💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph
Episode 05
අද ඔයාලට හැපි නිවුස් එකක් තියෙනවා යාලුවනේ. මොකක්ද දන්නවද අපේ භාවි කිව්වා ඔයාලට එයාගේ රහස කියන්නම් කියලා . හැබැයි ඔයාලා ඒ රහස රකින්න ඕනි හාද🥺
භාවිගේ පැත්තෙන්,
හායි, ම්ම් මාව ඔයාල දන්නවනේ. මගේ අම්මයි,තාත්තයි නැති වුනේ කාර් ඇක්සිඩන්ට් එකකින්.ඒක හැමෝම ඇක්සිඩන්ට් එකක් කියලා කිව්වට ඒක ඇක්සිඩන්ට් එකක් නෙමෙයි මර්ඩර් එකක්. මන් මෙහෙම කියන්න හේතුව මාත් ඒ වෙලාවේ හිටියේ අම්මයි තාත්තයි ලග නිසා. මේ ඇක්සිඩන්ට් එක නිසා මට මන් ලග තිබ්බ මන් වැඩිපුරම ආදරෙ කරපු මතක , ඒ පුද්ගලයන්ව අමතක වෙලා තිබ්බා. මගේ අයියා හිතුවේ මට ඇක්සිඩන්ට් එක පවා අමතකයි කියලා මොකද මන් එහෙම රගපෑවා. අයියා මගේ ආරක්ශාවට මාව රට යැව්වා . එතකොට මට වයස 16. මන් රට ගියපු ගමන් කරේ CID එකට බැදුනු එක හැබැයි සීක්රට් ඔෆිසර් කෙනෙක් විදිහට.මට එහෙදි හමබ වෙච්ච මගේ අනිත් හොදම යාලුවා උනු කෙනා තමයි අවිශ්ක කියන්නේ. ඊට අවුරුද්දකට පස්සේ විශුව ඇමරිකාවලට ගෙන්න ගෙන එයාගේ කැමත්තෙන් එයත් CID එකට බැදුනා. ඊට පස්සේ මන් එයාව ලංකාවට එව්වා මොකද අයියලා ඉන්නේ ලංකාවේ නිසා. ඔන්න ඕකයි මගේ රහස. එනිවේ මන් තමයි ලාබලතම සීක්රට් ඔෆිසර් Blacky කියන්නේ.මාව දැකලා තියෙන්නෙ සුලු පිරිසයි.මොකද මන් Blacky වෙන හැම මොහොතකම මාස්ක් එකක් පාවිච්චි කරා

මේ ඉන්නේ අවිශ්ක. මෙයාට වයස 21
ඔන්න ඔච්චරයි එයාගේ රහස . මන් අද හිතුවා භාවිගේ රහසත් එක්ක අතීතයෙන් කොටසක් ගේන්න.
අද උදේම මන් නැගිටලා අභි මට අරන් දුන්න දනහිස ලගට තියෙන කහ පාට ගවුමක් ඇදලා උදේම නාපු නිසා කොන්ඩේ චුට්ටක් අල්ලලා කට්ටක් ගහගෙන මගේ ගිටාර් එකයි , පෝන් එකයි අරගෙන පහලට එද්දි මගේ බෙස්ටි ඇවිත් හිටියා. අපි අම්මිට කියලා එලියට එද්දී අභි අයියගේ යාලුවා ඇවිත් හිටියා අපිව ගන්න.
ගුඩ් මොර්නින්ග් පොඩි
ගුඩ් මොර්නින්ග් චූටි දෝනි . ගුඩ් මොර්නින්ග් මැන්ටලේ
මට මැන්ටලේ කියන්න එපා
හා හා
මේ පොඩි
ඕ
කෝ අභි
උට ඔයාව ගන්න ආවොත් පරක්කු වෙන නිසා එහෙම්ම ප්ලේස් එකට යනවා කිව්වා.
හරි පොඩි
ටික වෙලාවකට පස්සේ අපි ප්ලේස් එකට ආවා. ප්ලේස් එක කියලා කිව්වට ඒක චූටි ස්ටූඩියෝ එකක්.
අදට ඔච්චරයි ලමයි ටයිප් කරන්න පුලුවන් උනේ. අපි බලමු මේ කෙල්ල සුටූඩියෝ එකකට ගියේ ඇයි කියලා
දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤