💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 13
සොරි පෙන්ස් ඊයේ චුට්ටයිනේ දෙන්න පුලුවන් උනේ.ඒ නිසා අද ටිකක් වැඩියෙන් දෙන්නම්.එන්න එන්නම කතාව ඉවර වෙන්න ලන් වෙනවා යාලුවනේ🥺
යමු කතාවට,
අපි කැෆේ එක ඇතුලට ගියේ පිටිපස්සේ දොරෙන්. මොකද අදනේ කැෆේ එක ඕපන් කරන්නේ 😌. අපි යද්දිත් අවී ගොඩක් වැඩ කරලා
අවී ( භාවි)
ඕ ඔයාල ආවද ( අවී)
හී ඕ ඔයා ගොඩක් වැඩ ඉවර කරලනේ 🥺 ( භාවි)
එහෙම තමා ( අවී)
මේ අවියෝ.අද භාවිගේ ලස්සන වැඩි වෙලා වගේ නැද්ද (විශු)
මොකද නැත්තේ. මේ ඉන්නේ සුරන්ගනාවි වගේ . කියලා අවි ඇවිත් මගේ කරවටේට අත දාගත්තා
මේ අවි මල්ලි ( භානුක )
ඕ අයියේ ( අවි)
අපිට මොනා හරි කරන්න තියේද ( භානුක)
අනේ නෑ අයියේ. දැන් තියේන්නේ මේ චූටි මැනිකට කැෆේ එක ඕපන් කරන්න තමා🤭 ( අවි)
එහෙනම් කට්ටියම ඉස්සරහ දොර ලගට යන් කියලා විශු ඉස්සර උනා.
මන් අවී එක්ක ඉස්සරහට ගියා.
Our Cafe 👇🏻


හැබැයි පෙන්ස් අපේ කැෆේ එක අස්සට ගිනි පිබින මකරෙකුත් ඇවිල්ලා 😒
ඔයාලට පෙන්නන්න ද 😌
ඕන් ඔහොම බලන්නකෝ චුට්ටක් නේත්‍ර කොව්වා දිහා 😒
ඇස් දෙකෙන් පුච්චන්න වගේ බලන්න ඉන්නේ 🥺 මේ අහිංසක කෙල්ල මොනා කරාටද අප්පා 😒
දුශ්ට නපුරා 😑
අනික මං බය වෙයි ඕවාට 😌
එයාට පේන්නම මං ගිහින් එල්ලුනේ අවීගේ අතේ 😁😉
දැන් තියෙන්නේ මේ රිබන් එක කපන්න තමා 😍
මට නං ඇඩෙන්නත් වගේ 🥺❤ චූටි කලේ ඉදන් මගේ තිබ්බ ආසාවක් 😍🥺❤ ඒකටම මගෙ ලගින් ඉදන් මේ හැමදේකටම උදව් කරන මට හම්බුන සහෝදරයෝ දෙන්නෙක් ❤😍 ඉතිං මං වාසනාවන්තයි නේද 🥺❤
අවීවයි විශූවයි දෙපැත්තෙන් ඉද්දි මං බැලුවේ අනිත් අය දිහා
අයියා අක්කි ඉසුම් අයියා හැමෝගෙන මූනු වල හිනාව එකයි 😍 හැබැයි අර මෝඩයගෙ ඇරෙන්න 😒
ඒ මනුස්සයට මොනා වෙලාද මන්දා 😑 ආව වෙලාවෙ ඉදන් බුම්මන් ඉන්නේ 😒
කවුරු හරි කිව්වද දන්නෑ ඒම ඉද්දි ලස්සනයි කියලවත් 😑😒
හුම් 😑🤨 රවලා මාත් අහක බලා ගත්තේ මට මොකෝ 😑
මේ.......
ඕඕ අවී
අද දවසම මෙතන ඉන්නද හදන්නේ 😒
හී.... හරි හරි අනේ
මං ඉතිං හැමෝගෙන clapping මැද රිබන් එක කැපුවා 😍
අපි තුන්දෙනා ම අතුලට ගියේ එකටම අඩිය තියලා 😌❤😍
මේ මගේ ආසාව උනාට මටත් වඩා මේ වැඩේට මහන්සි උනේ ඒ දෙන්නා තමා 🥺❤
අපේ සෙට් එකයි විශූගේ අම්මියි තාත්තයි මල්ලියි කවීශුයි තමා දැන් නම් ඉන්නේ
ඔව් ඔව් අනේ මේ විශූගේ අම්මී තාත්ති ඉන්නවා ඒ උනාට මේකි කොහෙද මගේ පස්සෙන් නැට්ට වගේ අපේ ගෙදර තමා ඉන්නේ 🤭
ම්ම්ම්..... මාරම රසයි 😋
මොනාද කියල ද බලන්නේ 🤭
මේ තමා අපේ කැෆේ එකේ රසම රස කොෆි එක්ක ස්ට්‍රෝබරි කේක් 😋❤
ඔයාලත් එන්න 😉
ප්‍රින්සස්
ඕඕ අයියේ
මේක ඔයාට
අනේ....🥺 මේ මොකක්ද
බලන්නකෝ ඉතිං
අයියා මට දුන්නා ලස්සනට රැපින් කරපු ගිෆ්ට් එකක්
මොනාද දන්නෑ එන්නකෝ බලන්න 👀
🥺❤ ඒක නම්..........
ලස්සනට ෆ්‍රේම් කරපු ෆොටෝ එකක් 🥺❤
අපෙ අයියයි අක්කි මායි විශූයි නේත්‍රයි ඉසුම් අයියයි එතකොට අවීයි කවීශුයි
අපි හැමෝම එකට ඉන්න ලස්සන ෆොටෝ එකක් 🥺❤
මං ඉක්මනට ගිහින් අයියව බදා ගත්ත 🥺
තැන්කූ අයියේ 🥺❤
අපි මේක කැෆේ එකේ බිත්තියේ එල්ලමු 😍🥺❤
හා ප්‍රින්සස් 😚
ම්ම්හ්...
මොකෝ අවී
මේහ්...ආ....
මොකටද අනේ ඔයත් ගිෆ්ට්....
හා හා කට වහන් බලනවකෝ 😒
හීහී
මං ඉතිං ඒකත් ඕපන් කරා
ඕඕහ් ඒක....🥺❤
අපි රට ඉද්දි ගත්ත ෆොටෝ ගොඩක් 😍
හරි ලස්සන මතක 🥺❤ අයියා ගාව නොහිටියත් මං හරි සතුටින් ගෙව්ව කාලයක් මේ දෙන්නා එක්ක
ඒ ටික wal එකට සෙට් කරේ මෙන්න මේ වගේ එකක් ඒක❤😍
හැබැයි මේ ඒ ෆොටොස් නම් නෙවෙයි හොදේ 🤭

අනිත් අයගෙනුත් එක එක ගිෆ්ට් හම්බුනා 👀
ඉතිං ඒ සේරම කැෆේ එකේ තියන්න අපි හිතුවා 🥰
හා හා පුරා කියලා customers ලා ටික දෙනෙකුත් ආවා
4 ට වගේ වෙද්දි අපි හිතුවේ ගෙදර යන්න
මොකද අද තව වැඩක් තියෙනවනේ කරන්න 👀🤭
අද දවස නම් මට කවදාවත් ම අමතක වෙන එකක් නෑ 🥰❤🥺
අයියලා කොහොම රිඇක්ට් කරයි ද කියලා චූටි බයකුත් තියෙනවා
බලමුකෝ ඉතිං අපි
ආව්... කොහෙද යන්නේ බූරුවෝ 😑
ඇයි 🤨
ඇයි අහන්නේ උඩ බලන්ද යන්නේ
මන්ද උඩ බලන් ආවේ තමුසෙනේ
අනේ මේ මන් හරියට බලන් ආවේ
වැඩිය කියන්නේ මොකෝ කොල්ලගෙව් පවර් එක අරන් ද 😑
මොකක්ද ඒ කිව්ව හරුපේ 😑🤨
ඇහුන දේ තමයි කිව්වේ හරිද
අනේ මේ ඔරන්නොටෝ 😑🤨
මොකාද 😡😤
හරිනේ හරිනේ ඉතිං ඕකනේ කියන්නෙ කතා කරද්දි බ්‍රේක් එක අයින් කරන්නෙපා කියලා 😒
අද නම් උබ කනවා භාවියෝ 🥲
තමුසෙ මොකා කියලද කිව්වේ
ආ..... 😡
නෑ....නෑ... මේ....මේ......නේත්‍ර අයියේ 👉👈 සොරි හොදේ🥲👉👈
ඒ.......විශූවෝ ඕම ඉන්නවකෝ
කියාගෙන මං ශේප් එකේ ලිස්සලා ආවේ නැත්තම් අද මට හොස්පිටල් එකේ ඇද උඩටම වැටෙන්න ගුවන් ගත වෙන්න උනොත් ඒම 🥲😒 කියන්න බෑනේ 😒
හැබැයි ඉතිං ඒ බූරුවා විතරයි මොකුත් නොදුන්නේ 😒
අපරාදේ සොරි කිව්වේ 😒😤
උදේ ඉදන් පිබ පිබ නේ ඉන්නේ 😒
Safety first නේ ලමයි ඒ හිනදා.....👀 මං සුටුස් ගාලා අපේ අයියගේ කාර් එකට පැන ගත්තා 😁😌
විශුයි ඉසුම් අයියයි අර මෝඩයයි එයාගේ කාර් එකේ ගෙදර ආවේ
මං අයියලා එක්ක අයියගේ කාර් එකේ ආවා
අවීයි කවීශුයිත් එහෙම්ම ගියා අනිත් වැඩේට සෙට් වෙන්න ඕනි නිසා
විශූගේ අම්මලා
එහෙම්ම ම එයාලගේ ගෙදර ගියා....🙃
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤