💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 08
භාවී විශූවයි ඩ්‍රොප් කරගෙන කෙලින්ම මං එන්න ආවේ උදේ ඉදන් වැඩත් එක්ක මහන්සි දැනුන නිසා
මන් apartment එකට එද්දිත් කවියාගේ වාහනේ තිබ්බා. ඒ කියන්නේ මූ කලින් වැඩ ටික ඉවර කරලා වගේ.
මේ ගෙම්බා ගේ අනිත් පැත්ත ගහල ද දන්නෑ 😒
මට කියන්න බැරි උනානේ මං තනියම නෙවේ ඉන්නේ මාත් එක්කම මගේ බෙස්ට් ම යාලුවා උන අපේ කවියා ඉන්නෙත් මෙහෙම තමා
කවියා කිව්වට ඔයාලා දන්නේ නෑනේ ඉන්නකෝ මන් එයා ගැන කියන්න
පොරගෙ නම කවීශාන් බන්ඩාර
ඌ හැබැයි මට වඩා අවුරුද්දක් බාලයි
ඒ උනාට හැබැයි අපේ ටීම් එකේ බෙස්ට්ම කොල්ලෙක් තමා කවියා. ඒ වගේම මට ක්ලෝස්ම ටීම් මෙම්බර්ත් කවියා තමා. ඌ මගේ සහෝදරයා වගේ 🙂♥️
ආ...
සර්...
සර් කියන්න එපා කවියෝ. උබ මට මගේම සහෝදරයෙක් වගේ බං
ම්ම්ම්ම් 🥺♥️ මේ ඒක නෙවේ අද
කෝමද කැෆේ එකේ වැඩ ටික
ඒක ඉවර කරලා මේ ආවේ. දැන් ඉතිං තියෙන්නේ අද රෑ වැඩේට රෙඩි වෙන එක
හ්ම්ම්...
මන් දෙයක් අහන්නද අවී
අහපන් කවියෝ
මේ....උබ කාටහරි ආදරෙයිද?
ආහ්...
ආහ් නෙමෙයි කියහන්
පිස්සුද බන්
මන් උබෙ සහොදරයා කියලා කිව්වේ උබමයි අවියෝ. ඇත්ත කියපන් ඒ නිසා 😒
හ්ම් බං 🥺 හැබැයි මේක අපි දෙන්නගෙන් පිට යන්න බෑ .තේරුනා ද .කවදාවත්ම එයා මේක දැන්ගන්නත් බෑ ඕකේ?
ප්‍රොමිස් . කියන්න දැන්
හ්ම්🥺 එයාට මන් ආදරෙයි බන් .පවුලේ කියලා කවුරුත් නැතිව අනාතයෙක් වගේ හිටපු මගේ ජීවිතෙට ආපු මැජික් එක එයා බන්. කොච්චර අනිත් අයට සැර වුනත් ඒකි මට සෑහෙන්න ලගයි බන් . මන් කවදාවත් අම්මා කෙනෙක්ගේ උනුහුමක් විදලා නෑ බන්. මගේ අරලියා මල 🥺 එයාගෙන් තමයි බන් අම්මෙක්ගෙ ආදරේ එහෙමයි කියලා දැනුනේ 🥺. එයාව මට ලැබෙන්නේ නෑ කියලා මන් දන්නවා බන්.කමක් නෑ නොලැබුනත් මන් එයාට ආදරෙයි බන්. එයා වෙනුවෙන් මගේ ජීවිතේ උනත් මන් දෙනවා බන් . ඒ මගෙ පන🥺
ඒ අඩෝ අවී... ඉතිං උබ කියපන්කෝ ඒ කෙල්ලට උබ ආදරෙයි කියලා.කෙල්ල අකමැති වෙන්නෙ නැති වෙයි බන්.
මට බැ බන් 🙂 එයාගේ හිමිකාරයා මන් නෙමෙයි. මට වඩා එයා වෙනුවෙන් කෙනෙක් අවුරුදු ගානක් බලන් ඉන්නවා බන් 🥺 ඉතින් මගේ අරලියා මල මට එයාට දෙන්නම වෙනව බන්. හරි අහපන් මේ කිසිම දෙයක් අපෙන් පිට යන්න බෑ තෙරුනාද
උබයි මායි විතරයි මේ දේ දන්නේ බන් . අපි දෙන්නගෙන් පිට යන්නේ නෑ 🥺 හැබැයි උබ විදවන්න එපා 😓
හ්ම්ම් 🙂
ඒ ලමයි මේ මොකක්ද මේ වෙන්නේ🙄 මන් නම් මොකුත් කරේ නෑ හොදේ මට නම් බනින්න එපා🥺අපේ අවි කොව්වා ආදරේ කරනවා වගේ නේද? ඉතින් පෙන්ස් කවුද මේ අවි කොව්වාගේ අපි නොදන්න අරලියා මල🤔 මන් නම් දන්නේ නෑ ඔයාල ගෙස් කරන්නකෝ බලන්න .
ඉතින් රහස් ගොඩක් එක්ක ඉස්සරහට යන මේ කතාවේ රහස් එකින් එක දැන් එලි වෙනවා ලමයි🥺ඉතින් දිගටම රැදී සිටින්න . 🥺♥️
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤