💗🌷🦋 Still For You 🦋🌷💗
@Secret_Girl🖤
පෙර කොටසට
https://telegra.ph/Still-For-You-05-20
Episode 02
+ හායි නේත්ර
විශූ එයාට කතා කරේ එහෙම.හැබැයි එයා නම් මාව දැක්කේ නෑ.
*විශූගේ පැත්තෙන්,
+ භානුක අයියේ, නෙතූ අක්කියෝ එන්නකෝ අනේ ටිකක්
- මොකද විශූ නන්ගි ඔච්චර කලබලේ
(භානුක අයියා මෙයාව අමතක නම් චරිත හැදින්වීමේ මෙය ගැන කියලා තියෙනවා. https://telegra.ph/Still-For-You-05-18 )
+ ආහ් මේ ඔයාට සප්රයිස් එකක් තියෙනවා
- මට මොන සප්රයිස්ද බන් මගේ ප්රින්සස්ව නැතිව. කමක් නෑ මොකක්ද සප්රයිස් එක කියන්න බලන්න
+ මේ නේත්ර
කියනවා
+ (අපො මුගේ සැර හේ කියන්න ගියෙ නෑ පෙන්ස් හිතුව විතරයි ) මේ පොඩ්ඩක් ඇවිත් අයියාගේ ඇස් දෙක වහනවකෝ
අනේ මේ? ඒ මේ ඉසුම් අයියගේ ඇස් වහපන් බන්
( අයියගේ ඇස් වැහුවට පස්සේ මන් භාවිව මගේ ඉස්සරහට එක්කන් ආවා. නේත්ර නම් පෝන් එකේ එත් නෙතු අක්කි නම් භාවි දිහාම කදුලු පුරවන් බලන් හිටියා.)
+ ඉසුමෝ භානුක අයියගේ ඇස් දෙක අරින්න
හරි
( භානුක අයියා හිමිට ඇස් ඇරල බලද්දි එයාගෙ ඉස්සරහ හිටිය එයාගේ ප්රින්සස්ව දැකල ශොක් උනා වගේ උනා . කදුලු පිරිච්චු ඇස් වලින් එයා)
+ප්රින්සස් එන්න මගේ මැනික ලගට
- අයියේ
( භාවි දුවගෙන ගිහින් භානුක අයියට තුරුල් උනේ අවුරුදු පහකට පස්සේ ලැබෙන ඒ උනුහුම විදගන්න. දෙන්නම සෑහෙන්න වෙලා ඇඩුවා . මන් ඒ අතරේ නේත්ර දිහා බලද්දි ඌ භාවි දිහා බලන් ඉන්නේ වශී වෙලා වගේ . ඉසුම් ගිහින් නේත්රට කතා කරපු නිසා ඌ හරි සිහියට ආවා)
දැන් ඉදන් කතාව යන්නේ අපේ භාවිගේ පැත්තෙන්,
( අවුරුදු ගානකට පස්සේ ඒ තුරුලේ ඉදලා ඈත් උනේ ලෝබකමින්)
+ අයියේ, අක්කි
- ම්ම් ප්රින්සස්
+ දෙන්නගෙන්ම සමාව ඉල්ලනවා මන්. මගේ අයියගේ ජිවිතේ වටිනම දවසේ ලග ඉන්න බැරි උනාට
- පිස්සු කෙල්ල මගේ. දැන් අපි දෙන්නා ලග ඔයා ඉන්නවනේ නේද නෙතූ මැනික
( මෙහෙමයි පෙන්ස් මේ භානුක අයියා ඉන්නවනේ ඒ කිව්වේ අපේ භාවිගේ අයියා අන්න එයා බැන්දා අපේ නේත්ර කොව්වගේ අක්කව හාද, එතකොට භාවිට ඒ දෙන්නගේ වෙඩින් එකට එන්න බැරි උනා. සෝ සෑඩ් ගායිස් ආයේ කතාවට)
- දැන් අයියයි චූටි මැනිකයි කට්ටිම ඉද ගන්නකෝ නන්ගිට මහන්සිත් ඇතිනේ මන් කට්ටියටම බොන්න මොනා හරි හදාගෙන එන්නම්.
+ හා අක්කි
අඩේ භානුක අයියේ මේ චූටි දෝනි ඔයාගේ ප්රින්සස්ද . සෝ කියුට්.මේ චූටි දෝනියෝ මන් තමයි ඉසුම් තිවංක මට වයස 24 හාද ගොඩක් අය නම් කතා කරන්නේ මට ඉසුමා කියලා ඔයා කැමති විදිහකට මට කතා කරන්න හාද, දැන් ඔයා ගැන කියන්නකෝ
+ මන් භාවි අහස්නා සුරියවංශ. එතකොට වයස 21 මේ ඉසුම් අයියේ
ඕ දෝනි කියන්න. මන් දෝනි කිව්වට කමක් නෑනේ නේද?
+ කමක් නෑ අයියේ. අරයා කවුද
කවුද ආහ් මූද මෙන්න මූ තමා දෝනියෝ නේත්ර සහස් අභිමාන්න. එතකොට මූ තමා A & A group එකේ අයිතිකාරයා. මූත් මගේ වයසේ අනික ඔයාගේ මස්සිනා තමා ඒ
+ හරේ
ඔන්න කට්ටියටම බොන්න බීම ගෙනාවා.
ඊට පස්සේ අපි ගොඩක් වෙලා කතා කර කර ඉදලා කාමරවලට ගියා. මන් හෙට කරන්න ඉන්න වැඩේ සාර්තක වෙන්න කියලා හිතන ගමන් නිදා ගන්න ගියා. ඒත්.....
ඒත් එක රූපයක් නිසා අපේ භාවි කෙල්ලට වගේම තව කෙනෙක්ටත් නින්ද ගියේ නෑ පෙන්ස්. ඉතින් ඒ කවුද කියලා දැන ගන්න රැදී සිටින්න 💗🌷🦋 Still For You 🦋🌷💗
මන් ඔයාලගේ රයිටර්,
@Secret_Girl🖤