමු එහෙනම්.


හ්ම් චීෆ් 


මන් මගේ මාස්ක් එක ගැලෙව්වට පස්සේ විශූ ,අවී චීෆ් ඇරෙන්න හැමෝම පුදුම උනා.


ප්‍රින්සස් ( භානුක )


ඔයා ( නේත්‍ර ) 


දෝනි ( ඉසුම් )


චූටි ( නෙතූ)



හෝව් හෝව් . කට්ටියම ඉදගන්න . මන් දන්නවා මගෙන් අහන්න ප්‍රශ්න ගොඩක් ඔයාලට තියෙනවා කියලා මන් ඒ කතාව කියන්නම් . ඒක අහල ඉන්න.



මන් භාවි අහස්නා සූරියවංශ.මට එතකොට වයස 17 මට අම්මට අප්පච්චිට ඇක්සිඩන්ට් එකක් උනා ඔයාලට මතක ඇති. ඒකෙන් ඒ දෙන්න මාවයි ,අයියවයි මේ ලොකේ තනි කරලා යද්දි. ඇක්සිඩන්ට් එක නිසා මට සමහර දේවල් අමතක උනා. ඒ උනාට අයියා හිතුවා වගේ මට ඇක්සිඩන්ට් එක ගැන අමතක උනේ නෑ. ඒක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි මර්ඩර් එකක් කියන්න මෙතන ඉන්න හැමෝම දන්නවා. මාව අයියා මගේ ආරක්ශාවට රට යැව්වා. මන් රට ගියපු ගමන් කරේ CID එකට බැදෙන්න ට්‍රයි කරපු එක . ඉතිං මට ඒක පුලුවන් උනා.ඒකත් අයියට හොරෙන්. වැඩි කාලයක් යන්න කලින් මට පුලුවන් උනා CID එකේ ඉහලටම යන්න අඩු වයසකින්. ඒ කාලේ තමයි මට අවීව හම්බුනේ. අවීත් එක්ක එකතු වෙලා මන් මුලින්ම මට ඕනි කරන ටීම් ටික හැදුවා . ඊට පස්සේ මේ කේස් එක මුල ඉදන් හොයලා ලන්කාවෙන් පිට හිටපු මේකට සම්බන්ධ හැමෝටම දඩුවම් දුන්නා. ඒ අතර තමා පොලිස් ඔෆිසර් නේත්‍ර මේ කේස් එක ගැනම හොයන්න ගත්තේ. ඔයාලා මේකට අදාල ලන්කාවේ හිටපු අයට සුදුසු දඩුවම දුන්නා. අයියා මේකට ඇතුලු උනේ අපේ දෙමව්පියෝ මරපු අයට දඩුවම් කරන්න. එතකොට නේත්‍ර මේ කේස් එකට අත ගැහුවේ එයාගේ දෙමව්පියෝ මරපු උන්ගෙන් පලියගන්න. අපි හැමෝම දැන් ඇවිත් තියෙන්නේ මේ ගේම් එකේ අන්තිම හරියට.මේකේ මහමොලකාරයාව ඉවරයක් කරන්නයි තියෙන්නේ. ඒකට අපි දෙගොල්ලොම එකතු වෙන්න ඕනි. ඔයාලා ඒකට කැමතිද 



ඕකේ ( හැමෝම )



චීෆ් එහෙනම් හැමෝම එකතු වෙලා මේක ඉවරයක් කරමු .  


යස් . I am proud of you Blacky 


Thank you sir



 විශු ඔයාල එහෙනම් එන්න .මන් කවීශ් . අවී දෙන්න එක්ක ප්ලේස් එකට ගිහින් එතන වැඩ සෙට්ල් කරල එන්නම් . යමු අවී


ඕකේ Blacky 


ඊට පස්සේ මන් ඒ දෙන්න එක්ක ගිහින් වැඩ ටික සෙට්ල් කරලා බයික් එකේම ගෙදර ඇවිත් හෙල්මට් එකත් අරන් ඇතුලට යද්දිත් කට්ටියම සාලේ ඉදගෙන හිටියා මන් එනකම්. 


චුට්ටක් ඉන්න වොශ් එකක් දාගෙන මන් එන්නම් .



ටික වෙලාවකට පසු,



හරි අහන්න


අපිට කතා කරන්න ඕනි මගේ ප්‍රින්සස් එක්ක නැතුව Blacky එක්ක නෙමෙයි



ඕකේ අයියේ දැන් ඉන්නේ ඔයාලගේ භාවි තමා. 

අහන්න



අහන්න තියෙන්නෙ එක දෙයයි සුදු ඔයා කෙල්ලෙක් ඇයි මේ වගේ දේකට අත ගැහුවේ 



අයියා . මන් කෙල්ලෙක් තමයි ඒත් මන් ඇස් දෙකෙන්ම දැක්කා එයාලා අපෙ අම්මයි අප්පච්චීවයි මරනවා. ආහ් ඔයා කියන්නේ උන්ට නිදහසේ ඉන්න දෙන්න කියලද No never i can't do it .ප්ලීස් අපි ගේම් එක ඉවරයක් කරමු.



හ්ම් මන් කැමති මොකද නේත්‍ර කියන්නේ



අනේ මන්දා අයියේ මගෙත් ප්‍රශ්නයක් නෑ ( නේත්‍ර )


එහෙනම් දැන් කට්ටියම නිදා ගමු හෙට අපිට කරන්න වැඩ තියෙනවා. 


ගුඩ් නයිට්



ගුඩ් නයිට්














නේත්‍රගේ පැත්තෙන් ,



අපි ගියේ චීෆ් කතා කරපු නිසා වගේම , මෙ කේස් එක අපිට කලින් ඕපන් කරපු කෙනාව බලන්න. හරියටම කිව්වොත් අර අවීකාරයාගේ බොස්ව බලන්න.



චීෆ් අවීයට කියලා අර බොස් කියන කෙනාව එක්කන් එන්න කිව්වට පස්සේ ඌ එයාව එක්කන් ආවා



ඕ මයි ගොඩ් ඒ කෙල්ලෙක්.



පස්සේ ඒ කෙල්ල මාක්ස් එක ගැලෙව්වට පස්සේ එතන හිටිය කෙනාව දැක්කම අපි හැමෝම ශොක් උනා . මොකද එතන හිටියේ භාවි නිසා . පස්සේ අපි එයාගේ කතාව අහල ගෙදර ඇවිත් එයා ආවට පස්සේ එයා එක්ක වැඩ කරන්න කැමති උනා.


මන් ඊට පස්සේ නාල ගියා බැල්කනි එකට, මොකද අද උනු දේවල් හීනයක් වගේ නිසා



සුද්දී උබ ඉස්සරහ පුන්චි තුවාලයකටත් බය කෙල්ලෙක්.ලේ වලට පවා බයයි ඒත් දැන් ඔයාට ගන් එක පවා පාවිච්චි කරන්න පුලුවන්.  



(ඕහ් පෙන්ස් ඒ කියන්නෙ අපේ නේත්‍ර කොව්වගේ සුද්දී වෙන කවුරුත් නෙමෙයි අපේ භාවි කෙල්ලනේ.ඒත් එහෙම කොහොමද වෙන්නෙ. අයියො මේ ඕතරිටත් දැන් පැටලෙනවා අයියෝ. අපි බලමු මොකද වෙන්නේ කියලා.)




දන්නවද සුද්දී එදා උබ මට දුන්න ඒ මාලේ මගෙ ලග තාම තියෙනවා.උබට මාව අමතක උනාට කමක් නැහැ. උබට මන් තව ටික දවසකින් මගේ හිතේ තියෙන දේ කියනවා සුද්දී.








අපි බලමු ඉස්සරහට මොකද වෙන්නෙ කියලා🥺🥺 




කමෙන්ට් දාන්න පුලුවන්ද මේ කතාව ගැන . ඔයාලගේ කමෙන්ට් රියැක්ට් නිසා තමයි මන් කතාව ආසාවෙන් ලියන්න ලමයෝ.


දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤



Report Page