💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤

පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 07



භාවී..... භාවියෝ.... කොයි මේ කෙල්ල 😒 



මෙන්න ඔයාගේ කිරි එක ගෙ..



( විශූ කතා කරනවා ඇහුන නිසයි මන් washroom එකෙන් එලියට ආවේ . මං එහෙම්ම ගිහින් තුරුල් උනේ විශූට 🥺 මෙච්චර කල් මගේ ඕනි දේකට මන් එක්ක මට හයියක් වෙන්නේ විශූ නේ ඉතිං 🥺 )



විශූ..... 🥺 




අනේ මැනිකෙ මේ මොකෝ 🥺🥺 ඇසුත් එක්ක රතු වෙලා කෙල්ල 



මොකද උනේ කියන්නකෝ 



අනේ මට තේරෙන්නෑ නෑ විශූ 😖 

කවදා මේක නතර වෙයිද 🥺 

හිටි ගමන් එක පාරම ඔලුවෙන් එන කැක්කුම 🥺 අනේ ඇයි බං එක පාර මතක් නොවී මෙහෙම වෙන්නෙ 😖



කෝ දැන් එන්නකෝ මේ ඇදෙන් වාඩි වෙලා ඉමුකෝ ඉස්සෙල්ල ම 




ම්ම්... අනේ මන්දා විශූ හැබැයි දැන් ඒ පේන මූනු කලින්ට වඩා පැහැදිලි.🥺



ඉක්මනටම පෙනෙයි බන් 🥺 බලෙන් මතක් කරන්න යන්න එපා හොද ද . ඒක උබේ ජීවිතේට හොද නෑ . මේවා මන් කියන්න ඕනි නෑනේ මට වඩා ඔයා දන්නවනේ මගෙ භාවියෝ🙃


හ්ම් බන්



ආ මේ කෝ දැන් අද උදේම යන්න ඕනි කිව්වා නේද තාම ලෑස්ති ත් නෑ 🥲 



අනේ දෙයියනේ 😐 තව ඩිංගෙන් හොදටම පරක්කු වෙනෝ 

යන් යන් ලෑස්ති වෙලා ඉමු 😌



ඒ මේහ් මේ frock එක කොහෙන් 🤔 මං දැකලා නෑනේ උබ ගාව මේ වගේ එකක් තියෙනෝ 🤔



ආ... මේ..... මේ...ක...ද...මේ 



මොකද ඉබ්බියේ මේ මේ ගාන්නේ එක පාර කියහන්කෝ 😒



මේ මේකයි විශූ... 👉👈 අද හවසට බිස්නස් පාර්ටි එකට අදින්න කියලා ඕක දුන්නේ............. 👉👈



ආ.... අයිය ද 😌 ඒක මාර ලස්සනයි ආ... 😍 උබ සුරන්ගනාවියක් වගේ ඉදී 🌚



අයියෝ ඉතිං කියලා ඉවර වෙනකල් ඉන්නෙ නෑනේ මැදින් ad දානෝනේ 😒 



ඕක දුන්නේ අයියා නෙවේ මෝඩියේ 😒 



එහෙනම් කවුරු 😏



ඕක දුන්නේ නේත්‍ර 😐



අම්මටසිරි 🌚 කෝමද ඒක කියද්දි කෙල්ලගේ මූනේ හිනාව 😏 

ආව් ආව් 

ඒකත් හරි වගේ ඒනම් 😌



අනේ මේ විශුවෝ 😑 මන් කිව්වයි කියලා හිතා ගන්නවා 😒 යන්න යන්න ලෑස්ති වෙලා එන්න නැත්තන් හෙට තමා යන්න වෙන්නේ



හම්මෝ මදැයි ඔයින් ගියා 😒.


හොද වෙලාවට ඉක්මනටම දොර වහ ගත්තේ 


නැත්තම් මට ඕකිට ඒක දුන්න විදිහත් කියල ම තමා නතර වෙන්නෙ වෙන්නේ 🥲


ඒක කියන්න බෑනේ පෙන්ස් 🥲


ආයේ වසන්න වෙන්නෑ මට ඒම උනොත් 😒


ඉතිං ඊට පස්සෙ මං අපේ අක්කි හදපු රස ම රස කිරි එකත් බීලා බංඩි ෆුල් කරන් ගියා පොඩි වොශ් එකක් දාන් එන්න 


ම්ම්ම්ම්..... මොකද්ද මං අදින්නේ 🤔


මේක හොදයි ද නෑ නෑ මේක හොදයි වගේ ඊට වගේ 


අයියෝ මන්දා අනේ 😒 ඇදුම් කොච්චර තිබ්බත් කොහෙ හරි යන්න හදද්දි අදින්න ඇදුමක් තෝර ගන්න ගියාම..... 🥴 

කියන්න ඕනි නෑනේ නේහ් දන්නෝනේ නේහ් මගේ කෙල්ලෝ ටික තත්වේ හැටි 🤭



කෝම හරි අන්තිමට මං තෝර ගත්තේ .......


ඔන්න ඕක 👉👈 ලස්සනයි ද කියන්න බලන්න ඔයාලා 😚🌚


කොන්ඩෙත් ponytail එකක් දාන් මං සුටුස් ගාලා පහලට ආවේ නැත්තන් අපිට හොදට ම පරක්කු වෙන නිසා


මං එද්දි ම විශූත් ආවා රෙඩි වෙලා 



( ඕහෝ ඕම ඉන්නකෝ 🤭 ඔයාල කල්පනා කරනවා ඇති නේද මේ මොකද වෙන්නේ කියලා. මට කියන්නත් බැරි උනානේ ඔයාලට. සමාව භාජනේකට දාන්න පෙන්ස් 🥲 හි හී..


මායි විශුයි මේ යන්න හදන්නේ අපේ කැෆේ එකට . හෙට ඒකේ ඕපනින් එකනේ . ඉතිං හවසට අර පාර්ටි එකත් තියෙන නිසා අපි දෙන්න උදේම කැෆේ එකට යන්න හිතුවා ඒක අපිට ඕනි විදිහට decorate කර ගන්න හිතුන නිසා . ආහ් අද ඔයාලට තව අලුත් කෙනෙක් මුන ගස්සන්නයි යන්නේ 😌 වෙන කවුද අනේ ඒ තමා අපේ අවි කොව්වා 🌚 එයත් දැන් ඇවිත් නේ ඉන්නේ 🤭🤭)



අයියේ ඒනම් අපි යනෝ හාද


මේ මේ දෙන්නම යන දිහාක උදේට කාලයි යන්න ඕනි හොදේ  




කවුද පෙන්ස් ඒ සද්දෙ දැම්මේ අපේ භාවි කෙල්ලට 🤧 ගෙස් කරමු බලන්න කස්ටිය 🌚 


ඒනම් ඊලග එපියෙන් මං එනකල් පරිස්සමෙන් ඉන්න ඕනි හොදේ 😚


දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤


Report Page