💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Secret_Girl🖤

පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph

Episode 04


අද කතාව යන්නේ අතීතයෙන් වෙච්ච කොටසක් යාලුවනේ පටලවගන්න නම් එපා🙃




මේ ,බන්


ඇයි


උබට මියුසික් රූම් එකට එන්න කිව්වා ටීචර් . ආහ් මේ උබේ කුමාරයත් ඉන්නවා


එයත් ඉන්නවද


ඔව් ඔව් ඉන්නවා. අම්මෝ මෙකිගේ හිනාව.


අනේ එහෙම නෑ


පලයන් පලයන් ඉක්මනටම


( මන් ඊට පස්සේ මියුසික් රූම් එකට ගියා.)


Excuse me teacher


ආහ් එන්න එන්න දරුවෝ. මන් මේ සහස් පුතත් එක්කත් කතා කර කර හිටියේ අපේ ලබන මාසේ තියෙන කොන්සර්ට් එක ගැන


ආහ් හරි ටීචර් මට කතා කරේ


අහන්නකෝ දැන් දෙන්නම. ඔයාලා දෙන්නගෙන් අපේ ප්‍රින්සිපල් සර් ඩුවට් එකක් ඕනේ කිව්වා ලමයිනේ. ඔයාලට ප්‍රශ්නයක් නෑ නේද


අපිට ප්‍රශ්නයක් නෑ ටීචර් .නේද චූටි 🥺


ඔව් ටීචර් අපිට ප්‍රශ්නයක් නෑ


හරි එහෙනම් ලමයි මන් සර් හම්බවෙලා එනකම් දෙන්නා සින්දු ටිකක් සිලෙක්ට් කරගන්නකො



හරි ටීචර් 


( ටීචර් ගියාට පස්සෙ මන් එයා ලගට හැරුනේ සින්දු ගැන කතා කරන්න උනත් එයා මගෙ අතින් අල්ලන් ගිහින් පුටුවක ඉදගෙන මාවත් ඒ ලගම ඉන්දවව්වා.)



සුදු


( මට එයා කතා කරනවා වත් ඇහුනේ නැත්තේ මන් ඒ ඇස් අස්සේ අතරමං උනු නිසා)


ඒයි මැඩම් කොහෙද අතරමං උනේ ආහ්


ආහ් මෙ මේ මේ


ආහ් මේ මේ මෙ නෙමෙ පිස්සි මන් තමුසෙගේ තමා බන්. ඔහොම කන්න ඕනි නෑ පිස්සු කෙල්ල


අනේ යන්න අප්පා මන් ඔයාව කෑවේ නෑ හුම්🥺


පිස්සි මේ මොකො ටීචර් ඉද්දි මාව ගන්න ගත්‍තේවත් නැත්තේ ආහ්


අනේ ඉතින්


අනේ ඉතින් තමා. සුදු මේ


ම්ම්


තමුසේ එන්න එන්න ලස්සන වෙනවා බන් 


හී 


මගේ සුරන්ගනාවි


හේ. මේ දැන් මේ සින්දු ටික ප්‍රැක්ටිස් වෙන්නේ කොහෙද කියන්නකෝ


ම්ම් මෙහෙම කරමුකො මන් අපේ අර පොඩි ප්ලේස් එක ලෑස්ති කරන්නම්. අරුත් ඉන්නවනේ ඔයා අර මොනගලීව එක්කන් එන්න


අනේ ඒ කෙල්ලට එහෙම කියන්න එපා අයියෝ


මොකො මොකො ආහ් 


මොකුත් නෑ හුම්


සුද්දී🥺


හ්ම්


මේ බලනවකො මැනිකේ


ආහ් 


මන් ආදරෙයී සුද්දී


මාත් ආදරෙයි අභි🥺


දැන් පන්තියට යන්න මැනිකේ


අනේ


මොකෝ


තව චුට්ටක් 


පිස්සු කෙල්ල යන්න ලමයෝ පාඩම් මග ඇරෙනවනේ


හ්ම් 🥺


මොකෝ දැන් ආහ්


ඔයා දැන් යනවද


ම්ම් නෑ


ඇයි ඒ


මට ඉන්නවනේ ඉස්කෝලේ ඇරුනාම එක්කගෙන යන්න චූටි සුරංගනාවියක්ව


අනේ ඔයා ඉන්නවද


ඔව් බබා මන් ඉන්නවා කෝ දැන් යන්නකෝ කියලා එයා මගෙ අතත් අල්ලගෙනම නැගිට්ටා


කෝ


මොනාද බන්


කියලා එයා එහෙම අහද්දී මන් පෙන්නුවේ මගේ නළල


පිස්සු කෙල්ල කෝ මෙහාට එනවා


එහෙම කියලා එයා මගේ නළලින් තිබ්බේ මන් ආසම කරන හාදුව. මන් ඇස් පියා ගත්තේ ඒ පහස විද ගන්න


බායි


කියලා මන් යන්න යද්දි එයා මගේ අතින් ඇද්දා


මොකූ


කෝ මගේ එක


එයා එහෙමා අහද්දි එයාගේ කම්මුලෙන් හාදුවක් තියලා මන් ටිකක් දුවගෙන ගිහින් හැරිලා බැලුවා.එතකොටත් එයා එයාගේ ආඩම්බර හිනාව ඒ මුනේ තියාගෙන මන් දිහාම බලන් හිටියා. මන් පන්තියට ගියා






ආයේත් වර්තමානයට,


මන් එක පාරම ගැස්සිලා ඇහැරුනේ හැමදාම වගේ අදත් ඒ කෙල්ලවයි කොල්ලවයි දැක්ක නිසා. අනේ මන්දා කවදා මෙයාලගේ මුනු පෙනෙයිද මන්දා🥺



😔සොරි පෙන්ස් මේ ටිකේම කතාව දෙන්න බැරි උනාට. මන් බෝනස් කොටසකුත් එක්ක ආයෙත් එන්නම්.


ඈත්තටම හරි ආදරනීය කපල් එකක් නේද ලමයි. ඒ කවුද කියල ගෙස් කරල කියන්නකෝ. දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්


මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤







Report Page