💗🌷🦋 Still For You 🦋🌷💗

💗🌷🦋 Still For You 🦋🌷💗

@Seceret_Girl🖤

පෙර කොටසට

💗🌷🦋 Still For You 🦋🌷💗 – Telegraph


Episode 03


( ඔයාල කල්පනා කරනවා ඇති නේද භාවි කියන නපුරා කවුද කියලා වෙන කවුරුත් නෙමෙයි අනේ ඒ අපේ නේත්‍ර කොව්වනේ. මෙන්න මෙහෙම භාවි කෙල්ලට නිබ්ද නැති වෙන වෙලාවේ තව කෙනෙක්ටත් නින්දක් නම් නෑල්ලූ )


නේත්‍රගේ පැත්තෙන් ,


සුද්දී උබට මාව අමතක උනාට මට මගේ මැණිකව අමතක නෑ බන්. හැන්ගි හැන්ගි උබ දිහා බලන් හිටියට ඉක්මනටම උබ ලගට එනව බන්.හිතක් පපුවක් නෑ වගේ හිටියට මගේ ඇතුලෙත් ආදරණීය මනුස්සයෙක් ඉන්නවා පන. මන් මේ විදිහට ඉන්නෙ මගේ අම්මල, තාත්තා මරපු උන්ගෙන් මට පලිය ගන්න ඕනි බන්. ඊට කලින් උබ ලගට ඇවිත් උබේ ජිවිතෙත් අනතුරේ දාන්න මට බෑ සුද්දි. මගේ ලගට ගන්නකන් පරිස්සමට ඉන්න.මන් උබට ආදරෙයි බන්.🥺♥️



ආයෙමත් භාවිගේ පැත්තෙන්,

 පසුදා උදෑසන,


ගුඩ් මෝනින්ග් අක්කියෝ


අනේ චූටි මොකෝ මේ පාන්දරම ඇහරිලා?


පුරුද්දට ඇහැරෙනවා අක්කියෝ. 


කෝ ඉන්නකෝ එහෙනම්.මන් ඔයාට කිරි එකක් හදලා දෙන්නම්.


අයියෝ අක්කි කරදර වෙන්න එපා. බඩු ටික තියෙන තැන් කියන්නකෝ.මන් හදාගන්නම්.


ආහ් මෙන්න එහෙනම්. අනේ චූටි අනිත් අයටත් හදන්න පුලුවන්ද මැනික


හී හරි අක්කියෝ


( ඊට පස්සේ මන් හැමෝටම හැදුවා )


හදලා ඉවරයි අක්කි


මැනිකට පුලුවද ඔය ටික දීලා එන්න.


ගුඩ් මොර්නින් 


( මේහෙම උදේම විශ් කරගෙන කට්ටියම පහලට ආවා. හැබැයි අපේ නේත්‍ර කොල්ලා නම් ආවේ නෑ )


මේ ප්‍රින්සස්


ඕ අයියේ


නේත්‍රගේ මග් එක උට ගිහින් දෙනවද ඌ ලැස්ති වෙන්වා.ඊට පස්සෙ ඔය දෙන්නත් රෙඩි වෙන්නකෝ


හරි අය්යේ


විශ්මි, භාවි දෙන්නම් එහෙම කියලා ගියා. විශ්මි එයාගෙ කාමරේට යද්දි භාවි ගියා නේත්‍රගේ කාමරේට

 


ටොක් ටොක්


එන්න ඇතුලට


මෙන්න ඔයාගේ ටී එක


ආහ් තමුසෙද. තියාල යනවා ඕක


 ( යකෝ මුගේ සැර හී කියන්න ගියේ නෑ අනේ හිතුවා විතරයි දත් නැතිව බත් කන්න ආසවක් නෑනේ හේ )

 


( මාත් කාමරේට ඇවිත් දනහිස ලගට තියෙනේ අහස් නිල් පාට ගවුමක් ඇදලා කොන්ඩේ චුට්ටක් අල්ලලා කට්ටක් ගැහුවා. උදේම නාපු නිසා කොන්ඩෙ තාම තෙතයි. අක්කි කන්න කතා කරපු නිසා පර්ස් එකයි පෝන් එකයි අරන් කාමරෙන් පහලට ගියා)


අම්මෝ චූටි දෝනියෝ භානුක අයිය ඔයාට ප්‍රින්සස් කියන්නේ නිකන් නෙමෙයිනේ. බලන්නකෝ නෙතූ අක්කියෝ අපේ ගෙදරට සුරන්ගනාවියක් ඇවිත්නේ 



ඒක තමා ඉසුමෝ බලන්නකෝ මගේ භාවි කෙල්ලගේ ලස්සන. කාටද ඉතින් ආඩ්ම්බර මේ විශූ කෙල්ලට තමා හුම්


අනේ පලයන් යන්න ගස් ගෙම්බි දෝනි කොහොම්ද උබේ උනේ. දෝනි මගේ චුටි නන්ගි හුම්


අනේ මේ ඉසුමෝ උබට කලින් හොදෙ මට භාවිව හම්බුනේ.



හා හා ලමයි දැන් ඇති වලි දාගත්තා. කට්ටිය එන්න කන්න දැන්. 



කට්ටියම කාලා ඉවර වෙලා මායි විශුයි එලියට ආවා


අපො දෙන්නා එහෙනම් යනවා.අක්කිට එන්න කිව්වට බෑ කිව්වනේ


ප්‍රින්සස් පරිස්සම්ට ශොපින් කරලා එන්න හාද 


හා අය්යේ


( ඊට පස්සෙ මන් කාර් එක් ඩ්‍රයිව් කරා.)


මේ භාවි


ඕ බන්


කවද්ද අපේ වැඩ පටන් ගන්නේ


මෙහෙට උබ එනකන් මන් අපේ ප්ලේස් එකේ වැඩ ටික කම්ප්ලීට් කරලා තියෙන්නේ


ම්ම් අපි අද සාරි ටිකක් එහෙම බලලා හිමිට ඒ වැඩ ටිකත් බලමු


හ්ම් බන් එහෙම කරමු.කාටවත් හිතාගන්න බැරි විදිහට වැඩේ කරමු.


( ඊට පස්සේ අපි පැය 4ක් වගේ ශොපින් කරලා කොෆි ශොප් එකකට ගියා හොදටම තිබහ නිසා.ඒ ඔක්කොම ඉවර වෙලා ගෙදර එද්දි අක්කට ඕනි කිව්ව බඩු ටිකත් ගන්න අමතක කරේ නෑ.අන්තිමට අපි ගෙදර එද්දි හවස 3ත් වෙලා)


අම්මෝ අක්කියෝ අපි ආවා


ආහ් ආවද චූටි


අම්මෝ අක්කි මේ විශූ එක්ක නම් ශොපින් ගියොත් ඉවරයි අනේ මහන්සි


අදට ඔච්චරයි ලමයි

මේ නේත්‍රගේ සුද්දි කවුද දන්නේ නෑ නේද? ම්ම් ඒ කවුද බලන්න දිගටම රැදී සිටින්න💗🌷🦋 Still For You 🦋🌷💗 සමගින්




මන් ඔයාලගේ රයිටර්,


@Secret_Girl🖤


Report Page