💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 06
අද කතාව යන්නෙත් අතීතයෙන් කලින් කොටස මතක නැත්තන් ඒක කියවලම එන්න🙃. මන් උඩින්ම ලින්ක් එක දාලා තියෙන්නෙ😚. දැන් යමු ඒනම් කතාවේ අද කොටසට 🌚😌 .
................................................................................
ටික වෙලාවකට පස්සේ අපි අභිගේ ස්ටූඩියෝ එකට ආවා.
අභි කිව්වට එයයි පොඩි දෙන්නම මට වඩා අවුරුදු 3ක් වැඩිමල් 😌
මං ඉතිම් තාම චූටිනේ පෙන්ස් 😌
ඔන්න මන් ඇතුලට යද්දී එතන සෝෆා එකට වෙලා හිටියෙ මන් දකින්න ආස උන ඒ රූපේ. හැබැයි එයාගේ මූනෙන් නම් පෙනුනේ මහන්සි ගතියක් .එයා හිටියෙත් ෆෝන් එකට එබිලා 😒 හරියට නිකං ඒක ගිලින්න වගේ 🤭
මන් ඉතිං හිමිට හිමිට 🌚 සෝෆා එක පිටිපස්සට වෙන්න ගිහින් ටක් ගාලා එයාගේ ඇස් දෙක වැහුවා 🌚
මං දන්නවා සුද්දි තමුසේ ආවයි කියලා 😁 ඇස් දෙක වැහුවට වැඩක් නෑ
How sad... 😒 එලෙස කෙලෙස 😒
මට තමුසෙව අදුර ගන්න බැරිද බං
හී.... 😁
සුද්දී මේ
ඕඕ අභී
සොරි මැනිකේ ඔයාලව ගන්න එන්න බැරි උනාට 🥺
අනේ ඒකට කමක් නෑ අභි. අද ඔයාට ප්රැක්ටිස් කරන්න පුලුවන්ද? ඔයාට මහන්සි පාටයි සුදු අයියේ🥺
මහන්සි තමා සුද්දී . ඒ උනාට කොන්සර්ට් එකට ප්රැක්ටිස් වෙන්න එපැයි මැනිකේ
ම්ම්ම් ... කෝ යමු දැන් ප්රැක්ටිස් වෙමු
හා සුදු අයියේ.😊
ඉතිං අපි ගියා අපේ ප්රැක්ටිස් වෙන තැනට 😊
එයා මාව එයා ලගම වාඩි කරවගත්තා.
එතකොටම වගේ තමයි අපේ පොඩියි , මගේ බෙස්ටි දෙන්නත් ඇවිත් අපිට ඉස්සරහින් ඉද ගත්තේ
මේ බන් ( පොඩි )
ඕ කියාම් ( අභි )
දැන් මොකක්ද කියන්න යන සින්දුව (පොඩි )
එක සින්දුවක් නෙමෙයි සින්දු කීපයක්ම තියෙනවා බන් ( අභි )
ආහ් මුලින්ම කියන්නේ මොකක්ද ? ( පොඩි )
සුද්දී මොකක් කියලද පටන් ගන්නේ? ( අභි )
ම්ම් මට.... (මම)
මේ කල්ප කාලයක් පුරා මේක කියලා පටන් ගන්න. ඒක ලස්සනයි.( බෙස්ටි)
මේකට අමතරව අපි තව " හිරුමල් කිනිත්තක් දරා , Pal ek pal + ඉර්තුවක් වී නම් කවර් සෝන්ග් එකයි,ආදරේ සද පායා " කියන සින්දු ටිකත් තෝර ගත්තා.
හ්ම් එහෙම කරමු.

ඊට පස්සේ අපි සින්දු ප්රැක්ටිස් කරා.
මේ ඔක්කොටම පස්සේ අපි හතර දෙනා හිතුවා තව වැඩක් කරන්න.ඒ තමයි "සාගර වගේ" සින්දුව අපි හතර දෙනාම කියන්න. ඊට පස්සෙ අපි ඒකත් ප්රැක්ටිස් කරා
අඩෝ……😍 මරු බන් උබලා දෙන්නගේ කටහඩවල් මාරම මැචින් 🤩 ( පොඩි)
අපෝ 😒 කටහඩවල් විතරක් නෙමෙයි හලෝ මෙ දෙන්නත් මාරම මැචින්නේ 😌😉( බෙස්ටි )
ආයෙත් අහලා මැන්ටලේ.මන් දැක්ක ලස්සනම කපල් එක ♥️🌚 ( පොඩි )
හා හා දැන් ඇති උබලාගේ බටර් 🤭🤒 දැන් යන් නේ මේ දෙන්නව ගෙදරට දාන්නත් එපැයි. ( අභි )
මෙ උබ දෝනිව එක්ක යන්න මන් මේ මැන්ටලේව ගෙදරට ගිහින් දාන්නම් ( පොඩි )
අනේ මේ මට මැන්ටලේ මැන්ටලේ කියන්නෙපා හරි ද 😒 ( බෙස්ටි )
හරි හරි බං 😁 ආයේ කියන්නෑ.........මයි නෙවෙයි හිතුනොත් කියනවා 😌😁 ( පොඩි )
ඉන්නවකෝ ඔහේට මං........ 😑😒
ඔහොම නවතින්න පොඩී ඔයා 😑 ( බෙස්ටි )
ඒයි ඒයි.... 🤭 මගේ කුඩේ මෝඩියේ 😒
අරූ අද ඉවරයි 😂 උන් දෙන්නාගේ වැඩේම දුටු තැන වලි වගේ 😂( අභී )
මගේ කුඩෙත් ලෙප්ට් වෙයිද දන්නෑ 🤒😒අපේ පොඩිත් එයාව අවුස්සනවා ඉවරයක් නෑනේ 🤭
ඒකනේ සුද්දී 🤭 යමු යමු අපි දෙන්නත් දැන්
ඊට පස්සෙ මායි අභියි අර දෙන්නට සමු දීලා කාර් එකට නැග්ගා.
මේ සුද්දී
ඕ කියන්න සුදු අයියේ
හෙට අපේ දිහා එනවකෝ . අපේ අම්මට තමුසෙව බලන්න ඕනි කිව්වා.
ම්ම්...හෙට නේද 🤔 එහෙනම් අපේ ගෙදර අයට ඔයාට දැන්ම කියන්න පුලුවන්නේ නේද 👉👈
හරි අනේ මන් කියන්නම්කෝ සුදු අම්මිට 😌 මගේ සුරන්ගනාවිව හෙට අපේ දිහා එක්කන් යනවා කියලා. අපේ අම්මිට ඕනි කිව්වනේ එයාගේ චූටි දෝනියව බලන්න🙃
හී... 🙈
එහෙම කතා කර කර අපි ගෙදර ලගටම ඇවිත්. කාර් එකෙන් බහින්න හදනකොටම....
වර්තමානයට,
ඕ ශික් 😖. අදවත් හරියට මූනු පෙනුනේ නෑනේ.ඒත් ඇයි මට දැනෙන්නේ මේ හීනෙන් පේන දේවල් මට සම්බන්ධයි කියලා🥺🥺. අනේ මන්ද කමක් නෑ අපි බලමුකො
මං එහෙම්ම ම බැලුවේ ඔරලෝසුව දිහා
දැන් ඉතිං ආයේ නිදා ගන්නත් බෑනේ
උදේ සුපිපුනු මලක් බදු 😌🌚 ඔයාලගේ භාවි කෙල්ල දැන් අවදියෙන් ඉන්නේ 😌
කෝ කෝ ඔයාලත් දත් මැදලා මූන සෝදලා හොද ලමයි ටික වගේ ලෑස්ති වෙලා එන්නකෝ අපේ සුදු අක්කි අතින් හදන රසම රස කුක්කු පිටි බොන්න යන්න 🤭😌
මං ඉතිං නැගිටලා පහලට යද්දී හැමෝම ඇහැරිලා හිටියා. හැබැයි එක්කෙනෙක් ඇරෙන්න 😒
චූටි....
ඕ අක්කියෝ...
ඔයාගේ කිරි එක මන් හදන්නම්
එතකන් මෙන්න මෙ කිරි එක අපේ මල්ලිට ගිහින් දෙනවද
ආහ්.. හා හරි අක්කියෝ
කෝ දෙන්න
ආහ් මේ ප්රින්සස්
ඕ මගේ අයියේ
අද හවසට ලෑස්ති වෙන්න අපිට බිස්නස් පාර්ටි එකකට යන්න තියෙනවා.
ආහ් හරි අයියේ
අනේ ඇත්තමයි ඇහැරුනා ම කිරි එක ගන්න මේ මනුස්සයට කාමරෙන් එලියට එන්න බැරි හැටියක් 😑 ඒකත් ගිහින් දෙන්න ඕනි 😒
බලන්න මගෙ යාලු මේ භාවි කෙල්ල කොච්චර සෝක් ද නේද අර මනුස්පයා එක්ක බලද්දි 😒
කාමරේ දොරත් බාගෙට ඇරලා 🤔
ඉස්සෙල්ලා ම ඔලුව විතරක් දාලා බලන්න ඕනි 👉👈😁
ම්හ් අවුලක් නෑ 😌 මෑන් පේන්න නෑ 😁
කිරි එක්ක ටේබල් එක උඩින් තිබ්බා මේ භාවි කෙල්ල සුටුස් ගාලා ලෙප්ට් වෙන්න ඕනි 😎
But I think පෙන්ස් කොතන හරි මිස්ටේක් එකක් උනා 🥲
කිරි එක තියලා හැරෙන්න යද්දිම දොර වැහුනා වගේ ඇහුනා නේ 🥲
කිරි එක තියලා එන්න යද්දි ම කවුදෝ කෙනෙක් මාව ඇදලා බිත්තියට හේත්තු කරා.
මන් කෑ ගහන්න යද්දී එයා මගේ කට වැහුවා
ඒයි... ශ්ශ්
ශ් 🤫 කෑ ගහන්න එපා .මන් නේත්ර
හුස්ම හිර කරන්න ද හදන්නේ මනුස්සයෝ 😑 මං දැන් මැරුන නම් එහෙම තමා බලා ගන්නේ තමුන් ගැන 😑 මෝඩ බූරු පැටියා 😤
( කිව්වේ නෑ පෙන්ස් හිතුවා විතරයි 😒 )
මොකද මැඩම් freeze වෙලා 😏
ම්ම්ම්... 😶 නෑ මේ හරි හරි 🙁
හ්ම්ම්... මේක අහනවා. ආහ්.... මෙන්න මේක අදිනවා අද පාර්ටි එකට
ඒ ඇයි මං ඕක අදින්නේ 😒 මන් ඕක ඇන්දේ නැත්තන් 😤
ඇන්දේ නැත්තන්ද ඇන්දේ නැත්තම්.....කියලා එයා බර උනෙ මගේ තොල් වලට
මන් අයින් වෙන්න හැදුවට ඒක හරි ගියේ නෑ
එයාම මගේ තොල් අත ඇරියා.
ඕක අදිනවා .ඇන්දේ නැත්තන් මීට වඩා දඩුවම දරුනු වෙයි බබා
ඕ ශික්...😑 එහාට යනවා ජර්මන් ශෙපඩ් බූරු පැටියා 😑
මන් එයාගේ කාමරෙන් දුවගෙන මගේ රූම් එකට ඇවිත් දොර වහගත්තා.
වොශ්රූම් එකට ගියාට අස්සේ මගේ අත ගියේ මගේ තොල් දෙකට
විලි ලැජ්ජයි ශාන්ත 😬
ඒත්.... 😖
ඇයි මට එයාගේ උනුහුම හුරුයි කියලා දැනෙන්නේ . එයා මං ලගින් ඉද්දි ඇයි මට එයාගෙන් ඈත් වෙන්න හිතෙන්නෙ නැත්තේ 🥺 ඇයි මට එයා කරේ දාන් තිබ්බ ඒ මාලේ හුරු බවක් දැනෙන්නේ.
අයිශ් 😖 මගේ ඔලුව
මොකක්ද ඒ උනේ 🥺 භාවිට අමතක උනු දේවල් ආයේ මතක් වෙනව වත්ද 🤔 අපේ නේත්ර කොව්වා අර මොකක්ද අනේ කලේ 😒
ඉතින් ඉස්සරහට වෙන්නේ මොනාද බලන්න ඔයාලා මාත් එක්කම ඉන්න 🥰🙃..
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤