💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤

පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 11


ඒ මේ මැට්ටී ( ඉසුම් )


ම්ම්ම් ( විශු)


බලන්නකෝ මුන් දෙන්න කපල් එක වගේ ඇදලනේ ( ඉසුම්)


ඒක තමා අම්මෝ නේත්‍ර අයියේ

ආව්ස් ආව්ස් ( විශු)



අනේ විශූ ඕක නවත්ත ගන්නකෝ ( භාවි)


අම්මෝ කෙල්ලගේ මූන රතු වෙලා ( විශු)


ඕක නවත්ත ගනින් නන්ගි ( නේත්‍ර )



මොකො මොකො කොල්ලට ලැජ්ජ හිතිලා වගේ ( ඉසුම්) 


අනේ මේ ඉසුම් 😑

 උබේ කට වහන් ඉදපන් ( නේත්‍ර )


ආහ් හරි හරි වලි නොදා කට්ටියම යමුද පාර්ටි එකට (භානුක)


අයියයි අක්කි මායි විශූයි අපෙ අයියගේ කාර් එකේ එද්දි අර මෝඩ ජෝඩුව නේත්‍රගෙ කාර් එකෙ ආවා.



At party place,


අම්මෝ මාරම ලස්සනට decorate කරලා 😍



අයියයි අක්කයි එකට යද්දි. අර මෝඩි මාව නේත්‍ර ලග දාල එයා ඉසුම් අයියා එක්ක ඇතුලට ගියා.මට උනේ මේ නපුරා එක්ක යන්න.


කට්ටිය සාමාන්‍ය තරමින් funtion එකට ඇවිත් හිටියා..

මං හිතන්නේ විජේසිංහගේ ක්ලෝස් ම බිස්නස් මෙම්බර්ස්ලා ටිකට වගේ ඉන්වයිට් කරලා තියෙන්නේ...


අපේ අයියා එක්ක කතා කරන හැමෝටම මාව අදුන්නලා දෙද්දි හිනා වෙලා මගෙ කටත් ඇදිලා වගේ දැන් නම් 😒





ටික වෙලාවකට පසු,


කට්ටිය බරට ම කයිය...


ඔය අතරේ තමයි මට කොල් එකක් ආවේ. ඒ අවීගෙන් නිසා මන් excuse කරලා එලියට ආවා


අවී 


Blacky


ඔව් කියන්න


කොහොමද ඔහේ වටපිටාව. අවුලක් නැද්ද.


ම්ම්ම්ම් දැනට නම් අවුලක් නෑ

 ඔයා ටීම් එක එක්ක ඇතුලට ආවද


ඔව්...ඒ වැඩේ හරි... මේ උබ මේකට සෙට් වෙන්න එපා මැනිකේ


ඇයි අවී


උබ කවුද කියන එක සේනානායක කාරයා දැන ගනී



කමක් නෑ බය වෙන්න එපා මාව අදුරගන්න බෑ.


එත් භානුක අයියලා උබව හොයද්දී මොකද කරන්නේ.


මන් ලග ප්ලැන් එකක් තියෙනවා. 


මොකක්ද,


බ්ලා බ්ලා බ්ලා.......


හරි.එත් පරිස්සමට මැනිකේ


හ්ම් බය වෙන්න එපා අවී... ඔයත් පරිස්සමින්. 

ටීම් එකේ අයටත් පරිස්සමෙන් කිව්ව කියන්න. ඒ වගේම කාටවත් තුවාලයක් වෙන්න නොදි පරිස්සමින් හාද .


හ්ම් . කෝල් එක කනෙක්ට් කරගෙනම ඉන්න.


හරි 




ඊට පස්සේ මන් ආයේ ඇතුලට ආවා.


කවුද ප්‍රින්සස් මෙච්චර වෙලා කතා කරේ ( භානුක)


අවී කතා කරේ අයියේ 


ආහ් හරි ( භානුක)



මං ගිහින් විශූට මෙහා පැත්තේ පුටුවෙ වාඩි උනා


මේ...


මන් විශුට මැසේජ් එකක් දැම්මා.


මොකද බන් ලග ඉදන් මැසේජ් කරන්නේ .පිස්සුද


මේ අහපන්


මන් දැන් චේන්ජ් වෙන්න යන්න ඕනි .උබ පරිස්සමට හාද


හ්ම්ම් හරි බං උබත් පරිස්සමින්.


කෝකටත් ලෑස්ති වෙලා ඉන්න. 


හරි 




මේ අයියේ


ඕ ප්‍රින්සස් .


මායි විශුයි ටිකක් අරහෙට ගිහින් එන්නම්


හරි. පරිස්සමට 



යමන්


ඊට පස්සේ අපි ගාඩ්න් එක පැත්තට යනවා වගේ ශේප් එකේ ඇවිත්...රෙඩි කරලා තිබ්බ රූම් එකට ගියා.

සුටුස් ගාලා මන් චෙන්ජ් උනේ අපි එලියට එද්දිම වගේ ඇතුලට ගියපු මිනිහ ගැන මට සැක හිතුනා නිසා . අවීටත් alert එකේ ඉන්න කියල ම නිව්ස් එක දුන්නේ හදිස්සියෙවත් මට වෙලාවට යා ගන්න බැරි උනොත් කියල හිතුන නිසා 


විශු


Blacky


Be carefull


Ok .Blacky



ඊට පස්සේ මන් රූම් එකෙන් එලියට ඇවිත් අවී ලගට ගියා


අර මිනිහා ගැන නෝට් කරා ද අවී

ටීම් එක රෙඩිනේ.


ඔව් Blacky මිනිහගෙ පොඩි කලබල ගතියක් තියෙනවා අපි බලමුකෝ 


ශ් ශ් අවි උන් වැඩ පටන් ගෙන වගේ අර බලන්න අතන . මිස්ටර් විජේසිංහගේ පැත්තට  ඒම් කරන් අතන එකෙක් ඉන්නවා. 


start


කියද්දිම මන් විජේසිංහව එතනින් තල්ලු කරා.එතකොටම උන් අපිට ශූට් කරන්න පටන් ගත්තා. අනිත් ටීම් එකත් අපි වගේම විජේසිංහව ආරක්ශා කරන්න ෆයිට් කරා.



එතන හිටපු අනිත් අයව ආරක්ෂා කරලා විජේසිංහව මරන්න ආපු අයව අල්ලලා මං හෙමීට එතනින් මාරු උනේ චේන්ජ් වෙන්න ඕනි නිසා .




මේ වලිය යන අතරේ


භානුකගේ පැත්තෙන් ,



ඒයි කෝ ප්‍රින්සස් 


මොකක් තාම ආවෙ නැද්ද


නෑ අර විශූ විතරක් දුවගෙන එන්නේ මොකද 


ව්ශූ ඇයි මේ මොකක්ද උනෙ කෝ ප්‍රින්සස් 



අයියේ එයා එයා.... 😣


අඩන්නේ නැතුව කියන්නකෝ කෝ ප්‍රින්සස් 


මොකක්ද ඕයි... ඉක්මනට කියපන් කෝ ( නේත්‍ර )



අපි වොශ්‍ රෑම් එකට ගියා මං ඇතුලට ගිහින් එද්දි භාවි එතන හිටියෙ නෑ අයියේ 🥺😣 මං මං බැලුවා එයා ඒ ලගපාත කොතනවත් හිටියේ නෑ අයියේ 😭


වොශ්රූම් එකේ දොර ගාව මේක වැටිලා තිබ්බා 🥺😣 


( මගේ අතේ තිබ්බ බේස්ලට් එක නේත්‍ර අර ගත්තා ) 


ඕ ශික් 😑




At the room.


Blacky


කවිශ්


මන් දැන් blacky නෙමෙයි. මාව ඔයා ගාඩ්න් එකේ සිහි නැතුව ඉද්දි බේර ගත්ත විදිහට එක්කන් යන්න



ඊට පස්සෙ කවීශ් මාව හරහට උස්ස ගත්තා 🤭 

මාත් සිහි නැතුව වගේ හිටියා 😉 කොන්ඩෙ ඒමත් චුට්ටක් අවුල් කරගෙන හිටියේ

තාත්වික රංගනයක් දෙන්නත් එපැයි 😁


අ..ර...භානුක අයියේ අර පැත්ත බලහන් 


භාවිගේ පැත්තෙන් ,


ප්‍රින්සස්.......


ඔන්න පෙන්ස් දැන් මට ඇහෙනෝ අපේ අයියා මං ගාවට දුවන් ආවා 

ඒ එක්කම අනිත් අයත් ආවා වගේ 


අනේ භාවියෝ 🥺


( හොටු පෙරන් අඩන්න එහෙම එපා විශුවෝ මට හිනා ගියොත් සේරම කපෝති 😒 )


වතුර...වතුර එකක් ගේනවා අයිසේ 


( අම්මටසිරි නපුරත් ඇවිල්ලද 🥲 ) 


Excuse me මෙයා ඔයාලගේ කවුරු හරිද? ගාඩ්න් එකේ වැටිලා හිටියේ ඒකයි මං ඇතුලට අරන් ආවේ


මේ මගේ නංගි කොල්ලෝ 


ඔන්න වැටුනා මූන ට වතුර දැන් ඉතිං හීන් සැරේ ඇස් අරින්නයි තියෙන්නේ

😁


ආ....හ් 😣 මගේ ඔලුව 😣


දෙයියනේ ප්‍රින්සස්.... මැනික.... ඔයාට ප්‍රශ්නයක් නෑ නේද ( භානුක)


අයි....යා..... 

කියාගෙන මං තුරුල් උනා බොරු ඇඩිල්ලකුත් එක්ක 😌


කවුද ....මා...ව....



හරි මැනික ඔයාට මොකුත් කරදරයක් උනේ නෑනේ නේද....කෝ දැන් අයියා ඉන්නවනේ ප්‍රින්සස් අඩන එක නතර කර ගන්නකෝ


නෑ නෑ අයියා මන් හොදින් 🥺



තමුන් කවුද ( නේත්‍ර )



චුට්ටක් ඉන්න මන් කියන්නම් ඒ කවුද කියලා



අවී ( භාවි)


මැනික


ඔයා මොකද මෙතන කරන්නේ 


හැමදෙයක්ම කියන්නම් මං ම්ම් ( අවී)



ඔෆිසර් නේත්‍ර ,මන් Cid සීක්‍රට් ඔෆිසර් කෙනෙක්,ඔයාල භාර ගත්ත මිශන් එක ඔයාලට කලින් ඉදන් භාර ගෙන කරේ අපේ මැඩම් . එයාව චීෆ් ඔයාලට අදුන්නලා දෙයි . ඉස්සරහර අපිට එකට වැඩ කරන්න වෙයි.මන් අවිශ්ක.



තමුන් කොහොමද භාවිව දන්නේ ( නේත්‍ර )


එයා මගේ යාලුවෙක් ඒත් මේ මොකුත් එයා දන්නේ නෑ. සොරි මැනිකේ මේවා හැන්ගුවට ( අවී)


හ්ම්ම්ම්.... කමක් නෑ අවී 🥺 ( භාවි)


කාටත් හොරෙන් මන් අවීට ඇහැක් ගැහුවා.හී කෝමද මේ භාවිගේ ඇක්ටින් 😌😉 තාත්විකයි නේ 😌


ඊට පස්සේ එතන වැඩ ඉවර වෙනකල් මටයි අක්කිටයි අපෙ විශූටයි කාර් එකේ ඉන්න උනා 😒


අනිත් අය ආවට පස්සේ අපි ගෙදර ආවා.



හ්ම් හෙට විශේෂ දවසක් මොකද හෙට මන් කවුද කියලා එයාලා හරියටම දැන් ගන්නවා ඒ වගේම තමා හෙට අපේ කැෆේ එකේ ඕපනින් දවස 😍 . බලමු ඉස්සරහට මොනවා වෙයිද කියලා


හෙට ඔයාලත් එනකල් අපි ඒ කිව්වේ මායි විශූ යි බලන් ඉන්නවා හොදේ  🌚❤️


දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤



Report Page