💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤

පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Bonus episode


කතාව පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්නම් මේකේ අතීත කතාව වගේම වර්තමාන කතාවත් යන නිසා කතාව පටලවගන්න එපා පෙන්ස්. පැටලිලි සහගත දෙයක් තිබ්බොත් මට කියන්නකො🥺


භාවිගේ පැත්තෙන්

 

මේ විශුවෝ


ඕ කියාම්


අද ගෙදර කවුරුත් නැති එකේ අපි දෙන්නාගේ වැඩේ පටන් ගමු


එල නියම අයිඩියා එක අරුනුත් ඇවිත්නේ ඉන්නේ


ඔව් ඉදාම් කාමරේ දොර වහල විඩියෝ කෝල් එකක් ගමු


එල


කාමරේ දොර වහල අපි විඩියෝ කෝල් එකක් ගත්තා


ඔයාගෙ ෆ්ලයිට් එක කොහොමද අවී


අවුලක් නෑ blacky


අයිශ් අවී ඔය නම කියන්න එපා බන් අපි මිශන් වලදි විතරක් ඕවා පාවිච්චි කරමු මොකද අපි දැන් මිශන් එකේ ඉන්නෙ ඩේන්ජරස්ම කොටසේ ඕකේ?


ඕකේ


හරි මේ අහන්න හෙට අපි අපේ කැෆේ එක පටන් ගමු.එනිවේ අවී ඔයයි මායි විශුයි විතරයි කැෆේ එකෙ වැඩ කරන්නේ.ඇයි කියන්න දන්නවානේ දෙන්නම නේද.ඔයා එන්න කලින් ඇමරිකාවල වැඩ සෙට්ල් කරලා නේද ආවේ අවී


ඔව් භාවි මන් එහෙන් එද්දි සුපිරිම ටීම් දෙකෙන් එකක් අරගෙන ආවා.අනිත් එක එහේ තියලා ආවේ


ම්ම් ගුඩ්. විශු උබට කියන්න මොකුත්ම නැද්ද


ආහ් මට අමතක වෙනවා තව ඩින්ගෙන් චීෆ් කිව්වා මේ මිශන් එක බාර ගත්ත තව අලුත් ටීම් එකක් තියෙනවලු. අලුත් උනාට් සෙට් එකම දක්ෂයිලු.අපිට එයාලව මීට් කරන්නම් කිව්වා .අනික චීෆ් කිව්ව විදිහටම උබ ඒ ගැන දන්නවා නේද



ම්ම් මෙහෙමයි එයලා මේකට ඇතුලු වෙච්ච දවසේ ඉදන් චීෆ් මාර්ගෙන් මන් එයාලට උදව් කරා.


වට් ( අවී) 


යස් අවී. ඒ ටීම් එකේ ඉන්නේ අපි හොදටම දන්න කට්ටියක් . මන් එයාලව දන්නවා උනාට ඒ කවුරුත් මෙ blackyව දන්නේ නෑ. 


ම්ම් කවුද ඒ


අපි ඒක ඉස්සරහට බලමු විශු. අවී මොනාද අර සේනානායක කාරයාගේ විස්තර


මෑන්ස් උගේ පුතාවත් උගේ වැඩ වලට එකතු කරගෙන


වට් ඒ පොර හිටියේ රට නේද ( විශූ)


ඔව් ඌ රට ඉදන් ඇවිත් හැබැයි තාම කවුරුත් දන්නේ නෑ blacky ලංකාවට ඇවිත් කියලා


ඒක හොදයි කට්ටියම සප්‍රයිස් වෙයි උනට ඉස්සරහට වෙන දේවල්වලට


ඔව් ගොඩක්ම භාවි ඔයා පරිස්සන් වෙන්න ඕනි මැනිකේ

මොකද උන් දන්නේ නැත්තේ blacky ලංකාවට ආවේ නෑ කියලා විතරයි උන් දැනටමත් දන්නවා භානුක අහස්න සූරියවංශගේ ප්‍රින්සස් භාවි අහස්නා සූරියවංශ ඉන්නේ ලංකාවේ කියලා. ( අවි )


අවී කිව්ව කතාව ඇත්‍ත භාවියෝ



බය වෙන්න එපා මට මොකුත්ම වෙන්නේ නෑ. මට එහෙම මේ ලෝකෙන් ලේසියෙන් යන්න බෑ මගේ අම්මලා මරපු උනේට දඩුවම් දෙන්නෙ නැතුන්.



ම්ම් මේ හෙට කැෆේ එකේදි හම්බ වෙමු එහෙනම්. මන් ගියා සුදු මැනිකේ. බායි විශුවො ( අවි)


බායි


එතකොටම විශූට කෝල් එකක් ආවේ ඉසුම් අයියගෙන් 


ටික වෙලාවකට පස්සේ විශූ මන් ලගට ආවා. මොනාද උබේ ප්‍රේම කුමාරයා කියන්නේ


අනේ පලයන් යන්න හුම්


හා හා කියම්කෝ මොනාද ඉසුම් අයියා කිව්වේ.


අපි දෙන්නට ලෑස්ති වෙලා ඉන්න කිව්වා ඩිනර් අවුට් එකට යමු කියලා කට්ටියම


හ්ම්.



මේ මොකක් හරි අවුලක්ද


ඊයෙත් මන් හීනෙන් අර කෙල්ලවයි,කොල්ලවයි දැක්කා බන්


උබ මූන දැක්කද භාවියෝ


නෑ විශූ මොනා උනත් ලස්සන ආදරයක් බන් ඒක


ම්ම් උබ කලබල නොවී ඉන්නකෝ. අපි බලමුකෝ මොනාද වෙන්නෙ කියලා

 

හ්ම් බන්


 අදට ඔච්චරයි ලමයි. සොරි කතාව ටිකයි ටයිප් කරන්න පුලුවන් උනේ🥺 බෝනස් එක ඉක්මනටම දෙන්නම් . ඔයාලට මේ භාවිගෙයි ,විශුගෙයි රහස ගැන ටිකක් තේරෙන්න ඇති. මන් ඒ රහස අරන් එන්නම්.


දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤



Report Page