💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 12
අම්මෝ අද නම් වැඩ ගොඩයි ලමයි. උදේට කැෆේ එකේ ඕපනින් එක, හවසට මන් කවුද කියලා අයියලා දැන ගන්න දවස. අම්මෝ එයාලා කොහොම රියැක්ට් කරයිද මන්දා
උදේම නාලා කහ පාට ගවුම ඇදලා ( මේ ගවුම මට අරන් දුන්නෙ අවී🥺 ) , කොන්ඩේ චුට්ටක් අල්ලලා කට්ටක් ගහලා , කහ පාට පටි සෙරෙප්පු දෙකත් දාලා, පර්ස් එකයි, මගේ පෝන් එකයි අරන් පහලට ගියා .හී පහලට ගියේ මගේ අක්කියාගේ අතින් හදපු රසම රස කෑම ටිකක් කන්න හී.😁

This is my costume 👆🏻
ගුඩ් මෝර්නින් හැමෝටම ( භාවි )
ගුඩ් මොර්නින්
අක්කියො මොනාද අද හැදුවේ
ඉන්නකෝ
ඒ දොනියෝ ( ඉසුම් )
ඕ ( භාවි )
ලස්සනයි චූටි සුරන්ගනාවියක් වගේ ( ඉසුම් )
හී ( භාවි )
ප්රින්සස් ( භානුක )
ඕ
කියලා මන් හැරෙද්දිම මගේ අයියා කිරිබත් පිගානක් අතේ තියන් කිරිබත් කෑල්ලක් මට කවන්න අතේ තියන් හිටියා.
කෝ කන්න ( භානුක )
මන් ඒක කාලා🥺 කදුලු පුරවන් අයියට තුරුලු වුනා
තැන්කූ🥺❤️
මොකටද තෑන්ක්ස් කරන්නේ මගේ පිස්සි ( භානුක )
හ්ම් ( භාවි )
දැන් කට්ටියම කමු නේද අයියේ. කැෆේ එකට යන්නත එපැයි මෙයාලගේ ( නේත්ර )
හ්ම් . ඊට පස්සේ අපි කිරිබත් කාලා කාර් දෙකේ කැෆේ එකට යන්න පිටත් වුනා. මම , විශූ , ඉසුම් අයියා නේත්රගේ කර් එකෙ යද්දි අයියයි , අක්කයි එයාලගේ කාර් එකේ ආවා.
නේත්රගේ පැත්තෙන්,
අපි පහලට වෙලා කතා කරද්දි ගුඩ් මොර්නින් කියාගෙන පහලට ආවේ භානුක අයියගේ ප්රින්සස්.
ඇත්ත්මයි මැනික තමුසේ නම් මායාවක් . අද හරි ලස්සනයි බන් උබ.🥺❤️ කාර් එකෙ යද්දිත් ගොඩක් වෙලාවට මගෙ ඇස් තිබ්බෙ උබ ලග. ජනේලෙන් එලිය බලාගෙන උබ හරි පරිස්සමට පරිසරය විදිනවා. හුලගට ඔයාගෙ චූටි කොන්ඩ කෑල්ලක් ඔයාගේ ලස්සන් මූනේ දග කරන්නේ ඔයාව තවත් ලස්සන කරලා චූටි ලමයෝ.😘❤️ සෑහෙන්න උබව පරිස්සන් කරන්න වෙනවා මැනික.
උබේ වටේ ගොඩක් අයගේ ඇස් කැරකෙනවා.
සොරි ලමයි අද චුට්ටයි ටයිප් කරන්න උනේ 🥺🥺. ඉක්මනට කතාවේ ඉතිරි ටිකත් එක්ක මන් එන්නම්.
ඔයාලටත් ලෑස්ති වෙලා ඉන්න මේ ඕපනින් එකට යන්න හී🤭🙈❤️
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤